අතකින් ත්‍රිපිටකය අතකින් පෝරකය - කවදා දුරුව යාවිද මේ මාරකය..!
https://t.co/yzFbKJhN7wSaturday, March 16, 2019
Tuesday, March 12, 2019
තිරුපති ගිය නීචයා ..! වැදිපතිගේ මළගෙදර ගිහින්..! ඉජු.. ඉජු.. ඉජු.. කුක්ක බයි කෑවඩ..!
================================================
වැදිපතිගේ මළගෙදර ගිහින්..!
ඉජු.. ඉජු.. ඉජු.. කුක්ක බයි කෑවඩ.. =========================================================================================
යමක් හරි හැටි ගැඹුරින් අවබෝධ කොට නොගෙන කවුරු/කාට උනත් නිග්රහ කිරීම වැරදියී. මොකක් හෝ කවුරුවත් නොදන්නා කාරනයක් නිසා හෝ වැරදි වැටහීමක් නිසා හෝ එජාපයේ කොන්ත්රාත්තුවකට *(හෝ)* ඊනිව්ස් කාලයක පටන් වත්මන් ජනාධිපතිවරයාට එක දිගට ගැරහීම දැන් පුරැද්දකට ගිහින්. සිරාත් මරා වගේ උනානම් ඉතින් සොරිම තමයි. මෙහෙමත් නින්දා අපහාස කරනකොට. කාට උනත් ඉවසීමේ සීමාවක් තියෙනවානේ. මනුස්සයෙක් ඉවසන පලියට ඒකෙන් සීමාවක් නැතුව අයුතු ප්රයෝජන ගන්න හොඳ නෑ. මුකුත් නිසා නෙමේ. ඒක කරන කෙනාගේම පිරිමි කමට හොඳ නෑ. පොන්න සෙවලයෙක් වෙනවා ඒකා. ජනාධිපතියා එක්ක දැන් තියෙන නයි වෙෙරෙට රනියා කියන කියන හැම දෙයක්ම කරන්න එපා ඕයි. බල්ලෙකට උනත් අාත්ම ගරුත්වයක් තියෙන එකේ තමුසෙලාට දැන් ඒකත් නැද්ද. බලනවා පොඩ්ඩක් ටොයිලට් එකට ගිහිල්ල පිරිමි අැගවත් වෙනසක් වෙලා තියෙනවද කියල..
නමුත් ඊනිව්ස්ලාගේ අප දැනගෙන සිටි ඉතිහාසයේ පැවති සාමාන්යය ප්රථිපත්තිය නම් යහපත් දෙය අැගයීමත්, අයහපත් දේ විවේචනය කිරීමත්ය.
නමුත් මෑත කාලයක සිට අනපේක්ෂිත ලෙස ජනපතිගේ වැරදි යැයි සිතෙන දේ විවේචනය කරනා ඊනිව්ස්, දිගින් දිගටම එතුමා සිදු කරනා මත් ද්රව්ය විරෝධි වැඩ සටහන් සහ මෙහෙයුම් කිසිවක් නොදැක්කා සේ කටයුතු කරයි. කුහක/ලද බොළඳ ප්රතිපත්තියක් අනුගමනය කරයි.
සාමාන්යය දැනීමක් අැති කුඩා ලමයෙකුට උවත් යම් වැටහීමක් අැති එජාප නායකයා අැතුළු තවත් යම් යම් එජාප නියෝජිතයින් දැඩිසේ වගකිව යුතු ලෝක හොරකම ගැන විවේචන කිසිවක් ඉදිරිපත් කල නොහැකි ලෙස උගුරේ සිරවී අැති බැඳුම්කර මගඩිය ගැන අැල් වතුරත් නිමලා බොයි.
හැබැයි අප්පලාගේ රාජකාරී නිල රථ වගකීමක් නොමැති ලෙස තමන්ලාගේ දඩබ්බර පුතනුවන්ලා හට හිතුමතේ රැගෙන යාමට ඉඩදී තම පක්ෂය පවා රට හමුවේ බාල්දු කරවමින් මරු කැඳවා අද දින අවසන් කටයුතු සිදුකල බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ඒ නිවසට ගිය නීචයාගේ මල/ගමන නම් ක්ෂනයකින් පෙනී ප්රවෘත්තියත් පල කර අවසන්ව අැත.
(https://t.co/YTKjO3S7p6) නීචයා මළගෙදර ගිහින්..! (ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.11, ප.ව.8.25)
නමුත් දුෂ්ඨ කමේ උපරිමය කොතෙක්ද යත් අද එජාප අාණ්ඩුවේ අයවැය ජයග්රහනය ගැන එජාපයටත් වඩා උඩ පනින්නේ මුංනේ යකෝ.. ඒ මොකද මේ තරම් අාතල් එකක් මුංට..!
(https://t.co/VNhpDPbNom) යළි ඉපිදේ ආණ්ඩුවේ අය වැය වැඩි ඡන්ද 43 කින් ජයගනී; පක්ෂව 119 යි විපක්ෂව 76 යි; ජවිපෙ රාජපක්ෂලා සමග එක්ව ඡන්දය දෙයි; පොහොට්ටුවෝ හොර ඡන්ද දාන්න හදති (ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.12, ප.ව.7.00 -දෙවන සංස්කරණය -ප.ව.8.00)
නෑ.. ඔය මොකක්වත් නෙමේ. මේකයි මට හිතෙන විදියට වැඩේ. මරාගේ අාණ්ඩුව කාලේ ඉඳන් මුං ගුටිකාල අායතනයත් කුඩුකරගෙන වැටිල පන ගිහිල්ල එජාපය වගේම නහුතෙට බංකොලොත් වෙලා හිටයේ වැලේ වැල් නැතුව..
ඒ කාලේ වත්මන් අාණ්ඩුව බලයට අාපු මුල් කාලේ මේ දුක් ගැනවිල්ල ගැන කොතෙකුත් කිව්ව, කිව්ව එකෙක්වත් අැහැක් කනත් අැරල බැලුවේ නැහැ.
නමුත් ඊනිව්ස්ල ඒ කාලේ වත්මන් ජනපති සහ අගමැති බලයට ගේන්න සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයට මාර සපෝට් එකක් දුන්න ජීවිත පරදුවට තියල. ඒ නිසා පැවති අාණ්ඩුවේ රාජපක්ෂ වාදීන්ගෙන් සිදු උනු ඒ අඩම්තේට්ටම් වෙනුවෙන් යුතුකමක් විදියට යම් සහනයක් සලසලා දෙන්න බලයට පත්වුනු යහපාලන රජයට ඕන තරම් පුලුවන්කම තිබුන. නමුත් ඒක ඒ වෙලාවේ කෙරුවේ නැහැ. අප අතර මොන අරෝ/අරාවන් විවේචන, වචන වලින් ගහ/බැන ගැනීම් තිබුනත් සෝභිතාවතාර ඒක හරිම වැරදියි කියලා අදටත් තනි මතයේ එලෙසම ඉන්නවා.
මොකද අපි සේරමල්ල මොන ප්රශ්න, බාධක, කම්කටොලු, විරසක නොහොඳ නෝක්කාඩු කම් පැවතියත් (යහපත වෙනුවෙන් අපි සැවොම කරනා අරගලයේදී ඉන්නේ එකම කඳවුරකයි. ඉතින් මොනව උනත් අපි කවුරුත් ඒ සටන මොන තරම් අපහසුදායක කාරනාවන් නිසාවත් කිසිසේත් අත් හරින්නේ නැහැ) ඒ නිසා එවන් අවස්ථාවකදී අපේ කඳවුරේ කාට උනත් තියෙන දුක් ගැහැට අපිටත් දැනෙනවා පෙනෙනවා. මේ දැනුත් රෝමකූප අවධි වෙනවා ගතේ හිරිගඩු පිපෙනවා.
කෙසේ වෙතත් ඒ දවස්වල ඊනිව්ස් සඳරුවන්ලාට තම වෙබ් අඩවිය තව දුරටත් ඉදිරියට ගෙන යාමට පැවති අාර්ථික ගැටළු හැමදාම (ඔබගේ සහයෝගයෙන් තොරව ඊනිව්ස් තවදුරටත් පවත්වාගෙන යානොහැක යනුවෙන්) වැකි මගින්ම ප්රේක්ෂක ජනතාවට කොතෙකුත් කිව්වත් නිකම්ම නිකන් ප්රවෘත්ති කියෙව්වා මිස මිනිස්සුත් එක ශත පහකවත් අාධාරයක් කලේ නැද්ද කොහෙද. ඔය ජනතාව කියන්නේත් මහ අමන ජාතියක් වෙලාවකට මොන තරම් සේවය කලත් ඩිංගෙන් සේරම අමතකයි. හරිම අත්මාර්ථකාමියී.. ඒක නිසයි ඔය සමහර විට රටට යමක් කරන්න කියල යහපත් චේතනාවෙන් දේශපාලනයට එන සමහර දේශපාලකයෝත් පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නේත්..! අපි වගේ අය ඉතින් ප්රථිපත්ති අාරස්සා කොරන හින්ද බඩගින්නේ මලත් අසූචි බුදින්නේ නැත.
