Sunday, September 29, 2019

රබර් බෝලයක් කෙතරම් කාලයක් දියයට ඔබාගෙන සිටියද කෙදිනක හෝ එය දිය මතු පිටට පැමිනීම ස්ථිර සේම සොභා දහමේ නොවෙනස් කල හැකි මූලධර්මතාවයන්ද කෙදිනක හෝ යථාර්තයක් වීම හෙට පායනා හිරු සඳු සේම නිස්චිතය. - සෝභිතාවතාර / Sobithawathara - 2019/09/29

රබර් බෝලයක් කෙතරම් කාලයක් දියයට ඔබාගෙන සිටියද කෙදිනක හෝ එය දිය මතු පිටට පැමිනීම ස්ථිර සේම සොභා දහමේ නොවෙනස් කල හැකි මූලධර්මතාවයන්ද කෙදිනක හෝ යථාර්තයක් වීම හෙට පායනා හිරු සඳු සේම නිස්චිතය.

රබර් බෝලයක් කෙතරම් කාලයක් දියයට ඔබාගෙන සිටියද කෙදිනක හෝ එය දිය මතු පිටට පැමිනීම ස්ථිර සේම සොභා දහමේ නොවෙනස් කල හැකි මූලධර්මතාවයන්ද කෙදිනක හෝ යථාර්තයක් වීම හෙට පායනා හිරු සඳු සේම නිස්චිතය.

නමුත් රටේ පුරවැසියෙකු ලෙස මා හට මහත් ගැටළුවක්ව අැත්තේ ඒ වන විට අපගේ දේශය යලි ගොඩ ගත හැකි ස්ථරයක පිහිටා පවතීද යන්න පමනි...!


ව්යාකූල නියායන්ටවත් හසු නොවුනු ඒ ඒ සංවිධානයන්හි (හිමිකාර) නායකකාරකාදීන් නුදුරු පාර්ලිමේන්තු මැතිවරනයේ සිහින අගමැති, අැමති, මන්ත්රී පත්වීම් පතාගෙන තම තමන්ලාගේ හෘද සාක්ෂිය තුල සඟවා ගත් අවස්ථාවාදී පටු අරමුනු පසෙකලා අන් සියළු විකල්ප කණ්ඩායම් සහ සර්ව අාගමික නායකකාරකාදීන් හා රට අභිමුව අැති මේ මහා තීරනාත්මක අරාජික කඩඉම සම්බන්ධයෙන් සාමූහික වූ අවංක ගැඹුරු කතිකාවතකට ගොස් සුදුසු කාලීන තීරන ගනු වෙනුවට ඒ සියල්ලන්ද මුලා කොට තම වටිනා අපේක්ෂකයින්ගේ පුද්ගල ප්රතිරෑප සහ ඒ අයගේ අනාගතයද විනාශ කොට මහා ශබ්ද දමා පාට පාට ලයිට් පෙන්වා සිදු කරනා මේ ජාතික අපරාධය සුලු කොට තැකිය යුතු නැත. සොබා දහම පවා මුලා කරනා මෙය මහා ජාතික පාපයක් ලෙසයි රටේ පුරවැසියන් ලෙස අපට පෙනී යන්නේ.

කිසිදු සාමූහිකත්වයක් නොමැති විකල්ප කණ්ඩායම් ගනනාවක් නිසා රට තිබුනාටත් වඩා ගැඹුරු ප්රපාතයකට අැද වැටීම වලක්වනු මැනවි දෙවියනි...

රට සහ දුකට පත් සමස්ථ ජනතාව දිනවීම කෙසේ වෙතත් තම තමන් දිනවීමේ අවස්ථාවාදීන්ගේ තරඟයක් අතරට බලහත්කාරයෙන් පිවිස සියලු ජයග්රාහකයින්ගේ චන්ද කඩා රට වල පල්ලට යැවුවා යැයි අභූත චෝදනා අාතූරයා කුමට නම් අසන්නද ජීවිතයේ මෙතෙක් කාලයකට කිසිවෙකුගෙන්වත් වචනයක් අසා නැති අහිංසක මා සෝභිත හිමියන්ගේ අාත්මය බල කලා උවත්...!

එසේ හෙයින් ඒ පිලිබඳව අනිසි මැදිහත් බවක් බලහත්කාරී චේතනාවෙන් අැති කරලීම මා හට අකැප බව පුද්ගලික හැඟිමයි.

