සෝභිත හිමියන් 2020 අවසන් විප්ලවයට අාතූරයාව තෝරා ගනු ලැබුවේ අාවාට ගියාට නොවේ. කේන්දරෙත් බලල ඊට අනතුරුව ලොකු පරීක්ෂාවකුත් කරලයි.
Saturday, June 15, 2019
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ සිරිලක් තලයම නෑදෑයෝ..// අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු සිරිලක් තලයම දූ දරුවෝ..// සෝභිතාවතාර රටේ සමස්ත ජනතාව සමගින් රට රජ කරවන්නට ජනාධිපතිවරනයට සම්ප්රාප්ත වන වගයි..
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ සිරිලක් තලයම නෑදෑයෝ..// අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු සිරිලක් තලයම දූ දරුවෝ..//
සෝභිතාවතාර රටේ සමස්ත ජනතාව සමගින්
රට රජ කරවන්නට ජනාධිපතිවරනයට සම්ප්රාප්ත වන වගයි..
************************************************************************
"අපි වෙනුවෙන් අපි" භේදයෙන් තොර සමස්ථ සිරිලක් පුරවැසියෝ ඒකරාශීව අපේ එකමුතුකම්.. අපේ මිතුදම්.. අපේ බැඳීම්.. සුනුවිසුනු කර දමා අපේ දරුවන්ගේ ජීවිත අවධානමේ හෙලා දේශපාලන අාත්මාර්ථය වෙනුවෙන් ක්රියා කරනා අවස්ථාවාදී බල ලෝභී තක්කඩියන් සියල්ල නෙරපා හැර අපේ පරමාධිකාරී බලය නැවත අපි සතු කරගෙන පාර්ලිමේන්තුව නමැති හොර ගුහාව වසා දමා අපේ හද ගැස්මට උචිත (සියල්ලෝම රජ වන) නවමු ව්යවස්ථාවක් සම්මත කොටගෙන එක රටක්.. එක නීතියක්.. (වියදම් අවම) එක අාණ්ඩුකරනයක්.. යටතේ සෙනසුරු මාරුවෙන් පසු 2020 සිට තුන් කුළුඳුල් "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුකරනයක්" බිහි කරනා බවට මෙන්න කැට..
සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින්..
මෙම වටිනා ගීතයට අමිල වටිනාකමක් අැති වනු පිනිස මෙසේ සංශෝධනය කරනා ලෙස යෝජනා කරමි.
තුන් සිංහලයම නෑදෑයෝ / සිරිලක් තලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
ජය දද බන්දා (හහා හා හා)
සිරිදුව කැන්දා (හහා හා හා)
ජය දද බන්දා සිරිදුව කැන්දා
රුපු සෙන් ඔද තෙද සින්දා
හද අරවින්දා (හහා හා හා)
කර සිරි නන්දා (හහා හා හා)
හද අරවින්දා කර සිරි නන්දා
පර ගැති සිත ගත බින්දා
පර ගැති සිත ගත බින්දා
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ / සිරිලක් තලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
හිස මල් පිපුණා (හහා හා හා)
හසරැල් නැගුනා (හහා හා හා)
හිස මල් පිපුණා හසරැල් නැගුනා
හද සෝ ගිනි දැල් නිවුනා
නෙතු කැන් දිලුනා (හහා හා හා)
සිතු වැල් බැඳුනා (හහා හා හා)
නෙතු කැන් දිලුනා සිතු වැල් බැඳුනා
ජය මංගල ගී ගැයුනා
ජය මංගල ගී ගැයුනා
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ / සිරිලක් තලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ / සිරිලක් තලයම දූ දරුවෝ
---------------------------------------------------------------
SATURDAY, NOVEMBER 30, 2013
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායකපද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
Friday, June 14, 2019
අභිනික්මණ නැතහොත් අභිනිෂ්ක්‍රමණය / දේශපාලනික වශයෙන් සැමතින්ම අරාජිකව අැති රටකට මානවවාදී වූ අද්විතීය දර්ශනයක් ඉදිරිපත් කොට එය ජයග්රහනය කරවා ලොවටම පරමාදර්ශයක් සැපයීම යනු...! මෙහි කියැවෙනා අවස්ථාවාදී සමීකරන දත්ත ප්රතිඵල සියල්ල අතික්රමනය කල අාධ්යාත්මික මාර්ග ඵල ලාභී අභිනිෂ්ක්රමනයකි.
