Thursday, September 12, 2019

සෝභිත හිමියන් ගියේ නෑ. අාත්මය මා තුල ඉන්නවා. චිතකය දැවුනු මොහොතේ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සටන බාර දුන්නේ මටයි. මා එය අකුරටම ඉටු කලා. පාස්කු රැල්ලට ගසාගෙන අාවා නොවේ. වසර 4 ක පැහැදිලි සාක්ෂි සහිතයි. සහෝදර රට වැසියනි. පොහොය අදයි. සෝභිතාවතාර මමයි. I am Sobithawathara 2019/09/13 පාරදුශ්යය වූ සැබෑ විකල්පය. ජීවිතය පුරාම මා මෙන්ම පීඩාවට පත් සමස්ථ රට වැසියනි, වසර 71 ක් පුරා පාට පක්ෂ ලෙස බෙදා වෙන් කර අපි අපි අතර පැවති අාදර බැඳීම් සුනු විසුනු කල මේ අවැඩදායක හර සුන් මූසල හන මිටි දේශපාලන ක්රමය අතුගා දමා අපේ හද ගැස්මට උචිත මතු පරපුරට වැඩදායක නවමු ක්රමවේදයක් බිහි කර ගනිමු. ඒ වෙනුවෙන් මුළු රටම පෙල ගැසෙමු. අපි වෙනුවෙන් අපේ විමුක්තිය අපිම උදාකර ගනිමු. යලි නොලැබෙනා මෙම භාග්යයවත් අවස්ථාව ගිලිහෙන්නට ඉඩ නොදෙමු. සියළුම පාලකයිනි අපේ අරගලය ඔබේ දරුවන්ටද අදාලයි. අපිට ඔබේ අාශීර්වාදය දෙන්න. ස්තුතියී. මුළු රටටමත් සමස්ථ ජනතාවටත් අඩු පාඩු ගැටළු ප්රශ්න සමග වුවත් අපිව මෙතෙක් කල් රැක ගත් පාලකයින් සැමටමත්... චිරං ජයතු. සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර ඔබ සැමගෙන් සමු ගන්න ලඟයි. 2019/09/13

සෝභිත හිමියන් ගියේ නෑ. අාත්මය මා තුල ඉන්නවා. චිතකය දැවුනු මොහොතේ "සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ" සටන බාර දුන්නේ මටයි. මා එය අකුරටම ඉටු කලා.

මා පාස්කු රැල්ලට ගසාගෙන අාවා නොවේ. වසර 4 ක පැහැදිලි සාක්ෂි සහිතයි.

සහෝදර රට වැසියනි. පොහොය අදයි. සෝභිතාවතාර මමයි.
I am Sobithawathara
2019/09/13

  පාරදුශ්යය වූ සැබෑ විකල්පය.  

ජීවිතය පුරාම මා මෙන්ම පීඩාවට පත් සමස්ථ රට වැසියනි,

වසර 71 ක් පුරා පාට පක්ෂ ලෙස බෙදා වෙන් කර අපි අපි අතර පැවති අාදර බැඳීම් සුනු විසුනු කල මේ අවැඩදායක හර සුන් මූසල හන මිටි දේශපාලන ක්රමය අතුගා දමා අපේ හද ගැස්මට උචිත මතු පරපුරට වැඩදායක නවමු ක්රමවේදයක් බිහි කර ගනිමු. ඒ වෙනුවෙන් මුළු රටම පෙල ගැසෙමු. "අපි වෙනුවෙන් අපේ" විමුක්තිය අපිම උදාකර ගනිමු. යලි නොලැබෙනා මෙම භාග්යයවත් අවස්ථාව ගිලිහෙන්නට ඉඩ නොදෙමු.

සියළුම පාලකයිනි අපේ අරගලය ඔබේ දරුවන්ටද අදාලයි. අපිට ඔබේ අාශීර්වාදය දෙන්න.

ස්තුතියී.
මුළු රටටමත්, සමස්ථ ජනතාවටත්, අඩු පාඩු ගැටළු ප්රශ්න සමග වුවත් අපිව මෙතෙක් කල් රැක ගත් පාලකයින් සැමටමත්... තුණුරුවන් සරනයි.

චිරං ජයතු. චිරං ජයතු. චිරං ජයතු. චිරං ජයතු. චිරං ජයතු. 

