Friday, March 3, 2017
සිරිධම්මට ලියනා අවසන් ලිපියයි මේ...
සිරිධම්මට ලියනා අවසන් ලිපියයි මේ...
ඕක ඔප්පු කරන්න ජගතෙක් වෙන්න ඕන නැහැ පිටිදූවේ සිරිධම්ම.
රහතන් වහන්සේ නමක් යැයි වහසිබස් දොඩමින් තමන් තමන්වම මුලා කරගන්නා මෙවන් අමනෝක්ඥ ක්රියා කලාපයන්ගෙන්ම රහත් භාවයේ තරම සනාතන වේ....
බුදුන් වහන්සේ කිසි කලෙකත් ඔවැනි විකාරූපී ක්රියාවන්හි නිරතව නැත පිස්සෝ.
අබුද්ධිකයින් හා වාදයට පිවිසීමත් වටිනා කාලය නාස්ති කරගෙන තමන් වයසට යාමක් පමනි.
සෝභිතාවතාර
ඕක ඔප්පු කරන්න ජගතෙක් වෙන්න ඕන නැහැ පිටිදූවේ සිරිධම්ම.
රහතන් වහන්සේ නමක් යැයි වහසිබස් දොඩමින් තමන් තමන්වම මුලා කරගන්නා මෙවන් අමනෝක්ඥ ක්රියා කලාපයන්ගෙන්ම රහත් භාවයේ තරම සනාතන වේ....
බුදුන් වහන්සේ කිසි කලෙකත් ඔවැනි විකාරූපී ක්රියාවන්හි නිරතව නැත පිස්සෝ.
අබුද්ධිකයින් හා වාදයට පිවිසීමත් වටිනා කාලය නාස්ති කරගෙන තමන් වයසට යාමක් පමනි.
සෝභිතාවතාර
සිරිධම්මතමන් රහත්තන් වහන්සේ නමත් බවත් එය එසේ නොවේ නම් තමන් හා වාදයට පැමිණෙන ලෙස මෙරට ගිහි පැවිදි ඕනෑම පුද්ගලයෙකුට අභියෝග කරනා බවත් සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් පවසයි.
උන් වහන්සේ මේ අභෙියෝගය කරන්නේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමිනි.
බුදුන් වහන්සේ පවා පමන් බුදු වූ බව පලඹුව පවසනු ලැබුවේ බුදුන් වහන්සේම විසින් බවත් එය සැක කල අය හා වාදයෙන් සැක දුරු කල බවද පවසන එහිමියෝ තමන්ද එහත් පල ලබා ඇති බවත් සැක හැර ගැනීමට කැමති ඕනෑම අයෙකුට වාදයකට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් උන් වහන්සේ වැඩි දුරටත් කීහ.
105,709 Viewers
0 1
Wednesday, March 1, 2017
කිසිදු දැන හැඳුනුම් කමක් දේශපාලන හයියක් නාෙමැති සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියාටත් දිනෙක මෙවන් තර්ජනයක් පැමිනියහොත්..! විශ්වයේ පිහිට පමනයි. අවශ්යයද.. බලාපොරාෙත්තුවද.. එපමනය - සෝභිතාවතාර
කීත් නොයාර් පැහැර ගැනීමේ ඇතුළත කථාව
චාමර ලක්ෂාන් කුමාරගේ සටහන (ලංකා ඊ නිවස් -2017.පෙබ.25,ප.ව.11.45)
කිසිදු දැන හැඳුනුම් කමක් දේශපාලන හයියක් නාෙමැති සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියාටත් දිනෙක මෙවන් තර්ජනයක් පැමිනියහොත්..!
විශ්වයේ පිහිට පමනයි. අවශ්යයද.. බලාපොරාෙත්තුවද.. එපමනය.
සෝභිතාවතාර
http://sobithawathara.blogspot.com/2017/03/blog-post.html
විශ්වයේ පිහිට පමනයි. අවශ්යයද.. බලාපොරාෙත්තුවද.. එපමනය.
සෝභිතාවතාර
http://sobithawathara.blogspot.com/2017/03/blog-post.html
සියල්ල දැනගන්න පිවිසෙන්න.. http://www.lankaenews.com/news/5365/si
සෝභිතාවතාර
Tuesday, February 28, 2017
කණගාටුවට පත් බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ දුක්මුසු කථාව....
කලුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ නොකී කතාව...!