දේශපාලනික වශයෙන් සැමතින්ම අරාජිකව අැති රටකට මානවවාදී වූ අද්විතීය දර්ශනයක් ඉදිරිපත් කොට එය ජයග්රහනය කරවා ලොවටම පරමාදර්ශයක් සැපයීම යනු....
කල දුටු කල වල ඉස ගැනීමට මාන බලන්නා වූද... බොර දියේ මාළු බාන්නට සැරසෙන්නා වූද... * අති දක්ෂ ගණිත විද්යාක්ඥයින්ගේ, විජ්ජා වලින් මාපියන් හඬවා ටෙලිවෘත්තාන්ත ගතකර රට රවටනා I'm the man මැටිමෝල් සමීකරනයද...
* අති දක්ෂ (ගොයම් කොලෙන් නඩු දිනිය හැකි) නීති විශාරදයින්ගේ, (මහජන සහභාගීත්වය නොමැතිව) තමන්ම හැදුවා යැයි කියනා පූජාසනය මත නොතැබූ ජන (අ)සම්මතවාදී ව්යවස්ථාවකට වරම් යදින...
* අති දක්ෂ ව්යවසායකයින්ගේ, පන්නරයෙන් ගජ මිතුරන්ගේ කලු සල්ලි සුදු කරවීමට මාන බලන...
(Mr. Dirty Green/Bean) එක මුල්ලක සිටියා..// (පැටියට පාර හදන සාටක/නාටක) තව මුල්ලක සිටියා..// (අැවැසි තැන නතර කල හැකි දාදු කැටේ/Mr. Water Bottle) මේ මුල්ලේ සිටියා..// අයිය මොකෝ..// මල්ලි මොකෝ..// ත්රිකෝණයේ පාද සමයි...
* අති දක්ෂ (තෙම්පරාදු) දේශපාලකයින් වුවත් අාරක්ෂක වලලු 10 ම "බාබුගෙන් / Babu" සල්ලං කර ගත් සර්පයින්ට කිරි පෙවූ, අප්ප මොකෝ... මොට්ටිගේ පුතා මොකෝ...
* ඉතිහාසයෙන් වත් පාඩම් ඉගෙන "බාබු/Babu" සමීකරනයවත් නිසි ලෙස අවබෝධ කොට නොගෙන සුරතල් කරමින් සිටි සහරාන්ලාට ජාතියම බිලි දුන් දශක ගනනාවක් පැරනිව කල් ඉකුත්ව අැති තකතීරු 225+1 පවතිනා රටකට වැඩක් නැති පාර්ලිමේන්තු සම්ප්රදායත්...
... මෙහි කියැවුනු අවස්ථාවාදී සමීකරන දත්ත ප්රතිඵල සියල්ල අතික්රමනය කල අාධ්යාත්මික මාර්ග ඵල ලාභී අභිනිෂ්ක්රමනයකි.
... මෙහි කියැවුනු අවස්ථාවාදී සමීකරන දත්ත ප්රතිඵල සියල්ල අතික්රමනය කල අාධ්යාත්මික මාර්ග ඵල ලාභී අභිනිෂ්ක්රමනයකි.
සෝභිතාවතාර / Sobithawathara
2019/06/15
---------------------------------
මගේ ලෝකය -
අභිනික්මණ නැතහොත් අභිනිෂ්ක්‍රමණය
*********************************************
අභිනික්මණ නැත්තන් අභිනිෂ්ක්‍රමණය කියපු ගමන්ම සිහියට එන්නේ අප මහා සිදුහත් බෝසතානන් සතර පෙරනිමිති දැකීමෙන් පසු ගිහිගෙය කලකිරී වයස අව්රුදු විසි නවයක් පිරුනු කළී ගිහිගෙයින් නික්මීමයි.මේ අපි ඕන කෙනෙක් දන්න අභිනිෂ්ක්‍රමණය. ඒත් මම හිතන්නෙ අභිනිෂ්ක්‍රමනයක් සිදුකරන්නෙ බුදු බව පතාගෙන යන බොධිසත්වයො විතරක්ම නෙවෙයි.
අපි හැමෝගෙම ජීවිතවල අභිනිෂ්ක්‍රමණ තියෙනවා. අපි හැමෝම පෙරනිමිති දකිනවා. දෙමාපියන්ගේ වියෝව, තමන්ගෙ දරුවන්ගෙ වියෝවන්, තමන්ගෙ ආදරණීය බිරියගේ හෝ සැමියාගේ වියෝව... මේ අපි දකින පෙරනිමිති.