වසර 4 කට පසු සෝභිතාවතාර කවුදැයි ඔබ දැක්කෙ අදයි.
නමුත් සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර  ඔබ සැමගෙන් සමු ගන්න ලඟයි. බිනර මස පොහොය අදයි.
2019/09/13

Sunday, September 8, 2019

සියළුම පාට පක්ෂ සහ විකල්ප වේදිකා මත සිටිනා 500 ටත් අඩු දේශපාලනාධිකාරීන් සැමටම සිදු කරනා... (160,00000 - 500 = 159,99,500) ලක්ෂ 160 - 500 = සමස්ථ චන්ද දායක පුරවැසියන්ගේ ඉතා කාරුනික වූ ප්රථම සහ අවසාන පූර්ව නිවේදනයයි. සෝභිතාවතාර. 2019/09/09

සියළුම පාට පක්ෂ සහ විකල්ප වේදිකා මත සිටිනා 500 ටත් අඩු දේශපාලනාධිකාරීන් සැමටම සිදු කරනා..

160,00000 - 500 = 159,99,500

ලක්ෂ 160 - 500 = සමස්ථ චන්ද දායක පුරවැසියන්ගේ ඉතා කාරුනික වූ ප්රථම සහ අවසාන පූර්ව නිවේදනයයි.

හර සුන් බොල් නිදහසක් ලැබුවා යැයි කියනා ගෙවුනු මූසල දශක 7 තුල අපව බෙදා වෙන්කර විරසක කල වුන් සේම අපව ගලවා ගැනීමට ඉදිරිපත්ව සිටිනා ඔබ සැමද දැනටමත් බෙදී වෙන්වී විසංවාද අැති කර ගනිමින් පාස්කු ප්රහාරයෙන් දිවි පිදූවන් තම සොහොන් කොත් මතින් අපගේ විමුක්තිය වෙනුවෙන් අත්කර දුන් යලි නොලැබෙනා මෙම මහඟු අවස්ථාව අපතේ යැවීමට ඉඩ නොතබනා ලෙස අගරදගුරු ගරු රන්ජිත් මැල්කම් කාදිනල් උතුමන් අැතුළු මහා සංඝ රත්නය මගින් ඔබ සැමටම අවවාද කොට සිටිමු.

එමෙන්ම දෙවොලේ කැබලි උණු අපේ මිනිසුන්ගේ මිනී කඳන් මතින් ලද මෙම අදටත් උණු කඳුලැලි නොනැවැත්විය හැකි අති සෝචනීය වූ උත්තරීතර අවස්ථාව ඔබ කිසිවෙකුගේ පුද්ගලික න්යාය පත්රයන් බලමුළු ගන්වා ගනු පිනිස ලද්දක් නාෙවනා බවත් අවධාරනය කරමු.

එම නිසා මනුශ්යත්වයේ නාමයෙන් ඔබ සැමගෙන් මේ රටේ ලක්ෂ සංඛ්යාත අවිහිංසක ජනී ජනයා ඉතා කාරුනික ලෙස ඉල්ලා සිටිනුයේ වහාම ඔබ සැම අතර අැති විරසක කම් පහකොට අපි ගැන සිතා මෙතුවක් කල් මේ රටේ පැවති අපිව විනාශ කල වැරදි ක්රමවේදය අපි යෝජනා කර අැති අාකාරයට සංශෝධනය කිරීමට අපේ ජන (වරම) ඉල්ලා සිටිනා ලෙසය.

නොඑසේ උවහොත් ඔබ සැම ඔබලාගේම අාත්මාර්ථකාමීත්වයේ වේදිකාවන් මත ගල් කිරීමට අපට සිදුවන බව කණගාටුවෙන් මුත් දන්වා සිටින්නේ අපගේ මෙම අරගලය ඔබේ ගෙදර බියෙන් සන්ත්රාසයෙන් අැඟේ ලේ වතුර වී සිටිනා ඔබේම දයාබර භාර්යාවගේ (ඔබේ දරුවන්ගේ අම්මා) සහ පන වැනි ඔබේ දරුවන්ගේද අනාගත පැවැත්ම සහ සුරක්ෂිත භාවය උදෙසා සිදු කරන්නක් බැවිනි.

ස්තුතියී.
මෙයට විශ්වාස
මේ රටේ සමස්ථ චන්ද දායකයින්ගේ භාරකාරයා සෝභිත හිමිගේ අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර.
2019/09/09

Saturday, September 7, 2019

No answer..? Ok, dreaming competitors... here's the final question සාමාන්යයෙන් තමන් ලඟ පිළිතුරු නාෙමැති ප්රශ්න අන් අයගෙන් නොවිමසීම ෂර්ලොක් හෝම්ස් වගේ හිතන සෝභිතාවතාරයේ විශේෂත්වයයි.