කෙසේ වෙතත් NPM හි වත්මන් නාමික අපේක්ෂකයා සහ ලැයිස්තුගතව සිටි පෙර අපේක්ෂකයින් සියල්ලෝම ප්රායෝගිකව සලකා බැලූ කල නියත සුදුස්සෝ වෙත්. ඒ බව අවිවාදාත්මකයි. ඒ සියල්ලන් වෙනුවෙන් හද පිරි අවංක සුභාශිංෂනය සහ නියත ජය පතමි. නමුත්....!! මෙවන් විවෘත තලයන්හි පෙන්වා දිය නොහැකි කරුනු කාරනාද තව බාෙහෝමැයි...

නමුත් NPM හි ලොකුම විහිළුව වන්නේ ඔවුන්ගේ අකලංක නිර්නායක 14 ට සිදුවූයේ කිමෙක්ද යන්නයි.? දෙවැනි විහිළුව වන්නේ උගත් ගණිතඥයාගේ අනාවැකිය හෘද සාක්ෂියට අනුව නිවැරදිද යන්නය.? වැදගත්ම විහිළුව වන්නේ දශක ගනනාවක ඉතිහාසයක් අැතැයි පුරසාරම් දොඩනා සර්වෝදයේ අයිතිකාරයින් දෙපලට තවත් සංවිධාන 30 ක් සමග ඒකරාශීව උවද ඩිජිටල් තිරයෙන් වැසී ගිය සුගතදාස ගෘහස්ත ක්රීඩාංගනයේ 4 වැනි පැත්ත පසෙකලා ඉතිරිව තිබුනු තුන් පැත්තවත් බස් වලින් සෙනග පැමිනියද නොපිරී ගියේ මන්දැයි යන්නය. 

ඒ නිසා පෙන්වා දිය යුතුව අැත්තේ මෙවන් අක්ඥානවන්ත විහිළු වැඩවලින් සිදුවන්නේ වටිනා චරිත 3 ක පවතිනා අභිමානවත් ප්රතිරූපයන් සෝදා පාළුවට ලක්වීම පමනි. ඒ නිසා ඉදිරි ක්රියාමාර්ගයන්හිදී ව්යාකූලත්වයෙන් ඔබ්බට පිවිස ජයග්රාහී ඉලක්කයන් සපුරා ගන්නා ලෙස ඉතාමත් අාදරයෙන් යෝජනා කරමි. අමනාප නොවන්න. තිත්ත අැත්ත මෙය නිසයි කියන්නේ යහපතට..

පෙරහැර නිසි ලෙස පෙනෙන්නේ පෙරහැරේ ගමන් කරන්නන්ට නොව පෙරහැර බලා සිටිනා මග දෙපස සිටිනා ජනතාවටය. ඒ නිසා සමාජයේ සිදුවනා සියල්ලම මැනවින් දෘශ්යමාන වන්නේ ඒ සමාජ  කටුකත්වය හා දිවි ගෙවනා සාමාන්යය ජනතාව වන අප හටය.

කෙසේ වෙතත් බල ලෝභයක්.. නිල අාශාවක්.. නිසා බෙදී වෙන්වී අැති රට සහ ජනතාව තව තවත් බෙදුවා යන චෝදනාවකට ලක් වීමටද අාතූරයාට අවශ්යය නැත්තේ උවමනාව සොභා දහමේ නම් ඉතිරියේ වගකීම අැත්තේද සාෙබා දහම තුලම බැවිනි. මා සොබා දහමේ දුහුවිල්ලක් මිස සොබා දහම නොවේ. මා ඒ බැව් මොනවට පසක් කර ගත් අාර්යය අශ්ඨාංගික මාර්ග පල දැනටමත් අතික්රමනය කොට අැත්තෙක්මි. ඒ නිසා මා හට අත් හැරිය හැකි දෙයක් නොමැත මිහිපිට මා වඩාත්ම ප්රිය කරනා මේ සරල දිවිය ඉක්මවූ...

