Wednesday, February 3, 2016

21 සියවසේ ලාංකේය සංහිඳියාවේ නියමුවානන් වහන්සේ 68 වැනි ජාතික නිදහස් දිනයේදී බැතිසිතින් සිහිපත් කරමු.

සෝභිත මාහිමිපානෝ අප අතර සැමදාමත් ජීවමානයි

21 සියවසේ ලාංකේය සංහිඳියාවේ නියමුවානන් වහන්සේ 68 වැනි ජාතික නිදහස් දිනයේදී බැතිසිතින් සිහිපත් කරමු.



















මුල් පිටුව අද නැවතත්...    


සෝභිත මාහිමිපානෝ අප අතර සැමදාමත් ජීවමානයි

උන්වහන්සේගේ අාත්මීය අාශිර්වාදය අැතිව උන්වහන්සේගේ චිත්ත අභිප්‍රායයේ නාමයෙන් උන්වහන්සේගේ තෝරාගැනීමේ ගෞරවයට පත් සත්පුරවැසියා විසින් උන්වහන්සේට නිවන් සුව පිනිස  සෝභිතාවතාර බ්ලොඩ් අඩවිය නාමයෙන් යහපාලනයට වසරක් සපිරෙන අතිඋතුම් අද (2016/01/08) දිනයේ සිට පවත්වාගෙන යනු ලබයි.

එහෙයින් අවශ්‍ය තන්හිදී සත්පුරවැසියා සෝභිතාවතාරද වේ...


ජාති, අාගම්, කුලමල භේදයෙන් තොරව සැමගේම ඉමහත් ගෞරවාදරයට පාත්‍රව සිට ශාරීරික වශයෙන් අප අතරින් වෙන්ව ගියේ අන් කිසිවක් නිසා නොව බාධාවලින් තොරව වඩාත් හොඳින් තම අරමුන කරා පිවිසීමට බවයි උන්වහන්සේ සිහිනෙන් පැමින සත්පුරවැසියාට පවසා සිටියේ...

යහපාලන නායකකාරකාදීන් හමුවීමට, අදහස් පල කිරීමට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබා දීමට වෙනදා පැවති බාධා කිසිවක් දැන් නොමැති බවයි උන්වහන්සේගේ නවතම අදහස. තමන්වහන්සේ හට සිත් පහල වුනු ඕනෑම මොහොතක අාත්මිකව ඔවුන්ගේ නිදි යහන කරා පිවිස හෝ දැන්විය යුතුදේත් උපදේශනයත් නිසි ලෙස සිදුකර අරමුන සාක්ෂාත් වන තුරු උත්සාහය අත්නොහලන බවත්.. 

යම් ලෙසකින් සැමට සාධාරන සමාජයක් බිහිකිරීම වෙනුවෙන් යන්නාවූ මේ ගමන් මග හරස් කිරීමට හෝ එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන්නන් හට නිසි දඞූවම් පැමිනවීමට පසුබට නොවන බවත් පවසා සිටියී. 
 (අාරම්භක පිටු නැවත බැලීමට පහල Old Post වලට පිවිසෙන්න)

Tuesday, February 2, 2016

සෝභිතාවතාරයෙන් අකුණු සැරයක්...

පුවතa.... (2016/02/02)

----------------------------------------------------------------------------------------------------------------------







‘ජනපති පක්ෂය ආරක්ෂා කිරීමට යයි කියමින් කරන මේ ප්‍රෝඩාව අපට අනුමත කළ නොහැක‘ -මාදුලුවාවේ සෝභිත හිමි අපවත් නොවී මේ වනතුරු ජීවත්ව සිටියා නම් කියන කතාව මෙන්න


(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.01, ප.ව‍.11.30) අපි, රටේ ජනතාව, .......... 
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
      http://www.lankaenews.com/news/3448/si


----------------------------------------------------------------------------------------------------------------------

එක්නැලිගොඩ මාරයන් කොටුවන විට එක්නැලිගොඩ කොටියා වූවා සේම තජුඩීන් මාරයන් කොටුවෙද්දී තජුඩීන් ජිහාඩ් කාරයෙක් වනවා ඇත -යෝෂිතගේ හිරේ යාම ගැන චන්ද්‍රගුප්තගේ විග්‍රහය


(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.01, ප.ව‍.11.50)  යෝෂිත රාජපක‍්ෂ රටේ නීතියේ ග්‍රහණයට හසුවීම යහපාලප්‍රේමී ජනයා අස්වසාලූ ආරංචියක් විය.  ජනවාරි 8 වෙනිදා වෙනසට දායකවූ 64 ලක‍්ෂයක් ජනතාව අපේක‍්ෂා කළේ යහපත් රටකි. එහි වාසය කළ යුත්තේ සාධාරණ සමාජයක් බවය.
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
                                                                                 http://www.lankaenews.com/news/3449/si

--------------------------------------------------------------

---------------------------------------------------------------
ඉහත පුවත් සම්බන්ධයෙන් සෝභිතාවතාර තම අදහස මෙසේ අකුණු ගසයි..