අපේ මේ අැඟේ තියෙන අමාරුවටයි. සෝභිත අණ නියෝග ඉවත හෙලන්නට කොහෙත්ම හැටියක් නොමැති නිසායි... විශේෂයෙන් අයිතිකාරයාගේ කිසිම විමසීමක් අවසරයක් නැතිව එකිනෙකාලාගේ විවිධ උවමනාවන්ට අනුව හෙට දවසේ මේ ලෝකයට මේ රටට බිහි වන්නට සිටිනා නූපන් අහිංසකයින් (මතු පරපුර) වෙනුවෙන් තමයි අපේ නිර්ව්යාජ පෙනීසිටීම/දිවි හිමියෙන් කැපවීම.
ඒ නිසා අපට කාගේවත් (Credit) සම්මාන/සහතික අවශ්යය නැහැ කොහෙත්ම. ඒ නිසාමයි සෝභිතාවතාරයේ අාතූරයා පවා අදෘශ්යයමාන.
අන්න ඒ නිසාමයි ඒ කාලේ අතේ අැති විදියට එක ඩොලරයකින්වත් අාධාරයක් ඊනිව්ස් වෙත සහයෝගයට ට්රාන්සර් කරන්න හදවත තුල තිබුනු උවමනාව ඉෂ්ඨ කරන්නට සෝභිතාවතාරයට බැරි උනේ...
ඉතින් ඔන්න ඔය විදියට ඊනිව්ස්ලාගේ මේ සේරම අසරන කම් දෙස තමන්ගේ සිත පමනක් දන්නා සූක්ෂ්ම සැලැස්මට අදාල අවස්ථාව එනකම් කල් මර මරා බලාගෙන හිටපු අවස්ථාවාදී අර මැස්මොරයිස් ඔස්තාර් බලල්ලු ලවා කොස් අැට බාවලා නින්ද ගිහිල්ල වගේ ඔළුවේ ගූ තලියක් තියාගෙන මං ක්ලීන් කියනා මුත්.. [But.. මිස්ටර් රියල් ඩඅර්ටි (Mr.Real Dirty)] ඒ ටයි/ගැට පොකිරිස්සා කපටියා, හැම වරදකින්ම හීනියට ෂේප් වෙන්න අති දක්ෂ ලෝකාේත්තර ගල් අාඳා ඒජේඅාර් මාමගේ නරි/බලු/බෑන වෙච්චි පාර්ලිමේන්තුවේ නායකයාට වත්මන් ජනාධිපතිවරයා එදා ඔය දේ වෙන බව දිවැසින් දැනගෙන හූන කියනවා වගේ කට කැඩෙනකම් එපා කියද්දීත්..
නෑ, නෑ බය වෙන්න එපා බිර්ජුන්/බිජ්ජා මගේ හොඳ යාළුවා. මට විශ්වාසයි. ඕන දේකට මං වග කියනවා කියල අාපු ගමන් පුදපි යකා කියල ගෙන්නුවේ නැතෑ ලෝකේ කාපු පට්ට හොරෙක්ව අාණ්ඩුව අතට අරන් දවස් ගානක් යන්න කලින් මහ බැංකුවේ අධිපතිය කොරල, හෙන ගහන්ඩ මුන්ට.
නොද්දකින් 62 ලක්ෂයක් සබුද්ධික ජනතාවගේයි සෝභිත මාහියන්ගෙයි අාත්ම ගෞරවය කෑවා ගල් මූසලයා.
අඩු ගානේ දැන්වත් රටට පේන්න ටිකක් දඟලලා පෙන්නපියකෝ බාෙල තක්කඩියෝ මගේ අතින් ලොකු අත් වරදක් උනේ මට සමාවෙන්න. මම බිර්ජුන්/බිජ්ජව ලංකාවට ගෙන්වන්න පුළුවන් හැම දෙයක්ම කාෙරනවා කියල කියපියකෝ යකෝ... අපේ අාත්ම ගෞරවේ අාරස්සා කොර ගන්නවත් අපිට හිනා වෙන උන්ගෙන්... උඹලට නෙමේ දැන් පුරස්නේ වෙලා තියෙන්නේ අපිටයි. කබ්බන්ගෙන් ඉන්න නෑ... නෝන්ඩිය.. අඩි 6 ක් යට දැන් මූන ඔබා ගන්න වෙලා තියෙන්නේ අපිටයි.
බලහන්කෝ කොච්චර වැරදි සිදු කලත් අර හිටපු ජනපතියා මහින්දයා කිව්වනේ බොලං රට ඉදිරියේ... මං වැරදි කොලා.. මං හොරු රැක්ක.. ස්ත්රීන් 100 ක් විනාශ කරල පාටි දාපු දූෂිතයෝ මල්ලිට කියල සුදු වෑන් වලින් ගෙනිහිල්ල ගිරිතලෙන් මෝරුන්ට දෙන්න බැරි උනා, කුඩු බන්සා හෙලිකොප්පරෙන් ගිහිල්ල අාරස්සා කොරල මගේ රෙද්දෙත් අසූචි උලා ගත්ත, ෆයිල් හැංගුවා.. නඩු කැඩුව.. මාර/පුත්තු කොළඹ/නුවර අග/නගර වැලි කොට්ට වලින් වහල රට සමච්චලයට ලක්කොරානකං බකන්/නිලන් උන්නා... ගෙදට්ට වෙලා හිටං.. බිබී සරම උස්සගෙන හැමෝටම බැන බැන හාන්සි පුටුවේ කකුල් දෙක උඩ දාගෙන.
බොරු අාදරේ පෙන්නගෙන වටේ හිටපු උන් බිලි බෝයි කරලා තමාව බොක්සිං කෝට් එකට අැදල දාල සිරාගෙන් කුදාර් වෙන්න ගුටි කවෝල නැතිබංස්තාන කොරානකං දන්නේම නෑ... දැන් තමයි තේරුනේ මං තමයි ගොන් තඩිය කියල...
කියල ඔය යස අගේට පාපෝච්චාරනයක් කොලේ.. හ්ම්.. මේ මම හීනෙයක්වත් දැක්කද... අෑ.. අනේ මන්ද ටෙලිපති පනිවිඩයක් අාව විශ්වයෙන් අායි අහන්න දෙයක් නෑ මේක සෝභිතාවතාරයේ වැඩක්... මට කිව්ව... මම ලිව්ව... ඕං අපිව එහෙම අල්ල ගන්න එපා. අපි අහිංසකයි හොඳේ... මම මේව නොලිව්වොත් උන්නාන්සේ මහ රෑට අැවිල්ල මගේ බෙල්ල හිර කරනවා.. අහිංසක අපි වගේ අය ඉතින් හැම පැත්තෙන්ම තැලෙනවා. කරුමෙ..
අැත්තමයි සත්තකයි ජිරිසේන නොවුනනම් මෙලහකට ප්රජා අයිතියටත් කෙලවෙලා මරාගේ... අන්න ඒකයි අර කියමනක් තියෙන්නේ මෝඩ මිතුරන්ට වඩා උගත් හතුර හොඳයි කියල... බොරුද මං අහන්නේ.. කියමු බලන්ඩ තාමත් පරක්කු නෑ.. හැදෙන්ඩ ඕන කමක් තියෙනවනම් දැන්වත්...!
....හැබැයි ඒ සේරම පව් හෝදගෙන සැනසිල්ලේ මැරෙන්න එකම එක පිනකුත් කොර ගත්ත මහින්ද උන්නැහැ පහුගියදා. ඒ තමයි තමාව කාල දාල, තමාට කෙලාේපු හුත්තිගේ පුතාලා පොදියටම දුන්න ගේමක් අායි බඩුම තමා. බලාගෙන ගියාම අන්තිමේ මාේඩ මිතුරන්ගෙන් තමාව බේර ගන්න ඉතුරු උන තමාගේ උගත් හතුර අාප්පයත් එක්ක පොඩි ගේමක් ගහල ඩීල් එකක් දාල බිත්තර අාප්ප පාරක් දාල අවස්ථාවක් නිර්මානය කොරල හිටංං සෙට් එකම රජ ටිකට ගොනාට අන්දෝලා ගෙනිහිල්ල දැම්ම ජීවිතේටම අායි ගොඩ එන්න බැරි වෙන්න කොලනියකට. ඒකට අැඩ්රස් නෑ... පිපෙන්න කලින් පරවුන පොහොට්ටුවක් විතරයි.
