Wednesday, October 30, 2019

JVP - සහෝදරයෝ සියල්ලෝම උගත් බුද්ධිමත් සියලු කැපවීම් කිරීමට සූදානම් පිරිසක් බව බහුතර ජනතාව නොදන්නවා නොවේ. නමුත්...

JVP - සහෝදරයෝ සියල්ලෝම උගත් බුද්ධිමත් සියලු කැපවීම් කිරීමට සූදානම් පිරිසක් බව බහුතර ජනතාව නොදන්නවා නොවේ. නමුත්...

*JVP - සහෝදරයෝ සියල්ලෝම උගත් බුද්ධිමත් සියලු කැපවීම් කිරීමට සූදානම් පිරිසක් බව බහුතර ජනතාව නොදන්නවා නොවේ.

*නමුත් මේ රටේ සමස්ත ඡන්ද දායකයින්ගේ පොදු ප්‍රශ්නය මග ඇරලා ලිස්සලා යන්න හදන Jvp, Npp, Npm, ඇතුළු සමස්ත විකල්ප කණ්ඩායම් වලට ජයග්‍රහණය පිළිබඳ දෙන්න පුළුවන් සහතිකය මොකද්ද.

*ඉතින් ඒ නිසා විකල්පයේ ඒකරාශීත්වයක් නොමැතිව දිනන්නට බෑනේ.

*දිනන්ඩ නම් තුරුම්පු ඕනේ...

*තුරුම්පු තියෙන්නේ සෝභිතාවතාර ළඟ විතරයි.

*හොඳට හිතලා බලලා කටයුතු නොකළොත්...

*ජේවීපී, Npp, Npm, Nio, Jvp, ඇතුළු සමස්ත විකල්පයම පරාදයි.

*කටවහ ගන්නවා වත්..
*ශාප කරනවා වත් නොවේ.

*මහ පොළොවේ යථාර්ථය මෙයයි.
************************

*ස්වභාදහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි.

*බුදුන් තෙවරක් පය ගහපු මේ රටේ..

* ප්‍රභාකරන් හිතපු දේ වුණෙත් නෑ..

* JR. හිතපු දේ වුණේත් නෑ..

* R. ප්‍රේමදාස හිතපු දේ වුණේත් නෑ..

*ඒ වගේම මේ පාර කොළ, නිල්, රතු, හිතන දේ වෙන්නෙත් නෑ.

*විකල්ප සියල්ල එකතු නොවුණොත් ඔවුන් පතනා අවස්ථාවාදය සිදු වෙන්නෙත් නෑ..

*#පාට පක්ෂ කල්ලිවාදී දේශපාලනය අහෝසි කරනා බවට රට හමුවේ දෙන පොරොන්දුව සහ එය ඉටු කරනා අයෙකුට හැර...

*මෙවර 2019/11/16 දින ජනාධිපතිවරණයේදී වෙන අන් කිසිවකුටත් කිසිදු ජයක් අත් නොවනා බවට ස්වභාදහම ශපත කරයි.

*සෝභිතාවතාරයෙන් මෙන්න කැට...

2019/10/29 - අලුයම 00.33 ට නියත සටහන තැබූ වගයි.


sobithawathara.blogspot.com
www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya

email - sathpurawasiya@gmail.com

සොබා දහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි.

සොබා දහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි

*#සොබා දහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි.
***********************
*#බුදුන් තෙවරක් පය ගහපු මේ අති උතුම් මාතෘ භූමියේ පවතිනා හාස්කම් නිසා..
***************
* ප්‍රභාකරන් හිතපු දේ සිද්ධ වුණෙත් නෑ..


* JR. හිතපු දේ සිද්ධ වුණේත් නෑ..

* R. ප්‍රේමදාස හිතපු දේ සිද්ධ වුණේත් නෑ..

* MR. ලා.. හිතපු දේ සිද්ධ වුණෙත් නෑ. ඉදිරියට සිදු වෙන්නෙත් නෑ. 

*# වගේම මේ පාර කොළ, නිල්, රතු, කුරහන්, පොහොට්ටු, හිතන කිසිම දෙයක් අනාගතයේ දී වත් සිදු වෙන්නෙත් නෑ කොහොමත්ම.

*#විකල්ප සියල්ල රට/දැය වෙනුවෙන් සද්භාවයෙන් යුතුව එකතු නොවුණොත් ඔවුන් යටි සිතින් පතනා පාර්ලිමේන්තු මැති ඇමති තනතුරු වරදාන වරප්‍රසාද අවස්ථාවාදය සිදු වෙන්නෙත් නෑ..

*#පාට පක්ෂ කල්ලිවාදී දේශපාලනය අහෝසි කරනා බවට රට හමුවේ දෙන පොරොන්දුව සහ එය ඉටු කරනා අයෙකුට හැර...

*#මෙවර 2019/11/16 දින ජනාධිපතිවරණයේදී වෙන අන් කිසිවකුටත් කිසිදු ජයක් අත් නොවනා බවට ස්වභාදහම ශපත කරයි. එය නියතයි, සත්තයි, සහතිකයි.

*#සෝභිතාවතාරයෙන් මෙන්න කැට... ජීවිත කාලය පුරාම කටුකත්වයේ අත්දැකීම් තුලින් කියපු දෙයක් තාම වැරදිලා නෑ..

