Tuesday, July 30, 2019

"අපි වෙනුවෙන් අපි"ම අපේ විමුක්තිය උදා කර ගැනීමට පෙල ගැසෙමු. අපේ පරමාධිකාරී බලය අාපසු අපේම අතට ගෙන.. සුදුස්සන් සියල්ලන්වම සුදුසු ලෙස රජ කරවමු.

"අපි වෙනුවෙන් අපි"ම අපේ විමුක්තිය උදා කර ගැනීමට පෙල ගැසෙමු. අපේ පරමාධිකාරී බලය අාපසු අපේම අතට ගෙන.. සුදුස්සන් සියල්ලන්වම සුදුසු ලෙස රජ කරවමු.
*************************************************************************

අපේ පරමාධිකාරී බලය අපේ අතට අරගෙන ඉන් පසු අපි සුදුස්සන් ලවා අාණ්ඩු කරවමු. අපිට දැන් විශ්වාස කරන්න කෙනෙක් ඉතුරු වෙලා නෑ මේ ලංකාවේ. ඒ නිසා මේ පාර අපි රටේ සමස්ත ජනතාව එකතුවෙලා හදන ජනතාවාදී අාණ්ඩුව තුල ගෝඨා, නාගා, සජිත්, x, y, z, ඉංගිරීසි හෝඩියේ හෝ සිංහල හෝඩියේ හෝ තියෙන මොන අකුරින් එන නමකට අයත් ඕනම කෙනෙකුට තම තමන්ගේ සුදුසුකම් අනුව කටයුතු කරන්න අවස්ථාවල් අපි හදලා දෙනවා.




උදාහරන වශයෙන් අපි හදන ජනතාවාදී "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවේ"...
===============================

*වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් ව්යවස්ථාදායක සභාවේ ප්රධානියා හැටියට නාගානන්ද මහතා රජ කරවන්න යෝජනා කරනවා..

*වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් පරිසර අලංකරනයට ගොඨාභය මහතා රජ කරවන්න යෝජනා කරනවා..!

*වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් නිවාස හා ඉදිකිරීම් සමෘද්ධි වැනි වැඩ සටහන් සඳහා සජීත් මහතා රජ කරවන්න යෝජනා කරනවා...!

* සියළු වැව් ප්රථිසංස්කරනය කෘෂිකර්මාන්තය වැනි කාරනා වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුනේ සහෝදරයින් රජ කරවන්න යෝජනා කරනවා..!

* වෙනත් අභිබවා ගිය සුදුස්සෙක් නොසිටියොත් නගර නිර්මාන හා තාක්ෂනික‍ කාරනා සම්බන්ධයෙන් පාඨලී චම්පික මහතා රජ කරවන්න යෝජනා කරනවා..!

* ඉම්පාේටඩ් ෆොරින් කසල කළමණාකරනයට මිස්ටර් ඉන්ටලිජන් රජ කරවන්න යෝජනා කරනවා..!

*වට්ටක්කා වගාව බලාගැනීමට වට්ටක්කයාව රජ කරවන්න යෝජනා කරනවා..!

*පාෙල්ලෙලි අාශ්රිත කර්මාන්ත නගා සිටුවීමට මිස්ටර් ගොම්බා සහ මිස්ටර් පාවාදුන්න පත් කරන්න යෝජනා කරනවා..!

*වත්මන් ජනපති සහ වත්මන් අගමැති විශ්රාම යවනවා.

*හිටපු ජනපතිව බලෙන් හෝ වැරදි යාළුවන්ගෙන් අෑත් කරලා නිවාස අඩස්සියේ තියනවා සැනසිලි සුවයෙන් විවේක ගැනීම පිනිස. නැත්තම් පොල්ලෙලි කාරයෝ අැවිල්ල අාපහු පාරක් ඒ මනුස්සයාගේ ඔලුව නරක් කොරලා මැද මූලන බාල්කයේ එල්ලයි... පව්නේ. අපි මේ පාරවත් ඒ වටිනා කියන මනුස්සයාට සැනසිල්ලේ විශ්රාම සුව විඳින්න අවස්ථාව උදා කරල දෙන්න ඕන.

ඊට පස්සේ පුළුවන් යුද්ධය දිනවපු හිටපු නායකයා බලන්න යන්න. වැඳ නමස්කාර කරන්න යන්න සියළු ජනතාවට කිසිම කරදරයක් බාධාවක් නැතිව එයා නිදහස් සුවයෙන් ඉන්න නිසා හාන්සි පුටුවට වෙලා.