(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.28, ප.ව.11.30)
බන්ධනාගාරය පිළිබඳ හෝ ආයතනය හා සබැඳි කාරණා පිළිබඳ ලිවීමේ කිසිදු අදහසක් අප තුළ කිසිදා ඇති නොවූ නමුත්, වළක්වාගත හැකිව සහ වළක්වාගත යුතුව තිබූ කලුතර බන්ධනාගාර බස්රථයට ප්‍රහාරයක් එල්ලවී 7 දෙනෙකු ඝාතනය වීමේ ඛේදවාචකය වළක්වා ගැනීමට අසමත් වූ පිරිස්වල නොසැලකිල්ල පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අටියෙන් සිදුවීමට අදාළ පරීක්ෂණයට බලපෑමක් විය හැකි සාධක පිළිබඳ සඳහනකින් තොරව හා නීතියට අගතියකින් තොරව මෙසේ ලියමු.
සවිස්තරාත්මකව දැන ගන්න ලංකාඊනිව්ස් අඩවියට පිවිසෙන්න..
එහෙයින් මෙය හුදෙක් සැකකරුවන්/සිරකරුවන් හෝ නිලධාරීන් හට පමණක් බලපාන කාරණයක් ලෙස පටු ලෙස නොදැකීමට ජනතාව වගබලාගත යුතුය. මන්ද යත් මේ එක් සිරකරුවෙකුගේ ඝාතනයෙන් ගැලවී යන්නේ සමාජයට පිළිලයක්ව තවත් ජීවිත රැසක් බිලිගන්නා පාතාලයෙක් නිසාය. එසේ ගැලවී යන අපරාධකරුවන්ගේ අනාගත බිල්ලක් ලෙස ඔබ හෝ ඔබේ ආදරණීයෙක් බිලිවිය හැකිය.
-කණගාටුවට පත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක්-
බුකියේ අබුද්ධික සැමට දේවාශිර්වාද වේවා.
බුකියේ අබුද්ධික සැමට දේවාශිර්වාද වේවා.
රටේ සදාචාරය කෙලෙසූ යමපාලන යුගය පරවා හැරි අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ 2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ හැටදෙලක්ෂයක් වූ සබුද්ධික ප්රජාව හා මේ වන විට බුකියේ අබුද්ධිකයින් අතර සිටිනා සියයට විස්සකගේ මාෙලය (වත්මන් ජනපතිගේ යහපාලනය සමයේ ප්රතම දෙවසර තුලදී) පෑදී තිබීම යහපත් ප්රවනතාවයකි.
වසර 2020 මීලඟ ජනාධිපතිවරනය වන විට ඉතිරි සියයට 80 වෙහිද මොලය පෑදේවා.
බුකියේ අබුද්ධික සැමට දේවාශිර්වාද වේවා.
සෝභිතාවතාර
https://t.co/Nzw9vSCl1Lදීපන්කෝ පුළුවන් නම් තොරතුරු..!
ලීඩර් ආයතනය තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නියම තොරතුරු ටිකක් ඉල්ලලා..!
මෙම තොරතුරු ජාතික ආරක්ෂාවට සම්බන්ධයැයි කියා තොරතුරු ලබා නොදී මග හැරීමට මේ අශීලාචාර නිලධාරීන් දෙදෙනා තැත් කළ හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අවදිව සිටිය යුතුය. මන්ද යත් අපරාධකරුවන්ට මහජන මුදලින් නීති විරෝධීව උපකාර කිරීම කිසි සේත්ම ජාතික ආරක්ෂාවට අදාල කාරණයක් නොවන බැවිනි.
(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.28, පෙ.ව.4.50)
සවිස්තරාත්මකව දැන ගන්න ලංකාඊනිව්ස් අඩවියට පිවිසෙන්න..
බුදු දහම වනසනා ලෝක මාෆියාවේ ලාංකික පුරුක තක්කඩි කොළඹ සන්නිය නොපෙනෙන්නේ කාටද...!
ඥාණසාරලාට, මහසෝනලාට, මහාකළු සිංහලයින් හට, සහ ත්රයිනිකායික හිමිවරු, බෙල්ලන්විල විමලරතන වැනි නා හිමිවරුන් හට...
පෘතුවියේ හොර පොල් කඩනා බෞද්ධ සංස්කෘතිය පුට්බෝලයකට සමාන කොට පයින් ගසමින් ව්යංගාර්ථයකින් කොළඹ හතේ පොන්ත නෝනලා මුලාකොට බුදු දහම වනසනා ලෝක මාෆියාවේ ලාංකික පුරුක මේ තක්කඩි කොළඹ සන්නිය නොපේනේද...
2017/03/01
Subscribe to:
Posts (Atom)