2019/10/29 - අලුයම 00.33 ට නියත සටහන තැබූ වගයි.

sobithawathara.blogspot.com www.facebook.com/sobithawathara www.facebook.com/sathpurawasiya
 
email - sathpurawasiya@gmail.com

පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!

පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!



*#පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!
************************


*#සෝභිත ආතුරයා සත් පුරවැසියා කොයි කවුරුත් අවධාරණය කරගත යුතු සටහනක් අවංක විකල්පය *#පමණක් නියෝජනය කරමින් මේ හා සමගම තැබූ වගයි...

*#පවතින අරාජිකත්වයෙන් සමස්ත ජනතාව මුදවා ගැනුමට විකල්පීය වූ අවංක, පාරදෘශ්‍යය වූ අප සැම.. දිවි දෙවැනි කොට ගන්නා මේ උත්සාහය සමස්ත පීඩිත මහජනතාව වෙනුවෙනි මුලු හදවතින්ම.

*#එය තේරුම් ගැනීමට ලක්ෂ එකසිය හැටකට මදක් අඩු ඡන්දදායක ජනතාව වග බලා ගත යුතුමය. බන්දේසියක තබා කිසිවක් ලැබෙන්නේ නැත. එය ලබා ගැනීමට අඩු තරමින් ඔවුන්ට උවමනාවක්වත් තිබිය යුතුය.

*# බැව් කැපකරුවන් හට කිසියම් ප්‍රමාණයකට හෝ දෘශ්‍යමාන විය යුතුය. එවිට එය ඔවුන්ට මහත් ධෛර්යයක් වනු ඇත.

*#ගමේ ගොඩේදී පොදු කටයුත්තකදී උවත් ආත්මාර්ථකාමී මිනිසුන්ගේ සිරිත වන්නේ බිලි බෝයිලා විසින් ඉටු කර දෙන තෙක් එය නොදැක්කා වගේ සිටීමය.

*#ආතුරයා ඇතුළු සමස්ත විකල්පයේ සැමටම කොහොමත් යමක් නැතුව නොවේ. පිටරටකට යන්නට වුවද බැරුව නොවේ. මෙරටෙහි වුවද ඉතා යහපත් දිවියක් ගෙවීමට නොහැකිව නොවේ. අරාජිකත්වයට පත්ව තිබූ රටක පැවැති ගිරි දුර්ඝ මැදින් ඔවුන් තම ස්වාධීනත්වය ගොඩනගා ගෙන ඇත.

*#ඒ වගේම ආතුරයා ඇතුළු *#අවංක විකල්පයේ සැවොම සමස්ත පීඩිත ජනතාවගේ තිරසාර විමුක්තිය වෙනුවෙන් දිවි දෙවැනි කොට කැප වී සිටින්නේ විශ්‍රාම සුවයෙන් සැපෙන් සිටිය යුතු වන කාලයක දහසක් දුක් කරදර කම්කටොලු අත්විඳ වර්තමානයේ සිටිනා යහපත් තත්ත්වයට සපැමිණ ඇති පසු බිමක් තුළ බව විමුක්තිය ඉල්ලා හඬා වැටෙන්නන් කිසිසේත් අමතක නොකළ යුතුය.

*#නමුත් සාමූහික විකල්පීය අපගේ ඒ වටිනා සුව පහසු ජීවන සන්දර්භයන් පවා පසෙකලා හදවතින්ම උත්සාහ ගන්නේ සරණක් නොමැති අසරනයින් හට පරහිතකාමී සිතින් සදාතනික විමුක්තියක් අත්පත් කර දීමටය.

*#එවන් උත්සාහයකදී ජීවිතයට බරපතළ හානියක්, තර්ජනයන් ඇති වුවද.. අවසානයේ කෘතගුණ වෙනුවෙන් *#ජීවිතය අහිමි වුවද එය ප්‍රශ්නයක් කර නොගනිමි.

*#ඒ මන්ද යත් සමස්ත විකල්පය විශ්වයේ සිට මෙලොවට සපැමිණ ඇත්තේ එම භාරදූර කර්තව්‍ය, යුග මෙහෙවර වෙනුවෙන්ය යන ගැඹුරු ආධ්‍යාත්මික වැටහීම නිසාය.

*#ඒ කෙසේ වෙතත් සත් භාවයෙන් යුත් සමස්ත විකල්පයේ පරහිත කාමීන්ගේ විනිවිද භාවයෙන් යුත් පාපෝච්චාරණය එසේ දිගහැරෙත්දී...

*#පාස්කු ප්‍රහාරයෙන් පසු 225 ම එපා යැයි හඬ, හඬා කෑ මොර දුන් සියල්ලෝම *(ඉහළ සිට පහළට)* දැන් නිහඬය. එය ඔවුන්ගේ ආත්මාර්ථය විය හැක...

*#ගේම ගහලා දෙන තුරු උසි ගන්නපු කූට කැස්බෑවුන් වැල්ලේ හිස ඔබා ගෙන සිටියද උන්ගේ පස්සා පැත්ත එළියෙ බව උන් තවම නොදනී.

*#නමුත් දෑසට අමතරව පවතිනා තෙවැනි ඇසත්.. ඊටද අමතරව දෙකන් පෙති වල ඇති ඇස් සහ කෙස් ගස් පුරාම ඇති ඇස් දස දහසක් තුළින්ද අප ඒවා දැක හමාරය. නොදැක්කා වගේ, නොදැනුනා වගේ සිටියාට...