අැයි ඉතින් ඒ මනුස්සයාට 2015 ජනවාරි 08 වැනිදා ඉඳන් මැද මූලන ජනේලයේ එල්ලලා අර පොල්ලෙලි කාරයෝ එකතුවෙලා මේ වෙනකම් මොන දස වදයක් දුන්නද එක දවසක්වත් නිදා ගන්න නොදී කරවෙච්චි රොටියී.. බිත්තර අාප්පයි.. කකා මං කියන්නේ බොරුද...

ඉතින් අපි ජනතාව විදියට සියළු ප්රශ්න කාරනා අමතක කරලා අපේ හිටපු නායකයින් පාලකයින් 225+1 බොහෝම අාදරෙන් විනෝදයෙන් බලෙන් හෝ විශ්රාම යවලා අපි රට කරවලා එයාලගේ දුවා දරුවන් පවා ගොඩ යවලා බය හැක නැතිව මව් රටේ සියල්ලන්ටම ඉන්න හැකි පරිසරය හදලා දෙනවා සහතික වශයෙන්ම. එයාලගේ භාර්යාවන්ට පවා සැනසිලි සුසුම් හෙලන්න පුළුවන් වෙන්නට.

මොකද මේ පාර එයාලත් චන්දේ දාන්නේ අපේ පෙට්ටි වලටයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා සහතික වශයෙන්ම කියා සිටිනා වගයි.

සෝභිතාවතාර / Sobithawathara
2019/07/30
sobithawathara.blogspot.com/




සෝභිතාවතාර / Sobithawathara
2019/07/30
sobithawathara.blogspot.com/
සෝභිතාවතාර / Sobithawathara
2019/07/30
sobithawathara.blogspot.com/

Sunday, July 28, 2019

Face book - තුලදී දුටු ලාංකේය අරාජික දේශපාලනයේ යථාර්තය අවබෝධ කොට ගත් තවත් එක් සත්පුරවැසියෙකු හට ගෞරව පිනිස ඔහු විසින් පල කර තිබුනු අදහසක් ඒ අාකාරයෙන්ම සෝභිතාවතාර අඩවියේ පල කරන්නට යෙදුනු වගයි. සෝභිතාවතාර විශ්වයේ සිට... 2019/07/28

Face book - තුලදී දුටු ලාංකේය අරාජික දේශපාලනයේ යථාර්තය අවබෝධ කොට ගත් තවත් එක් සත්පුරවැසියෙකු හට ගෞරව පිනිස ඔහු විසින් පල කර තිබුනු අදහසක් ඒ අාකාරයෙන්ම සෝභිතාවතාර අඩවියේ පල කරන්නට යෙදුනු වගයි. සෝභිතාවතාර විශ්වයේ සිට... 2019/07/28
====================================
හැඟීම් බර කෘත ගුණ ශීලී මිනිස්සුන් හට රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් තෝරා බේරා ගත නොහැකි නොවන අභියෝගයක්...!
**********************************************************************************************
 රටට දැයට යම් සේවාවක් ඉටු කොට අැති  හිටපු දේශපාලනික නායකයින් හට කෘතගුණ දැක්වීම යනු හදවත හා බැඳුණු කාරණාවකි. ඒවා ඒ විදියට ඉටුකිරීමට කිසිදු බාධාවක් කිසිවෙකුටත් නොමැත.
නමුත් ජනතා සේවකයින් ලවා රාජ්‍ය පාලනය කරවීම යනු රටක ජනතාවගේ බුද්ධිය හා බැඳුණු කාරණාවකි.
සියලු කෘතගුණ දැක්වීම් හමුවේ මව්රට වෙනුවෙන් ඇති ජනතාවගේ වගකීම ජාත්‍යාලයේ උන්මාදයෙන් හෝ මෝහාන්ධකාරයෙන් හෝ යටපත් වීමට ඉඩ දීම පෞඩ ජාතියක සබුද්ධියට කිසිසේත් නොගැළපේ.
හැඟීම්බර කෘතගුණ ශීලී වූ යහපත් ජනතාව මේවා පටලවා නොගැනීමට සබුද්ධික මත් විය යුතුමය.
නොඑසේ වුවහොත් මතු පරපුරට අනාගතයක් නොතිබිය හැක.
එම නිසා පියවරෙන් පියවර අත්දැකීම් ලබමින්ද.. ඉලක්ක සපුරා ගනිමින්ද... ක්‍රමෝපායන් උචිත පරිදි, උචිත අවස්ථාවන්හිදී, උපක්‍රමශීලී ලෙස වෙනස් කරමින්ද අපගේ මෙහෙයුම දියත් විය යුත්තේ....
.....විනිවිද භාවයකින් යුතුවද, යථාතර්තවාදී ප්‍රායෝගිකත්වයෙන්ද ජනතා සිතුම් පැතුම් ඉටුවන පහත සඳහන් ඉලක්කය කරා රට ගෙන යාමටය.
************

