Friday, September 6, 2019

සමස්ථ ජනතාව සතු පරම බලය සිතූ පැතූ දේ ඉෂ්ඨ කර ගත හැකි වරමක් බවට පත්කර ගන්න "ෂර්ලොක් හෝම්ස්" වගේ සිතා සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක් එකාමෙන් නාභිගත වී 6 න් 5 ක ජයක් ලබමු. - සෝභිත අාතූරයා සත්පුරවැසියා - Sobithawathara - 2019/09/06

සමස්ථ ජනතාව සතු පරම බලය සිතූ පැතූ දේ ඉෂ්ඨ කර ගත හැකි වරමක් බවට පත්කර ගන්න "ෂර්ලොක් හෝම්ස්" වගේ සිතා සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක්  
එකාමෙන් නාභිගත වී 6 න් 5 ක ජයක් ලබමු
------------------------------------------------------
සමස්ථ ජනතාව සතු පරම බලය සිතූ පැතූ දේ ඉෂ්ඨ කර ගත හැකි වරමක් බවට පත්කර ගන්න "ෂර්ලොක් හෝම්ස්" වගේ සිතා සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක්  
එකාමෙන් නාභිගත වී 6 න් 5 ක (6/5) ජයක් ලබමු.

බොහෝ දෙනා නොකල යුතු දේ නොකර ඉන්න බයයි. එහෙත් කල යුතුම දේට නාභිගත වෙන්න නම් නොකල යුතු දේ නොකර ඉන්න අපට හැකි විය යුතුමයි.

කිසියම් මුඛ්යය පරමාර්ථයක් නැතහොත් ඉලක්කයක් වෙනුවෙන් අප සැමගේ අවධානය යාෙමු කොට අැති මෙවන් වූ තීරනාත්මක හෝරාවක ඉර වටේ පෘතුවිය ගමන් කරනවාද.. පෘතුවිය වටේ ඉර ගමන් කරනවාද යන කාරනය කිසිසේත්ම අදාල නැති බව "ෂර්ලොක් හෝම්ස්" වගේම හිතන "ෂර්ලොක් හෝම්ස්" වගේම අදෘශ්යමාන "සෝභිතාවතාර" ඔබ සැමට කියා සිටින්නේ අන්න ඒ නිසා තමයි.

එයින් අප වටහා ගත යුතු වන්නේ අප සැමගේ ප්මුඛ ඉලක්කයට කිසිසේත්ම අදාළ නැති දේවල් හිතන එක පවා මෙවන් මොහොතක නොකල යුතු දෙයක් බවයි.

එහෙත් බොහෝ මිනිසුන් කරන්නේ කලයුතු ප්රමුඛතම දේ තමා අභිමුව තිබියදී ඊට අදාල නැති වෙනත් බොහෝ දේවල් හිතන්න වටිනා සීමිත කාලය නාස්ති කරන එකයි.

උපුටා ගැනීම - කැලුම් වැලිගම කතුවරයාගේ "ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද" නමැති කෘතියෙනි.

සෝභිතා අාතූරයා සත්පුරවැසියා.
2019/09/06

සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක්  
එකාමෙන් නාභිගත වී 6 න් 5 ක (6/5) ජයක් 

No comments:

Post a Comment