*#එම නිසා 2019/12/31 දින මධ්‍යම රාත්‍රි 12.00 කනිසමෙන් පසු සදහටම සමාජ මෙහෙවරයන් ගෙන් සමු ගැනීමට අපේක්ෂිත විකල්පයෙන් සුදුසු ප්‍රයෝජනයක් ඇත්නම් පමණක් ඉක්මනින් ලබා ගනිත්වා...

*#යලි කිසිදා නොලැබෙනා මෙම මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වැටුප් වරදාන කිසිවක් අපේක්ෂා නොකරනා සාමූහික විකල්පයේ කර මතින් විමුක්තිය උදා කර ගැනීම අවශ්‍ය නොවේ නම්...

*#එය අවාසනාවන්ත ජාතියක දෛවය හෝ ඉරනම පිළිබඳ ප්‍රශ්නයක් මිස.. කිසිසේත් සාමූහික විකල්පයේ මතු පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.

*#එම නිසා විමුක්තිය ඉල්ලා පෙළ ගැසෙන්නා වූ බහුතරයක් වුවහොත් පමණක් ඒ සැම වෙනුවෙන් නියත ලෙසම ඔවුන් පතනා විමුක්තිය අත් කර දීමට විකල්පයේ අප සැම අවසන් හෝරාවත් ගත වන තුරු ඇප කැප වී සැදී පැහැදී සිටිමු.

*#නමුත් තිරිංග නොමැතිව දුවන කෝච්චියකට අනවසරයෙන් හෝ බලහත්කාරයෙන් හෝ පනින්නට සාමූහික විකල්පයට හෝ ආතූරයාට හැකි වේද.. සෝභිත හිමියන් කිව්වා වුවත්, ජනතාවට ඇවැසි නොවේ නම්...

*#අවසන් වශයෙන් තැබිය යුතු නියත සටහන වන්නේ...               *********************                               
*#පාලක පාලිකාවන් ඇතුළු සමස්ත ජනතාව ඉතාමත් මැනවින් සිතා බලා ලැබී ඇති මේ මහඟු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබා නොගත හොත් මතු කවරදාකවත් ශ්‍රී ලංකාව නමැති මුතු ඇටයට යහපත් වූ සුන්දර අනාගතයක්.. සාධාරණ සමාජයක්.. යනු මිරිඟුවක් පමණක් වනු නියතය.

*#ඒ ශාප කිරීමක් නොව අනාවැකියකි.. තුන් කල් දැක්මකි.. එළැඹීමට නියමිත අනතුර, අවදානම නුවණින් දැකීමකි..

*#සෝභිත ආතුරයා සත් පුරවැසියා නොහොත් *සෝභිතාවතාර* කොයි කවුරුත් අවධාරණය කරගත යුතු සටහනක් තැබූ වගයි... 

sobithawathara.blogspot.com www.facebook.com/sobithawathara www.facebook.com/sathpurawasiya
 
email - sathpurawasiya@gmail.com 

2019/10/15x updated.. - 2019/10/30*

*#සෝභිතාවතාරයෙන් නියත විවරණයට අධ්‍යාත්මික හරයක්...

සෝභිතාවතාරයෙන් නියත විහරණයට අධ්‍යාත්මික හරයක්...

*#සෝභිතාවතාරයෙන් නියත විහරණයට අධ්‍යාත්මික හරයක්...
******************

*#සෝභිතාවතාරයේ ආතුරයා සත් පුරවැසියාගේ ජීවන පුරුද්දක් වන්නේ...

*#දෙවියන් හට අල්ලස් ලබා දීලා කිසියම්ම හෝ දෙයක් මොන යම් අපහසු අවස්ථාවකදී හෝ නොඉල්ලීම... නොපැතීම.

*#බොහෝ මිනිසුන් දෙවියන් හට අල්ලස් ලබා දී බොහෝ දේ ලබා ගන්නට කල්පනා කළද.. උත්සාහ ගත්තද... ආතුරයා ඒ ප්‍රතිපත්තිය කිසි කලෙකත් භාවිතා නොකරයි.

*#ඔහු එවැනි වූ.. සද්ධර්මයට උචිත නැති වූද.. ස්වභා දහමේ මූලයන්ට පටහැනි වූද.. කටයුතු වලට බොහෝ සේ බිය වෙත්..

*#සෝභිත ආතුරයාගේ තවත් වැදගත් ප්‍රතිපත්තියක් වන්නේ..

*#ජනාධිපති හෝ ඕනෑම ජගතෙකු හමුවට අවශ්‍ය වූවහොත්.. එය, මන්ත්‍රී, මැති ඇමතිවරු හෝ කබල්ලෑවන් ලව්වා ඉෂ්ට කර නොගැනීමයි. ඔහු කෙලින්ම ජනපති හෝ සක්විති රජු හෝ වයිට් හවුස්, බකිංහැම් වෙත හෝ නොබියව තනිවම (හමුවට) යයි.

*# ප්‍රතිපත්තිය ඔහු එසේම අනුගමනය කරමින් ලෝ පාලන දෙවියන් (*#මාගේ දැක්ම සහ දර්ශනයට අනුව විශ්ව මාතාව නොහොත් සොබා දහම) වෙත කිසියම් හෝ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවහොත්...