2020 - Our next mission should be...
දිගින් දිගටම අවස්ථාවාදී මිනිසුන් සන්තකයට ජනතාව සතු පරමාධිකාරී බලය හිමි කර දී රටක් විදිහට තව දුරටත් ඉදිරියට යන්න බැරි තත්ත්වයක් මේ වන විට අප මාතෘ භූමිය පෙරටු කොටගත් ගෝලීය දේශපාලන කරළිය පුරාම උදාවෙලා තියෙනවා.
ඒ නිසා රාජ්‍යයක පාලන ව්‍යුහය උදෙසා සබුද්ධික මිනිසුන් විසින් නිර්මාණය කළ ආත්මාර්ථය අතික්‍රමණය කළ සිස්ටම් එකක් රජ කරවන නවමු ක්‍රමවේදයක් වෙත යා යුතු බව වැටහීමයි .
ලෝකය දියුණු වන විට ප්‍රෞඩ ඉතිහාසයක් ඇති බුද්ධිමත් ජාතියක් වන අපට කිසිසේත්ම පරණ හණමිටි අදහස් සහ ක්‍රමවේද කරේ තියාගෙන ඉඳලා බෑ.
ඒ වෙනුවෙන් අපි අළුතෙන් සිතන්න පටන් ගනිමු. ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු. ඒ වෙනුවෙන් ක්‍රියා කරමු.
මව් බිමට බෙහෙවින් ආදරය කරනා සත් පුරවැසියන් වශයෙන් අපි සියල්ලෝම ඒකරාශී වෙලා රටත් මතු පරපුරත් රැක ගනිමු.
මේ වන විට ගෝලීය දේශපාලනය පුරාම දශක ගණනාවක් පුරා නොවෙනස්ව පවතින පාට පක්ෂ වශයෙන් ජනතාව බෙදන, විරසක කරන, අවැඩදායක.. අවස්ථාවාදී.. කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින් උන්ගේ යහපත වෙනුවෙන් පමණක් නිර්මාණය කරගත් දේශපාලනය ක්‍රමය යල් පැන ගොස්, කල් ඉකුත් වී ඇති බව වර්තමානය වන විට ඕනෑවටත් වඩා ඔප්පු වී හමාරය.
ඒ නිසා දියුණු මිනිස් සමාජයක් වෙත පැවතිය යුතු යැයි මා විශ්වාස කරන්නේ එක් මිනිසකුගේ නායකත්වයක් විසින් පාලනය කරන්නා වූ ආණ්ඩු ක්‍රමයක් නොව...
උගත් බුද්ධිමත් මිනිසුන් සමූහයක් විසින් විද්‍යාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද ආණ්ඩු ක්‍රමයක් නැතහොත් අවශ්‍ය සෑම මොහොතකම යාවත්කාලීන (update - අප්ඩේට්) කළ හැකි පාලන ව්‍යුහයක් (Sistem - සිස්ටම් එකක්) මගින් රාජ්‍යය කරවන ලෝකයටම පරමාදර්ශී වන නවමු ක්‍රමවේදයකි.
ඒ උදෙසා අලුතින් සිතිය යුතු කාලය උදා වී ඇති බව අප්‍රමාදව සැලකිල්ලට ගත යුතු බව සමස්ත ගෝලීය දේශපාලනය තුළ තැලී පොඩි වී සිටිනා අප මව් රට පෙරටු කොට ගත් සමස්ත ජනතාවගේ කිසිසෙත් අත් නොහළ යුතු වගකීමකි.
ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් හැඟීම් වලට වහල් නොවී, බුද්ධියට ඉඩදී මතු පරපුරේ වැඩි හිටියන් වශයෙන් අප සැම සියලු භේද පසෙකලා උදා වී ඇති මෙම යළි නොලැබෙනා ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වගවෙමු. මවු බිමට ඇති ණය ගෙවමු.

ස්තුතියි.
        2019/07/28       
*///***********///*    
Face Book /Link - https://t.co/UVzoFWbWxP?amp=1

Monday, July 22, 2019

To Leads Lanka Web Site - From Sobithawathara - 2019/07/22 / ඔබලාගේ වෙබ් අඩවියෙන් අපේක්ෂිත කාරනාව ඉතා වැදගත් වුවද... / ඔබලාගේ අනාගත දැක්ම යාවත්කාලීන වී නොමැති බව කාරුනිකව දන්වමි. / මෙයට විශ්වාස. සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා දිවි හිමියෙන් කැපව ක්රියා කල අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා නොහොත් අනුවර්තන (සෝභිතාවතාර) ඔබලා නිහතමානී නම් මෙම අඩවියේ අැති සංකල්පනාවන්ගෙන් සුදුසු ප්රයෝජනයක් ගනිත්වා. පිවිසෙන්න සොබා දහමේ අඩවියට - www.sobithawathara.blogspot.com - 2019/07/22

