Tuesday, February 28, 2017

දීපන්කෝ පුළුවන් නම් තොරතුරු..!


ලීඩර් ආයතනය තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නියම තොරතුරු ටිකක් ඉල්ලලා..!



මෙම තොරතුරු ජාතික ආරක්ෂාවට සම්බන්ධයැයි කියා තොරතුරු ලබා නොදී මග හැරීමට මේ අශීලාචාර නිලධාරීන් දෙදෙනා තැත් කළ හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අවදිව සිටිය යුතුය. මන්ද යත් අපරාධකරුවන්ට මහජන මුදලින් නීති විරෝධීව උපකාර කිරීම කිසි සේත්ම ජාතික ආරක්ෂාවට අදාල කාරණයක් නොවන බැවිනි.  

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.28, පෙ.ව‍‍.4.50)
සවිස්තරාත්මකව දැන ගන්න ලංකාඊනිව්ස් අඩවියට පිවිසෙන්න..

බුදු දහම වනසනා ලෝක මාෆියාවේ ලාංකික පුරුක තක්කඩි කොළඹ සන්නිය නොපෙනෙන්නේ කාටද...!

සමන්තබද්‍රගේ, හිමිගේ මීළඟ පාටිය pool පාටියක් ද??

ඥාණසාරලාට, මහසෝනලාට, මහාකළු සිංහලයින් හට, සහ ත්රයිනිකායික හිමිවරු, බෙල්ලන්විල විමලරතන වැනි නා හිමිවරුන් හට...                                      


පෘතුවියේ හොර පොල් කඩනා බෞද්ධ සංස්කෘතිය පුට්බෝලයකට සමාන කොට පයින් ගසමින් ව්යංගාර්ථයකින් කොළඹ හතේ පොන්ත නෝනලා මුලාකොට බුදු දහම වනසනා ලෝක මාෆියාවේ ලාංකික පුරුක මේ තක්කඩි කොළඹ සන්නිය නොපේනේද...

සෝභිතාවතාර
2017/03/01





Saturday, February 25, 2017

මූනං නිකං අාප්පයෙක් නෙවේ බිත්තර අාප්පයෙක්ද කොහෙද... හිටංං

(රට වෙනුවෙන් අපි) මල්ලිගේ ෆේස්බුක් පෝස්ට් (Face Book Post) එකට පොඩි කොමෙන්ටුවක්...
බයවෙන්න එපා සහෝදරයා වත්මන් ජනපති (මිස්ටහොපර්ස්) හීන්නූල් සූත්තරකාරයා. අවශ්යයම උනොත් ෂේප් එකේ සයිඩ් සීන් තියාගෙන ඉන්න කලවැද්දා ලව්වා ඒ ටිකත් නොකර ඉන්නට නොබැරි නැත.
තේරෙන්නේ නැද්ද උඹලට කලවැද්දව වෙන ක්රමයකට අැතුලට අරන් නිකං පැත්තකින් තියල වගේ පෙනුනට මොකක් හරි අසීරු තත්ත්වයක් ඔය පන්නලා දාපු දූෂිත හොර නඩේ රටට සිද්ධ කරන්න හැදුවොත් බලාගන්න පුළුවන් වේවි එදාට අාප්පයාගේ තරම.. ඕං.... 

නැතුව ඉතින් අඩි 6 ක් පාෙලව යටට යන්න කැමති කවුද බං නිකං නිස්කාරනේ... උන් හාෙරකං කරල අපි පව් ගෙවන්නේ මක්කටෙයි නැද්ද මං කියන්නේ...

කෝමේ ජිරිජේන අාප්පයා ගැන අර බොක්සිං ගාෙයියයි මලයිනුයි, කාලකන්නි පාවාදුන් ව්යාඝ්රාවංශයයි, ලොංහැලිච්චි නාකිරැවුලා ෂීයාපප්පයි, මොට්ටපාලගේ ෆයිල්වග්ගයට යටවෙලා අසරනව සිටිනා යන එන මං නැතුව හිටපු දිනේෂාලයයි, 2500යෙන් මාසයක් කන්න පුලුවන් කියපු ගොබ්බ අාර්ථිකටියුෂන් කාරයයි දැනගෙන හිටිය තරම හොඳටෝම මදි හිටං... අම්මපා...

මූනං නිකම්ම නිකං අාප්පයෙක් නෙමේ බිත්තර අාප්පයෙක්ද කොහේද.... හිටංං.... අනේද කියන්නේ...

අලි බබා සහ හොරු 40 හ මේ විදියට දිගටම රටේ සබුද්ධික දේදුනු ප්රජාවට වද දෙන්න ගත්තොත් අනේ අම්මපා ඔබ කියනවා වගේ රටේ විනය හදන්න ඒ ටික හරි කොරන්නම වෙනවා. නැද්ද මං කියන්නේ බොරුද..!

එහෙම උනොත් ඉතින් හොර නඩේටයි උන්ට ගෑවිච්ච ගෑවිච්චි හැම එකාටමයි ඉතින් සාෙරි ඩොට්කොම් තමයි.