No answer..? Ok, dreaming competitors... here's the final question
සාමාන්යයෙන් තමන් ලඟ පිළිතුරු නාෙමැති ප්රශ්න අන් අයගෙන් නොවිමසීම ෂර්ලොක් හෝම්ස් වගේ හිතන සෝභිතාවතාරයේ විශේෂත්වයයි.
No answer..? Ok, dreaming competitors... here's the final question සාමාන්යයෙන් තමන් ලඟ පිළිතුරු නාෙමැති ප්රශ්න අන් අයගෙන් නොවිමසීම ෂර්ලොක් හෝම්ස් වගේ හිතන සෝභිතාවතාරයේ විශේෂත්වයයි.

පසුගිය ප්රශ්න 1 ටවත්, 2 කටවත් පිලිතුරු නැත. 3 න් වැනි ප්රශ්නයටත් පිලිතුරු නැත්නම් ප්රශ්න අහල වැඩක් නැත.

මේ අවසන් ප්රශ්නයටත් මේ කපේදී මෙයාල පිලිතුරු දෙන්නේද නැත. දෙන්නටද බැරිය..

අනිච්චන් දුක්ඛන්... අහෝ.. දුකකි.

හොඳයි එහෙමනම් සියළුම සිහින ජනාධිපති අපේක්ෂකයිනි.. මෙන්න ඔබලාට ලැබෙනා 3 න් වැනි අවසන් ප්රශ්නය..

03 - මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන ඒකීය නොවනා ***(මෑතදීම ඒකාබද්ධ වීමට නියමිත)*** සමස්ථ පොදු විකල්පය හැර අන් සියළු පෞද්ගලික සහ ජාතික අපේක්ෂකයින් අතුරින් තමන්ට බලය හිමිවෙතැයි සිතනා අපේක්ෂකයාට කේවල් කරුවන් හට දොල පිදේනි පූජා නොකොට අපේ මේ උතුම් මව් බිමට අනන්යය වූ මහා සංස්කෘතිය තුල අන් සියළු උප සංස්කෘතීන් හටද පොදුවේ සාධාරනය ඉටුවන ලෙස අපිව බෙදන පාට පක්ෂ මූසල චන්ද ක්රම නොමැති වනමු අාණ්ඩුකරනයක් බිහි කල හැකිද..?

සාමාන්යයෙන් තමන් ලඟ පිළිතුරු නාෙමැති ප්රශ්න අන් අයගෙන් නොවිමසීම ෂර්ලොක් හෝම්ස් වගේ හිතන සෝභිතාවතාරයේ විශේෂත්වයයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා
සෝභිතාවතාර - 2019/09/07

සාමාන්යයෙන් තමන් ලඟ පිළිතුරු නාෙමැති ප්රශ්න අන් අයගෙන් නොවිමසීම ෂර්ලොක් හෝම්ස් වගේ හිතන සෝභිතාවතාරයේ විශේෂත්වයයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා
සෝභිතාවතාර - 2019/09/07

fgdfgdfgdf

sfgsgsdfgdfg

dfgdfgdfgdfg

Friday, September 6, 2019

සමස්ථ ජනතාව සතු පරම බලය සිතූ පැතූ දේ ඉෂ්ඨ කර ගත හැකි වරමක් බවට පත්කර ගන්න "ෂර්ලොක් හෝම්ස්" වගේ සිතා සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක් එකාමෙන් නාභිගත වී 6 න් 5 ක ජයක් ලබමු. - සෝභිත අාතූරයා සත්පුරවැසියා - Sobithawathara - 2019/09/06

සමස්ථ ජනතාව සතු පරම බලය සිතූ පැතූ දේ ඉෂ්ඨ කර ගත හැකි වරමක් බවට පත්කර ගන්න "ෂර්ලොක් හෝම්ස්" වගේ සිතා සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක්  
එකාමෙන් නාභිගත වී 6 න් 5 ක ජයක් ලබමු
------------------------------------------------------
සමස්ථ ජනතාව සතු පරම බලය සිතූ පැතූ දේ ඉෂ්ඨ කර ගත හැකි වරමක් බවට පත්කර ගන්න "ෂර්ලොක් හෝම්ස්" වගේ සිතා සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක්  
එකාමෙන් නාභිගත වී 6 න් 5 ක (6/5) ජයක් ලබමු.

බොහෝ දෙනා නොකල යුතු දේ නොකර ඉන්න බයයි. එහෙත් කල යුතුම දේට නාභිගත වෙන්න නම් නොකල යුතු දේ නොකර ඉන්න අපට හැකි විය යුතුමයි.