අනේ මන්ද/කොරන්න, උඩ ඉඳල පහලට අාපහු බලාගෙන යනකොට නිකන් අන්ඩර/දෙමලයක් වගේ. පටන් අරන් තියෙන්නේ එකකින් මගට යනකොට වෙන එකක්. ඉතින් අාතූරයා මක්කද කොරන්නේ ඒකට. අාතූරයා ලිව්වේ එයාට සෝභිත හිමියන් විශ්වයේ ඉඳන් ටෙලිපති කරපුවා. තොප්පිය හරි අය තම තමන්ට අයිති තොප්පි අරන් දාගෙන පුළුවන් නම් පමනක් ඔය වැටිල ඉන්න නරා වලවල් වලින් ගොඩ එන ක්රමයක් බලන එකයි තියෙන්නේ.
බුදු හාමුදුරුවෝ බණ කිව්වේත් හැමෝටම නෙමේනේ. තේරුම් ගන්න පුළුවන් සහ හදා ගන්න පුළුවන් කියල හිතපු අයට පමනයි. මොකෝ සෝභිතාවතාර මැරිලත්/මලාට අර පාවා දුන්නු පාදඩ පනික්කි/වංශයා, ගොබ්බන්පිල/හොරා, අර තවත් ඉන්නේ මූසලයෝ ටිකක්, උන්ගේ නමක්වත් සඳහන් කොරනවා දැකල තියෙනවද කවදාවත්...
නෑ බුදු හාමුදුරුවෝත් හදන්න බැරි උන්ව මරල දැම්ම. ඒ කියන්නේ අත්හැරිය. සෝභිතාවතාරත් එහෙමම තමා. තාමත් කිසියම් හෝ අාදරයක්, කරුණාවක්, සැලකිල්ලක් තියෙන, හදා ගන්න පුළුවන් වෙයි කියල හිතන අයට පමනයි මේ වගේ ව්යංගාර්ථයෙන් හරි අනුශාසනාවක් කරන්නේ...
ඉතින් කොහොමින්, කොහොමින් හරි අන්තිමේ ඊනිව්ස් කාරයා අහු උනා රනියගේ උගුලේ. කෑව බැඳුම්කර කොමිස් කුට්ටියක්. දැන් ඉතින් අර ගල උඩ පහරපු හොර බළල වගේ ඉන්නව බෙට්ට වහ ගන්න හැටියක් නැතුව එජාපයට කඩේ යමින්. නොකලොත් ගූ කාපුවා එලිවෙයි කියන බයට. ඉඳල හිටල ඔය ජාමේ බේරගෙන ප්රේක්ෂකයෝ ටික රවට්ටන්න විතරක් පොඩි ජෝක් කෑල්ලක් දානව රනිය ගැන. කිව්ව වගේම ඔය අදත් දාල තියෙන්නේ පැල් කවියක්...
(https://t.co/RlcuRXf4Ec) (තිරුපති ගිය වැදිපති..! කියල) (ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.11,
ප.ව.10.30)
ඒවත් ඉතින් ලොක්කගෙන් අවසර අරන් තමයි දාන්නේ. අැයි දැන් කුක්ක වෙලානේ ඉන්නේ. ඉජු.. ඉජු.. ඉජු.. කුක්ක බයි කෑවඩ..
සෝභිතාවතාර විශ්වයේ සිට ටෙලිපති කර අාතූරයා ජනගත කල වගයි - 2019/03/12.
=========================================================================================
Sunday, March 10, 2019
ඔව්.. අප මෙවර අපගේ 2020 දෙවන සෝභිත මෙහෙයුම නියත ලෙසම අවසන් කරන්නෙමු. අද මිය ගිය මෙම උත්තම පොලිස් නිළධාරියාගේ දේහය මත සියළු ජනතාව නියොජනය කරමින් දිව්රා සිටිමු. සෝභිතාවතාර - 2019/03/10
=================================================================
අැත්ත වසන් කර බොරුව ජනගත කොට රටේ ජනතාවගේ ධනයෙන් සුර සැප විඳිමින් පාදඩ දේශපාලනය වෙනුවෙන් රෙදි නැතිව නිරුවතින් කඩේ යන මේ රටේ බහුතරයක් ස්රව්යය, දෘශ්යය, මුද්රිත, සක්කිලි ජඩ මාධ්යය ජාල නූතන යුගය වන විට සුසාන භූමිය වෙත යවමින් ජනතාවාදීව.. ජනතාව හා ඒකරාශීව.. ජනතාවට මහත් වූ ශක්තියක් අත්වැලක් වෙමින් ජනතා සටනේ පෙර ගමන් කරුවකු බවට පත්ව සිටිනා සමාජ මාධ්යය හමුවේ ජනතා වාදීව අපක්ෂපාතී ලෙස කටයුතු කරනා ගොසිප් ලංකා නිව්ස් වෙඩ් අඩවියට මේ සමගම සමස්ත ජනතාවගේ උත්තමාචාරය පුදකර සිටිනා වගයි. සෝභිතාවතාර
=================================================================
10/32019
=================================================================
පාහර අප්පලාගේ නිල රථවලින් ජනතාවටත්, නීතිය රකිනා පොලිස් නිලධාරීන්ටත් අනතුරු සිදුකර පලා යමින්, මරු කැඳවමින් රටත් ජනතාවත් තමන්ගේ පයට පෑගෙන දූහුවිලි තරමටවත් නොතකනා පාදඩ දේශපාලනය මෙරටින් තුරන් කිරීමේ අදිෂ්ඨානය අද මිය ගිය මෙම උත්තම පොලිස් නිළධාරියාගේ දේහය මත සියළු ජනතාව නියොජනය කරමින් දිව්රා සිටිමු.
ශාප වේවා.../ශාප වේවා.../ශාප වේවා..../
අබ්බගාත වී හෝ සිහිමද ගතියෙන් හෝ මෙම ස්ථානාධිපතිවරයා ජීවත් වූවානම් මේ බල්ලන් මෙම සිදුවීම ඉතිහාස පොතෙන් කටුගා දමනු නියතය. නමුත් දැන් ඔහු තම ආදරවන්තයින්ගෙන් ඈත්ව ඔවුන් සදාතනික දුකට පත් කොට ජීවිතය හැර ගොස් අවසන්ය.
දැන් අපි බලා සිටිමු අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි කියා.
හෙට දවසේ මෙවැනිම වූ තවත් මිනිස් බිල්ලකට/ගොදුරකට පාදඩ දේශපාලනයට ඉඩක් නොතබා වන්දියකින් හෝ මල මිනියකට ලැබෙනා අවැඩදායක උසස් වීමක නිල නාමයකින් සටන හමාර නොකරමු.
එම නිසා මින් මතු මේ පාදඩ රටේ, පාදඩ දේශපාලනයට තිත තැබිය යුතු කාලය උදාවී ඇති බව සමස්ත රටේ ජනතාව අවබෝධ කොට ගත යුතුය.
ඉදිරි තීරණාත්මක මැතිවරණයේදී සියල්ලෝම ඒ සඳහා සූදානම් වෙත්වා.
සමස්ත පොලිස් ප්රජාවත්... සියළුම අාරක්ෂක අංශත්.... රටේ මුලු මහත් ජනතාව හා ඒකරාශීව මේ රටේ නවමු දේශපාලන සංස්කෘතියක් බිහි කරලීම සඳහා අත්වැල් බැඳ ගත යුතුය.
අප නැති කලක ඔබ/අප සැමගේ අහිංසක දුවා දරුවන් හට නිරුපද්රිතව වාසය කල හැකි යුක්ති ගරුක, කාටත් එක හා සමාන නීති ගරුක සමානාත්මතාවාදී රටක් බිහි කරලීම උදෙසා දිවි හිමියෙන් කැපවෙමු.
මෙවර කිසි ලෙසකින්වත් මේතාක් කල් සිදු කල අත්වැරදීම් කිසිවකට ඉඩ නොතබමු.
නිල් කොල කුරහන් පාට පක්ෂ තක්කඩි දේශපාලකයින්ගේ අවස්ථාවාදී රැවටුම් බස්වලට හසු නොවෙමු.
අවස්ථාව උදාවන තුරු කඳවුරු බැඳ සීරුවෙන් සිටිමු.
සෝභිතාවතාර විශ්වයේ සිට ජනපති හා ඒකාබද්ධව සියළු පීඩිත ජනතාව සමගින් සටන් පෙරමුනේ...
