Thursday, September 27, 2018

2018 / සැප් 17 වෙනිදා සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ අලුත් පණතේ නීති ක්‍රියාත්මකයි..! / අාතූරයා සත්පුරවැසියා තම ජීවිත අවධානම අැතිව නිසි උද්යෝගයෙන් කැපවී සත්භාවයෙන් යුතුව රට ජාතියේ සමෘද්ධිමත් වූ අදූෂිත අනාගතයක් උදෙසා අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ ජාති, අාගම්, කුල/මල සියලු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය නැතහොත් ඒකායන අභිප්රායය මුදුන් පත් කරවනු අරබයා අදෘශ්යමාන අවතාරය වූ නිර්පාක්ෂික සෝභිතාවතාර අදාල ඡේදය සම්බන්ධයෙන් නිසි අවබෝධයෙනි..!


2018 / සැප් 17 වෙනිදා සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ අලුත් පණතේ නීති ක්‍රියාත්මකයි..! ‌'පොන්න ආණ්ඩුව'යි කීවාට අලුත් නීති ‌‌‌සෙල්ලම් නෑ..!!
(ලංකා ඊ නිව්ස් - 2018.සැප්.27, පෙ.ව.5.30) යුද්දය ආරම්භ වීමත් සමග 1979 දී සම්මත කර ගත් කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ඉවත් කරමින් ඊට වඩා දියුණු නව ත්‍රස්තවාදයට එරෙහි පණතක් පසුගියදා පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද්දේ ය. එය පසුගිය සැප්තැම්බර් 17 දා සිට රටේ භාවිත නීතියක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ය.
====================================================
ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන්, මහජන යහපත උදෙසා හෝ ජාතියේ හිතසුව පිණිස, නිසි උද්‍යෝගය ඇතිව සද්භාවයෙන් කිසිවක් පළකිරීම හෝ ශාස්ත්‍රීය ප්‍රකාශනයක කිසිවක් පළ කිරීම එකී වගන්තිය යටතේ වරදක් නොවේ.
====================================================
අාතූරයා සත්පුරවැසියා තම ජීවිත අවධානම අැතිව නිසි උද්යෝගයෙන් කැපවී සත්භාවයෙන් යුතුව රට ජාතියේ සමෘද්ධිමත් වූ අදූෂිත අනාගතයක් උදෙසා අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ ජාති, අාගම්, කුල/මල සියලු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය නැතහොත් ඒකායන අභිප්රායය මුදුන් පත් කරවනු අරබයා අදෘශ්යමාන අවතාරය වූ නිර්පාක්ෂික සෝභිතාවතාර අදාල ඡේදය සම්බන්ධයෙන් නිසි අවබෝධයෙනි..!
====================================================
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්ව්යාජ සෝභිතාවතාර
http://sobithawathara.blogspot.com/
2018/09/27





No comments:

Post a Comment