මේ වගේ වෙලාවන් වලදි එකිනෙකාගේ මනසේ ස්වාභාවය අනුව මානසිකව හරි අපි අභිනිෂ්ක්‍රමනය කරනවා. සුලු වෙලාවකට හරි ගිහිගෙයි කලකිරෙනවා. සසර බැඳ තබන බැඳීම් වලින් පුලුවන් තරම් ඈත් වෙන්න හිතෙනවා.
භෞතික ලෝකයේ තියෙන අනිත්‍යභාවය තේරෙන්න ගන්නවා. මේකෙන් ඈත් වෙන්න හිතෙනවා. ඒ එක්කම හිතට සැහැල්ලුවක් දැනෙනවා.
ඒත් මනසේ සිද්ධවෙන මේ මානසික විප්ලවය ආපස්සට හරවන්නෙත් අපි ඇතිකරගෙන තිබෙන බැඳීම්ම තමයි.
බෝහෝම කලාතුරකින් කෙනෙක් ගිහිගෙයිනුත් අභිනිෂ්ක්‍රමනය කරනවා. මනසේ ඇතිවුන රැල්ල දිගටම පවත්වාගෙන ගිහින් අන්තිමට සත්‍ය සොයා ගන්නවා.
ඒ මහා වීර්යයක් ඇති උතුමෝයි.
ඒ මහා වීර්යයක් ඇති උතුමෝයි.
ඒ මහා වීර්යයක් ඇති උතුමෝයි.
ටිකක් කල්පනාකරලා බලන්න මේ අත්දැකීම ඔබට අැත්ද? නැද්ද?
----------------------------------------------------------------------------
(උපුටා ගැනීම - මගේ ලෝකය / http://lasanthapolegoda.blogspot.com/2010/07/blog-post_05.html-2010/07/05)
Wednesday, June 12, 2019
අගරදගුරුතුමනි, ජීවත් වන්නවුන්ගේ විමුක්තිය උදෙසා පාස්කු දින දිවි පිදූවන් සදා සමරනු පිනිස "අපි වෙනුවෙන් වන අපේ" ජනතා විජයග්රහනයෙන් අනතුරුව ස්මාරකයක් ඉදි කොට ඔබට යම් අස්වැසිල්ලක් අැති වනු පිනිස එය වාර්ෂිකව සදා සමරනා බවට පොරොන්දුව සෝභිතාවතාර සාමයට කැමති සමස්ථ පුරවැසියන් සමග - Sobithawathara / සෝභිතාවතාර - 2019/06/12 @MalcolmRanjithRardinal @Pontifex @CNN
අගරදගුරුතුමනි, ජීවත් වන්නවුන්ගේ විමුක්තිය උදෙසා පාස්කු දින දිවි පිදූවන් සදා සමරනු පිනිස "අපි වෙනුවෙන් වන අපේ" ජනතා විජයග්රහනයෙන් අනතුරුව ස්මාරකයක් ඉදි කොට ඔබට යම් අස්වැසිල්ලක් අැති වනු පිනිස එය වාර්ෂිකව සදා සමරනා බවට පොරොන්දුව සෝභිතාවතාර සාමයට කැමති සමස්ථ පුරවැසියන් සමග..
Link ?.. - https://t.co/ld0yuZ0dGJ
සෝභිතාවතාර / Sobithawathara
2019/06/12
@MalcolmRanjithRardinal @Pontifex @CNN
Link ?.. - https://t.co/ld0yuZ0dGJ
සෝභිතාවතාර / Sobithawathara
2019/06/12
@MalcolmRanjithRardinal @Pontifex @CNN
Tuesday, June 11, 2019
පොසොන් පොහොය අත ලඟයි මණ්ඩලය ෆුල් කචල්, මහජනතාවගේ පැත්තෙන් ඉදිරිපත් වෙන්න සුදුසු අභීත පොදු අපේක්ෂකයෙකුත් නැති පාටයි. එහෙම උනොත් පෝය පහුවෙලා මේ පැත්තට වඩින්න වෙන තත්ත්වයක් තියෙන්නේ කියලා කියන්නේ මම නෙමේ. සෝභිතාවතාර - Sobithawathara - 2019/06/11
පොසොන් පොහොය අත ලඟයි
මණ්ඩලය ෆුල් කචල්, මහජනතාවගේ පැත්තෙන් ඉදිරිපත් වෙන්න සුදුසු අභීත පොදු අපේක්ෂකයෙකුත් නැති පාටයි.