///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
ඒ උදෙසා මේ වන විට උපාසක නයා හැව අැර පෙනේ කොර හිටo.. නිර්භයව.. නිර්පාක්ෂික ප්රථිපත්තියක් අනුගමනය කරමින් ජනතාවාදීව රටේ සියළුම මාපියන් හට මහත් භීතියක්ව අැති තම දුවා දරුවන් මත් රකුසාගෙන් හා අවලම් සමාජයෙන් ගලවා දීම වෙනුවෙන් තම දිවිය පරදුවට තබා කටයුතු කරනා ජනාධිපතිවරයාට සත්යයත්.. යථාර්තයත්.. වටහා ගනිමින් සියළු සෑම මාපිය/දුවාදරුවෙක්ම ශක්තියක් වේවා.
ඔහු මූනිච්චාවේ සංඛේතයක් වන් උඩු රැවුල්කාර (ජඩ/ජනමාධ්යය කැමරාවට රටේ දරුවන් වැලඳ ගන්නවා හසුවන මුත්... පැපරාසී කැමරාවට තම පංගුකාර කුඩු/ලන්සා බදාගනු හසුවනා) බොරු අප්පච්චී කෙනෙකු නොව.....
............හදබැඳි සෙනෙහසින් තමාගේ දරුවන් සේම රටේ මාපියන්ගේ සමස්ත දරුවන් හටද ලයාන්විතව මානව දයාවෙන් යුතුව ක්රියා කරනා එදත් අාප්ප කෑ.. අදත් අාප්ප කන.. හෙටත් අාප්ප කෑමට සූදානම් ජනාධිපති ධුරයයි, තම ජීවිතයයි දෙකම එක වර උවත් අත හැරීමට අැති සූදානම ජනතාව ඉදිරියේ පසක් කර අැති නිර්ව්යාජ වූ සැබෑ පීතෘවරයෙකි වත්මන් ජනාධිපතිවරයා.
නමුත් හිටපු ජනාධිපතිවරයා හට රටේ සමස්ථ ජනතාවගේ සහ දුවා දරුවන්ගේ ඉටු දෙවියකු ලෙස වන්දනීයත්වයට... පූජනීයත්වයට... පාත්ර වීමට යස අගේට අවස්ථාව සලසා ගත හැකිව තිබීයදී, බල ලෝභීත්වයත්... පවුල් වාදය නිසාත්.. මිස දිඨුවන් පිනවීමට කටයුතු කිරීම නිසාත්...
.....ලෝ පාලන විශ්ව මාතාවගේ උදහසට ලක්ව ශාප ලැබ ජනේලයේ එල්ලී තමන් විසින්ම තමන්ගේ ගෙල වැලලාගෙන නිකම්ම නිකම් හිස් මන්ත්රීවරයෙකු ලෙස අදටත් පවු පල ගෙවනා කරුමක්කාරයෙකු වූ හිටපු ජනාධිපතිවරයාගේ ඒ අඤ්ඥාණවන්ත ඉතිහාසය පූර්වාදර්ශයට ගනිමින් වත්මන් ජනාධිපතිවරයා ඉහත විප්ලවය සිදුකොට ජනතාවගේත්... දූදරු සංහතියේත්... වන්දනීයත්වයට, පූජනීයත්වයට පත්ව විශ්රාම ගතවන බවට මෙන්න කැට සෝභිතාවතාරයෙන්.
///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
වත්මන් ජනපති එදා, නිකම්ම නිකම් සිරිසේනව අපේක්ෂා භංගව තමන් වහන්සේ ජීවත්ව සිටි සමයේදීත්... අපවත් වීමෙන් අනතුරුවත්, නොවෙනස්ව කිසිවෙකුටත් තමා අසරන කිරීමට ඉඩ නොදී ජනාධිපතිවරයාට ශක්තියක් වූ එකම අය විශ්වයේ වැඩ වසනා සෝභිතාවතාරය පමනි. රට සහ ජනතාව යන ඒකායන පැතුම පමනක් හදතුල අැතිව සිටිමින් සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකල පසුව, ඉතිහාසය පුරාමත්... වර්තමානයේදීත්... අනාගතයේදීත්... කිසිදු වාසි ප්රයෝජනයක් ඒ වෙනුවෙන් වන්දි පිනිස අපේක්ෂා නොමැති බව දිව්රනා දිවියට අැති අාශාව බැහැර කොට තමන් වහන්සේගේ දූත මෙහෙවරට කැපවූ තම අාතූරයා නිදහස් කාෙට නිවනට පිවිසීම පමනක් සෝභිතාවතාරයේ අපේක්ෂාවයි.
ඒ අරමුන සාක්ෂාත් කරවනු අරබයා තමන් වහන්සේගේ හඬ නිහඬ කිරීමට තම අවතාරය අරක් ගත් මිහිමඩලේ මෙවකට සිටිනා උත්තරීතරම සුදුස්සා තම අාතූරයා සත්පුරවැසියා මරා දමනු ලැබුවහොත් මෙවැනිම වූ තව තවත් දස දහසක් සුදුස්සන් සොයා යමින් තමන් වහන්සේගේ අාත්මය එතුලට වැද අවතාරයක්ව සෝභිතාවතාරයේ නොනිමි සටන තම සිහිනය.. අරමුන.. ජය ගන්නා තුරු අාපසු නොහැරෙනා බවත් ශපත කර සිටියී.
සෝභිතාවතාරයන් 1 ක් මියෙන විට තව 10 ක් උපදීම නියතය/ශපතය.
සෝභිතාවතාරයන් 1 ක් මියෙන විට තව 10 ක් උපදීම නියතය/ශපතය.
2019/03/10
2015 ජනවාරි 08 වැනි දින අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ අභිමතය පරිදි මෙසිරිලක මහ පොලව මත රටේ නායකයා ප්රධාන පුරවැසියා විධායක බලැති ජනාධිපතිවරයා ලෙස අභිෂේක කරවූ මෛත්රීපාල සිරිසේන නමැති වත්මන් ජනාධිපතිවරයාගේ සත්යය ස්වභාවය කවරේදැයි.. සාමාන්යය මනසක් අැති බහුතර සාමාන්යය ජනතාවට අවබෝධ කොට ගැනීම අසීරු උවත්...
නුදුරු අනාගතයේදී දැක ගත හැකි මීලඟ 2020 තීරනාත්මක මැතිවරනයේදී... නියත ලෙස බලලෝභී අපේක්ෂකයෙකු ලෙස කිසි ලෙසකින්වත් යලිදු වතාවක් මැතිවරන සඳහා ඉදිරිපත් නොවී (ඉදිරිපත් වනවානම් තම දිවිය පරදුවට තබා වර්තමානයේ සිදු කරනා සියළු ජනතාවාදී මෙහෙයුම් කිසිවක් නොසිදුවනු අැත) මෙරට තුල ඔහු සිදු කරනා නිහඬ විප්ලවය තුල රටේ සමස්ත ජනතාවට දැකගත හැකිවනු අැති බව නියතය.
/////////යම් කිසි ලෙසකින් හෝ සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපත කල ඒ උත්තරීතර ජනතාවාදී පොරොන්දුව ඉටු නාෙකොට ජනතාව රැවටුවහොත් සහ/හෝ තමාව අඩි 6 ක් පොලව යටට යවන්නට පෙරමං බලා සිටි අලිබබා සහ හොරු 40 හේ පොහොට්ටු පක්ෂයේ දේශපාලන වේදිකාවකට ගොඩ උවහොත් සෝභිතාවතාර නොපමාවම විශ්වයේ සිට පැමින තම අාත්මය අාතූරයාගෙන් නිදහස් කොටගෙන සෝභිතාවතාරය.. ජනාධිපතිවරයාව තමන් වහන්සේ වැඩ වසනා විශ්වයේ අවාසගෙයි අැබිත්තයාගේ තනතුරට රැගෙන යන බව ප්රථම වතාවටත් අවසන් වතාවටත් අවධාරනයෙන් ශපත කරමි. අපට දැන් අාපසු හැරීමක් තිබිය නොහැක. එක්කෝ රට සහ ජනතාව නැතිනම් මරනය... ගේම් ඒකකදී බැට් නොකර තට්ටු දමමින් ජාමේ බේරාගෙන සිටියදී දැවී යාමට වඩා.... කම්අගෝ/චිකාගෝ කියා 6 / 4 දීලා අදිමින් බැට් කර සිටියදී දැවීයාම... සැපයකි/සතුටකි. ජීවිතයම මෙම කුජීත දේශපාලනය නිසා වියැකී ගිය අපට දැන් කුමකට නම් තවත් ජීවත් වීමක් මතු පරපුරට හෝ යහපත් හෙටක් බිහිකර දී මිය යනු මිස..../////////
නමුත් ජනාධිපතිවරයාද කිසිසේත් තම උතුම් ප්රථිපත්ති පාවා නොදී තම පෞර්ශ්යය ගති ලක්ෂනයන් මොනවට විදහා දක්වමින් පසුගියදා මහනුවරදී පවත්වන්නට යෙදුනු පොහොට්ටු පක්ෂයේ ප්රතම නිල රැලියේ වේදිකාවට ගොඩ නොවී ප්රතික්ෂේප කර හරිනු ලැබුවේය.