*#දේවාල වල සිටිනා හොර කපුවන්ගේ කර මතින් යනු නොලබයි. කෙලින්ම විශ්වයට ආමන්ත්‍රණය කරනු ලබයි. ඉන් මහඟු ප්‍රතිඵලද ලබයි.

*#සත් ගුණවත් මිනිසුන් හට විශ්වය තුළ පවතින ස්වභා දහමේ ඇල්ම, බැල්ම, ශක්තිය, ආශිර්වාදය, නිරතුරුවම හිමිවේ.

*#නමුත් ඒ යථාර්ථය අවබෝධයේ නොමැති හෝ නොපිළි පදින්නන් ගෙන් දෙවියන් අල්ලස් ලබා ගෙන ඔවුන් ඉල්ලන දේවල් අතරින් දිය හැකි පුංචි, පුංචි දේවල් කිසිවක් ලබා දුන්නද, ඒ හැම කෙනෙක්වම විශාල පරික්ෂාවකට ලක් කරනු ලබයි.

*#නමුත් ලබා ගන්නා ඒ අල්ලස් වලින් මනදොළ පුරවා ගනුයේ දේවාලවල සිටිමින් දෙවියන් විකුණනා තක්කඩියන්ය. 

*#තම තමන් තුළ පවතින විභව ශක්තිය අවබෝධ කර ගත නොහැකි, තුලනය කර ගත නොහැකි, අඥානවන්ත මිනිසුන් සැබෑ යථාර්ථය අවබෝධ කර නොගෙන හෙට දවසේදීත් තක්කඩියන්ගේ සරණ පතයි. ඔවුන්ගේ පසු පස යයි..

*#අහේතුව වන්නේ චිරාත් කාලයක සිට මෙම දුර්ගුණය පැවත ඒම සහ අමනෝක්ඥ මිනිසුන් විසින් අනාගතය කරාද එය කරපින්නා ගෙන යාමය.

*#කෙසේ නමුත් නොදැනුවත් කම නිසා හෝ මනුසතා විසින් දෙවියන් හට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීමේදී සිදුවන හානිය වන්නේ...

*#විශ්ව මාතාවගේ මහානුභාවයෙන් මෙලොව එළිය දකිනා මනුසතා හට ස්වභා දහමේ උරුමයෙන්ම දායාදව ඇති බොහෝ දෑ අහිමි වීම පමණි.

*#අල්ලස් ලබා දී ඉල්ලන දෑවලින් අල්පේච්ඡ යක් පමණක් ලබා දී උරුමව ඇති නියත බොහෝ දේ ආපසු ලබා ගනී. (*#සුපිරි කෝටා කපා හරී)

*#දෙවියන් වහන්සේ බොහෝ සේ ආදරය කරනා අයව විශාල පරීක්ෂාවන් හට ලක් කරනා බවට බයිබලයේ කියමනක් ඇතැයි අසා තිබේ.

*#දෙවියන්ගේ අසීරු පරීක්ෂාවන් හට අප ඉතාමත් උපේක්ෂා සහගතව මුහුණ දිය යුතුය. එවිට සද්භාවයෙන් යුත් මනු සතුන් හට දේවාශිර්වාදයට පාත්‍රවිය හැකි වන්නේය.

*#එමෙන්ම මනු සතුන් හට කුමන කස්තිරම් ඇල්ලුවද හිමි වනුයේ උරුමව ඇති දේ පමනි. අහිමි කිසිවක් කිසිදාකත් හිමි නොවේ.

*#දෙවියන් හට අල්ලස් දී ලබා ගන්නා දේවල් දඩ පොලීද සමගින් කොයියම් මොහොතක හෝ නියත ලෙසම ආපසු ගෙවීමට සිදුවේ. එහිදී සමහර විට හිමිව තිබුණු බොහෝ දෑද අහිමි විය හැක.

*#මනු සතුන් නිරන්තරවම තමන් හට හිමි දෙයින් පමණක් සෑහීමට පත් වන්නට තරම් විනය ගරුක වන්නේ නම්ද.. උපේක්ෂා සහගත වන්නේ නම්ද, මානව සමාජය මෙතනම් අරාජිකත්වයකට කිසි කලෙකත් නොපිවිසෙනු ඇත.

*#මීටත් වඩා යථාර්ථයක් මාගේ ජිවිතයේ ගෙවුණු දශක හය තුළ මිහිපිට මා දැක නැත.

*#පරම පවිත්‍ර යථාර්ථවාදී වූ ප්‍රායෝගික සත් ධර්මය තෝරා බේරා ගත හැකි බුද්ධිමතුන්ට පමණයි.

*# 2019/10/30 - අලුයම 00.30 ට නියත විවරණ තැබූ වගයි.

sobithawathara.blogspot.com www.facebook.com/sobithawathara www.facebook.com/sathpurawasiya
 
email - sathpurawasiya@gmail.com

Saturday, October 12, 2019

රටක් ලෝකයක් පාලනය කරන්නට තතනන්නන් හට පන්තියක් සෝභිතාවතාර අඩවියේ නොමිලේ. - සෝභිතාවතාර / Sobithawathara - 2019/10/13


රටක් ලෝකයක් පාලනය කරන්නට
තතනන්නන්
හට පන්තියක් සෝභිතාවතාර අඩවියේ නොමිලේ

සෝභිතාවතාර / Sobithawathara
2019/10/13

Wednesday, October 9, 2019

"සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක්" සියලු ජාතික සහ විකල්ප ජනාධිපති අපේක්ෂකයින් හට කොන්දේසි සහ යෝජනා මාලාව...චන්ද (වරම) හිමි සමස්ථ අයිතිකාරයින්ගෙන්...

