Sunday, March 10, 2019

ඔව්.. අප මෙවර අපගේ 2020 දෙවන සෝභිත මෙහෙයුම නියත ලෙසම අවසන් කරන්නෙමු. අද මිය ගිය මෙම උත්තම පොලිස් නිළධාරියාගේ දේහය මත සියළු ජනතාව නියොජනය කරමින් දිව්රා සිටිමු. සෝභිතාවතාර - 2019/03/10

=================================================================
අැත්ත වසන් කර බොරුව ජනගත කොට රටේ ජනතාවගේ ධනයෙන් සුර සැප විඳිමින් පාදඩ දේශපාලනය වෙනුවෙන් රෙදි නැතිව නිරුවතින් කඩේ යන මේ රටේ බහුතරයක් ස්රව්යය, දෘශ්යය, මුද්රිත, සක්කිලි ජඩ මාධ්යය ජාල නූතන යුගය වන විට සුසාන භූමිය වෙත යවමින් ජනතාවාදීව.. ජනතාව හා ඒකරාශීව.. ජනතාවට මහත් වූ ශක්තියක් අත්වැලක් වෙමින් ජනතා සටනේ පෙර ගමන් කරුවකු බවට පත්ව සිටිනා සමාජ මාධ්යය හමුවේ ජනතා වාදීව අපක්ෂපාතී ලෙස කටයුතු කරනා ගොසිප් ලංකා නිව්ස් වෙඩ් අඩවියට මේ සමගම සමස්ත ජනතාවගේ උත්තමාචාරය පුදකර සිටිනා වගයි. සෝභිතාවතාර
=================================================================
10/32019
https://www.gossiplankanews.com/2019/03/14-oic-borella-died.html#more
සුගිය 24 වනදා අලුයම 04.30ට පමණ බම්බලපිටිය මාර්ග සංඥා පද්ධතිය ආසන්නයේ දී රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා ඊයේ රාත්‍රී ජීවිතක්ෂයට පත්ව තිබේ.
=================================================================
පාහර අප්පලාගේ නිල රථවලින් ජනතාවටත්, නීතිය රකිනා පොලිස් නිලධාරීන්ටත් අනතුරු සිදුකර පලා යමින්, මරු කැඳවමින් රටත් ජනතාවත් තමන්ගේ පයට පෑගෙන දූහුවිලි තරමටවත් නොතකනා පාදඩ දේශපාලනය මෙරටින් තුරන් කිරීමේ අදිෂ්ඨානය අද මිය ගිය මෙම උත්තම පොලිස් නිළධාරියාගේ දේහය මත සියළු ජනතාව නියොජනය කරමින් දිව්රා සිටිමු.
ශාප වේවා.../ශාප වේවා.../ශාප වේවා..../ 
අබ්බගාත වී හෝ සිහිමද ගතියෙන් හෝ මෙම ස්ථානාධිපතිවරයා ජීවත් වූවානම් මේ බල්ලන් මෙම සිදුවීම ඉතිහාස පොතෙන් කටුගා දමනු නියතය. නමුත් දැන් ඔහු තම ආදරවන්තයින්ගෙන් ඈත්ව ඔවුන් සදාතනික දුකට පත් කොට ජීවිතය හැර ගොස් අවසන්ය.

දැන් අපි බලා සිටිමු අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි කියා.

හෙට දවසේ මෙවැනිම වූ තවත් මිනිස් බිල්ලකට/ගොදුරකට පාදඩ දේශපාලනයට ඉඩක් නොතබා වන්දියකින් හෝ මල මිනියකට ලැබෙනා අවැඩදායක උසස් වීමක නිල නාමයකින් සටන හමාර නොකරමු.

එම නිසා මින් මතු මේ පාදඩ රටේ, පාදඩ දේශපාලනයට තිත තැබිය යුතු කාලය උදාවී ඇති බව සමස්ත රටේ ජනතාව අවබෝධ කොට ගත යුතුය.

ඉදිරි තීරණාත්මක මැතිවරණයේදී සියල්ලෝම ඒ සඳහා සූදානම් වෙත්වා.

සමස්ත පොලිස් ප්රජාවත්... සියළුම අාරක්ෂක අංශත්.... රටේ මුලු මහත් ජනතාව හා ඒකරාශීව මේ රටේ නවමු දේශපාලන සංස්කෘතියක් බිහි කරලීම සඳහා අත්වැල් බැඳ ගත යුතුය.

අප නැති කලක ඔබ/අප සැමගේ අහිංසක දුවා දරුවන් හට නිරුපද්රිතව වාසය කල හැකි යුක්ති ගරුක, කාටත් එක හා සමාන නීති ගරුක සමානාත්මතාවාදී රටක් බිහි කරලීම උදෙසා දිවි හිමියෙන් කැපවෙමු.

මෙවර කිසි ලෙසකින්වත් මේතාක් කල් සිදු කල අත්වැරදීම් කිසිවකට ඉඩ නොතබමු.

   නිල්      කොල      කුරහන්    පාට පක්ෂ තක්කඩි දේශපාලකයින්ගේ අවස්ථාවාදී රැවටුම් බස්වලට හසු නොවෙමු.

‍අවස්ථාව උදාවන තුරු කඳවුරු බැඳ සීරුවෙන් සිටිමු.

සෝභිතාවතාර විශ්වයේ සිට  නපති හා ඒකාබද්ධව  සියළු පීඩිත ජනතාව සමගින් සටන් පෙරමුනේ...


///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

ඒ උදෙසා මේ වන විට  උපාසක නයා හැව අැර පෙනේ කොර හිටo..  නිර්භයව.. නිර්පාක්ෂික ප්රථිපත්තියක් අනුගමනය කරමින් ජනතාවාදීව රටේ සියළුම මාපියන් හට මහත් භීතියක්ව අැති තම දුවා දරුවන් මත් රකුසාගෙන් හා අවලම් සමාජයෙන් ගලවා දීම වෙනුවෙන් තම දිවිය පරදුවට තබා කටයුතු කරනා ජනාධිපතිවරයාට සත්යයත්.. යථාර්තයත්.. වටහා ගනිමින් සියළු සෑම මාපිය/දුවාදරුවෙක්ම ශක්තියක් වේවා.

ඔහු මූනිච්චාවේ සංඛේතයක් වන් උඩු රැවුල්කාර (ජඩ/ජනමාධ්යය කැමරාවට රටේ දරුවන් වැලඳ ගන්නවා හසුවන මුත්... පැපරාසී කැමරාවට තම පංගුකාර කුඩු/ලන්සා බදාගනු හසුවනා) බොරු අප්පච්චී කෙනෙකු නොව.....
............හදබැඳි සෙනෙහසින් තමාගේ දරුවන් සේම රටේ මාපියන්ගේ සමස්ත දරුවන් හටද ලයාන්විතව මානව දයාවෙන් යුතුව ක්රියා කරනා එදත් අාප්ප කෑ.. අදත් අාප්ප කන.. හෙටත් අාප්ප කෑමට සූදානම් ජනාධිපති ධුරයයි, තම ජීවිතයයි දෙකම එක වර උවත් අත හැරීමට අැති සූදානම ජනතාව ඉදිරියේ පසක් කර අැති නිර්ව්යාජ වූ සැබෑ පීතෘවරයෙකි  වත්මන් ජනාධිපතිවරයා. 

නමුත් හිටපු ජනාධිපතිවරයා හට රටේ සමස්ථ ජනතාවගේ සහ දුවා දරුවන්ගේ ඉටු දෙවියකු ලෙස වන්දනීයත්වයට... පූජනීයත්වයට... පාත්ර වීමට යස අගේට අවස්ථාව සලසා ගත හැකිව තිබීයදී, බල ලෝභීත්වයත්... පවුල් වාදය නිසාත්.. මිස දිඨුවන් පිනවීමට කටයුතු කිරීම නිසාත්... 

.....ලෝ පාලන විශ්ව මාතාවගේ උදහසට ලක්ව ශාප ලැබ ජනේලයේ එල්ලී තමන් විසින්ම තමන්ගේ ගෙල වැලලාගෙන නිකම්ම නිකම් හිස් මන්ත්රීවරයෙකු ලෙස අදටත් පවු පල ගෙවනා කරුමක්කාරයෙකු වූ හිටපු ජනාධිපතිවරයාගේ ඒ අඤ්ඥාණවන්ත ඉතිහාසය පූර්වාදර්ශයට ගනිමින් වත්මන් ජනාධිපතිවරයා ඉහත විප්ලවය සිදුකොට ජනතාවගේත්... දූදරු සංහතියේත්... වන්දනීයත්වයට, පූජනීයත්වයට පත්ව විශ්රාම ගතවන බවට මෙන්න කැට සෝභිතාවතාරයෙන්.