ඊටත් වඩා ඒ පිලිබඳ සාක්ෂි අනාගත දේශපාලන වේදිකාවන් සම්බන්ධයෙන් අවශ්යය නොවනු අැත.
නිල්, කොල, කුරහන්, නිල් කොල කුරහන් කිසිදු දේශපාලන පක්ෂයක් හා දැඩි සබැඳියාවන්... ලබැඳියාවන්... නොමැතිව නිර්භයවද.. නිර්පාක්ෂිකවද.. ජනාතාව ගැන පමනක් විශ්වාසය තබා ජනතාව වෙනුවෙන් සෝභිත සිහිනය යථාර්තයක් කරවනු අරබයා කැපව සිටිනා වත්මන් ජනාධිපතිවරයා (බොරුවට රඟපෑවාට) දැන් ඔහුට පක්ෂයක් කියා දෙයක් නොමැත. ඔහු දැන් ස්තිරවම නිර්පාක්ෂිකය. නමුත් ඔහු ජනතා පාක්ෂිකය.. ඔහු සියළුම ජනතාවගේ නිර්පාක්ෂික නායකයාය. මෙය සමස්ථ ලෝක දේශපාලනයටම කදිම පරමාදර්ශයකි.../ පූර්වාදර්ශයකි.
ඒ බව මේ වන විට තහවුරුව අැති නිසයි.. සෝභිතාවතාර ඉතාමත් විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව ජනතාවට වදාරා සිටින්නේ, විශේෂයෙන් නිල්/කොල/කුරහන්/ (නිල්,කොල,කුරහන්) ගෝත්රිකවාදී නූගත් පාක්ෂිකයින් හට අවධාරනය කර සිටින්නේ තමන්ගේ දුවාදරුවන් හට අනාගතයේදීවත් යුක්තිය/සාධාරනය/විමුක්තිය/ උදාකර ගතයුතු නම් ජනපති කෙරෙහි පමනක් විශ්වාසය තබා ඉදිරි කාලයේදී කටයුතු කරනා ලෙස.
ඒ වාගේම තීරනාත්මක මැතිවරනයක් එලැඹීමට අාසන්නයේ පොලිසියත්... මාධ්යයත්... තමන් බාරයට අත්පත් කර ගැනීමෙන් වත්මන් ජනාධිපතිවරයා සැරසෙන්නේ කිනම් ගේමකටදැයි (පොල් පැලය කන්නදැයි) සබුද්ධික වූ 62 ලක්ෂයක් තීරක දේදුනු ප්රජාවට නම් වැටහිලා අවසන්ය...
ඔව්.. අපි මෙවර අපගේ මෙහෙයුම නියත ලෙසම අවසන් කරන්නෙමු. එය විශ්ව මාතාවගේ නියත අනාවැකියකි.
සෝභිතාවතාර විශ්වයේ සිට තම අාතූරයා වෙත අවධාරනයෙන් ටෙලිපති කොට මෙම දිව්රුම් පෙත්සම ජනගත කරවූ වගයි..
2019/03/10
Friday, March 8, 2019
මෝඩ නාමලයාගේ ප්රකාශයට පිලිතුරක් දිය යුතුව අැත. මෝඩයෝ මිනිස්සු ණය ගන්නේ තමන්ට තියෙන ගෙවීමේ හැකියාවට සාපේක්ෂවයි. ඒ හින්ද (මංගල) වලි කුකුළා ඡන්දේ කටේ තියාගෙන මහජනතාව රවට්ටන්න හදන එකේ වාසිය ඔහේ අරගෙන කැකුන තල.. තල.. පොහොට්ටුව දිනවන්න පාර කපන්න හදන්නේ තාත්තා ලවා බලය අරන් අනාගතයේදී රජ වෙන්නට තමුන්ගේ වයස සම්පූර්න කර ගන්නකන් කියල තාත්තාව පරාජය කල සෝභිත හිමියන්ගේ උගත් බුද්ධිමත් දේදුනු ප්රජාව නොදන්නවා නොවේ.
කොයි අාණ්ඩුවෙන් උනත් කාට උනත්.. විශේෂයෙන් තරුණ විවාහ ජෝඩු වලට නිවසක් හදා ගන්න සියයට 6% පොලියට වසර 25 කින් ගෙවන්න ණයක් දෙනවනම් ඒක විශාල පිනක්.
මන්ද යත් එවිට එයාලට මාසික පොලිය වන්නේ රු. 100/= ට ශත 0.50 පනහක් පමනයි.
රටේ තියෙන කිසිම පුද්ගලික බැංකුවකින් මෙවන් සුළු පොලියකට ණය දෙන්නේ නැහැ. ඒක අඩුම ගානේ සියයට 18% වත් වෙනවා. මෙම පොලිය වගේ තුන් ගුනයක් වැඩියී. ඒත් ඒක ගමේ ඩේලි කලෙක්ටින් ගිනි පොලී කාරයාගේ පාෙලියට වඩා දහස් ගුනයකින් අඩුවක්. ගිනි පොලියගේ ප්රතිශතය සියයට සියයකටත් වඩා වැඩි විය හැකියි අය කරනා අාකාරය ගනනය කරල බලපුවහම.
මේ සඳහාද රජය විසින් දවසේ වෙළඳාම කර ගන්න ඩේලි පාෙලියට ණය අරගෙන ජීවිතයම අඳුරේ තියෙන අහිංසක මිනිසුන් වෙනුවෙනුත් වැඩ පිලිවෙලක් අවංකවම හැදුවොත් ඒකත් ලොකු පිනක්..
කෙසේ වෙතත් වර්තමානය ඉතිහාසය පුරාම ගිනි පොලියට ණය අරගෙන ඒ ගෙයි වැඩ ජීවිතය පුරාම අවසන් කර ගන්න බැරිව ඒ වෙහෙසින්ම වයසට යන වටිනා තරුණ පිරිස් වෙනුවෙන් මෙවැනි වැඩ සටහන් ක්රියාත්මක වන්නේ නම් බුදු පිනකි.
නමුත් මේ කිසිවක් කිව්වාට නොකරන එකයි පැවති සහ පවතිනා සියළු අාණ්ඩු විසින් සිදු කලේ. පසුගිය සමයේද එන්ටර්ප්රයිස් ශ්රීලංකා ණය දෙනවා කියලා (බෙමාගේ කොලුවා) මංගලයා වැඩි හරියක් කෙරුවේ බොරුවට මිනිසුන්ට බලාපොරොත්තු දුන්න එක පමනයි.
ඒ නිසා මෙවන් වූ ඡන්ද ගුණ්ඩුවලට හසු නොවී කාෙල, නිල්, කුරහන් සියළු පාට පක්ෂ තක්කඩි දූෂිත දේශපාලන සංස්කෘතිය මීලඟ තීරනාත්මක මැතිවරනයේදී අතුගා දමා නවමු දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේ වගකීම පීඩාවට පත්ව සිටිනා සුවහසක් ජනතාවම අවබෝධයෙන් යුතුව බාරගෙන ක්රියා කල යුතු වෙනවා.
ඒ වගේම මෝඩ නාමලයාගේ ප්රකාශයටද පිලිතුරක් දිය යුතුව අැත. මෝඩයෝ මිනිස්සු ණය ගන්නේ තමන්ට තියෙන ගෙවීමේ හැකියාවට සාපේක්ෂවයි.
ඒ හින්ද (මංගල) "වලි කුකුළා කැකුන තල.. තලා.." ඡන්දේ කටේ තියාගෙන මහජනතාව රවට්ටන්න හදන එකේ වාසිය (නාමල්) "හඹන් කුකුලෝ" ඔහේ අරගෙන පොහොට්ටුව දිනවන්න පාර කපන්න හදන්නේ තාත්තා ලවා බලය අරන් අනාගතයේදී "ජය මගුල්" කාල රජ වෙන්නට තමුන්ගේ වයස සම්පූර්න කර ගන්නකන් කියල තාත්තාව පරාජය කල සෝභිත හිමියන්ගේ උගත් බුද්ධිමත් දේදුනු ප්රජාව නොදන්නවා නොවේ.

ඒ නිසා බොරු ඉලක්කම් පෙන්නලා වැඩ කාරයා වෙන්න ඔහේට බැහැ. උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි කියලා දැන් තරුණ, බාල, මහළු, වැඩිහිටි රටේ සියළු ජනතාව හොන්ඳටම අවබෝධයි. කල් මර මර ඉන්නේ අාණ්ඩුව කොයි වෙලේද විසිරුවා හරින්නේ කියල දෙන්න බැටේ බඩ කට පිරෙන්න උන්ටයි, මුන්ටයි, තොපිටයි, මුළු රොත්තටමයි...