  "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක්"
 
සියලු ජාතික සහ විකල්ප ජනාධිපති අපේක්ෂකයින් හට කොන්දේසි සහ යෝජනා මාලාව...චන්ද (වරම) හිමි සමස්ථ අයිතිකාරයින්ගෙන්...
===================================
පවතින සියලු විකල්ප ධාරාවන්ගේ සමස්ත ක්රියා කාරකම් සහ විග්රහයන් දෙස නෙත් යොමා බලනා කල සාපේක්ෂව සාධනීය වූ තත්ත්වයක් සෝභිත හිමියන්ගේ පැතුම පිලිබඳව කිසියම් හඬක් නගනා අභිමන් ලංකා සාමාජික (ජා.ස.පෙ.) කියනා නම්යශීලී වූත්, මහත්මා ගති ලක්ෂන විදහා පාන්නා වූත්, මෙම විකල්ප ධාරාව තුළ පවතිනා බව පෙනී යයි.

නමුත්, සියල්ල එතෙකින් හමාර වන්නේ නැත... පිලිතුරු ලැබිය යුතු තව ප්රශ්න ගැටළු රාශියක් පවතී. අපේ ජීවිතය පුරාවටම අැති මෙම අවසන් අවස්ථාව වරද්දා ගන්නට සමස්ථ ඡන්ද දායක ජනතාව යලිත් වතාවක් කිසිදු අවධානමක් ගන්නට කිසිම සූදානමක් නැති බව කාරුණිකව අවධාරනය කරමු.

මෙම ලිපිය සහ සමස්ථ මහජන යෝජනා සහ අදහස් විමසා බලා දන්වා අැති අාකාරයට අපේ පරමාධිකාරී බලය නොහොත් අපගේ "වරම" ඉල්ලා සිටින්න...
 
(මෙය ජාතික සහ සියළුම විකල්ප ධාරාවන් සඳහා වලංගු ලියවිල්ලකි. කොන්දේසි මාලාවකි) - ලක්වැසි සමස්ථ ජනතාව - 2019/10/09
*****************************************************

ඔබලාගේ සමස්ථ විග්රහය තුළ සෝභිත හිමියන්ගේ හඬ කොතෙක් දෝංකාර දුන්නද උන් වහන්සේගේ ආත්මය විශ්වය තුල සැරි සරමින් සැමට එකසේ සාධාරණ සමාජයක් බිහි කරලීමේ නොනිමි සිහිනය වෙනුවෙන් අවතාරයක්ව වැරදුණු තැන සිට...
 
සාර්ථකම විසඳුම ඇති නිවැරදිම වූ දිශානතිය කරා යොමු වෙමින් සාමාන්ය ජනතාව අතරට පිවිස ඒ අතරින් පූර්ණ වූ ආධ්යාත්මික විමර්ශනයක් සිදු කොට ආර්ය අෂ්ඨාංගික මාර්ග ඵල අවබෝධ කොටගත් සුපිරිසිදු පුරවැසියකු තම ආතුරයා බවට පත් කොට ගෙන 2015 ඒ දේදුනු විප්ලවයේ වැරදුනු තැන සිට නොවරදින ඉලක්කය කරා අවසන් අදියර තීරණාත්මක කඩ ඉම 2019/20 මෙවර ජනාධිපතිවරණයේදී සපුරා ලනු වස් ආතුරයා මගින් තමන් වහන්සේ විසින් පවත්වා ගෙන යනු ලබන "බ්ලොග් අඩවිය" blog (sobithawathara) (සෝභිතාවතාර) සහ "ෆේස්බුක්" (facebook) මුහුනු පාෙත (සෝභිතාවතාර) සහ (sathpurawasiya) පිටු මගින් පවත්වාගෙන යනු ලබන විප්ලවීය සටන් පාඨ අතුරෙන් ප්රධාන වූ....

දශක හතක් පුරා රටේ සුවහසක් ජනතාව තම තමන් ගේ පැවැත්ම උදෙසා බෙදා වෙන් කොට විරසක කර ඇති පාට පක්ෂ කල්ලිවාදී අවැඩදායක හරසුන් යල් පැන ගිය මජර දේශපාලන ක්රමය අහෝසි කරනා බවට සහ/හෝ ජනතාව බෙදා වෙන් කරනා වසර පහෙන් පහට මැතිවරණ පවත්වන පවතින ජරාජීර්ණ ක්රම වේදය අහෝසි කොට ඉදිරිපත් කරනා ජනතාව නොබෙදෙනා ක්රමවේදය කවරේද...???

ඉතාමත් සුපැහැදිලිව ඒවා දක්වන්න. සැමට එක සේ සාධාරණ සමාජයක් බිහි කරනවා යැයි පොරොන්දු දෙමින් උන්වහන්සේගේ කර පිටින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව වැඩි කල් ගත වන්නටත් පෙර අපිට කරපු විනාශයේ ප්රතිඵල අපි තාමත් භුක්ති විඳිමින් සිටිමු.