කිසියම් මුඛ්යය පරමාර්ථයක් නැතහොත් ඉලක්කයක් වෙනුවෙන් අප සැමගේ අවධානය යාෙමු කොට අැති මෙවන් වූ තීරනාත්මක හෝරාවක ඉර වටේ පෘතුවිය ගමන් කරනවාද.. පෘතුවිය වටේ ඉර ගමන් කරනවාද යන කාරනය කිසිසේත්ම අදාල නැති බව "ෂර්ලොක් හෝම්ස්" වගේම හිතන "ෂර්ලොක් හෝම්ස්" වගේම අදෘශ්යමාන "සෝභිතාවතාර" ඔබ සැමට කියා සිටින්නේ අන්න ඒ නිසා තමයි.

එයින් අප වටහා ගත යුතු වන්නේ අප සැමගේ ප්මුඛ ඉලක්කයට කිසිසේත්ම අදාළ නැති දේවල් හිතන එක පවා මෙවන් මොහොතක නොකල යුතු දෙයක් බවයි.

එහෙත් බොහෝ මිනිසුන් කරන්නේ කලයුතු ප්රමුඛතම දේ තමා අභිමුව තිබියදී ඊට අදාල නැති වෙනත් බොහෝ දේවල් හිතන්න වටිනා සීමිත කාලය නාස්ති කරන එකයි.

උපුටා ගැනීම - කැලුම් වැලිගම කතුවරයාගේ "ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද" නමැති කෘතියෙනි.

සෝභිතා අාතූරයා සත්පුරවැසියා.
2019/09/06

සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක්  
එකාමෙන් නාභිගත වී 6 න් 5 ක (6/5) ජයක් 

Thursday, September 5, 2019

ප්රශ්න අංක 01 ට තාමත් පිලිතුරක් නැති නිසා ප්රශ්න අංක 02 ටවත් පිලිතුරක් දෙයිද බලමු. සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/09/05

ප්රශ්න අංක 01 ට තාමත් පිලිතුරක් නැති නිසා ප්රශ්න අංක 02 ටවත් පිලිතුරක් දෙයිද බලමු. සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/09/05

ප්රශ්න අංක 01 ට තාමත් පිලිතුරක් නැති නිසා ප්රශ්න අංක 02 ටවත් පිලිතුරක් දෙයිද බලමු. ඒකත් මටනම් පොඩ්ඩක්වත් ෂුවර් නෑ. මොනවද ඔට්ටු මෙයාල කාටවත් බෑ අපේ විමුක්තිය අපිට උදා කරල දෙන්න. මොකද මෙයාල හැම කෙනෙක්ගේම හක්කේ සාධාරනේ. බොක්කේ ජනපති, අගමැති, අැමති, මන්ත්රී, ගජමිතුරු තනතුරු, කෑදරකම උතුරනවා.

ඒකයි මෙයාල හැම කෙනෙක්ම අපිව විනාශ කරපු පාට පක්ෂ චන්ද ක්රමය අහෝසි කිරීම ගැන කෙල පොදක් කටෙන් හලන්නේ නැත්තේ.
************************************************************************
බැරි දෙයක් මේ ලෝකේ නැත. විශේෂයෙන් මෙවර ජනාධිපතිවරනය තමයි ජනතාවට අැත්තටම සදාතනික විමුක්තියක් අැති කර ගන්න තියෙන අන්තිම අවස්ථාව.

මේ අවස්ථාව ගිලිහෙන්නට දුන්නොත් අපි ඔයාල හැමෝගේම **(බලයේ ඉන්න සහ හිටපු බලවතුන්ගේ දුවා දරුවන් පවා) වැඩිහිටි අපි හැමෝටම ශාප කරනවා නියතයි. 

ඒ නිසා මේ ගැන හොඳට හිතල බලල ගෙවල්වල ගින්දරෙන් ඉන්න බහුතරයක් වන උතුම් අම්මලා කරුණාකරල තාත්තලාට මේ ටික තේරුම් කරලා දෙන්න. අපි මිය ගිය දිනක හැමෝගේම දරුවන්ට ත්රස්ථ බිය, දේශපාලන බිය, අාර්ථික බිය, සමාජ බිය, පාරේ තොටේ නිදහසේ යන්නට අැති බිය, නැති පාට පක්ෂවලට නොබෙදපු ක්රමවේදයක් හදමු කියල අාදරයෙන් අවබෝධ කරලා දෙන්න. මහින්දගේ පුතත් එකයි, වීරවංශගේ දුවත් එකයි, උතුරේ අහිංසක දරුවත්, නැගෙනහිර අහිංසක දරුවත්, අපි ඔයාල හැමෝගේම දරුවනුත් එකයි. සේරම අපේ දරුවෝ. කාගේත් රුධිරය රතු පාටයි. 