එහෙම උනොත් පෝය පහුවෙලා මේ පැත්තට වඩින්න වෙන තත්ත්වයක් තියෙන්නේ කියලා කියන්නේ මම නෙමේ.
සෝභිතාවතාර - Sobithawathara - 2019/06/11
මණ්ඩලය ෆුල් කචල්, මහජනතාවගේ පැත්තෙන් ඉදිරිපත් වෙන්න සුදුසු අභීත පොදු අපේක්ෂකයෙකුත් නැති පාටයි. එහෙම උනොත් පෝය පහුවෙලා මේ පැත්තට වඩින්න වෙන තත්ත්වයක් තියෙන්නේ කියලා කියන්නේ මම නෙමේ. පොසොන් පොහොය අත ලඟයි මණ්ඩලය ෆුල් කචල්, මහජනතාවගේ පැත්තෙන් ඉදිරිපත් වෙන්න සුදුසු අභීත පොදු අපේක්ෂකයෙකුත් නැති පාටයි. එහෙම උනොත් පෝය පහුවෙලා මේ පැත්තට වඩින්න වෙන තත්ත්වයක් තියෙන්නේ කියලා කියන්නේ මම නෙමේ.
Monday, June 10, 2019
අපි සබුද්ධික වූ අප්රකට නිහඬ පුලන්නෝ මෙවර ජනාධිපතිවරනයේදී ප්රතිවාදියාගේ පවා සිත නොරිදවා අවසන් තත්ත්පරයෙදී හෝ ඔවුන්ගේද අාශිර්වාද මධ්යයේ නිහඬවම සිදු කරනා අද්විතීය විප්ලවයේ ප්රතිථලය 2019 දෙසැම්බර් 09 වැනිදා ලාෙවටම පූර්වාදර්ශ සපයනු නියතයි. සෝභිතාවතාර - 2019/06/10
අපි සබුද්ධික වූ අප්රකට නිහඬ පුලන්නෝ මෙවර ජනාධිපතිවරනයේදී ප්රතිවාදියාගේ පවා සිත නොරිදවා අවසන් තත්ත්පරයෙදී හෝ ඔවුන්ගේද අාශිර්වාද මධ්යයේ නිහඬවම සිදු කරනා අද්විතීය විප්ලවයේ ප්රතිථලය 2019 දෙසැම්බර් 09 වැනිදා ලාෙවටම පූර්වාදර්ශ සපයනු නියතයි
සෝභිතාවතාර - 2019/06/10
අපි වෙනුවෙන් අපේම වූ "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු කරනයක්" 2020 සෙනසුරු මාරුවෙන් පසු අපේ මාතෘ භූමියේ යථාර්තයක් වන වගයි.
**** එලැඹෙනා 2020 ජනාධිපතිවරනයෙන් පසු නියත ලෙස ලක් පුරවැසි සබුද්ධික වූ අප්රකට නිහඬ ජනතාවගෙන් අති විශාල ජන වරමක් හිමි කර ගන්නා සෝභිතාවතාර විශ්වයෙන් රැගෙන සපැමිනිනු මේ ලෝ තලය තුල විෂගෝර සර්පයාගේ සිට තුත්තිරි ගසට පවා අැති සම අයිතිය තහවුරු කෙරෙමින් ලෝකයේ මෙහෙක් බිහි නොවූ අවිහිංසාවාදී වූ අද්විතීය අාණ්ඩු කරන යෝජනාවලියක් තම අාතූරයා මගින් ලෝකයටම පරමාදර්ශී වෙමින් මෙසිරිලක සම්බුද්ධ පූජාසනය මත තැබීමට නියමිතය.****
සබුද්ධික වූ අප්රකට නිහඬ පුලන්නන් වන "අපි වෙනුවෙන් අපි" මෙවර ස්ථිරවම අපේ පරමාධිකාරී බලය අපි සතු කර ගන්නවා නියතයි. ඉන් පසු අපි තමයි ඒ බලය නිසි ලෙස විධිමත් කොට සුරක්ෂිව පූජාසනය මත තබනුයේ. එයින් මතු කිසිවෙකුටත් කිසිදාකත් අපේ බලය අපගෙන් ගලවා ගනු නොහැකි වනු නියතයකි.
කෙසේ වෙතත්.. මෙවර නියත ලෙස තම තමන්ගේ බල කඳවුඳරු වල පැවති බලය ගිලිහී යාමේ අවධානම දකිනා බොහෝමයක් අවස්ථාවාදීන් මේ වන විටත්, දැනටමත් සෝභිතාවතාර අඩවියෙන් උපුටා ගත් යම් යම් සංකල්පනා සංශෝධනය කර තමන්ගේ න්යාය පත්ර සේ ඉදිරිපත් කරනු බහුලව දක්නට අැති බැවින්..