*(නමුත් හිමි කර ගත් ප්රජාතාන්ත්රික නිදහස ඉතාමත් ඉහල අගයක පවතිනා බව කුහකත්වයෙන් යුතුවද, ගෞරව බහුමානයෙන් යුතුවද දන්වා නෙසිටියහොත් එය මහත් අකෘතථඤ කමකි උතුම් වූ මනුශ්යත්වයට නොගැලපෙන..)

කෙසේ වෙතත් කිසිවෙකුටවත් කිසිවක් කල නොහැකි යල් පැන ගිය දශක 7 ක් ඉපැරනි පවතිනා වැරදි ක්රමවේදය නිසා උන්වහන්සේගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ ජයග්රහණය වෙනුවෙන් තර්ජන, ගර්ජන මධ්යයේ උර දුන් හැට දෙලක්ෂයක් (62,00000) ජනතාවට අවසානයේ යන එන මං නැති වී අසරන විනි.

එම නිසා මේ වන විට පවතින සියලු දේශපාලන ධාරාවන් තුළින් අසාධාරණයටත්.. අනාරක්ෂාවටත්.. පත්ව සිටිනා කෝටි දෙකක් වන රටේ සමස්ථ ජනතාව අතර සිටින 159,99500 ක් වන චන්ද හිමි ජනතාවගේ සැබෑ විමුක්තිය වෙනුවෙන් උන්වහන්සේගේ අඩවියෙහි කියැවෙනා මහජන අභිලාෂයන් වෙනුවෙන් වන ඔබලාගේ විකල්ප කණ්ඩායමේ මතු වෙනස් නොකරනා සැලසුම් සහ වැඩ පිළිවෙල හා ප්රතිපත්ති ජනතා අධිකරණය හමුවට පහත පරිදි විශ්වසනීය අාකාරයට විනිවිද භාවයෙන් යුතුව පමුනුවන්න...

ත්රෛනිකායික මහා සංඝ රත්නය, සෝභිත හිමියන්ගේ මෙම 2020 දෙවැනි අවසන් විප්ලවයේ ප්රධානතම පෙර ගමන් කරුවා වන පවතිනා වාතාවරණය කරා රට ආපසු හරවා සමස්ත ජනතාවට දෙවරක් සිතන්නට සිදුවුනු පාස්කු ප්රහාරයෙන් දිවි පිදූවන්ගේ සොහොන් කොත් මතින් තවත් ලේ විලක් කරා අපගේ මවුබිම ගමන් කරවීමට තිබුණු ඒ අති භයානක අවස්ථාව වලකා ලූ මේ වන තුරුත් අහිමි වුණු තම බැතිමතුන් සහ මෙරට සහ පිටරට ජනී ජනයාගේ වියෝව නිසා දුකින්, කඳුලින් වේදනාවෙන් පසුවන අගරදගුරු අති උතුම් ගරු මැල්කම් රංජිත් කාදිනල් උතුමාණන් පෙරටු කොටගත් සර්ව ආගමික නායකයින් එකම වේදිකාවක් මතට කැඳවා ඉදිරිපත් කරනා ලෙස විශ්වයේ සැරි සරනා සෝභිත හිමියන්ගේ ආත්මය තම ආතුරයා සත් පුරවැසියා නොහොත් "සෝභිතාවතාර" "sobithawathara" මගින් මෙසේ ජනගත කළ වගයි.
 
එම නිසා ඔබ තුමන්ලාගේ විකල්ප කඳවුර සත්යයවාදී ලෙසමද.. හදවතින්මද... අවංකවමද.. විනිවිද භාවයෙන් යුතුවද, සමස්ත ජනතාවගේ සැබෑ විමුක්තිය වෙනුවෙන් සුපැහැදිලි වූ සක්රීය දායකත්වයක් දරනා බව මෙකියනා ජනතා අධිකරණය හමුවේ ඔප්පු කර පෙන්වා දශක හතක් පුරා අනේක විධ දුක් විඳිනා සමස්ත ජනතාව දිනවීම උදෙසා සුදුස්සාට සුදුසු තැන හිමි වන ජනතාව නොබෙදන ආණ්ඩුකරණයක් සෑදීමට පොරොන්දු වී....
 
"නෝටා" (Nota) කොටුව හෝ "කුරුටු" (Kurutu) කොටුව සලකුණු කිරීමට සූදානමින් පවතින 159,99500 වන "අපි වෙනුවෙන් වන අපේ" "චන්දය" කැමැත්ත අති මහත් පරමාධිකාරී බලය නොහොත් ඒ අපේ "වරම" සත්භාවයෙන් යුතුව ඉල්ලා සිටින්නට පෙර ඕනෑම ජගතෙකු මෙම සියළු පොරොන්දු විවෘත ජනතා අධිකරණයක් හමුවේ ලබා දෙන බවට පැහැදිලි ප්රකාශයක් සිදු කරන්න.

ස්තුතියි.

සෝභිත හිමියන්ගේ ආත්මය අරක් ගත් ආතුරයා සත්පුරවැසියා ඉතාමත් ගෞරවයෙන් සහ සත් භාවයෙන් යුතුව සියළු ධාරාවන්හි සැමට ආමන්ත්රණය කළ වගයි.