රුපියල් දහස් ගනන් වැය කොට (Digitel Colour Prints ) සකස් කර ලියා පදිංචි තැපෑලෙන් අතටම යැවූ ලිපි ලේඛන කෙරෙහි අවධානය යොමු කරලීමට අති උතුම් ගරු මැල්කම් රන්ජිත් කාදිනල් උතුමන්ට ලැබුනාදැයිදවත් නොදත් සහ එතුමන්ගේ පුද්ගලික ලේකම් දුරය හොබවනා ගරු ඩෙනින්ටන් සුභසිංහ දේවගැති තුමා දුරකතන අැමතුම් නොතකයිනම්ද.. බොහෝම අමාරුවෙන් අල්ලාගෙන තත්ත්පර ගනනක් ලබාගෙන පෞද්ගලිකව දැනුවත් කල භද්දිය හිමියන්ට පවතිනා ජාතික අරබුදයට දායක වීමට වඩා රට රටවල්වල (youtube) බන දෙසන්නට යාම වඩා වැදගත් නම්ද, සිරස මාධ්යය ජාලයේ මහා දේශපාලන වීරයා රොෂාන් වටවල රටේ පුරවැසියෙකු වන මා හට සමස්ථ රට වැසියන් සහ තම ජාලයේ ප්රේක්ෂක ප්රජාවට අාමන්ත්රනයක් සිදු කිරීමට අවස්ථාවක් නොසලසා මගේ ඒ වටිනා ලේඛන කසල බදුනට දමා අැත්නම්ද... අපේ මුදල් වලින් ජීවත් වන ජාතික මාධ්යය සියල්ල මුනිවත රකීයී නම්ද.. සහ වෙනත් තව බොහෝ දෙනෙකු හට රට හමුවේ උදාවී අැති මේ තීරනාත්මක අවස්ථාව පිලිබඳව විදිමත්, හරවත්, සාමූහික කථිකාවතක් අැරඹීමේ උවමනාව තවමත් නැත්නම් රටේ සාමාන්යය පුරවැසියෙකු ලෙස රට දැය වෙනුවෙන් මා හට යාහැකි දුර මෙපමන නොවේද...???

කොහේවත් සිටිනා අහිංසකයෙකුට රට දැය වෙනුවෙන් උවත් තරඟකාරීත්වයක් අැවැසි නැත. අරමුන විය යුත්තේ කවුරුන් හෝ සමස්ථ පීඩිත ජනතාවගේ "අපි වෙනුවෙන් අපේ" ගිලිහී අැති විමුක්තිය යලි අත්පත් කර දීම පමනි.


කුමක් කෙසේ වෙතත් හද පිරි සතුටක්ව අැත්තේ අාතූරයා මේ වන විට ජාතික සහ සියළු විකල්ප ක්රීඩකයින්ගේ සියළු ක්රීඩා පිටිවල සියළු තණ තිලි ක්රක්ක්රමයෙන් ජනතාවාදී ඉලක්ක වැඩි ප්රමානයක් දිනා දීම වෙනුවෙන් සකස් කරවීමට සමත් වී අැති බව දකිනා විට හදවත ඉමහත් සතුටින් ඉපිල යයි.

කිසියම් අකමැත්තකින් උවත් අවසානය දක්වා කියැවූ සැමටම තෙරුවන් සරනයි. සොබා දහමේ පිලිසරනයි.

ස්තුතියී.
සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා නොහොත්...
සෝභිතාවතාර / Sobithawathara
2019/09/29

Friday, September 27, 2019

මගේ මේ ව්‍යායාමය රට සහ මතු පරපුර වෙනුවෙන් මිස පෞද්ගලිකව මා වෙනුවෙන් නොවේ. මාගේ අවශ්‍යතාවය වැදගත් කමක් නොමැති නම් මේ මොහොතේ සිට වුවද ඉන් ඉවත් වීමට මම කිසිදු අකමැත්තක් නොමැත. මගේ මේ කැපවීමෙන් වෙඩි පහරක් හෝ පිහි පාරක් හැර වෙන අන් කිසිවක් මා අපේක්ෂා නොකරයි. මට රකින්නට වෙන අන් කිසිවක් නොමැත. මවුබිමට ඇති ණය ගෙවනු හැර... සෝභිත ආතුරයා සත් පුරවැසියා. 2019/09/27 *************


මගේ මේ ව්‍යායාමය රට සහ මතු පරපුර වෙනුවෙන් මිස පෞද්ගලිකව මා වෙනුවෙන් නොවේ.

මාගේ අවශ්‍යතාවය වැදගත් කමක් නොමැති නම් මේ මොහොතේ සිට වුවද ඉන් ඉවත් වීමට මම කිසිදු අකමැත්තක් නොමැත.