====================================================================
To Leads Lanka Web Site - From Sobithawathara - 2019/07/22










=====================================================================

ඔබලාගේ වෙබ් අඩවියෙන් අපේක්ෂිත කාරනාව ඉතා වැදගත් වුවද... (https://www.facebook.com/2390367354529420/videos/530429644159020/) ඔබලාගේ අනාගත දැක්ම යාවත්කාලීන වී නොමැති බව කාරුනිකව දන්වමි. මා එසේ පැවසීමට හේතුව වන්නේ දශක 7 කට වඩා ඉපැරනි මෙම මිනිසුන් බෙදා වෙන් කර විරසක කර අැති පාට පක්ෂ දේශපාලන සන්දර්භය තුල රටට ජනතාවට කිසිදු සෙතක් සිදුවී නොමැති වීමය. එම නිසා පෘතග්ජන ලෝකයේ මෙවන් වූ විෂම සමාජ ක්රමයක් තුල තව දුරටත් කොහෙන් සොයා කිනම් අාකාරයේ මිනිසුන් අප පවතිනා මෙම ක්රමය යටතේ ජනතා සේවකයින් ලෙස පත් කර යැවූවද ඒ කිසිවෙකුත් මුලින් සිතා සිටි අාකාරයේ ජනතා සේවයක් ඉටු කිරීමට පවතිනා මෙම ක්රමය තුල පරිසරයක් සැකසී නොමැත. අවසානයේ රටට ජනතාවට සේවය කරන්නට යන සැමටම සිදු වන්නේ තමන් ගැන සිතා අඩුම තරමින් තම විශ්රාම වැටුපවත් ස්ථිර වන තුරු පාර්ලිමේන්තුව කබල් ගාමින් කල් මැරීම පමනි. එම නිසා දැන් විශේෂයෙන් අප රට පෙරටු කොට ගත් සමස්ත ගෝලීය දේශපාලන කරලිය තුල ජනතාවට පවතිනා බලවත්ම අභියෝගය සහ විනාශය වී අැත්තේ... තම තමන් තම අසල් වැසියා යහලුවා නෑදෑයා සමහර විට තම භාර්යාව පවා තම මතයෙන් දුරස් කරවනා සට කපටින්ගේ පාට පක්ෂ දේශපාලන ක්රමය තව දුරටත් ඉහ මත තබාගෙන ඉදිරියට අනාගතයට පියමං කරනවාද යන්නය. එසේ මෙම යල් පැන අැති ක්රමය කරපින්නාගෙන ගොස් අපි නැති කලෙක අපේ මතු පරපුර අපේ දුවා දරුවන් රටේ දරුවන් හට අපට සිදුවුනු අපේ වටිනා ජීවිත පරල කල විනාශය කැන්දූ කාලකන්නි ක්රමවේදය ඉතිරි කර මියැදෙනවාදැයි සිතා බැලීමට මීටත් වඩා අත්දැකීම් බහුල කල යුගයක් නාෙමැති තරම් නොවේද...! එසේනම් සබුද්ධිමත් මානව ඉතිහාසකින් පැවත එන අපි ශ්රී ලාංකිකයෝ විදියට මේ අභියෝගය මෙන්ම ශාපය මුලිනුපුටාලිය හැකි නවමු ක්රමවේදයන් පිලිබඳ සිතන්නට පටන් ගත යුතු නොවේද...! එසේනම් විශ්වයේ අැති අනුහස් මතින් අප රට අප දේශය වෙත විශ්ව මාතාවගේ අැති අැල්ම බැල්ම මහිමයෙන් බල ගැන්වෙනා බලවේගයක් විසින් ඉදිරිපත් කර අැති ලෝකයටම නවමු අාණ්ඩුකරන සැලැස්මක් ජනිතව අැත. කරුණාකර නිහතමානී වී එකී අඩවියට පිවිස ඒ පිලිබඳ වූ සියුම් අවධානයක් යොමු කොට සිතා බලන්න. අපි කල යුතුව අැත්තේ සැමදාම මිනිසුන් පාට පක්ෂ වශයෙන් බෙදා වෙන් කර, කොල පාට මිනිහාගේ අාණ්ඩුව තියෙන කල නිල් පාට මිනිහාට අවැඩදායක කල... නිල් පාට මිනිහාගේ අාණ්ඩුව තියෙන කල කොල පාට මිනිහාට අවැඩදායක කරමින් අපි අපිව බෙදා වෙන් කර සට කපට ගජ මිතුරු පිරිසක් කලින් කලට බලය මාරු කර ගනිමින් මැච් එක