පෘතග්ජනයින් ලෙස යම් යම් අයට යම් යම් අාකාරයේ සාධනීය සහ අසාධනීය ලක්ෂන වර්තමාන ලාංකේය දේශපාලන කරලිය තුල නිරූපනය උවත්..

අාත්මීය වශයෙන් තම අභිප්රායය සහ සිහිනය මුදුන් පත් වන තුරු බවය හැර නොයමින් විශ්වයේ සැරිසරනා තමන් වහන්සේ හට පෙනී යන අාකාරයට ජනපති/අගමැති වත්මන් නායක සුසංයෝගයේ ක්රියාකාරකම් බොහෝමයක් දෑ පරිනත දේශපාලනයේ උත්කෘෂ්ඨ උපාය මාර්ග බව පවසා සිටියී.

ඉතාමත් නුදුරු අනාගතයේදීම ලාංකේය දේශපාලන විශ්ව කෝෂය ලොව මවිත කරවන ලොවට පූර්වාදර්ශ සපයන අාකාරයේ උඩුයටිකුරු වීමක් දක්නට ලැබෙනු නියත බව වදාරයි.

ඒ වාගේම උන් වහන්සේ අවධාරනය කර සිටිනවා මොනයම් බලවේගයක් නිසා හෝ එකී යුග අවශ්‍යතාව ගිලිහී ගියහොත් හෝ ගිලිහවනු ලැබුවහොත් තමන් වහන්සේ හා පෙරකල අත්වැල් බැඳ සිටි සියළුම සිවිල් ක්රියාදරයින්, සංවිධාන සහ මුළු රටම එකට පෙල ගස්වා පවතින සියළුම දේශපාලන සංවිධාන බලවේග සුන්නත් දූලි කර තමන් යටතට ගෙන පූර්න ජනතාවාදී අලුත්ම අලුත් අාණ්ඩුවක් පිහිටුවීමට නායකත්වයට සුදුසුම උචිතම පුද්ගලයාගේ අාත්මය තුලට පිවිස තමන් වහන්සේ යලි විජරාමාන වන බව අතිශෝක්තියක් නොවන බව......

සෝභිතාවතාර 



Sunday, January 31, 2016

හිටපු ජනපතිදුන්ට, සෝභිතාවතාර වෙනුවෙන් සත්පුරවැසියාගෙන් සංවේදී සටහනක්...

පුවතක්..! (2016/01/30)
-----------------------------------------------------------------

fhdaIs; ysf¾ ±uqjdu
uyskaof.a oEig wd l÷¿ ì÷ .ek 
kdu,af.ka igykla

http://www.gossiplankanews.com/2016/01/namals-fb-comment-on-mahindas-tears.html

wo iji lvqfj, wêlrKfha§ fhdaIs; rdcmlaI Èk 14 l ld,hla i|yd isr.; lsÍfï ksfhda.h ,enqK wjia:dfõ uq,ajrg uyskao rdcmlaI ysgmq ckm;sjrhdf.a oEfia l÷¿ ;ud ÿgq nj mjiñka kdu,a ish f*aia nqla msgqfõ igykla ;nd we;'



-----------------------------------------------------------------
හිටපු ජනපතිඳුන්ට, සෝභිතාවතාර වෙනුවෙන් සත්පුරවැසියාගෙන් සංවේදී සටහනක්...

ත්රිවිද හමුදාපතිවරුනුත්, ත්‍රිවිද හමුදාවත් පොලිසියත් සමග සියළු දේශපාලනික පක්ෂවලද, අාගමික නායකකාරකාදීන්ගේද පූර්න අාශිර්වාදයෙන්ද රටේම ජනතාවගේත් නොමද සහායෙන් අති විශිෂ්ඨ වූ දේශපාලනික නායකත්වයක් ලබා දෙමින් යුද්ධය ජය ගත් පියානනි...