කොහොමත් ජෝතීෂ්යයට අනුව රටේ ඉදිරි කාලය 2020 ත් පහුවනතෙක්ම හොරු සහ දූෂිතයින් හට යහපත් වන කාලයක් නොවනු අැත. දුක් විඳිනා අහිංසක අවංක අදූෂිත ජනතාවගේ කල දසාව යහපත් වන කාලයයි. 

එය නිර්පාක්ෂික බහුශෘත ජෝතීර්වේදීන්ගේ නියත අනාවැකියක් බව අවධාරනය කරමු.

 සෝභිතාවතාර 
http://sobithawathara.blogspot.com/2017/02/blog-post_25.html

Thursday, February 23, 2017

යකෝ උඹ බුදිද?

අතින් සතයක් හෝ වියදම් නොකර කෝටි 1500 ක ව්‍යාපාරයක් අයිතිකර ගන්නා අපූරු බිස්නස් එකක්..! වැගපිටියගේ ETI සෙල්ලමට ජනාධිපතිගේ නමත් විකුණයි..!!


(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.23, පෙ.ව‍.7.25) රාජපක්ෂ රෙජීමයේ වනචර දශකයේ පාලන සමයේදී රාජපක්ෂලා යටතේ තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව අවභාවිතා කරමින් මහජන මුදල් බිලියන ගණනක් රාජපක්ෂලා සමග එක්ව සාක්කු වල රුවා ගත් දූෂිත ව්‍යාපාරිකයෙකු වූ ලාෆ් ගෑස් අධිපති ඩබ්. එච්. කේ. වැගපිටිය යලිත් වරක් යහපාලනය යටතේ ද ශ්‍රී ලංකා මහ බැංකුව අවභාවිත කරමින් රුපියල් බිලියන 15 ක් ගසා කෑමට සූදානම් වීමේ දුෂ්ඨ කුමන්ත්‍රණයක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත අනාවරණය වී තිබේ.

“යකෝ උඹ බුදිද?“ යි ඇසීමට කිසිවෙකු නැති වීම ගැන යහපාලනප්‍රේමී ජනතාවට ඇත්තේ කම්පාවකි.

යහපාලන ආණ්ඩුව පැමිණ වසර 2 ක් ගියද කොටස් වෙළඳ පොලේ වංචා කළ එකදු දූෂිත ව්‍යාපාරිකයෙකුටවත් මේ දක්වා විරුද්ධව කටයුතු කර නැත. එසේ කළා නම් වැගපිටියලා අද යලිත් වරක් මෙවැනි කූඨ ගණු දෙනු කිරීමට ඉදිරියට එන්නේ ද නැත.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය........
සවිස්තරාත්මකව දැනගන්න පහත අඩවියට පිවිසෙන්න..
https://t.co/xsS90oh5pp

Tuesday, February 21, 2017

රටේ දරුවන්ගේ බොරු අප්පච්චී...


 රටේ දරුවන්ගේ බොරු අප්පච්චී...
රටේ දරුවන්ගේ බොරු අප්පච්චී නොහොත් මහින්දගේ යමපාලන යුගය තරම් අනාගත පරපුර ණය කරවූ පාදඩ යුගයක් ඉතිහාසයේ පහලව සිටි නරකම පාලකයා හෝ පාලිකාවවත් සිදු කර නැත.

2026 වන තුරු රටේ සමස්ථ ණය බර ඩොලර් කෝටි ලක්ෂ 3000 ඉක්මවා ජාතියේ ධනය කොස් අැට සිබිඩි ගනනට සිතා කාබාසිනියා කල (ලාල්කාන්තගේ වචනවලින් පවසන්නේ නම් බේබදු පියෙකු) මෝඩ තකතීරුවෙකු සේ දිනු නිදහසේ ගෞරවය සෝදා පාළුකොට දමා රට වෙනත් පැතිකඩකින් මහා විනාශයකට පාත්ර කරවා අැත. ඔබට මෙය රු.152/= න් වැඩිකර බැලීමෙන් අපරාධයේ සහ දූෂණයේ මහිමය සිතා ගත හැක.

ඉතින් අම්මේ තාත්තේ එන පොට හොඳ නෑ. අන්තර්ජාලය ඔස්සේ ඔබසැම මහා රැවටිල්ලකට පත් කරන්නටයි කුරුමානම. ඒ නිසා මේවා සියල්ල ගැන ඉතා හොඳින් සිතන්න. රෑ වැටුනු වලේ යලි කිසිදා රැයකදීවත්... දහවලකදීවත්... නොවැටෙන්නට වරක් දෙවරක් නොව සියක් වරක් හැඟීම්වලින් නොව දරුවන්ගේ අනාගතය ගැන සිතා බුද්ධියට ඉඩදී තීන්දු තීරන ගන්නට අදිටන් කර ගන්න.‍‍

සෝභිතාවතාර ඔබ සමගයි සැමදා කිසිවක් අපේක්ෂා නොකර රට වෙනුවෙන්...
http://sobithawathara.blogspot.com/