ඔවුන්ම ගසා ජනතාවට ඒවායේ වියදම් පියවමින් සැමදාම මිරිඟුවකට හසු වූවන් සේ හෙටක් අනාගතයක් නොමැතිව ජීවිත පරල කර ගන්නට සිදු වූ වැරදි ක්රමවේදයට නැවතීමේ තිත තැබීමේ මෙහෙයුම නොවේද...? ඉතින් මෙවන් වූ වැරදි ක්රවේදයක් පවත්වාගෙන යමින් අපි කෙතරම් යහපත් මිනිසුන් සොයා පාර්ලිමේන්තුව වෙත අපේ නියෝජිතයින් ලෙස තෝරා පත් කර යැවූවද කාලයක් යන විට ඔවුන්වද අඩු වැඩි වශයෙන් පවතිනා සන්දර්භය වෙතටම අනුගත වීම වැලැක්වීම සක්කරයගේ පුතා වයිමාටවත් නොහැකි වනු නියතය. මන්ද යත් මේ වන විට පවතිනා පාර්ලිමේන්තුවේ සිටිනුයේද කාලයකට ඉහත අපේ රට තුල සිටි අප ඉතා හොඳින් දන්නා ඉතාමත් විශිෂ්ඨ මිනිසුන්ය. නමුත් මේ වන විට ඒ අතරින් බහුතරයක් මා ඉහත විස්තර කල පහත් අඩියට තල්ලු වී අැති බව පාස්කු ප්රහාරය මුළු රටේම ජනතාවට ඕනාවටත් වඩා සාක්ෂි දරා ශපත කර අැත. ඉතින් ඔබලා විශ්වාස කරනවාද ඔබලා සොයනා මිනිසුන් අහසින් වඩිනා දෙවියන් වේ යැයි කියා. ඒ නිසා අපි පාස්කු ප්රහාරයේ මියගිය අපේ මිනිසුන් හට නිවන් මග අත් වන්නටත් ඔවුන්ගේ සාෙහොන් කොත් මතින් ජීවත්ව සිටිනා සියල්ලන්ගේ ජීවිත වලටත් අනාගතයටත් විමුක්තියක් අත් කර දෙනු වස් සහ අපේ මාතෘ භූමිය පත්ව පවතිනා මේ දුර්ධාන්ත යුගයෙන් ඉහලට ඔසවා තබනු පිනිස අපේ පරම යුතුකම සේ සලකා කැප වී පලමුව මේ පවතිනා වැරදි ක්රම වේදය බැහැර කොට පාට පක්ෂ වශයෙන් ඔබ සැම හා මා සහ අපේ අහිංසක ජනතාව බෙදා වෙන් කරනා පක්ෂ දේශපාලන ක්රමය අතුගා දමමු. ඉන් පසු "අපි වෙනුවෙන් අපි"ම කැපවී අපේ මතු පරපුර හට අපට අත් වූ ඉරනම අත් නොවනා දියුනු විද්යාත්මක කලින් කලට අඩු පාඩු සකස් කොට යාවත්කාලීන කල හැකි ගෝලීය දේශපාලනය උඩු යටිකුරු කරනා ලොවටම නවමු ක්රමවේදයක් (සිස්ටම්/Sistem එකක්) බල ගන්වමු. මේ පිලිබඳව සවිස්තරාත්මකව හදාරන්නට පිවිසෙන්න සොබා දහමේ අඩවියට - www.sobithawathara.blogspot.com එහි fb පිටුව වන්නේ... https://www.facebook.com/sathpurawasiya අාරම්භයේ සිට අවසානය දක්වා සියල්ල කියැවූ ඔබ සැමටම ඉතාමත්ම ස්තුතියී. මෙයට විශ්වාස. සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා දිවි හිමියෙන් කැපව ක්රියා කල අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා නොහොත් අනුවර්තන (සෝභිතාවතාර) ඔබලා නිහතමානී නම් මෙම අඩවියේ අැති සංකල්පනාවන්ගෙන් සුදුසු ප්රයෝජනයක් ගනිත්වා. පිවිසෙන්න සොබා දහමේ අඩවියට - www.sobithawathara.blogspot.com 2019/07/22

Saturday, July 20, 2019

Please refrain from dumping your garbage to other people's lands. Sobithawathara / Sri Lanka - 20 th' of July 2019



The shameless task of a country to dump their own garbage to lands in other countries should be stopped forthwith.