නුදුරු අනාගතයේදී සෝභිතාවතාරයේ නවමු අාණ්ඩුකරන යෝජනාවලිය ජනතා අධිකරනය හමුවේ විග්රහ කෙරෙනු අැත. සෝභිතාවතාර සෝභිත හිමියන්ගේ අාත්මීය උවමනාවට අනුව මෙම මහා සංග්රාමය අාරම්භ කරනු ලැබුවේ සෝභිත හිමියන්ගේ චිතකය දැවී අාත්මය විශ්වයට පිවිස අාතූරයා සත්පුරවැසියා තුලට සමවැදුනු මොහොතේ මීට (04) හතර වසරකට පෙර සිට මිස පාස්කු ප්රහාරය විකුණා ගොඩ යන්නට නොවනා බව අවධාරනය කල යුතුව අැත.
ඒ උදෙසා සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් මෙම බ්ලොග් අඩවිය සහ සමගාමී සමාජ මාධ්යය පිටු ඉතිහාසයෙන් සාක්ෂි සපයයි.
එමෙන්ම, සෝභිත හිමියන්ගේ ඒ විශ්වීය උවමනාව ඉෂ්ඨ සිද්ධ කල වහාම ත්රයි නිකායික මහා සංඝ රත්නය අැතුළු අගරදගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් උතුමානන් ප්රමුඛ සර්ව අාගමික පූජක උතුමන්ලාගේ මගපෙන්වීම යටතේ වන උගත් බුද්ධිමත් විද්වත් භාරකාර මණ්ඩලයක් වෙත රාජ්යය බාරකොට ධූරයෙන් සමු ගැනීම අාතූරයාට සෝභිතාවතාරයේ දැඩි නියෝගයකි.
සිදු කල ජාතික මෙහෙවර වෙනුවෙන් සෝභිතාවතාර අපේක්ෂා කරනුයේ අාත්ම තෘප්තිය (නිවන් සුවය) පමනි. වැටුප් දීමනා විදෙස් සංචාර නිල රථ නිල නිවාස වරදාන වරප්රසාද සියල්ල අාතූරයාට අැලජික් (Allergic) තහනම් වචන වේ.
සිදු කල ජාතික මෙහෙවර වෙනුවෙන් සෝභිතාවතාර අපේක්ෂා කරනුයේ අාත්ම තෘප්තිය (නිවන් සුවය) පමනි. වැටුප් දීමනා විදෙස් සංචාර නිල රථ නිල නිවාස වරදාන වරප්රසාද සියල්ල අාතූරයාට අැලජික් (Allergic) තහනම් වචන වේ.
හුදෙක්ම මෙම ක්රියාන්විතය සෝභිත හිමියන් ජීවත්ව සිටියදී (උනුත් එකයි මුනුත් එකයි හොර කල්ලි නිසා) ඉෂ්ඨ කර ගත නොහැකි වූ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ නොනිමි සිහිනය සැබෑ කරලීමේ උවමනාව නිසාම පමනි.
කෙසේ නමුත් ඉහත පරිදි වන හෝ සිත් තැලෙනා විවේචනයක් තම ප්රථිවාදීන් හට මැතිවරන වේදිකාවේදී හෝ වෙනත් කිසියම් තැනෙකදී හෝ සිදු නොකිරීමට සෝභිත හිමියන් තම අාතූරයා හට අවවාද කොට අැත. ......
සෝභිතාවතාර / Sobithawathara
2019/06/10
Sunday, June 9, 2019
අවස්ථාවාදී දේශපාලනය නිසා අසරනව සිටිනා "අපි වෙනුවෙන් අපි" කල යුතු කාරිය වන්නේ../ සෝභිතාවතාරයේ අවවාදය. - 2019/06/09
අවස්ථාවාදී දේශපාලනය නිසා අසරනව සිටිනා "අපි වෙනුවෙන් අපි" කල යුතු කාරිය වන්නේ../ සෝභිතාවතාරයේ අවවාදය. - 2019/06/09
පෙර කලදී මෙන් යලි කිසිදා අපව නොරැවටිය හැකි වටිනා පසුබිමක් තුල අපි වෙනුවෙන් අපි ලක් පුරවැසියන් ලෙස මෙවර අපේ වගකීම මැනවින් අවබෝධ කොටගෙන දසත පුරා එකට පෙල ගැසී අවස්ථාව උදාවන තුරු සීරුවෙන් සිටිය යුතුය. යලි කිසිදා නොලැබෙනා මෙම වටිනා අවස්ථාව පාවිච්චි කොට අපේ විමුක්තිය අපිම උදා කර නොගතහොත් අප සැමගේත් අපගේ දුවා දරුවන්ගේත් අනාගතය රට අතහැර යාම පමනක් විය හැක.