Sunday, February 19, 2017

පැරදුණු මහින්දව ගෙදර පැන්නවූ දුරකථන ඇමතුම් දෙක එළියට; මහින්ද වික්ෂිත්ත වෙයි (Exclusive)

පැරදුණු මහින්දව ගෙදර පැන්නවූ දුරකථන ඇමතුම් දෙක එළියට; මහින්ද වික්ෂිත්ත වෙයි (Exclusive)


2015 ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරණයෙන් මෙරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්කළ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු ගෙදර නොයා කරන්නට ගිය හමුදා කුමන්ත්‍රණයත්, එය බිඳ දැමු අතිවිශේෂ දුරකථන ඇමතුම් දෙක සම්බන්ධයෙන් වන තොරතුරු මේ වන විට මුදා හැර තිබේ.


එදා පරාජිත කුප්‍රකට පර්සි මහින්ද කියා සිටියේ තමා ඉතා පහසුවෙන් සරලව බලය හැරදා පැමිණි බවයි. එහෙත් එවක ඒකාධිපති රෙජීමාධිපති පර්සි මහේන්ද්‍ර නොහොත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රෙජිමාධිපතිවරුන් තම බලය බලහත්කාරයෙන් පවත්වා ගෙන යෑමට සිදුකළ සැලැස්ම අනාවරණය වී ඇත. මෙය අනාවරණය වීමත් සමඟම මේ වන විට වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ දැඩි වික්ෂිප්තභාවයටත්, අසීරුතාවයටත් පත්ව ඇතිබව මහින්ද රාජපක්ෂගේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ එම බලලෝභයෙන් මත් වුණු රාජපක්ෂවරුන්ගේ අතිබිහිසුණු සැලැස්ම ගැන වූ අද්විතීය අනාවරණයයි.
දැනගන්න පිවිසෙන්න.....

සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවයේ 2015 ජනවාරි 08 න් අැරඹි රට හදන පොදු හටනේ දෙවන සහ අවසන් අධියර වන 2020 අවසන් මෙහෙයුමේදී නව්ය වූ දේශපාලනික න්යාය පත්රයක් සහ සංස්කෘතියක්ද සමග නව්ය වූ නවමු නායකත්වයක්ද සමගින් අප ඔබ සැමගේම දූදරුවන් සහ අනාගත පරපුර වෙනුවෙන් සෝභිත හිමිපානන්ගේ සිහිනය සැබෑ කරනු වස් එකම කඳවුරකට ගාල්වී හිටපු සහ පවතිනා සොරුන් සහ දූෂිතයින් සියල්ලෝම අතුගා දැමීමට අදිටන් කර ගනිමු.
මේ අතරම සිටිනා පාරිශුද්ධ සියල්ලෝම නව කඳවුර වෙත අාරාධනා කර ගනිමු.
සෝභිතාවතාර
ඔබ සැමට තුණුරුවන්ගේ සරණයි සියළු දෙවි රැකවරනයි
http://sobithawathara.blogspot.com/


පැරදුණු මහින්දව ගෙදර පැන්නවූ දුරකථන ඇමතුම් දෙක එළියට; මහින්ද වික්ෂිත්ත වෙයි (Exclusive)

Tuesday, February 14, 2017

මෙරටේ අහිංසක අබුද්ධිකයින් තුල පවතිනා ලොකුම සිහිනය සහ විහිළුවට ඉතා කෙටි පිලිතූරක්...

====================================================
මෙරටේ අහිංසක අබුද්ධිකයින් තුල පවතිනා ලොකුම සිහිනය සහ විහිළුවට ඉතා කෙටි පිලිතූරක්...
====================================================
හිටපු ජනපති රට කලේ මර්වියාගේ නීති පොතෙන්ද...! ගෝඨාගේ නීති පොතෙන්ද...! නැතිනම් විමලෙගේ නීති පොතෙන්ද...! නොඑසේනම් ලමයි වඩාගෙන රට්ටු රවටමින් තමාම ගෙන ගිය සටකපට චංචනික නීති පොතෙන්ද...

නමුත් ඒවාට රැවටුන අහිංසක අාච්චිලා සීයලා වගේ අතාර්කික ඔලු ගෙඩි නොවේ සහෝදරයා අද වර්තමාන සමාජයේ සිටින්නේ. වත්මන් පරපුර ගොඩ නැගෙන්නේ හැඟීවලින් අඳ ගොළු බිහිරිව නොවේ. සබුද්ධික විඥාණයෙන් යුතුවයි.

ඒ නිසා ඔබලා කොතෙක් උත්සාහ කලත් අතට අාපු කුරුල්ලා බල තන්හාව නිසා නැති කර ගත්ත හිටපු ජනපති මහින්දව යලි බලයට ගෙන ඒම ලෝකයේ පවතිනා ලොකුම සිහිනය සහ විහිළුව වේ.

අපිටත් දුකයි තමයි. ඒත් මොනවා කරන්නද. යඵාර්තය එයයි.

සෝභිතාවතාර.