රුපියල් ලක්ෂ 10 ක් අරන් නිවසක් හදා ගන්න අයෙකුගේ මාසික වාරිකය යෝජිත මෙම ක්රමය යටතේ රු. 7500/= කට වැඩි එහා මෙහාවක් වන්නේ නැහැ. අවුරුදු 5 ක් විතර ගෙවාගෙන යනකොට රුපියලේ අගය අනුව මේ ගානත් නිකං වගේ... නතින්/nothing.
ඒ නිසා නිකම් ඉන්නව හලෝ වැඩක් බලාගෙන රටේ මිනිස්සු බය කරවන කථා නොකිය. ඔන්න පුළුවන්නම් බෙමාගේ කොලුව ලවා කොහොම හරි කෑගහල මේ වැඩේ කරවනවා. නැත්තම් මුං කයිය ගැහුවට මේ පොරොන්දු එකක්වත් ඉටු කරන්නේ නැහැ කවදාවත්.. බොරුවමයි කරන්නේ.. මිනිස්සු ගොනාට අන්දනවා. ගොඩක් මිනිස්සු පහුගිය කාලේ ඔය බෙමාගේ කොල්ලගේ එන්ටප්රයිස් ලෝන් ගන්න ගිහිල්ල පල්වෙලා ගෙදර අාවේ. බෙමාගේ කොල්ල දන්න ජනතා දුක. රෙද්ද තමයි... ඒව තේරෙන්න නම් අඩුම ගානේ තමුන්ගේ අප්පොච්චි වගේ (නාකියා උනාට) ඔළුව යටට දාල කකුල් දෙකෙන් එල්ලිලා යෝගා පාරක් දාල, කසාදයක් බැඳල ලමයි හදල.. අර කථාවක් තියෙන්නේ පිරිමියෙක්... මිනිහෙක් වෙන්න නම්.. ගහක් හිටෝල, පොතක් ලියල, පුතෙක් හදල තියෙන්න ඕන කියල. කොහේද මෙයා ඒ එකක්වක් කොරල තියෙන එකක්යැ... පුහ්...//
ඉතින් ඒ නිසා පුතේ උඹත් ඉක්මනට කසාදයක් බැඳගෙන බෙමා කොලුවටත් පුළුවන්නම් ඩේසි අාච්චිව හරි බන්දලා දීල මිනිහෙක් කරවලා කපු කමේ හිලව්වට හරියන්න ගෙවන්න පුළුවන් මට්ටමේ හවුසින් ලෝන් එකක් (ග්රේස් පීරියඩ් එකකුත් එක්කම) අරගෙන මහ ගෙදරට එහා පැත්තෙන් අම්මටයි/තාත්තටයි පේන දුරින් ගෙයක් හදාගෙන පලමුව ගමේ ජනතාව තමුන්ලා සමග තියෙන කලකිරීම දුරු කරල කාරනා/කාරනා හොඳට තේරුම් අරගෙන අපමන වටිනා ඔහේගේ තාත්තගේ මුළු දේශපාලන දිවියම මඩ ගොහොරුවක්.. අසූචි වලක්.. කරපු පාදඩයෝ සේරම බැහැර කරල දාල දැනට වඩා මුහුකුරා ගිය විදියට දේශපාලනය කරන්න හිතට ගන්න. අපි උදව් කරන්නම්.. පුතේ..උඹට..
හැබැයි කසාද බැන්දට කමක් නෑ පුතෝ කවදාවත් තමන්ගේ අම්ම/තාත්ත වගේ තවත් අම්ම/තාත්ත කෙනෙක් දුක් විඳල කවල පොවල පන වගේ අාදරෙන් රැකල ලොකු මහත් කරල දිනෙක සුදුස්සෙකුට තමන්ගේ අැස් දෙක වගේ දියනියක්ව කරකාර බන්දවලා දෙන්නේ මරන මංචකය දක්වා ඒ වෙනුවෙන් එයාලට කවදාවත් හූල්ලන්න වෙයි කියල හිතාගෙන එහෙම නෙමේ හොඳේ.
සුදුස්සෙක් කියල තමුන්ව තෝරාගෙන තමන්ගේ පන වැනි දුව ඔහේට බාර දෙන්නේ උන්නු ගමන් ඔහේලා දැකල තියෙන ඔය එක එක යාළුවන්ගේ සමහර අප්පොච්චිලා බීලා වෙරිවෙලා එයාලගේ අම්මලාට කරපු/කියපු දේවල් අහන්න දකින්න බලාගෙන එහෙම නොවේ හොඳේ.
ඒ වෙලාවට ඒ තාත්තගේ බෙල්ල කන්න හිතිල නැද්ද ඒ යාළුවන්ට තමන්ගේ රත්තරන් අම්මට ගහනවා/බනිනවා දකිනකොට හැඩි/දැඩි පිරිමි පුතෙක් විදියට.. නැද්ද මං කියන්නේ බොරුද පුතේ... හිතල බලපන්...
මම නම් මගේ තාත්තට ගහල තියෙනවා හැමදාම බීලා අැවිල්ලා අම්මට ගහන නිසා. හැබැයි එදායින් එදා තාත්තා අම්මට අායි අත තිබ්බේ නැහැ. මම අපායේ ගියත් කමක් නැහැ... අම්මට අත තියන්න දෙන්නේ නැහැ කාටවත්...
ඉතින් නාමල් පුතේ... මේකයි වැඩේ... උඹලට තාම මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන එකේ වටිනාකම තේරිලා නැහැ. කොහේද ඉතින් තාත්තට නොතේරිච්ච දේ මේ මෝඩ පුතෙයට තේරෙයියැ... මොට්ටිගේ පුතා... කමක් නැහැ මේක උඹලගේ සංක්රාන්ති සමය කියල හිතාගෙන මෙෙත්රීපාල ජනාධිපති මාමාව අාදර්සෙට අරන් මින් පස්සෙවත් හැදෙන්න බලාපල්ල. උඹලගේ තාත්ත එයාව මරන්න හැදුවට ඒ මනුස්සයගේ හිතේ ඔය තමන්ගේ අප්පුච්චගේ හිතේ තියෙන වෙෙරය / කුහක කම ඊර්ෂ්යාව ගෑවිලාවත් නැහැ රත්තරන් මනුස්සයා. උඹල වාසනා කරන්න ඕන මේ වගේ කෙනෙකුට රටේ ජනාධිපති කම ගිය එක ගැන. වෙන කෙනෙක් උනානම් අර (කෝමේජිරිසේනගේ) ගස් බල්ල පාදඩ වංශයා මෙලහකටත් ගිරිතලෙන් මුහුදු පතුලේ මෝරුන්ගේ බඩේ... අායි දෙකක් නෑ... ඉතින් ඒ හින්ද දැන් ඒ සේරමල්ල කරපු වැරදි අවබෝධ කරගෙන රටට/ජනතාවට මොනව හරි යුතුකමක් කරන්න බලාපල්ල. හැබැයි අර කාලකන්නි සෙට් එක අනිවාර්යයෙන්ම අයින් කරල දාල හොඳේ... දැන් පේනවනේ සෙට් එකම අප්පට කෙලවලා තියෙන තරම... බුදු අම්මෝ... ඔය බන්දුලයත් හීන්නූල් සූත්තර කාරයා. කියහන් තාත්තට කල්පනාවෙන් වැඩ කරන්න කියල මුන් එක්ක. තාත්තා මේ කාලේ බලයේ හිටියනම් අර මෝඩා/චාරියා මර්වියාට කියෝල ගේ සින්න කර ගන්න හදන බැංකුව ගිනි තියෝනවා. ෂුවර්.. අායි වගේ වගක් නැති වෙන්නම අර ඒ කාලේ සිරසට කලා වගේ. හම්ම්.. ඒවට ඉතින් හැමෝටම විපාක ලැබුන... හහ්..
ඉතින් ඒක හින්ද මේව හිතට අරන් හොඳට හැදිල රටේ ජනතාව එක්කත්.. සහෝදර නැගණියන්ලාගේ ජීවිත සමගත්.. ඒ අයගේ හිරි ඔතප් සමගත් සෙල්ලක්කාරකම් කලා දැන් අැති. උඹලට මේ රට ජාතිය ගැන හැඟීමක් නැද්ද අැත්තටම...
කෙසේ වෙතත් තවත් අම්ම/තාත්ත කෙනෙකුගෙන් අෑත් කරලා සහේට අරන් එන ඒ දියණියට කවදාවත් දුකක් වේදනාවක් චිත්ත පීඩාවක් දෙන්න එපා.