මගේ මේ කැපවීමෙන් වෙඩි පහරක් හෝ පිහි පාරක් හැර වෙන අන් කිසිවක් මා අපේක්ෂා නොකරයි.

මට රකින්නට වෙන අන් කිසිවක් නොමැත. මවුබිමට ඇති ණය ගෙවනු හැර...

සෝභිත ආතුරයා සත් පුරවැසියා.
2019/09/27
*************


Tuesday, September 24, 2019

ලක්වැසි සියලු ඡන්දදායක ජනතාවනි.. මේ අහන්න, හොඳින් තේරුම් ගන්න. සෝභිතාවතාර. 2019/09/24


 ලක්වැසි සියලු ඡන්දදායක ජනතාවනි.. මේ අහන්න, හොඳින් තේරුම් ගන්න
පාට පක්ෂ විදියට අපිව බෙදන්න පුළුවන් හැම විදියකටම බෙදලා සියලු ජනතාව අතර විරසක කම් ඇති කරලා රටේ ධනය ප්‍රකෝටි ගණනින් කාබාසිනියා කරල අවුරුදු 5 න් 5 ට ඡන්ද තියලා මේ රට විනාශ කරපු කාලකන්නි, මූසල, හන මිටි දේශපාලන ක්‍රමය තව දුරටත් ඉදිරියට අරගෙන යන්න ඕනේ වෙන්නේ නෑ මින් මතුවට අපි.
දශක හතක් පුරාම මේ ක්‍රමයේ ඇති අසාර්ථකත්වය ඔප්පුවෙලා ඉවරයි. ඒකෙ තවදුරටත් පැලැස්තර දාන්ඩවත්, අත්හදා බලන්නවත් දෙයක් අපට ඉතිරි වෙලා නෑ.
ඒ නිසා නවමු ලෝකෙට ගැලපෙන මතු පරපුර සහ රටේ හද ගැස්මට උචිත විද්‍යාත්මක ආණ්ඩුකරණ ක්‍රමවේදයක් බිහි කරලීමේ කාලයේ උදාවී ඇත.


ඒ වෙනුවෙන් ඔබ සැම කළ යුතුව ඇත්තේ...
************************************************************
සියලු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරණ සමාජයක් බිහි කරලීමේ නියමුවානෝ අපවත් වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ අවතාරය *(සෝභිතාවතාරය)* ජීවමාන ආතුරයා සත් පුරවැසියා විසින් ඔයාලා අතරම ජීවත් වෙමින් පවත්වාගෙන යනු ලබන පහත ඇති අඩවියට පිවිසිලා සියලු විස්තර දැන ගන්න හොඳින් අධ්‍යනය කරන්න....

ගතවූ දශක හතක් පුරාවට මේ කරුමයෙන් අපිව ගලවා ගන්නට මේ කිසිවකුටවත් උවමනාවක් හෝ හැකියාවක් නොතිබුණු බව පැහැදිලි වී අවසානයි.

එම නිසා අප හට දැන් කළ යුතුව ඇති එකම මග වන්නේ....

සමස්ත මහජන ඒකරාශීත්වය තුළ රටේ ඡන්දදායක පුරවැසියන් ලෙස අපට පමණයි එය කළ හැකි වන්නේ. ඒ නිසා මෙවර අපි හරියටම ඉලක්කයට නාභිගත වෙලා හයෙන් පහක (6/5) ජයක් ලබමු. අපිව බෙදලා විරසකකම් ඇති කරපු මේ මරි මෝඩ මූසල අරාජික යල් පැන ගිය හණ මිටි දේශපාලනය ක්‍රමය අහෝසි කරමු.

උදා වී ඇති මේ යලි කිසිදා නොලැබෙනා තීරණාත්මක මොහොත ප්‍රයෝජනයට ගෙන "අපි වෙනුවෙන් අපිම" ඒකරාශි වෙලා මේ කරුමයෙන් අපේ මතු පරපුර බේරා ගැනීමයි.

දිවි දෙවැනි කොට කෙසේ හෝ අප ඒ යුග මෙහෙවර නියත ලෙසම ඉටු කරමු.

අපේ පරමාධිකාරි බලය, අයිතිය *(වරම)* අපේ  අතට ගෙන අපි කිසිවකුගේ විශ්වාසය කිසිදා බිඳ නොමැති අපේ ආධ්‍යාත්මික නායකයින් සන්තකයෙහි තබා සුදුසුකම් ලත් උගත් විද්වත් වැඩදායක භාරකාර මණ්ඩලයක් මගින් රාජ්‍ය පාලනය ගෙන යන වැඩ දායක ආණ්ඩුකරණයක් බිහි කරමු.

