Saturday, September 22, 2018

ඊනිව්ස්හි සබුද්ධික පාඨක ප්රජාව නියෝජනය කරනා මෙම පොදු නිවේදනය ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා වැඩි රෙදි අැඳ සිටියත් සබුද්ධික පාඨක ප්රජාවට හෙලුව පෙනෙනා ඊනිව්ස් හි කර්තෘ මිස්ටර් සඳරුවන්ටයි...

මලික්ට සහ සුජීවට යුරෝ මිලියන 25 ක පගාවක් නොදීම නිසා රටට

වාර්ෂිකව යුරෝ බිලියන 5 ක අඛණ්ඩ අපනයන ආදායමක් ලැබෙන, රටවැසියන්ට රැකියා 40000 ක් ලැබෙන දැවැන්ත විදුලි රේල්ලු ව්‍යාපෘතියකට අකුල් හෙළති..! මෙන්න සාක්කි..!
(ලංකා ඊ නිව්ස් - 2018.සැප්.22, ප.ව.11.00) 

=========================================
ඊනිව්ස්හි සබුද්ධික පාඨක ප්රජාව නියෝජනය කරනා මෙම පොදු නිවේදනය ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා වැඩි රෙදි අැඳ සිටියත් සබුද්ධික පාඨක ප්රජාවට හෙලුව පෙනෙනා ඊනිව්ස් හි කර්තෘ මිස්ටර් සඳරුවන්ටයි...
=========================================

මේ වන විට එජාප නායකයාගේ කටු ලෙවකන සුවච කීකරු කුක්කෙකුව සිටිනා ඊනිව්ස් හි කර්තෘ මිස්ටර් සඳරුවන් ඉහත ලිපියේ 11 වන ඡේදයේ මෙසේ කියා සිටීයී... (කිසිදු ජනතා පදනමක් නැති මලික් සමරවික්‍රම වැනි නාකි ජඩයන්ට පුකට පයින් ගසා එළවනවා ද? කියා ජනතාව තීන්දු කළ යුතුය.) ජනතා පදනමක් නොමැතිව පක්ෂ නායක රනිල් නොහොත් වත්මන් අගමැතිගේ ඒකමතික උවමනාව මත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට පිවිසෙනා මෙවන් නාකි ජඩ කම්බා සොරුන් පුකට පයින් ගසා එලවිය යුත්තේ ඒකාව අැතුලට ගත් අගමැතියාම බව මාධ්යයේ කෑමාෙර ගසා කියන්නට අගමැතිගේ ගූ කන ඊනිව්ස් කර්තෘ සඳරුවන් මෙතරම් බිය මන්දැයි ඊනිව්ස් පාඨක ප්රජාව තේරුම් ගත යුතුය.
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර කිසිවෙකුගේ පැති නොගත්තද... මෙම සිදුවීම වත්මන් ජනපති හා බැඳුනු ක්රියා දාමයක් වූවානම් ඊනිව්ස් සඳරුවන්ගේ මෙම ලිපියේ තරම කෙතරම්දැයි යසට බලා ගන්නට තිබුනි. එසේ වූවානම් ඊනිව්ස් සඳරුවන් ජනාධිපතිගේ රෙදි ගලවන්නේ තමුන්ද රෙදි නැතිව හෙලුවෙන් ගොස් බව නිසැකය. අවස්ථාවක් ලදහොත් ජනාධිපතිවරයාට අපහාස කරන්නට ඊනිව්ස් කිසිදු ප්රමාදයක් ගන්නේ නැත. නමුත් ඊනිව්ස්ලාගේ දැන් දැන් පෙනෙන්නට පවතිනා දෙබිඩි පිලිවෙත් නිසා සබුද්ධික පාඨක ප්රජාව වර්තමාන ඊනිව්ස් පුවත් ප්රවෘත්ති කිරා මැන බලා හොඳ සිහි නුවනින් යුතුව අවබෝධ කොටගෙන දේශපාලනික තීන්දු තීරන ගැනීමට වගබලා ගත යුතුය.
මුන්ට හෝ කිසිවෙකුටත් සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව ගොනාට අැන්දවිය නොහැකි බව පසක් කල යුතුය.
නිර්පාක්ෂික, නිර්දේශපාලනික, නිර්භය සෝභිතාවතාර විශ්වයේ සිට විශ්ව මාතාවගේ අාශිර්වාද අැතිව සබුද්ධික පාඨක ප්රජාවට අනුශාසනා කරනා වගයි. 2018/09/23

No comments:

Post a Comment