Sobithawathara / Sri Lanka

20 th' of July 2019



==============================================================================
තවත් සුවිශේෂී පුවතක්...


Venasaka Tharunyaye hada
2019/07/20 - 07.26 am

ලොව ධනපති රටවල් තම රාජ්‍යන් වල උත්පාදනය වන කසල දුප්පත් රාජ්‍යන් වලට ගොඩ බෑවේ අද ඊයේ සිට නොව....
දේශපාලන අන්ධයන් හා බලවත් ධනවතුන් එක්ව මේ ජාවාරම ජයටම කෙරූ අයිවරිකෝස්ට් රාජ්‍යයේ ඡායාරූප කිහිපයක් මතයි මේ සටහන තබන්නෙ.....
බලන්න එම රාජ්‍යට අද අත්ව ඇති ඉරණම..හදුනා නොගත් පන්නයේ ස්වසන හා චර්ම රෝගවලින් එම වැසියන් බැට කෑමට හේතුව අදූරදර්ශි දේශපාලන තීන්දු..තීරණ.....
මීට දින කිහිපයකට පෙර ලංකාවටත් රහසේම එන්ගලන්තයේ සිට කුණු කන්ටේනර් ගනන් ගොඩ බෑමක් සිදුවෙනවා...මේ පිටුපස දේශපාලන අදිකාරීන් හා ප්‍රබල ධනවතුන් සිටින බව නොරහසක්..අදම මේ ගැටලුවට අදූරදර්ශි ක්‍රියාවන්ට එරෙහි නොවුන හොත් ලංකාවට සිදුවන්නෙද අයිවරිකෝස්ට් රාජ්‍යට සිදුවූ අන්තරායක තත්වයම නොවේද ?
හර්ශන නිලමුනි



The shameless task of a country to dump their own garbage to lands in other countries should be stopped forthwith.

Sobithawathara / Sri Lanka
20 th' of July 2019


Friday, July 12, 2019

මිලියන ගණනින් නැරඹිය යුතු වීඩියෝව - රට බේරා ගැනීමේ එකම මග - ආචාර්ය ජෝ සිල්වාගේ නීති තර්කයෙන්ම සෝභිතාවතාර ජනතාව සමගින්... "Autochthonous constitution" - "ඔටොප්තනස් කන්ස්ටිටියුෂන්" "ස්වයංජාත ව්යවස්ථාව" - 2019/07/12

මිලියන ගණනින් නැරඹිය යුතු වීඩියෝව - රට බේරා ගැනීමේ එකම මග - ආචාර්ය ජෝ සිල්වාගේ නීති තර්කයෙන්ම සෝභිතාවතාර ජනතාව සමගින්... - 2019/07/12

මිලියන ගණනින් නැරඹිය යුතු වීඩියෝව - රට බේරා ගැනීමේ එකම මග - ආචාර්ය ජෝ සිල්වාගේ නීති තර්කයෙන්ම සෝභිතාවතාර ජනතාව සමගින්... - 2019/07/12


"Autochthonous constitution" - "ඔටොප්තනස් කන්ස්ටිටියුෂන්"
"ස්වයංජාත ව්යවස්ථාව"

මිලියන ගණනින් නැරඹිය යුතු වීඩියෝව - රට බේරා ගැනීමේ එකම මග - ආචාර්ය ජෝ සිල්වාගේ නීති තර්කයෙන්ම සෝභිතාවතාර ජනතාව සමගින්... - 2019/07/12

"Autochthonous constitution" - "ඔටොප්තනස් කන්ස්ටිටියුෂන්"
"ස්වයංජාත ව්යවස්ථාව"

https://youtu.be/dx_6HGtqAb8

Published on Jul 10, 2019
ජන සම්මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රමවේදය තුලින් මේ ප්‍රශ්නයෙන් ගොඩ ආ හැකියි.

නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති හා පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමයේ උප සභාපති #changeTheSystem

--------------------------------
If you believe that this country can be saved, kindly show us your support financially by donating to the below account:

Nagananda Kodituwakku
Ac no: 82968430
Swift: BCEYLKLX
Bank code: 7010
Branch code: 049
Bank of Ceylon (BOC),
Nugegoda Branch.

Or by
Actively participating in our activities.