මතු පරපුර වෙනුවෙන් අපගේ වගවීම අත් නොහරිමු.

ස්තුතියි.
සෝභිත හිමියන්ගේ ආත්මය අරක් ගත් ජීවමාන ආතුරයා සත් පුරවැසියා නොහොත් සෝභිතාවතාර.
2019/09/24

*******************************************************
*පිවිසෙන්න අඩවියට අවසන් මෙහෙයුමට කඳවුරු බඳින්න ...
sobithawathara.blogspot.com
www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya





Friday, September 20, 2019

මහින්ද දේශප්රිය මහතා. මැතිවරන කොමසාරිස් තුමනි, මේ ඔබේ අවධානය පිනිසයි. මෙයට විශ්වාස සත්පුරවැසියා. 2019/09/20

මහින්ද දේශප්රිය මහතා. මැතිවරන කොමසාරිස් තුමනි, මේ ඔබේ අවධානය පිනිසයි. මෙයට විශ්වාස සත්පුරවැසියා. 2019/09/20
මහින්ද දේශප්රිය මහතා. මැතිවරන කොමසාරිස් තුමනි, මේ ඔබේ අවධානය පිනිසයි. මෙයට විශ්වාස සත්පුරවැසියා - 2019/09/20
=========================================











සියල්ලන්ගේම දැන ගැනීම පිනිස වසර 4 ක ඉතිහාසයේ සංක්ෂිප්ත සටහන..!

සියළු භේදයන්ගෙන් තොරව "සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ" නොනිමි සිහිනය තුල සිටියදී අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේට නිවන් සුව අත් වනු පිනිස උන් වහන්සේගේ පූර්න විශ්වීය අාශිර්වාදය අැතිව මහත් සත්භාවයෙන් යුතුව උන් වහන්සේගේ අාත්මය විශ්වයට මුදා හැරුනු මොහොතේ සිට අරක්ගත් අාතූරයා සත්පුරවැසියාගේ මනෝ කායද, භෞතික කායද උපයෝගී කොට ගනිමින් තමන් වහන්සේගේ ඒ අමිල දර්ශනය ජයග්රහනය කරවා නිවනට පිවිසෙනා තුරු පවත්වාගෙන යනු ලබනා විශ්වීය අඩවියයි.

උන් වහන්සේගේ ටෙලිපති අණ නියෝග මත
සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා නොහොත්
(සෝභිතාවතාර)
විසින් ජනගත කරවූ වගයි.
2019/09/20
http://sobithawathara.blogspot.com/

Thursday, September 19, 2019

SILENT MISSION FINAL - 2020 Sobithawathara නොහොත්.. Sobitha Athuriya Sathpurawasiya 2019/09/19 සෝභිතාවතාරයේ සමස්ථ ජනතාවනි, ප්රථිවාදියාගේ හෝ සතුරාගේ හෝ විශේෂයෙන් ඔවුන් සැමගේ දරුවන් සහ භාර්යාවන්ගේ අාත්ම ගෞරවය සහ අාත්ම අභිමානය කිසිදු අයුරකින් හෝ නොකෙලෙසා ඔවුන් සැම හට කිසිදු බියක්, සැකයක්, චකිතයක්, අපහසුතාවයක් නොදැනෙනා සේ ඔවුන්ද සමගින් අපගේ විජයග්රහනය නිහතමානීව බුක්ති විඳිමු. ඒ මන්ද යත් අප සැම සමරන්නට නියමිතව අැත්තේ මින් පෙර කිසිදා අත් විඳ නොමැති, මිහි මත බිහි උනු පසු අත් විඳිනා යථාර්තවාදී මංගල නිදහස් සැමරුමේ නැවුම් මිහිරියාව බැවිනි. රට වැසි සැමට හිමි ඒ අයිතිය කිසිවෙකුගෙන් හෝ උදුරා නොගනිමු. සෝභිතාවතාර - 2019/09/19

