Thursday, February 23, 2017

යකෝ උඹ බුදිද?

අතින් සතයක් හෝ වියදම් නොකර කෝටි 1500 ක ව්‍යාපාරයක් අයිතිකර ගන්නා අපූරු බිස්නස් එකක්..! වැගපිටියගේ ETI සෙල්ලමට ජනාධිපතිගේ නමත් විකුණයි..!!


(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.23, පෙ.ව‍.7.25) රාජපක්ෂ රෙජීමයේ වනචර දශකයේ පාලන සමයේදී රාජපක්ෂලා යටතේ තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව අවභාවිතා කරමින් මහජන මුදල් බිලියන ගණනක් රාජපක්ෂලා සමග එක්ව සාක්කු වල රුවා ගත් දූෂිත ව්‍යාපාරිකයෙකු වූ ලාෆ් ගෑස් අධිපති ඩබ්. එච්. කේ. වැගපිටිය යලිත් වරක් යහපාලනය යටතේ ද ශ්‍රී ලංකා මහ බැංකුව අවභාවිත කරමින් රුපියල් බිලියන 15 ක් ගසා කෑමට සූදානම් වීමේ දුෂ්ඨ කුමන්ත්‍රණයක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත අනාවරණය වී තිබේ.

“යකෝ උඹ බුදිද?“ යි ඇසීමට කිසිවෙකු නැති වීම ගැන යහපාලනප්‍රේමී ජනතාවට ඇත්තේ කම්පාවකි.

යහපාලන ආණ්ඩුව පැමිණ වසර 2 ක් ගියද කොටස් වෙළඳ පොලේ වංචා කළ එකදු දූෂිත ව්‍යාපාරිකයෙකුටවත් මේ දක්වා විරුද්ධව කටයුතු කර නැත. එසේ කළා නම් වැගපිටියලා අද යලිත් වරක් මෙවැනි කූඨ ගණු දෙනු කිරීමට ඉදිරියට එන්නේ ද නැත.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය........
සවිස්තරාත්මකව දැනගන්න පහත අඩවියට පිවිසෙන්න..
https://t.co/xsS90oh5pp

No comments:

Post a Comment