Like our FB page: www.facebook.com/whistleblowerSL

Category

License

Tuesday, July 9, 2019

දැන් දැන් හැමෝම පීලි මාරු කරමින් සෝභිතාවතාරයේ සැලසුම් දිගට හරහට කොපි කරමින් තම තමන්ගේ බල පොරයේ උපක්රම වෙනස් කරනා බව පෙනෙන්නට අැත. කමක් නෑ සෝභිතාවතාරට ජනාධිපති වීමේ කිසිදු අාශාවක්වත්.. උවමනාවක්වත්.. නැහැ. නමුත් "අපි වෙනුවෙන් අපි" ලක් පුරවැසියෝ මේ පාර අපේ පරමාධිකාරී බලය (වරම) අපේ අතට අරගෙන ඉවර වෙලා තමයි කාට රට කරවන්න දුන්නත් දෙන්නේ. ඒ බව දැනගෙන ජනාධිපතිවරන සටනට එන්න ඕන කෙනෙක්. අපි අාපහු පාරක් කවදාවත් කාටවත් යලි රැවටෙන්නේ නැත. ඒ බව ශපතයි. සත්තයි. සහතිකයි. - සෝභිතාවතාර / Sobithawathara - 2019/07/10

දැන් දැන් හැමෝම පීලි මාරු කරමින් සෝභිතාවතාරයේ සැලසුම් දිගට හරහට කොපි කරමින් තම තමන්ගේ බල පොරයේ උපක්රම වෙනස් කරනා බව පෙනෙන්නට අැත.

කමක් නෑ සෝභිතාවතාරට ජනාධිපති වීමේ කිසිදු අාශාවක්වත්.. උවමනාවක්වත්.. නැහැ.

නමුත් "අපි වෙනුවෙන් අපි" ලක් පුරවැසියෝ මේ පාර අපේ පරමාධිකාරී බලය (වරම) අපේ අතට අරගෙන ඉවර වෙලා තමයි කාට රට කරවන්න දුන්නත් දෙන්නේ. ඒ බව දැනගෙන ජනාධිපතිවරන සටනට එන්න ඕන කෙනෙක්. අපි අාපහු පාරක් කවදාවත් කාටවත් යලි රැවටෙන්නේ නැත. ඒ බව ශපතයි. සත්තයි. සහතිකයි.

අවුරුදු 71 ක් අපි රැවටුනා හොඳටෝම අැති. අපේ වටිනා ජීවිත පරල වෙලා ඉවරයි. නමුත් අපි අපේ මතු පරපුරේ අනාගතය මින් මතු කාටවත් බිල්ලට ගන්න ඉඩ තියන්නේ නැහැ. මැරිලා දිවි පුදලා හරි මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කරනවාමයි.

අවිහිංසක ජනතාව පාට පක්ෂ වශයෙන් බෙදා වෙන්කොට බේද බින්න කර රට අගාදයේ හෙලා පුද්ගලයින් (ප්රතග්ජනයින්) රජ වන 71 වසරක් අසාර්ථක ක්රමවේදය වෙනුවට සිස්ටම් එකක් රජ කරවන ලෝකයටම පරමාදර්ශී නවමු රාජ්යය යාන්ත්රනයක් අපි අපේ මව් රටින් අරඹන්නෙමු.

අාපහු පාරක් අපි අවස්ථාවාදීන් හට උවමනා විධියට රට පාලනය කරවන්නට අපි ලක් පුරවැසියන් ඒකරාශීව ඉඩ තියන්නේ නැහැ. අපේ පරමාධිකාරී (වරම) අපි අතට ගන්නවා. අරගෙන අාධ්යාත්මික නායකයින් භාරයේ තබනවා. ඉන් පසු සිස්ටම් ක සක්රීය කරනවා...

මෙන්න අපි වෙනුවෙන් අපේ ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු
කරන සැලැස්ම.

මෙම සැලැස්ම යටතේ සුදුසුකම් සපුරාලීමේ අැති හැකියාව මත අන් අය අභිබවා යාමේ හැකියාව අැති ඕනෑම අයෙකුට තම තමන්ගේ රට කරවන වැඩ පිලිවෙල දියත් කිරීමට අැවැසි පරිසරය නිර්මානය කෙරෙනු අැත.

ඒ අනුව නාගානන්ද, ගෝඨාභය, පල්ලෙවත්ත, ධම්මික, අනුර කුමාර, මහින්ද, සජිත්, චමල්, එකී නොකී මෙකී ඕනෑම අයෙකුට සාමාන්යය පුරවැසියෙකු ලෙස පැමින සුදුසු කම් සපුරා රටේ සහ පොදු මහත් ජනතාවගේ සමාජ, අාර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් අැප කැප වී සියල්ලෝම රජවන අවස්ථාව උදාකර ගත හැකි වනු අැත.