ඔබතුමාගේ පමනක් නොව රටේ දරුවන් ම්ලේඡ්ච අාකාරයෙන් කොටින් විසින් මරා දැමූ අවස්ථාවලදීත් ඔය තාත්තගේ අැස්වල කඳුළු අපි දැක නැතුවා නොවේ. ඒ කියන්නේ ඔබට ඔබේ දරුවන් හා සමාන ලෙසින්ම රටේ දරුවන් වෙනුවෙන්ද උණුවන හදවතක් තිබිලා තියෙනවා කියන එක නොවේද..

හිටපු ජනපති තුමනි අපට පහු පහු වන විට අැතිවුනු ප්රශ්නයත් එයම තමයි. ඒ උණුවන හදවත දැන් කෝ යන්නයි..!

අපි ඔබට කොතරම් අාදරය කලාද කියනවානම් යුද්ධය ජයග්රහනය කර ඔබ මිනිසුන් අතරට ගොස් අත් අල්ල අල්ල යුධ උන්මාදයෙන් පසුවූූ වකවානුවේ ඔබ ගැන සත්පුරවැසියාට අැති වුනු බය සුළුපටු උනේ නැහැ. විස කටුවක් හෝ ඒඩ්ස් වෛරසයක් ඔබේ අතේ උලා සැඟව ඉතිරි උනු කොටින් ඔබ විනාස කරාවි යයි තිබුනු බය නිසා සත්පුරවැසියා ඔබට බැනල දොස් කියල අපි වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් ඔබ තව චිරාත් කාලයක් අාරක්ෂිතව ඉන්න ඕන කියල අවවාද කරල සංදේශයක් එවන්නටත් යෙදුන. ඒක එව්වේ නිකම්ම නිකම් නොවේ. රු.2500/- ක් වටිනා සන්නස් කොපුවක බහාලයි. ඒ වගේම ඒක සත්පුරවැසියා අත්සන් තැබුවේ ඔබ වෙනුවෙන් හදතුල කැකැරුනු ලෙයින් අත්සන් කරලයි. පිහියකින් තම අත පලා ගැලූ ඒ ලෙයින් අත්සන් කලත් ඒ මොහොතටත් ලේ කැටිගැසී තිබුනු නිසා පෑන් තුඩින් අත්සන කල නොහැකි උනා. පසුව ලිපිය මත ලේ තවරා ඒ මත පෑන් තුඩින් අත්සන තැබුවෙමි.

නමුත් ඒව ඔබ වටේ හිටපු නූගත් ලේකම්ලා ඔබට බලන්නවත් දුන්නාදැයි අප නොදනී. නමුත් ඔවුන් අපෙන් ඒවා බාර ගන්නේ (අා ජනාධිපතිතුමා ගමේ මිනිහා දැන් හාන්සිපුටුවේ ඉඳන් ඉන්නේ ගෙනිච්ච ගමන්ම බලනවායි කියමිනුයි. (අපොයි මගේ 2500/-...ය)

සුවිශේෂී පාලකයෙකු කිසිවිටකත් ගමේ තිබුනු යාළුමිත්තර කමට පත්වීම් සිදු නොකොට යුතුය. රටක උගතුන් බිහි කරන්නේ ගස්ගෙඩි කඩාපු වඳුරන් හට දැලිපිහි දීලා දුන් එකාත් විනාශයට පත් වන්නට නොවේ රටට වැඩ ගන්නටය.

ඒ වගේ ලේ වලින් අත්සන් කරපු ලිපි, සන්දේශ ඔබට තවත් ලැබිලා තියෙනවද රාජපක්ෂ මැතිතුමනි.. අපි ඔබට බොරුවට නෙමේ අැත්තටම අාදරේ කලා. නමුත් වැරදි භාවිතාවන් නිසාද, පුතුන්ගේ අත්තනෝමතික ක්‍රියා මව සැඟවූ නිසාද, වැරදි උපදේශකයින් නිසාද, අවස්ථාවාදී දේශපාලන මිතුරන් නිසාද, බලයෙන් අන්ධව උමතු වූ නිසාද ඔබ විනාශ විය. නෝබේල් සාම ත්යාගය ලැබීමට වරම් තිබු ඔබ ඒ සියල්ල බල තන්හාව නිසා නැති කර ගත්තේය. 

ඔබේ වැරදි කල්ක්රියාවන් නිසා ඔබේ අඩි 10 දිග බැනරය (අදටත්) ගෙදර බිත්තියේ තිබියදී අපි ගිහින් ඔබට විරුද්ධව අපේ පරමාධිපත්යය බලය පාවිච්චි කලා. ඒවාට කවුද පලි.. අපිද..! නෑ..  තීරන කියන්නේ ඒවාටයි.

දැන් ඔබ අත්හැරීම පිලිබඳ වත්මන් ජනපතිