Tuesday, October 2, 2018

Miracle Interview / අද්විතීය පරීක්ෂනය - සෝභිතාවතාර සිහිපත් කරදෙයි..!

 Miracle Interview 
 අද්විතීය පරීක්ෂනය

 මෙය ක්ලික් කර ඒ අාශ්චර්යය අත්විඳින්න..! 

 V 

 ^ මෙය ක්ලික් කර ඒ අාශ්චර්යය අත්විඳින්න..! 

 සෝභිතාවතාර සිහිපත් කරදෙයි..! 

මෙය ක්ලික් කර ඒ අාශ්චර්යය අත්විඳින්න..! 



Monday, October 1, 2018

මානව හිමිකම් නමැති නඩු පොත බදාගෙන පටු විවේචන තුල වලලන යථාර්තය..!

මානව හිමිකම් එපා කියන කාදිනලුුුුත් එපා..!

මානව හිමිකම් නමැති නඩු පොත බදාගෙන පටු විවේචන තුල වලලන යථාර්තය..!

===========================================
කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් වරයාගේ ප්රකාශයේ ගැඹුරු යථාර්තය අවබෝධ කොට ගත නොහැකි අමනෝක්ඥ දේශපාලකයින් (I am the man) වීමට මානව හිමිකම් නමැති වචනයේ අරුත ඒ පිලිබඳ වූ විශ්ව ප්රකාශනයෙහි නිසි ලෙස අර්ථ දැක්වී අැතත්... ඒවා සක්රීය කරගැනීම (පෘතග්ජන) පාලකයාගෙන් පාලකයාට අනුව වෙනස් කම් අැති..!

රජ කාලයේ සිට පාලකයා පවා රට කරවූ යහපාලන සංස්කෘතීන් දුරුවී අාගම දහම වලපල්ලට වැටුනු රටවලට උචිත වචන හරඹ අල්ලාගෙන රට තුල අාගම් භේද අැති කරලීමට සංහිඳියාව විනාශ කිරීමට තරම් අඳ බාල වී සිටියී.

මෙවැනි ලද බොලඳ දේශපාලනික පසුබිමක් තුල සියළු අාගමික මූලධර්මතාවයන් තුල පවතිනා ගැඹුරු යථාර්තය වැලලී ගොස් සත්යය වශවෙන්ම ගෝත්රිකවාදී ම්ලේඡ්ච සමාජයන් තුල පවතිනා වනචාරී ගති සිරිත් අැවතුම් පැවතුම් තව තවත් බහුල වටපිටාවක් බිහිව රටට ජාතියට අනන්ය වූ අාගම් සහ අැදහිලිද ඒ ඒ විශ්වාසයන්ද අපගේ සංස්කෘතියෙන් බැහැවර මානව හිමිකම් නමැති නඩු පොත කරපින්නාගෙන සදාකල්හිම මර බියෙන් ජීවත් වීමට සිදුවීම වලක්වනු බොරුය.

නිර්පාක්ෂික, නිර්දේශපාලනික, මානවවාදී, සංහිඳියාවාදී සාේභිතාවතාර විශ්වයේ සිට නිර්භයව වදාරා සිටියී...
‍2018/10/01


Thursday, September 27, 2018

2018 / සැප් 17 වෙනිදා සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ අලුත් පණතේ නීති ක්‍රියාත්මකයි..! / අාතූරයා සත්පුරවැසියා තම ජීවිත අවධානම අැතිව නිසි උද්යෝගයෙන් කැපවී සත්භාවයෙන් යුතුව රට ජාතියේ සමෘද්ධිමත් වූ අදූෂිත අනාගතයක් උදෙසා අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ ජාති, අාගම්, කුල/මල සියලු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය නැතහොත් ඒකායන අභිප්රායය මුදුන් පත් කරවනු අරබයා අදෘශ්යමාන අවතාරය වූ නිර්පාක්ෂික සෝභිතාවතාර අදාල ඡේදය සම්බන්ධයෙන් නිසි අවබෝධයෙනි..!


2018 / සැප් 17 වෙනිදා සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ අලුත් පණතේ නීති ක්‍රියාත්මකයි..! ‌'පොන්න ආණ්ඩුව'යි කීවාට අලුත් නීති ‌‌‌සෙල්ලම් නෑ..!!
(ලංකා ඊ නිව්ස් - 2018.සැප්.27, පෙ.ව.5.30) යුද්දය ආරම්භ වීමත් සමග 1979 දී සම්මත කර ගත් කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ඉවත් කරමින් ඊට වඩා දියුණු නව ත්‍රස්තවාදයට එරෙහි පණතක් පසුගියදා පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද්දේ ය. එය පසුගිය සැප්තැම්බර් 17 දා සිට රටේ භාවිත නීතියක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ය.
====================================================
ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන්, මහජන යහපත උදෙසා හෝ ජාතියේ හිතසුව පිණිස, නිසි උද්‍යෝගය ඇතිව සද්භාවයෙන් කිසිවක් පළකිරීම හෝ ශාස්ත්‍රීය ප්‍රකාශනයක කිසිවක් පළ කිරීම එකී වගන්තිය යටතේ වරදක් නොවේ.
====================================================
අාතූරයා සත්පුරවැසියා තම ජීවිත අවධානම අැතිව නිසි උද්යෝගයෙන් කැපවී සත්භාවයෙන් යුතුව රට ජාතියේ සමෘද්ධිමත් වූ අදූෂිත අනාගතයක් උදෙසා අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ ජාති, අාගම්, කුල/මල සියලු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය නැතහොත් ඒකායන අභිප්රායය මුදුන් පත් කරවනු අරබයා අදෘශ්යමාන අවතාරය වූ නිර්පාක්ෂික සෝභිතාවතාර අදාල ඡේදය සම්බන්ධයෙන් නිසි අවබෝධයෙනි..!
====================================================
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්ව්යාජ සෝභිතාවතාර
http://sobithawathara.blogspot.com/
2018/09/27





Saturday, September 22, 2018

ඊනිව්ස්හි සබුද්ධික පාඨක ප්රජාව නියෝජනය කරනා මෙම පොදු නිවේදනය ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා වැඩි රෙදි අැඳ සිටියත් සබුද්ධික පාඨක ප්රජාවට හෙලුව පෙනෙනා ඊනිව්ස් හි කර්තෘ මිස්ටර් සඳරුවන්ටයි...

මලික්ට සහ සුජීවට යුරෝ මිලියන 25 ක පගාවක් නොදීම නිසා රටට

වාර්ෂිකව යුරෝ බිලියන 5 ක අඛණ්ඩ අපනයන ආදායමක් ලැබෙන, රටවැසියන්ට රැකියා 40000 ක් ලැබෙන දැවැන්ත විදුලි රේල්ලු ව්‍යාපෘතියකට අකුල් හෙළති..! මෙන්න සාක්කි..!
(ලංකා ඊ නිව්ස් - 2018.සැප්.22, ප.ව.11.00) 

=========================================
ඊනිව්ස්හි සබුද්ධික පාඨක ප්රජාව නියෝජනය කරනා මෙම පොදු නිවේදනය ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා වැඩි රෙදි අැඳ සිටියත් සබුද්ධික පාඨක ප්රජාවට හෙලුව පෙනෙනා ඊනිව්ස් හි කර්තෘ මිස්ටර් සඳරුවන්ටයි...
=========================================

මේ වන විට එජාප නායකයාගේ කටු ලෙවකන සුවච කීකරු කුක්කෙකුව සිටිනා ඊනිව්ස් හි කර්තෘ මිස්ටර් සඳරුවන් ඉහත ලිපියේ 11 වන ඡේදයේ මෙසේ කියා සිටීයී... (කිසිදු ජනතා පදනමක් නැති මලික් සමරවික්‍රම වැනි නාකි ජඩයන්ට පුකට පයින් ගසා එළවනවා ද? කියා ජනතාව තීන්දු කළ යුතුය.) ජනතා පදනමක් නොමැතිව පක්ෂ නායක රනිල් නොහොත් වත්මන් අගමැතිගේ ඒකමතික උවමනාව මත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට පිවිසෙනා මෙවන් නාකි ජඩ කම්බා සොරුන් පුකට පයින් ගසා එලවිය යුත්තේ ඒකාව අැතුලට ගත් අගමැතියාම බව මාධ්යයේ කෑමාෙර ගසා කියන්නට අගමැතිගේ ගූ කන ඊනිව්ස් කර්තෘ සඳරුවන් මෙතරම් බිය මන්දැයි ඊනිව්ස් පාඨක ප්රජාව තේරුම් ගත යුතුය.
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර කිසිවෙකුගේ පැති නොගත්තද... මෙම සිදුවීම වත්මන් ජනපති හා බැඳුනු ක්රියා දාමයක් වූවානම් ඊනිව්ස් සඳරුවන්ගේ මෙම ලිපියේ තරම කෙතරම්දැයි යසට බලා ගන්නට තිබුනි. එසේ වූවානම් ඊනිව්ස් සඳරුවන් ජනාධිපතිගේ රෙදි ගලවන්නේ තමුන්ද රෙදි නැතිව හෙලුවෙන් ගොස් බව නිසැකය. අවස්ථාවක් ලදහොත් ජනාධිපතිවරයාට අපහාස කරන්නට ඊනිව්ස් කිසිදු ප්රමාදයක් ගන්නේ නැත. නමුත් ඊනිව්ස්ලාගේ දැන් දැන් පෙනෙන්නට පවතිනා දෙබිඩි පිලිවෙත් නිසා සබුද්ධික පාඨක ප්රජාව වර්තමාන ඊනිව්ස් පුවත් ප්රවෘත්ති කිරා මැන බලා හොඳ සිහි නුවනින් යුතුව අවබෝධ කොටගෙන දේශපාලනික තීන්දු තීරන ගැනීමට වගබලා ගත යුතුය.
මුන්ට හෝ කිසිවෙකුටත් සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව ගොනාට අැන්දවිය නොහැකි බව පසක් කල යුතුය.
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය සෝභිතාවතාර විශ්වයේ සිට විශ්ව මාතාවගේ අාශිර්වාද අැතිව සබුද්ධික පාඨක ප්රජාවට අනුශාසනා කරනා වගයි. 2018/09/23

Friday, September 21, 2018

අන්ය ජාතික ගැහැනුන්ගේ බුර්කාව පිලිබඳ මැරෙන්නට හදනා (සමහර) මහා කළු සිංහලයින් තමන්ගේම ජාතියේ ගැහැණුන් හට සිදු කරනා අසාධාරනයේ/අපහරනයේ නිරුවත..!

===================================
සම්මතව හෝ අසම්මතව එක් භාර්යාවකට වඩා තබා ගන්නා සියළු පුරුෂයින් තම ප්රියම්භිකාවගේ මනෝ මන්දිරය සුනු විසුනු කරනා අපරාධකරුවන් මුත්...!
================================================
අන් ජාතීන්ගේ සංස්කෘතික අනන්යතාවයන් තුල පවතිනා ගැඹුර නොදත් දුර්ජන මහා කළු සිංහලයින් තම ජාතියේම අක්ක, නංගී, දුව, නැන්දනිය, බිරියගේ මව, අම්ම, අාච්චී, දූෂනය කරයි.

එයිනුදු නොනවතිනා ඒ කාලකන්නින් සමහර අවස්ථාවන්හිදී (ඒකීය) දූෂනය පමනක් නොව (සමූහ) දූෂනය කොට කිසිදු අනුකම්පාවකින් තොරව එම ස්ත්රිය මරා දැමීම පවා සිදු කරයි.


නමුත් කිසිදාකත් අප හට මුස්ලිම් ජාතිකයින් තම ජාතියට හෝ අන්යය ජාතික ගැහැනියකටවත් එවැනි ම්ලේච්ඡ හිංසනයක් සිදු කලා යැයි අසන්නට දකින්නට නැත.

බුර්කාවෙහි නියම අරුත යහපත් මුස්ලිම් වරයෙකු හමු උනු විටෙකදී පැහැදිලි කර ගතහොත් ඒ ඕනෑම අයෙකුගේ නෙතට කඳුළු උනනවා නොඅනුමානය.

මහා වග්ගය කරපින්නාගෙන සිටිනා (සමහර) මහා කලු සිංහලයින්ගේ පුක එලියේ බව අන් ජාතීන් හට නිගරු කරනා උන් තේරුම් ගන්නේනම් එය ඉතා වටියී.                                                                     


හෙළුව හෝ අඟ/පසඟ ප්රදර්ශනය කරගෙන ගොස් තම ජාතියේම හැඟීම් පාලනය කර ගත නොහැකි මෙන්ම ස්ත්රීන් හට නැතහොත් මාතෘත්වයට ගරු කිරීමට නොදත් මුග්ද පුරුෂයින්ගෙන් ඉතාමත් කෘර වූ අමානුෂික දූෂනයට සහ/හෝ අපහරනයට පත්වනා ස්ත්රීන් අවබෝධ කොට ගත යුතු යථාර්තය වන්නේ...
...නිත්යානුකූලව එක් භාර්යාවකුත් රහසින් සොර අඹුවන් සමූහයකුත් තබා ගන්නා (සමහර) මහා කළු සිංහල ස්වාමි පුරුෂයන් සහ නිත්යානුකූලව භාර්යාවන් සමූහයකුත් රහසින් කිසිවකුත් තම අාගමට සංස්කෘතියට පටහැනිව සිදු නොකරනා මුස්ලිම් සැමියන්ගේ වෙනසත් ගැඹුරින් සිතා (සම්මතව හෝ අසම්මතව එක් භාර්යාවකට වඩා තබා ගන්නා සියළු පුරුෂයින් තම ප්රියම්භිකාවගේ මනෝ මන්දිරය සුනු විසුනු කරනා අපරාධකරුවන් මුත්) වඩා වැරදි කවුරුන්දැයි අවබෝධ කොටගෙන ගැහැණියක් වී ඉපදීමේ දුක දරාගෙන ජීවත් වන කෙටි කාලය උපේක්ෂා සහගතව ජීවත් වීමට කිසියම් සැනසීමක් අත්කර ගැනුම පමනි.
---------------------------------------------------------------------------------
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, මානවවාදී, අවිහිංසාවාදී, සංහිඳියාවාදී සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධිකයින් හට අාමන්ත්රනය කරයි.


 https://www.facebook.com/sam.vidanagamachchi/posts/10218033172443160?අන්ය ජාතීන්ගේ ගැහැනුන්ගේ බුර්කාව පිලිබඳ මැරෙන්නට හදනා මහා කළු (සමහර) සිංහලයින් තමන්ගේම ජාතියේ ගැහැණුන් හට සිදු කරනා අසාධාරනයේ නිරුවත..!

















මහින්දගේ සහ චන්ද්රිකාගේ වෙනස මෙයයි...!

මහින්දගේ සහ චන්ද්රිකාගේ වෙනස මෙයයි...!/Sobithawathara
සෝභිතාවතාර විශ්වයේ සිට.
====================
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රංශ රජය පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මේ අනුව ප්‍රංශ රජය පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර් ’ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමත්ව ඇතැයි එම නිවේදනයේ දැක්වේ..!



==================================================================
මහින්දගේ සහ චන්ද්රිකාගේ වෙනස මෙයයි...!/Sobithawathara
සෝභිතාවතාර විශ්වයේ සිට.

චන්ද්රිකාගේ දක්ෂකම් සහ මහින්දගේ දක්ෂකම් අතර පවතිනා පරස්පරතා හොඳින් සිතා බලා අවබෝධයෙන් තේරුම් ගත යුතු ඒවාය.

චන්ද්රිකාට හැකි යම් යම් දේවල් බොහෝ අයට නොහැකි මුත්.. මහින්දට හැකි බොහෝ දේ වෙනත් අයෙකුට උවත් අවශ්යයනම් කල නොහැකි නාෙවන කාරනාවන්ය.

නමුත් බොහෝ දෙනෙක් මහින්දලාට හැකි බොහෝ දේ කිරීමට කැමත්තක් දක්වන්නේ නැත. නොඑසේනම් චන්ද්රිකා බලයේ සිටියදී අැයටත් මහින්ද කල බොහෝ දේ කල හැකිව තිබුනි.

කෙසේ වෙතත් චන්ද්රිකාගේ බලවත් විරෝධය හමුවේ උවත් මහින්දවාදී ජනතාවගේත් තම ගජ මිතුරන්ගේත් බලවත් ප්රයත්නය මත චන්ද්රිකා යුගයෙන් පසුව මහින්දව යුද්ධයේ ඉදිරි අාරක්ෂක වලල්ලේ පිහිටුවනු ලැබීය. මහින්දව යුද්ධයේ ඉදිරි අාරක්ෂක වලල්ලේ පිහිටුවනු ලැබීය.


ඒ නිසා දැන් (යුද්ධයේ බිලිබෝයි) මහින්දට යුධ නිමාවේ ගෞරවයක් මිස වෙන අන් ලැබිය හැකි හෝ ලබා ගත හැකි හෝ කිසිවක් කොහිවත් ඉතිරිව නැත...! බලයේ සිටියදී සිදුකල වැරදි සහ දූෂන අැත්නම් ඒවාට දඬුවම් පමනක් හැර... (අබ සරනයි..) 

කෙසේ වෙතත් මෙහිදී නොකියනා... නොලියනා... බොහෝ දේ.... නුවනැති සබුද්ධිකයෝ පමනක් අවබෝධ කොට ගනිත්වා...

නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, මානවවාදී, අවිහිංසාවාදී, සංහිඳියාවාදී සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධිකයින් හට අාමන්ත්රනය කරයි.
https://t.co/xwOG7btVEK
http://sobithawathara.blogspot.com/
2018/09/21

======================================================================

Her Excellency
Chandrika Kumaratunga




 
The Honorable
Mahinda Rajapaksa
Mahinda Rajapaksa.jpg
6th President of Sri Lanka
වත්මන් කුරුණෑගල මන්ත්රී
https://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa
























https://www.youtube.com/watch?v=7R3jgbUMg-0  නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, සෝභිතාවතාරයෙන් ගිරුවාපත්තුවේ මහින්ද ගැනත් නිර්ලෝභී වීඩියෝවක්...
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය, නිර්ව්යාජ, සෝභිතාවතාරයෙන් ගිරුවාපත්තුවේ මහින්ද ගැනත් නිර්ලෝභී වීඩියෝවක්...
===================================================
දයාබර හිටපු ජනපති තුමනි...

ඉතිහාසයත්... කෙලෙහි ගුණයත්... අමතක කරන්න එපා. ඔබේ ඒ වටිනා අභිමානවත් ඉතිහාසය කරා අාපසු පැමිනෙන්න..

ය අප කොයි කාගේත් අාදරනීය වූද.. ගෞරවනීය වූද.. අායාචනයයි.

නිරතුරුවම නූගත්/මෝඩ (නිවැරදි නොවන මුත් ඔබ සිතනා) මිතුරන්ට වඩා උගත්/බුද්ධිමත් (නිවැරදි නොවන මුත් ඔබ සිතනා) ප්රතිවාදියාද/සතුරාද විශ්වාස කිරීමට තම මනස දියුණු කරන්න. අප ඔබ හා නිරන්තර අරගලයකද...වාදයකද.. පැටලී සිටින්නේම අප තවමත් ඔබට අාදරය කරනා නිසාය. ඔබට වෙන අන් පැවසීමට යමක් තවත් අපට ඉතිරිව නැත..

සෝභිතාවතාරයේ අනුශාසනාවයි.
===================================================