කන්න අදින්න නැතුවට නෙමේ ගැහැනු ලමයෙක් යම් දිනෙක මිනිහෙක් කරකාර බැඳ ගන්නේ. එයාගේ අහංසක පුංචි සිහිනය තම අාදර බර සැමියා මගින් සැබෑ කර ගන්නට පමනයි.
නිදහසේ ඉන්නට පුංචි නිවහනක්... කාල බීල ඉන්නට හැකි යම් අාධායම් මගක්... ඒ සැමියට දාව තමන්ගේ කුසින් උපන් කිරි කැටියෙක්.... එපමනයි එයා ඉල්ලන්නේ අන් සියල්ල ඊට දෙවනි මිස පලමු වන්නේ නැහැ කිසිදාක.
ඉතින් පුතේ හෙට දවසේ උඹලාගේ ගහලයින් ලසන්ත වික්රමතුංගයානන් සේ... තාජුඩීන්ව සේ... මා මරා දැමුවද... උඹට සුභ අනාගතයක් වේවා.
නමුත් උඹලා සෝභිත අාතූරයා මරා දැමුවද... උඹලාට කිසිදා සෝභිතාවතාර මරා දැමිය නොහැකි වන්නේය...
මින් මතු එක් සෝභිතාවතාරයෙකු මරා දමනා මොහොතේදීම තවත් සෝභිතාවතාරයන් දස දහස් ගනනක් නියත ලෙසම උපදිනු අැත.
එය විශ්ව මාතාවගේ මූලධර්මයකි. අපවත් වී වදාල සෝභිත හිමියන්ගේ ඒකායන ප්රාර්ථනාවකි..
කෙසේ වෙතත් තවමත් අප රටේ පවතිනා සුදුස්සන්ට සුදුසු තැන.. සුදුසු රැකියා.. නොලැබෙනා පාදඩ දේශපාලන ක්රමය නිසාත්.. බලවත් දේශපාලකයින්ගේ සහ ඒ නායකයින්ගේ පුත්තුන්ගේ කොල කෑලිවලට අවධිමත් ලෙස දෙනු ලබනා රැකියා සංස්කෘතිය නිසාත්... ඒ දේශපාලකයින්ගේ සහ ඒ පුත්තුන්ගේ අමන යෝජනාවලට කැමති වීමට අකමැති නිසාත්....
දැඩි කලකිරීමට පත්ව තම උපන් මව් රට හැර දමා පිටරටවල් වලට යන අපේ උගත්, බුද්ධිමත් තරුන/තරුණියෝ සහ විවාහ පත් තරුණ අඹු/සැමියන් ඒ රටවල්වලදී තම තමන්ගේ ජීවිත අාරම්භ කරන්නේ එ් රටවල්වල ජනතාවාදී අාණ්ඩු වලින් ගෙදර දුරකතනයට අමතා තමන්ගේ උගත්කමට දැනුමට සුදුසු කමට අනුව නියත ලෙස ලබා දෙන රැකියාවයි ගෙවීමේ ක්රමයට ගන්න පුළුවන් නිවසයි වාහනයයි සමගයි.
ඉතින් හැකි හැමකෙක්ම මේ රට අත හැර යාම වැලැක්විය හැක්කේ නිල්, කොල, කුරහන් පාට පක්ෂ හන මිටි දේශපාලනය මෙරටින් අතුගා දමා ජනතාවාදී නවමු දේශපාලන සංස්කෘතියක් බිහි කලහොත් පමනක් නොවේද.
ඒ අරමුන ජය ගැනුම උදෙසා රටේ මාපිය දූදරු සමස්ථ ප්රජාව ඒකරාශී වෙත්වා.

අපි නම් ඔය සේරම ටික කිසිම අඩුවක් නැතිව කරලත් ඉවරයි.. තව පුළුවන් උනත් රටේ අනාගතය ගැන ෂුවර් නැති නිසා ලමයි එකයි, පොත් ගොඩයි, ගස් ගොඩයි... ඔන්න වැඩ...

==============================================
කෙසේ වෙතත් තවමත් අප රටේ පවතිනා සුදුස්සන්ට සුදුසු තැන.. සුදුසු රැකියා.. නොලැබෙනා පාදඩ දේශපාලන ක්රමය නිසාත්.. බලවත් දේශපාලකයින්ගේ සහ ඒ නායකයින්ගේ පුත්තුන්ගේ කොල කෑලිවලට අවධිමත් ලෙස දෙනු ලබනා රැකියා සංස්කෘතිය නිසාත්... ඒ දේශපාලකයින්ගේ සහ ඒ පුත්තුන්ගේ අමන යෝජනාවලට කැමති වීමට අකමැති නිසාත්....
දැඩි කලකිරීමට පත්ව තම උපන් මව් රට හැර දමා පිටරටවල් වලට යන අපේ උගත්, බුද්ධිමත් තරුන/තරුණියෝ සහ විවාහ පත් තරුණ අඹු/සැමියන් ඒ රටවල්වලදී තම තමන්ගේ ජීවිත අාරම්භ කරන්නේ එ් රටවල්වල ජනතාවාදී අාණ්ඩු වලින් ගෙදර දුරකතනයට අමතා තමන්ගේ උගත්කමට දැනුමට සුදුසු කමට අනුව නියත ලෙස ලබා දෙන රැකියාවයි ගෙවීමේ ක්රමයට ගන්න පුළුවන් නිවසයි වාහනයයි සමගයි.
ඉතින් හැකි හැමකෙක්ම මේ රට අත හැර යාම වැලැක්විය හැක්කේ නිල්, කොල, කුරහන් පාට පක්ෂ හන මිටි දේශපාලනය මෙරටින් අතුගා දමා ජනතාවාදී නවමු දේශපාලන සංස්කෘතියක් බිහි කලහොත් පමනක් නොවේද.
ඒ අරමුන ජය ගැනුම උදෙසා රටේ මාපිය දූදරු සමස්ථ ප්රජාව ඒකරාශී වෙත්වා.
සෝභිතාවතාර විශ්වයේ සිට...
2019/03/09
=================================================================
Mar08

මේ වසරේ විවාහ වන තරුණ යුවල සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති "හෝම් ස්විට් හෝම්" ණය මුදල තමාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (7) දා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය විවාදයේදී රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අදහස් දක්වමින් සිටින අතරතුර එතුමාට ප්‍රශ්නයක් යොමු කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
හෝම් ස්වීට් හෝම් ණය මුදලේ වාරිකය කොපමණක් වනු ඇතිදැයි එහිදී නාමල් මන්ත්‍රීවරයා විමසීය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ - හෝම් ස්විට් හෝම් ණය මුදල මේ අවුරැද්දේ මාත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ මාසික වාරිකය දැනගන්න පුළුවන්ද?
ඇමති නිරෝෂන් පෙරේරා - පොලිය 6% යි. වසර 25 කින් ගෙවන්න තියෙන්නේ.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ - මම ඇහුවේ වාරිකය කීයද කියලා
ඇමති නිරෝෂන් පෙරේරා - වාරිකය කීයද කියල මට කියන්න බැහැ. ඔබතුමා ගන්න මුදල අනුව ගාණ හදලා බලන්න. ඔයාට ඇපවෙන්න තාත්තා ඉන්නවානේ බය වෙන්නෙ එපා යැයි සඳහන් කළේය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ - තරැණයෙකුට ගෙයක් හදන්න ණය මුදලක් දෙන එන හොඳයි. නමුත් ඒක ගන්න අඩුම ගානේ ලක්ෂයකට වැඩි පඩියක් තියෙන්න ඕන. මාසෙකට රැපියල් 64 ,000 ගාණේ ගෙවන්න වෙනවා. ඒකේ පොලිය 6% යි කියලා කියනවා. එතකොට අනිත් ඉතුරු පොලිය ගෙවන්නේ කොහොමද . ජනතාවගේ බදුමුදලින් තමයි එකත් ගෙවන්න වෙන්නේ.
චාමර සම්පත්
දැන් ඉතින් කොහොමද.අ..අ..//අපි.යි.ඊ..// මින් මතුවට.අ..අ..// සුලඟක් වී එන.අ..අ..//.. පන වාගේ රටේ දූවරුන්..න්..න්..//.. මුං වාගේ..ඒ..ඒ..// නාකි වලත්තයින්ගෙන්..න්..න්..// හිරි ඔතප් නොබිඳ රැක ගන්නේ..ඒ..ඒ..//..ඒ..ඒ..//ඒ..//ඒ..//..