අවස්ථාවාදී දේශපාලනය නිසා අසරනව සිටිනා "අපි වෙනුවෙන් අපි" කල යුතු කාරිය වන්නේ..
සෝභිතාවතාරයේ අවවාදය. - 2019/06/09
වර්තමානය තුල අවුල් ජාලයක්ව අැති ලාජකේය සමාජ දේශපාලන වටපිටාව තුල නැවත වතාවක් පෙර සේම විවිධ කථාන්තර කියා පාමින් ජනතාව මුලා කොට යලිත් වතාවක් ජනතාවගේ ඒ අති උතුම් පරමාධිකාරී බලය සොරා ගන්නට පාට පක්ෂ කල්ලි වාදීන් සහ යම් යම් පුද්ගලයින් අප රැවටීමට මාන බලමින් සිටිනා බව කාට කාටත් මේ වන විට අවබෝධ වී තිබිය යුත්තේමය.
පෙර කලදී මෙන් යලි කිසිදා අපව නොරැවටිය හැකි වටිනා පසුබිමක් තුල අපි වෙනුවෙන් අපි ලක් පුරවැසියන් ලෙස මෙවර අපේ වගකීම මැනවින් අවබෝධ කොටගෙන දසත පුරා එකට පෙල ගැසී අවස්ථාව උදාවන තුරු සීරුවෙන් සිටිය යුතුය. යලි කිසිදා නොලැබෙනා මෙම වටිනා අවස්ථාව පාවිච්චි කොට අපේ විමුක්තිය අපිම උදා කර නොගතහොත් අප සැමගේත් අපගේ දුවා දරුවන්ගේත් අනාගතය රට අතහැර යාම පමනක් විය හැක.
එම නිසා සියල්ලෝම අවධාරනය කර ගත යුතු වගවීම වන්නේ ජනතාවගේ ගැලවුම් කාරයා සේ මෙවර කරලියට සපැමිනෙනා ඕනෑම පොදු අපේක්ෂකයෙකු ප්රථමයෙන් කල යුතු කාර්යය භාරය වන්නේ ත්රයිනිකායික මහා සංඝ රත්නය ප්රමුඛ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් උතුමානන් අැතුළු සර්ව අාගමික උතුමන්ලා ඉදිරියේ පිලිගත හැකි විශ්වසනීය අාකාරයකට තම ප්රථිපත්තිය ජනතා අධිකරණය හමුවේ තැබීමය.
එවන් සම්මුඛ පරීක්ෂනයෙකින් ඒකත්චන්දයෙන් තේරී පත්වනා සුදුස්සෙකුට හැර වෙනත් කිසිදු තක්කඩියෙකු හට ඡන්දය ප්රකාශ නොකර සිටීමට ජනතාව මෙවර පෙලගැසී සිටිය යුතුය. නොඑසේ උවහොත් කටුගෑ යුතුය.
අපි බැට කෑවා හොඳටම අැති. යලිත් වතාවක් රැවටෙන්නට බැහැ. කාවවත් විශ්වාස කරන්න එපා. මේ කථා කරනා සෝභිතාවතාරයවත් විශ්වාස කරන්න එපා. ඉහත කී ප්රායෝගික පරීක්ෂනයෙන් සමත් වන නවකයෙකු විශ්වාස කරමු.
මේ වංචනික සමාජ ක්රමය තුල දශක 5 ට අධික කාලයක් අපි සබුද්ධික පුලන්නන් විදියට නිහඬව විඳි දුක් කම්කටොලු අපිට වඩා දන්නේ වෙන කවුරුද. හිතන්න තවත් හොඳට හිතන්න. මේ පාර වරද්දා ගන්නනම් එපා.
සෝභිතාවතාර / Sibithawathara - 2019/06/09
අවස්ථාවාදී දේශපාලනය නිසා අසරනව සිටිනා "අපි වෙනුවෙන් අපි" කල යුතු කාරිය වන්නේ..
සෝභිතාවතාරයේ අවවාදය. - 2019/06/09
Subscribe to:
Posts (Atom)