///////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////


වත්මන් ජනපති එදා, නිකම්ම නිකම් සිරිසේනව අපේක්ෂා භංගව තමන් වහන්සේ ජීවත්ව සිටි සමයේදීත්... අපවත් වීමෙන් අනතුරුවත්, නොවෙනස්ව කිසිවෙකුටත් තමා අසරන කිරීමට ඉඩ නොදී ජනාධිපතිවරයාට ශක්තියක් වූ එකම අය විශ්වයේ වැඩ වසනා සෝභිතාවතාරය පමනි.  රට සහ ජනතාව යන ඒකායන පැතුම පමනක් හදතුල අැතිව සිටිමින් සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකල පසුව, ඉතිහාසය පුරාමත්... වර්තමානයේදීත්... අනාගතයේදීත්... කිසිදු වාසි ප්රයෝජනයක් ඒ වෙනුවෙන් වන්දි පිනිස අපේක්ෂා නොමැති බව දිව්රනා දිවියට අැති අාශාව බැහැර කොට තමන් වහන්සේගේ දූත මෙහෙවරට කැපවූ තම අාතූරයා නිදහස් කාෙට නිවනට පිවිසීම පමනක් සෝභිතාවතාරයේ අපේක්ෂාවයි.

ඒ අරමුන සාක්ෂාත් කරවනු අරබයා තමන් වහන්සේගේ හඬ නිහඬ කිරීමට තම අවතාරය අරක් ගත් මිහිමඩලේ මෙවකට සිටිනා උත්තරීතරම සුදුස්සා තම අාතූරයා සත්පුරවැසියා මරා දමනු ලැබුවහොත් මෙවැනිම වූ තව තවත් දස දහසක් සුදුස්සන් සොයා යමින් තමන් වහන්සේගේ අාත්මය එතුලට වැද අවතාරයක්ව සෝභිතාවතාරයේ නොනිමි සටන තම සිහිනය.. අරමුන.. ජය ගන්නා තුරු අාපසු නොහැරෙනා බවත් ශපත කර සිටියී.

සෝභිතාවතාරයන් 1 ක් මියෙන විට තව 10 ක් උපදීම නියතය/ශපතය. 

සෝභිතාවතාර විශ්වයේ සිට දැඩි අධිෂ්ඨානයෙන්...
2019/03/10


2015 ජනවාරි 08 වැනි දින අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ අභිමතය පරිදි මෙසිරිලක මහ පොලව මත රටේ නායකයා ප්රධාන පුරවැසියා විධායක බලැති ජනාධිපතිවරයා ලෙස අභිෂේක කරවූ මෛත්රීපාල සිරිසේන නමැති වත්මන් ජනාධිපතිවරයාගේ සත්යය ස්වභාවය කවරේදැයි.. සාමාන්යය මනසක් අැති බහුතර සාමාන්යය ජනතාවට අවබෝධ කොට ගැනීම අසීරු උවත්...

නුදුරු අනාගතයේදී දැක ගත හැකි මීලඟ 2020 තීරනාත්මක මැතිවරනයේදී... නියත ලෙස බලලෝභී අපේක්ෂකයෙකු ලෙස කිසි ලෙසකින්වත් යලිදු වතාවක් මැතිවරන සඳහා ඉදිරිපත් නොවී (ඉදිරිපත් වනවානම් තම දිවිය පරදුවට තබා වර්තමානයේ සිදු කරනා සියළු ජනතාවාදී මෙහෙයුම් කිසිවක් නොසිදුවනු අැත) මෙරට තුල ඔහු සිදු කරනා නිහඬ විප්ලවය තුල රටේ සමස්ත ජනතාවට දැකගත හැකිවනු  අැති බව නියතය.