==========================================================================================
මිරිහාන පොලිසියේදී එළියට ආ ගායක එඩ්වඩ් ජයකොඩිගේ අනියම් ප්රේම කතාව. ඔහුද වික්ටර් රත්නායක සේම අනියම් ප්රේම සම්බන්ධයකට ගොදුරු වී මහත් කළබැගෑනියකට ලක්ව සිටින බව මේ වන විට අනාවරණය වෙමින් පවතී..https://t.co/KlCrKVYwAu
--------------------------
Laser - ලේසර් / 17 hrs·
===========================================================================================
මෙම පුවත ගැන FB එකේ කමෙන්ට් දාන හැම එකාලගේම
කිල්ලෝටවල හුනු ඩිංග ඩිංග හරි තියෙන හින්ද කෙලින් කටින් විවේචනයක් කරන්න තියෙන බයට ඔක්කොම උන් දැන් එඩ්වඩයගේ නිවෙන්ඩ කිට්ටු පහනේ වැඩි වෙලා තියෙන එලියෙන් මහ මුහුදේ තියෙන පාරවල් වහන්න හදනවා. හක්..// හක්..// හක්..//
සෝභිතාවතාරට නම් ලැජ්ජාවේ ඉන්ඩ බැරි එඩ්වඩයගේ හැට පැන්නත් බිම නොයන රෙද්ද අස්සේ ඉන්න නාකි රිලා මොටයගේ "නාකි විසේ ගෙටත් උසේ" වැඩ ගැන නොවේ....
ලැජ්ජාවක් නැතුව මේ හරකා දරු පවුලේ නම්බුව කාල දාල වේස ගෑනියෙක් මත්තේ හොටු පෙර පෙර අඬපු එක ගැන පමනයි.
========================================
දැන් ඉතින් කොහොමද.අ..අ..//අපි.යි.ඊ..// මින් මතුවට.අ..අ..// සුලඟක් වී එන.අ..අ..//.. පන වාගේ රටේ දූවරුන්..න්..න්..//.. මුං වාගේ..ඒ..ඒ..// නාකි වලත්තයින්ගෙන්..න්..න්..// හිරි ඔතප් නොබිඳ රැක ගන්නේ..ඒ..ඒ..//..ඒ..ඒ..//ඒ..//ඒ..//..
=========================================
https://youtu.be/mlWw0xwy228
Edward Jayakodi & Daughter Sharanya- Sulagak Vee-2016
සෝභිතාවතාර විශ්වයේ සිට...
Wednesday, March 6, 2019
බුදුසමය තුළ දිනක් අස්වද්දමින් තිබුණු කුඹුරු යායක් මැදින් ආනන්ද තෙරුන් හා බුදු හිමියන් දානයකට වැඩම කරමින් සිටි අවස්ථාවකදී .... / සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපතිදුන්ගේ සියලු යහපත් තීරණවලට ආශීර්වාද කරයි.
බුදුසමය තුළ දිනක් අස්වද්දමින් තිබුණු කුඹුරු යායක් මැදින් ආනන්ද තෙරුන් හා බුදු හිමියන් දානයකට වැඩම කරමින් සිටි අවස්ථාවකදී ගොවියන් කුඹුරු කොටනු දුටු ආනන්ද හිමියන් බුදුන් ගෙන් මෙසේ ප්‍රශ්න කළේය. හිමියනි මෙහිදී පනුවෝ කැපෙනවා එය "පාණාතිපාතා ශික්ෂා පදය" බිඳීමක් නොවේද යනුවෙනි.? ඒ අවස්ථාවේදී ඒ වෙනුවෙන් කිසිත් පිළිතුරු නොදුන් බුදු හිමියන් නිහඬවම ගමන් කළෝය. තවත් සති කීපයකින් ඒ මගෙහිම යළිදු අවස්ථාවක් බුදු හිමියන් හා ආනන්ද තෙරුන් හට වැඩම කරවීමට සිදුවිය. එහිදී පෙර අවස්ථාවේදී මෙන් නොව කෙත සරු වී කරලින් බරවී ඔවුන්ගේ දෙපාවලද ගැටෙමින් ඉතා සශ්‍රීකව පැවතිණි. පෙර දින මුනිවත රැකි බුදුන් මෙදින ආනන්ද තෙරුන්ට ප්‍රථමයෙන් තම මුව විවර කළේ මෙසේය... "ආනන්ද දැන් කොහොමදැයි"
"ආනන්ද දැන් කොහොමදැයි"
"ආනන්ද දැන් කොහොමදැයි" ..යනුවෙන් පමණි.
සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපතිඳුන්ගේ ජනතාවාදී සියලු යහපත් තීරණවලට ආශීර්වාද කරයි.
https://www.facebook.com/photo.php?fbid=762932750753372&set=a.118167091896611&type=3@MaithripalaS @JVPSriLanka @UNGeneva @UNHumanRights @cnni
Tuesday, March 5, 2019
ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරුට / ජනාධිපති තුමනි, ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...
ජනාධිපති තුමනි,
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...
================================================================================
06
අක්මීමන, ගොනාමුල්ල මංසන්ධියේදී පසුගිය 1දා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගමන්ගත් ජීප් රථය ත්‍රිරෝද රථයක
ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාව පෙරේදා (4දා) පස්වරුවේ මියගොස් ඇත.
==========================================================================================
ජනාධිපති තුමනි,
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...
නූගත් පාදඩ බහුතරයක් දේශපාලකයින් සහ උන්ගේ පුත්තුද, මිත්රයින්ද තම වාහනවල නිමි, නිමී පත්තුවන රතු/නිල් ලයිට් දමාගෙන මහා මාර්ගවල අධිවේගයෙන් පිම්මේ යන්නේ උන්ට අැති හදිසි රාජකාරී නිසා නොව... නූගත් මුන්ගේ තියෙන ඔලුව ඉදිමිච්චි, උද්දච්ච පුහු අහංකාරකම සහ නොසන්ඩාල කම නිසාය.
==========================================================================================
ජනාධිපති තුමනි, එම නිසා නොවරදවාම
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...
==========================================================================================
කොළ, නිල්, කුරහන් පාට පක්ෂ දේශපාලනය අතහැර ජනතාවාදීව මැදිහත්ව නිර්පාක්ෂිකව නොබියව කටයුතු කරනා වත්මන් ජනාධිපතිවරයාට දැන් පාට පක්ෂ දේශපාලනයක් අවශ්යයම නැත. පක්ෂ දේශපාලනයෙන් තොර උගත්, බුද්ධිමත් ජනතාවගේ මහා බලවේගයක් ජන පවුරක් ඔහු වටා දැන් ඒකරාශී වෙමින් පවතී.
මෙම බලවේගයන් සහ මීලඟ තීරනාත්මක මැතිවරනයේදී ජනතා විමුක්ති පෙරමුන විසින් පෙල ගස්වනා ලද උගත්, බුද්ධිමත් සියළු ජනතා බලවේගයන්ද ඒකාබද්ධව පවතිනා අසමතුලිත දශක 7 ට වඩා (එක්ස්පයර්)කල් ඉකුත්වී අැති හනමිටි දේශපාලන ක්රමය නිස්චිතවම අතුගා දමනු අැත.
ඉන් අනතුරුව මෙරට බිහි වන්නේ නූගතුන්, පාදඩයින්, දූෂිතයින් නොමැති නවමු දේශපාලනමය ක්රමයක්, සම්ප්රදායක් සහ (නීතිය යුක්තිය සාධාරනය කාටත් එකසේ සමසේ බෙදී යන) සමානාත්මතාවය රජයන සැබවින්ම ජනතාව විසින් රට පාලනය කරනා දේශපාලනමය සංස්කෘතියකි.
2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ තුන්කල් දුටු දෙවන සහ අවසන් මහා සංග්රාමය උදෙසා මෙය දකිනා ඔබ සැමද පෙල ගැස්වී තම තමන්ගේ කඳවුර තම නිවස තුලද සමාජය තුල තම හිත මිතුරන් අතරද ගොඩ නංවමින් තීරනාත්මක අවසන් මොහොත හෝරාව දක්වා සීරුවෙන් සිටිනා ලෙස අායාචනය කර සිටින්නේ....
සෝභිතාවතාරයේ ටෙලිපති තරංග ඔස්සේ ලද පනිවිඩයන්ට අනුව අදාල ක්රියාකාරකම්වල යෙදෙනා අාතූරයායි.
2019/03/06
==============================================================================
අපවත් වුවද තම සිහිනය වූ සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ මෙහෙවර ජනතාව වෙනුවෙන් සාක්ෂාත් කරනා තුරා නිවන් මගටවත් නොපිවිසෙන සෝභිත හිමියන්ගේ දර්ශනය දැන ගන්නට පිවිසෙන්න උන්වහන්සේගේ අඩවියට
Posts
කවුරු කොහොම මොනවා කිව්වත් මෛත්රී රටට ආදරෙයි...!!! ඔහු මේ රට ගැන හිතනවා. අනාගත පරම්පරාව ගැන හිතනවා...!!! 🇱🇰
Subscribe to:
Posts (Atom)