***(පසුව මෙම ක්රමවේදය දිගු ලෙස විස්තර කෙරේ)***

සෝභිතාවතාර / Sobithawathara
2019/07/10

Monday, July 8, 2019

ව්‍යවස්ථා ඔස්තාර්ලාට පිළිතුරු / තුලාව සමග සෝභිතාවතාර - බැරි දෙයක් නොමැති ජනතා පරමාධිකාරී වරම අතැතිව පාට පක්ෂ තක්කඩියන් හට අභියෝග කරයි. 2019/07/07


ව්‍යවස්ථා ඔස්තාර්ලාට පිළිතුරු / තුලාව සමග සෝභිතාවතාර
බැරි දෙයක් නොමැති ජනතා පරමාධිකාරී වරම අතැතිව පාට පක්ෂ තක්කඩියන් හට අභියෝග කරයි. 2019/07/07

ජාතික ජනතා ව්යාපාරයේ ප්රථිපත්ති වේදිකාව එලිදැක්වීම.
2019 ජූලි 01 වැනි දින ප.ව. 3.00 ට කාෙළඹ නව නගර ශාලාවේදී.
අවස්ථාවක් ලැබුනානම් සත්පුරවැසියා සිදු කිරීමට ගෙන ගිය අසත්පුරුෂ කථාව ජනතා අධිකරණය හමුවට තබනා වගයි.
https://sobithawathara.blogspot.com/2019/07/npm-2019-01-300.html
තේමාව - අපි වෙනුවෙන් අපිම කැපවී අපේ විමුක්තිය අපිම උදාකර ගනිමු.
=======================================================================

Shan Lakmal to තුලාව (justice)
10 hrs - 2019/07/08
ව්‍යවස්ථා ඔස්තාර්ලාට පිළිතුරු
ව්‍යවස්ථා අවුල ලිහා දැමීමට වර්ථමානයේ කිසිදු දේශපාලඥයකු සමත් නොවන්නේ එය ඔවුන් විසින්ම ව්‍යාකූලත්වයට පත්කර ඇති බැවිනි. එම නිසා ජනතාවට ඇති එකම විකල්පය වත්මන් ව්‍යවස්ථාව එක හෙලා ප්‍රතික්ෂේප කිරීම පමණි.
ඉන් අනතුරුව නව ජනසම්මත ස්වයංජාත ව්‍යවස්ථාවක් ගෙන ඒමට මූලිකත්වය දෙන ජනතාව තුලින් මතුවන නායකයෙකු වටා එකතු විය යුතුයි.
ඉන් අනතුරුව නව ව්‍යවස්ථාව ගෙන ඒමට හැක්කේ මෙසේය.
ඒ සදහා රටක පාලනයට අදාළ මූලික නියාමය යනු, මූලික නියාමය බවට ජනතාව පිළිගන්නා නියාමය වන බව යි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විය හැක. නොඑසේ නම් කිසියම් පුද්ගලයෙකුගේ අණක් විය හැකිය. මෙහිදි බහුතර ජනතාව ඒ නායකයා වටා රොක් වියයුතුයි.
කෙල්සන් නමැති නීතිවේදියා ඉදිරිපත් කරන ලද නීතිය පිළිබඳ නිර්මලවාදයට අනුව තමන් පාලනය වන්නේ කෙසේදැ යි, කුමකින්දැ යි යන ජනතා පිළිගැනීම හරහා රටේ මූලික නියමය තීරණය වෙනවා.
යම් විටෙක "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" පවතින විට පවා එය පසෙකා ලා ජනතාව පිළිගන්නේ කිසියම් පුද්ගලයෙකුගේ විධානයක්, තීන්දු තීරණයක් නම් එවිට ඔවුන්ගේ පිළිගැනීම මත එම අවස්ථාවේ මූලික නියාමය හෙවත් Grundnorm බවට පත්වන්නේ අදාළ පුද්ගල තීන්දුව යි.
පවතින ව්‍යවස්ථාව මේ කපේට ජනහිතවාදී ලෙස වෙනස් කරගන්න බැරි බව දැන දැනත් අපි වසර පහකට සැරයක් එකම මූණු ටික සහ පවුල් ටිකකට වරින් වර බලය ලබාදී බකන් නිලන් හිටියාව ඔවුන් ඒ වෙනස් කම් සිදු කරන්නේ නැත.
එනිසා රටේ ජනතාව විදියට මට සහ ඔබට වගකීමක් තියෙනව අපේ මව් රට නිවැරැදි දිශාණතියට ගැනීමට පෙරමණ ගන්න.
පුද්ගලයා කවුද යන්න අදාල කරගන්න එපා. නාගානන්ද හෝ එවැනි වෙනත් ඕනෑම පුද්ගලයකු හො වේවා මෙවන් ක්‍රමවේදයක් සහිතව මහජනතාවට ගැරන්ටියක් ලබා දෙමින් ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙනවානම් අපිට ඔවුන් සමග මේ කර්තව්‍යය ඉටුකර ගැනීමට අවකාෂය ඇත.