Blood is thicker than water (ලේ වතුරට වඩා ගොරෝසුයි)

හැමෝගේම දරුවන්ට එකසේ සාධාරන සමාජයක් වැඩිහිටි අපි ඒකරාශී වෙලා බිහි කරල තිබ්බොත් තමයි තවත් කාගේ හරි අසාධාරනයට ලක් උනු දරුවෙක් අැවිල්ල අනිත් දරුවන්ට වෙඩි තියන්නේ නැති සමාජයක් බිහි වන්නේ.

ඒ නිසා කරුණාකරලා මේ වටිනා අවස්ථාව ගිලිහෙන්නට නොදී අපි හැමෝම මේ මූසල චන්ද පැත්තකට දාල, පාට පක්ෂ කල්ලිවාදී මජර දේශපාලන ක්රම විසි කරල දාල, අපේ දරුවන්ගේ දියුනු අනාගතයට ගැලපෙන නොබෙදූනු අාණ්ඩුකරන දියණු ක්රමවේදයක් හදමු.

අපි හැමෝම එකා වගේ කැප වෙලා පරිත්යාග ශීලී වෙලා මමත්වය මාෙහොතකට අත් හැරලා අපේ (පරමාධිකාරී) වරම මෙවර අපේ අතට ගත්තොත් හිතූ හිතූ සැප සම්පත් අපි හැමෝටමත් අපේ දරුවන්ටත් මතු අනාගතයටත් හිමි කර දෙන්නට අපිට නියත ලෙසම හැකි වේවි. මේවා නොසිතා පස්සේ පසුතැවිලි වන්නට ඉඩක් තබා නාෙගනිමු. අපේ ජීවිතවලට සිදු උනු විනාශය අපේ දරුවන්ට උරුම නොකරමු. මොන තනතුරු තානාන්තර දැරුවත් ගෙදර ගියාට පස්සේ හැමෝම තාත්තා කෙනෙක්... අම්මා කෙනෙක්... ඉතින් කාෙයි අම්මටද, කොයි තාත්තටද පුළුවන් දරුවන්ට පිටු පාන්න..!

සෝභිත අාතූරයා සත්පුරවැසියා
2019/09/05

සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/09/05 - Sobithawathara

Wednesday, September 4, 2019

සියළුම සිහින ජනාධිපතිවරුන්ට අභියෝගාත්මක අාරාධනාවක් සෝභිතාවතාරයෙන් කරු, සජිත්, පාඨලී, අනුර, ගෝඨා, සරත්, නාගා, රොහාන්, ගාමිණී සහ මතුවන වෙනත් සියළුම සිහින ජනාධිපති අපේක්ෂක මහතුන් හට වාදයකට, විසංවාදයකට බය නම් අඩු තරමින් සංවාදයකට හෝ අාරාධනා සිදු කර සිටින්නේ ලාංකේය සමස්ථ ජනතාවගේ විමුක්තියේ යුග පුරුෂයා සෝභිත අාතූරයා සත්පුරවැසියා හැබැයි සියළුම මහත්වරුනි අපිව විනාශ කරපු පාට පක්ෂ චන්ද ක්රමය අහෝසි කරනයවාද කියන අපේ මූලික ප්රශ්නයට උත්තර අරන් එන්න හොඳේ බොරු නොකර... Sobithawathara - 2019/09/04

සියළුම සිහින ජනාධිපතිවරුන්ට අභියෝගාත්මක අාරාධනාවක් සෝභිතාවතාරයෙන්

කරු, සජිත්, පාඨලී, අනුර, ගෝඨා, සරත්, නාගා, රොහාන්, ගාමිණී සහ මතුවන වෙනත් සියළුම සිහින ජනාධිපති අපේක්ෂක මහතුන් හට වාදයකට, විසංවාදයකට බය නම් අඩු තරමින් සංවාදයකට හෝ අාරාධනා සිදු කර සිටින්නේ ලාංකේය සමස්ථ ජනතාවගේ විමුක්තියේ යුග පුරුෂයා

සෝභිත අාතූරයා සත්පුරවැසියා

හැබැයි සියළුම මහත්වරුනි අපිව විනාශ කරපු පාට පක්ෂ චන්ද ක්රමය අහෝසි කරනයවාද කියන අපේ මූලික ප්රශ්නයට උත්තර අරන් එන්න හොඳේ බොරු නොකර...

Sobithawathara - 2019/09/04