/////////යම් කිසි ලෙසකින් හෝ සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපත කල ඒ උත්තරීතර ජනතාවාදී පොරොන්දුව ඉටු නාෙකොට ජනතාව රැවටුවහොත්  සහ/හෝ  තමාව අඩි 6 ක් පොලව යටට යවන්නට පෙරමං බලා සිටි අලිබබා සහ හොරු 40 හේ පොහොට්ටු පක්ෂයේ දේශපාලන වේදිකාවකට ගොඩ උවහොත්  සෝභිතාවතාර නොපමාවම  විශ්වයේ සිට පැමින තම අාත්මය අාතූරයාගෙන් නිදහස් කොටගෙන සෝභිතාවතාරය.. ජනාධිපතිවරයාව තමන් වහන්සේ වැඩ වසනා විශ්වයේ අවාසගෙයි අැබිත්තයාගේ තනතුරට රැගෙන යන බව  ප්රථම වතාවටත් අවසන් වතාවටත් අවධාරනයෙන් ශපත කරමි. අපට දැන් අාපසු හැරීමක් තිබිය නොහැක. එක්කෝ රට සහ ජනතාව නැතිනම් මරනය... ගේම් ඒකකදී බැට් නොකර තට්ටු දමමින් ජාමේ බේරාගෙන සිටියදී දැවී යාමට වඩා.... කම්අගෝ/චිකාගෝ කියා 6 / 4 දීලා අදිමින් බැට් කර සිටියදී දැවීයාම... සැපයකි/සතුටකි. ජීවිතයම මෙම කුජීත දේශපාලනය නිසා වියැකී ගිය අපට දැන් කුමකට නම් තවත් ජීවත් වීමක්  මතු පරපුරට හෝ යහපත් හෙටක් බිහිකර දී මිය යනු මිස..../////////

නමුත් ජනාධිපතිවරයාද කිසිසේත් තම උතුම් ප්රථිපත්ති පාවා නොදී තම පෞර්ශ්යය ගති ලක්ෂනයන් මොනවට විදහා දක්වමින් පසුගියදා මහනුවරදී පවත්වන්නට යෙදුනු පොහොට්ටු පක්ෂයේ ප්රතම නිල රැලියේ වේදිකාවට ගොඩ නොවී ප්රතික්ෂේප කර හරිනු ලැබුවේය.

ඊටත් වඩා ඒ පිලිබඳ සාක්ෂි අනාගත දේශපාලන වේදිකාවන් සම්බන්ධයෙන් අවශ්යය නොවනු අැත.

නිල්, කොල, කුරහන්,    නිල්      කොල      කුරහන්   කිසිදු දේශපාලන පක්ෂයක් හා දැඩි සබැඳියාවන්... ලබැඳියාවන්... නොමැතිව නිර්භයවද.. නිර්පාක්ෂිකවද.. ජනාතාව ගැන පමනක් විශ්වාසය තබා ජනතාව වෙනුවෙන් සෝභිත සිහිනය යථාර්තයක් කරවනු අරබයා කැපව සිටිනා වත්මන් ජනාධිපතිවරයා (බොරුවට රඟපෑවාට) දැන් ඔහුට පක්ෂයක් කියා දෙයක් නොමැත. ඔහු දැන් ස්තිරවම නිර්පාක්ෂිකය. නමුත් ඔහු ජනතා පාක්ෂිකය.. ඔහු සියළුම ජනතාවගේ නිර්පාක්ෂික නායකයාය. මෙය සමස්ථ ලෝක දේශපාලනයටම කදිම පරමාදර්ශයකි.../ පූර්වාදර්ශයකි.

ඒ බව මේ වන විට තහවුරුව අැති නිසයි.. සෝභිතාවතාර ඉතාමත් විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව ජනතාවට වදාරා සිටින්නේ, විශේෂයෙන් නිල්/කොල/කුරහන්/ (නිල්,කොල,කුරහන්) ගෝත්රිකවාදී නූගත් පාක්ෂිකයින් හට අවධාරනය කර සිටින්නේ තමන්ගේ දුවාදරුවන් හට අනාගතයේදීවත් යුක්තිය/සාධාරනය/විමුක්තිය/ උදාකර ගතයුතු නම් ජනපති කෙරෙහි පමනක් විශ්වාසය තබා ඉදිරි කාලයේදී කටයුතු කරනා ලෙස.

ඒ වාගේම තීරනාත්මක මැතිවරනයක් එලැඹීමට අාසන්නයේ පොලිසියත්... මාධ්යයත්... තමන් බාරයට අත්පත් කර ගැනීමෙන් වත්මන් ජනාධිපතිවරයා සැරසෙන්නේ කිනම් ගේමකටදැයි (පොල් පැලය කන්නදැයි) සබුද්ධික වූ 62 ලක්ෂයක් තීරක දේදුනු ප්රජාවට නම් වැටහිලා අවසන්ය...

ඔව්.. අපි මෙවර අපගේ මෙහෙයුම නියත ලෙසම අවසන් කරන්නෙමු. එය විශ්ව මාතාවගේ නියත අනාවැකියකි.

සෝභිතාවතාර විශ්වයේ සිට තම අාතූරයා වෙත අවධාරනයෙන් ටෙලිපති කොට මෙම දිව්රුම් පෙත්සම ජනගත කරවූ වගයි..
2019/03/10 


No comments:

Post a Comment