SILENT MISSION FINAL - 2020, Sobithawathara නොහොත්.. Sobitha Athuriya Sathpurawasiya - 2019/09/19 සෝභිතාවතාරයේ සමස්ථ ජනතාවනි, ප්රථිවාදියාගේ හෝ සතුරාගේ හෝ විශේෂයෙන් ඔවුන් සැමගේ දරුවන් සහ භාර්යාවන්ගේ අාත්ම ගෞරවය සහ අාත්ම අභිමානය කිසිදු අයුරකින් හෝ නොකෙලෙසා ඔවුන් සැම හට කිසිදු බියක්, සැකයක්, චකිතයක්, අපහසුතාවයක් නොදැනෙනා සේ ඔවුන්ද සමගින් අපගේ විජයග්රහනය නිහතමානීව බුක්ති විඳිමු. ඒ මන්ද යත් අප සැම සමරන්නට නියමිතව අැත්තේ මින් පෙර කිසිදා අත් විඳ නොමැති, මිහි මත බිහි උනු පසු අත් විඳිනා යථාර්තවාදී මංගල නිදහස් සැමරුමේ නැවුම් මිහිරියාව බැවිනි. රට වැසි සැමට හිමි ඒ අයිතිය කිසිවෙකුගෙන් හෝ උදුරා නොගනිමු. සෝභිතාවතාර - 2019/09/19
=====================================================================
 SILENT MISSION FINAL - 2020 

Sobithawathara
නොහොත්..
Sobitha Athuriya Sathpurawasiya
2019/09/19

සෝභිතාවතාරයේ සමස්ථ ජනතාවනි,
***************************
ප්රථිවාදියාගේ හෝ සතුරාගේ හෝ විශේෂයෙන් ඔවුන් සැමගේ දරුවන් සහ භාර්යාවන්ගේ අාත්ම ගෞරවය සහ අාත්ම අභිමානය කිසිදු අයුරකින් හෝ නොකෙලෙසා ඔවුන් සැම හට කිසිදු බියක්, සැකයක්, චකිතයක්, අපහසුතාවයක් නොදැනෙනා සේ ඔවුන්ද සමගින් අපගේ විජයග්රහනය නිහතමානීව බුක්ති විඳිමු.

ඒ මන්ද යත් අප සැම සමරන්නට නියමිතව අැත්තේ මින් පෙර කිසිදා අත් විඳ නොමැති, මිහි මත බිහි උනු පසු අත් විඳිනා යථාර්තවාදී මංගල නිදහස් සැමරුමේ නැවුම් මිහිරියාව බැවිනි. රට වැසි සැමට හිමි ඒ අයිතිය කිසිවෙකුගෙන් හෝ උදුරා නොගනිමු.

සෝභිතාවතාර - 2019/09/19

Tuesday, September 17, 2019

කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත. දශක 7 ක් පුරා අපේ සමස්ත ජාතියම පාට පක්ෂ වලට බෙදා වෙන්කර උනුන් අතර පැවති අන්‍යෙයෝන්ය බැඳීම් තලා දමා විරසක කොට රට මහා අගාදයකට අැද දැමූ හන මිටි දේශපාලන ක්රමය අහෝසි කරලීමේ කාල බෝම්බය මෙයින් සක්රීය කර අවසානයි. දැන් ඉතින් මා මරා දැමුවද.. නොදැමුවද.. මාගේ අවසන් මෙහෙයුම අති සාර්ථකය. ඒ මන්ද යත් මා නොසිටියද දැන් කෙදිනක හෝ වෙනත් කවුරුන් හෝ මගේ දැක්ම යථාර්තයක් කරලනු නියතය. එදිනට චිරාත් කාලයක සිට පවතිනා තවත් නොවිසඳුනු උග්ර ප්රශ්නයක් වන ත්රස්ථවාදයද මෙරටින් පමනක් නොව අපේ දර්ශනය අනුගමනය කිරීමට සිදුවනා මුළු මහත් ලෝකයෙන්ම තුරන් වී යනු හෙට පායනා ඉරු/සඳු සේම නිස්චිතය. සෝභිතාවතාර - 2019/09/17

කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත. දශක 7 ක් පුරා අපේ සමස්ත ජාතියම පාට පක්ෂ වලට බෙදා වෙන්කර උනුන් අතර පැවති අන්‍යෙයෝන්ය බැඳීම් තලා දමා විරසක කොට රට මහා අගාදයකට අැද දැමූ හන මිටි දේශපාලන ක්රමය අහෝසි කරලීමේ කාල බෝම්බය මෙයින් සක්රීය කර අවසානයි. දැන් ඉතින් මා මරා දැමුවද.. නොදැමුවද.. මාගේ අවසන් මෙහෙයුම අති සාර්ථකය. ඒ මන්ද යත් මා නොසිටියද දැන් කෙදිනක හෝ වෙනත් කවුරුන් හෝ මගේ දැක්ම යථාර්තයක් කරලනු නියතය. එදිනට චිරාත් කාලයක සිට පවතිනා තවත් නොවිසඳුනු උග්ර ප්රශ්නයක් වන ත්රස්ථවාදයද මෙරටින් පමනක් නොව අපේ දර්ශනය අනුගමනය කිරීමට සිදුවනා මුළු මහත් ලෝකයෙන්ම තුරන් වී යනු හෙට පායනා ඉරු/සඳු සේම නිස්චිතය. සෝභිතාවතාර - 2019/09/17
කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත.
කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත.

දශක 7 ක් පුරා අපේ සමස්ත ජාතියම පාට පක්ෂ වලට බෙදා වෙන්කර උනුන් අතර පැවති අන්‍යෙයෝන්ය බැඳීම් තලා දමා විරසක කොට රට මහා අගාදයකට අැද දැමූ හන මිටි දේශපාලන ක්රමය අහෝසි කරලීමේ කාල බෝම්බය මෙයින් සක්රීය කර අවසානයි. 

දැන් ඉතින් මා මරා දැමුවද.. නොදැමුවද.. මාගේ අවසන් මෙහෙයුම අති සාර්ථකය.  ඒ මන්ද යත් මින් මතු මා ජීවතුන් අතර සිටියද.. නොසිටියද.. දැන් කෙදිනක හෝ වෙනත් කවුරුන් හෝ මගේ දැක්ම "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක්" බිහි කරලීමේ සිහිනය යථාර්තයක් කරලනු නියතය.

එදිනට චිරාත් කාලයක සිට පවතිනා තවත් නොවිසඳුනු උග්ර ප්රශ්නයක් වන ත්රස්ථවාදයද මෙරටින් පමනක් නොව අපේ දර්ශනය අනුගමනය කිරීමට සිදුවනා මුළු මහත් ලෝකයෙන්ම තුරන් වී යනු හෙට පායනා ඉරු/සඳු සේම නිස්චිතය.
*************************************************
එදිනට චිරාත් කාලයක සිට පවතිනා තවත් නොවිසඳුනු උග්ර ප්රශ්නයක් වන ත්රස්ථවාදයද මෙරටින් පමනක් නොව අපේ දර්ශනය අනුගමනය කිරීමට සිදුවනා මුළු මහත් ලෝකයෙන්ම තුරන් වී යනු හෙට පායනා ඉරු/සඳු සේම නිස්චිතය.
*************************************************
එදිනට චිරාත් කාලයක සිට පවතිනා තවත් නොවිසඳුනු උග්ර ප්රශ්නයක් වන ත්රස්ථවාදයද මෙරටින් පමනක් නොව අපේ දර්ශනය අනුගමනය කිරීමට සිදුවනා මුළු මහත් ලෝකයෙන්ම තුරන් වී යනු හෙට පායනා ඉරු/සඳු සේම නිස්චිතය.

සෝභිතාවතාර / Sobithawathara
2019/09/17
කාල බෝම්බය අැඟ බැඳගෙන ටයිමින් ඕන් කර රිමාේට් එක තලා දැමූ පසු ඒකාට අාපසු හැරීමක් අැත්තේම නැත.

සෝභිතාවතාර / Sobithawathara
2019/09/17

Visit - 
********
www.sobithawathara.blogspot.com

www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya

Sunday, September 15, 2019

සෝභිතාවතාර ජනාධිපති වෙලා කරන්නේ මොනවාද..?..!! Visit - https://sobithawathara.blogspot.com/ සෝභිතාවතාර - 2019/09/15

සෝභිතාවතාර ජනාධිපති වෙලා කරන්නේ මොනවාද..?..!!
Visit - https://sobithawathara.blogspot.com/
සෝභිතාවතාර / Sobithawathara
2019/09/15
සෝභිතාවතාර ජනාධිපති වෙලා කරන්නේ මොනවාද..?..!!
Visit - https://sobithawathara.blogspot.com/
සෝභිතාවතාර / Sobithawathara


2019/09/15