ඒ වාගේම ජනතාවගේ මුදලින් ජීවත් වන ශ්රව්ය, දෘශ්ය, මුද්රිත, රටේ පවතින සියලු මාධ්ය තමන්ගේ ඒ ජනතාව අමතක කොට ඇති මෙවන් වූ තීරණාත්මක මොහොතක දුප්පත් අපිට ඉෂ්ඨ දේවතාවකු උනු මුහුණ පොත (facebook) මාධ්ය ජාලයේ නිර්මාතෘ (මාර්ක් සකර්බර්ග්) (mark zuckerberg) මැතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට පින් සහ සෙත් පතනා අතරම අපේ හඬ පාගා දැමූ අපි නිසා ජීවත්වන ඒ සියලු මාධ්ය පිළිබඳ සමස්ත ජනතාව නැවත වරක් සිතා බලත්වා...!

*මේ ලිපිය දකිනා සියලු ජනතාවට ඉතා වැදගත් පණිවිඩයක්...
*********************************************************
මෙම ලිපිය දකිනා සියලුම ජාතීන්ට අයත් සමස්ත ජනතාව (විශේෂයෙන් මුහුණ පොත මාධ්ය පරිහරණ කරනා ලක්ෂ හැටක් පමන වන තරුණ/තරුණියන්) අැතුළු උගත් වැඩිහිටි සැවොම මෙම පණිවිඩය රට පුරාම සිටිනා තම තමන්ගේ විශ්වාසයන් මේ වන තුරු කඩ කොට නොමැති අපේ සියඵ ආගමික නායකයින් වෙත යොමු කරන්න. හෝ ගෙනගොස් පෙන්වන්න. තම තමන්ගේ සියළුම වැඩිහිටියන් සහ දෙමාපියන් දැනුවත් කරන්න..

71 වසරකට පසු පාස්කු ප්රහාරයේ මළවුන්ගේ සොහොන් කොත් මතින් ජීවත් වන්නවුන්ගේ සදාතනික විමුක්තිය උදෙසා සමස්ථ ජනතාවට ලද මේ මහා භාග්යවත් අවස්ථාව ගිලිහෙන්නට කිසිසේත් ඉඩ නොදෙත්වා.

සෝභිතාවතාර/sobithawathara 2019/10/09 දින පෙ.ව. 08.44 ට ජන ගත කළ වගයි.
---------------------------------------------------------------------------

සෝභිත හිමියන්ගේ පරම, පවිත්ර වූ අභිලාෂයන් දැනගැනීම සඳහා පහත ඇති අඩවියට සහ මුහුණු පොත පිටු වලට පිවිසෙන්න...



සමස්ත ජනතාව අපේක්ෂා කරනා විමුක්තියේ යෝජනා සහ උගතුන්, විද්වතුන් රැස්කොට විදිමත්ව සංස්කරනය කොට සකස් කර ජනමත චිචාරනයෙකින් සම්මත කල යුතු වන...
 
අපිට රටට මතු අනාගත පරපුරට ගැලපෙන නවීන ලෝකයට උචිත ව්යවස්ථා කෙටුම්පත් යෝජනා වලියේ දල සැකැස්ම නැතහොත් අාකෘතිය. පහත අැති වර්න (Post) පෝස්ටු වලින් දැක්වේ.

සවිස්තර සදහා ඉහත (බ්ලොග්/blog) අඩවියට සහ මුහුනු පොත (facebook) පිටු අතරට පිවිස බලන්න.
සෝභිතාවතාර / Sobithawathara
2019/10/09



















 ==================================================================

සවිස්තර සදහා ඉහත (බ්ලොග්/blog) අඩවියට සහ මුහුනු පොත (facebook) පිටු අතරට පිවිස බලන්න.

සෝභිතාවතාර / Sobithawathara

Monday, October 7, 2019

සෝභිතාවතාරයේ හඬ වසර පහක් පුරා අඛණ්ඩව නොකා නොබී නිදි වරා ලෙඩ දුක් කිසිවක් නොතකා විශ්වය පුරා ගිගුම් දුන්නා. මගේ යුතුකම සහ වගකීම, වගවීම අද දින 2019/10/07 පෙ.ව. 11.59 න් සාර්ථකව සමාප්ත කරන්න හැකි වුණා.

සෝභිතාවතාරයේ හඬ වසර පහක් පුරා අඛණ්ඩව නොකා නොබී නිදි වරා ලෙඩ දුක් කිසිවක් නොතකා විශ්වය පුරා ගිගුම් දුන්නා. මගේ යුතුකම සහ වගකීම, වගවීම අද දින 2019/10/07 පෙ.ව. 11.59 න් සාර්ථකව සමාප්ත කරන්න හැකි වුණා.
============================================
සෝභිතාවතාරයේ හඬ වසර පහක් පුරා අඛණ්ඩව නොකා නොබී නිදි වරා ලෙඩ දුක් කිසිවක් නොතකා විශ්වය පුරා ගිගුම් දුන්නා.
ලක්ෂ ගණනක් ජනතාවගේ මනස පිළි සෝදනයට ලක් කරන්නට හැකි වුණා.
අපවත් වී වදාළ සෝභිත හිමියන් තම ආතුරයා ගෙන් අපේක්ෂා කළ "සැමට එකසේ සාධාරණ සමාජයක්" බිහි කරලීම උදෙසා වන "දේදුනු විප්ලවය" අවසන් කඩ ඉම කරා අනාරක්ෂිතවද, දිවි දෙවැනි කොටද, වෘත්තීයමය කටයුතු පසෙකලා සත් පුරවැසියකු ලෙස මව්බිම වෙනුවෙන් සහ මතු පරපුර වෙනුවෙන් වන මගේ යුතුකම සහ වගවීම අද දින 2019/10/07 පෙ.ව. 11.59 න් සාර්ථකව සමාප්ත කරන්න හැකි වුණා.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගොස් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අයදුම් කිරීම සම්බන්ධයෙන් වන සියලු විස්තර ලබාගෙන පැමිණියද සියලු විකල්ප ධාරාවන් සීසී කඩ ගොස් පවතින ඡන්ද පදනම සුනු විසුණු කරන දමා කල්ලිවාදී ලෙස රජ වන්නට ගන්නා උත්සාහය හා අනුගත වෙමින් මා හටද රජ සිහින දැකීමේ කිසිදු අාශාවක් උවමනාවක් කිසිසේත් පැවතියේ නොමැත.


තිබුනානම් යම් දෙයක් සිත තුල ඒ අන් කිසිවක් නොව මා පතනා දැක්ම, සිහිනය ඉදිරියට රැගෙන යනුයේ කවර කණ්ඩායමද යන්න පිලිබඳ විමසිලිමත් වීම පමනි. මා හට ඒ පිලිබඳ මේ වන විට කිසියම් විශ්වාසයක් යම් ප්රමානයකින් ගොඩ නැගී අැත. ඒ නිසා මා දැන් අන් අයට ජය පතා රට දැය වෙනුවෙන් තරඟ බිමෙන් සමු ගනිමි. මාගේ ක්රියාකාරකම් හේතුවෙන් කිසිවෙකුගේ හෝ ක්රියාකාරකම් වෙනුවෙන් වටහා ගත නොහැකි අත් වැරදීම් සහ නොදැනුවත් කම් හේතුවෙන් යම් යම් අපහසුතා අැති උනි නම් ඒ සම්බන්ධයෙන් අතිශය කණගාටුවට පත් වෙමි. සමාව බජනය කරත්වා...

අැත්තටම සුදුස්සෝ ඔබ සැම වෙත්. නමුත් මා සිදු කලේ සැකය දුරු වන තෙක් පවතින යුග අවශ්‍යතාවය වෙනුවෙන් වෙස් ගැනීම පමණි. දැන් මාගේ සිත සම්පූර්නයි. සෝභිත හිමියන් මා කෙරෙහි තැබූ විශ්වාසය අල්ප මාත්රයකින්වත් කඩ කර නොමැත.

මගේ සරල දිවිය මට රත්තරං. අවශ්‍ය කළේ එකම දෙයයි. සෝභිත හිමියන් මා හට පවරා තිබූ පරිදි පසු ගිය වතාවේ මෙන් තැටිය බාගෙට රත් කොට රොටිය හරි හැටි නොපිළිස්සී වෙච්ච අත් වරද යළි නොවන්නට පදමට තැටිය රත් කරවීම පමණි.

කොතෙකුත් මා ගැන සැක කළ NPM හි, යම් යම් අය සිදු කළ සිත් රිදවීම් සහ බලපෑම් කිසිවක් නොතකා මව්බිමේ විමුක්තියේ නියත ජයග්‍රහී මාවත මා විසින් ස්වේච්ඡාවෙන්ද... දිවි දෙවැනි කොටද.. කිසිදු ලාභාපේක්ෂාවකින් තොරවද... වසර පහක් පුරා කැප වී හෙළි පෙහෙළි කර දී ඇත.


එය අන් කිසිවකුත් වෙනුවෙන් නොව.. රට ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් පමණි.
********************************************************************************************

*අවසන් අවවාදය..! 
මින් මතු මේ රටේ කිසි ලෙසකින්වත්.. කිසි කලෙකවත්.. කිසිවෙකුටවත්.. තනිවම රජ විය හැකි නොවනු ඇත. එය නියතය. මගේ මතවාදය විසින් එය දැන් ගල් කර අවසන්ව ඇත.

සත්භාවයෙන් යුතුවද... පරහිතකාමීවද... රට සහ ජාතිය වෙනුවෙන් හද තුළ සැඟවී ඇති කල දුටු කළ වල ඉහ ගැනීමේ ආත්මාර්ථකාමී යක්ෂයන් පලවා හැර සියලු විකල්ප ධාරාවන් එකම කඳවුරකට ගාල් වුවහොත් පමණක් ඒ සියල්ලන්ටම 2019/11/17 වැනි දින විජයග්‍රහණය සැමරිය හැකි වනු ඇත.

තව දුරටත් හොඳින් සිතා බලා ලැබී ඇති අවසන් අවස්ථාව ගිලිහී යන්නට ඉඩ නොදෙත්වා. සියලු විකල්ප සමග සාමූහික එකඟතාවයන්ට පිය මනිත්වා.

බෙදී ගියොත් රට යයි සුන් වී. සමු ගැනීමට කාලය එළැඹ ඇත.

රට දැය වෙනුවෙන් හදවතින්ම සැමටම ජය..// ජය..// ජය..// වේවා.
චිරං ජයතු...
සෝභිත ආතුරයා සත් පුරවැසියා.

සෝභිතාවතාර.
2019/10/07 පෙ.ව. 11.59.99 ට ජන ගත කළ වගයි.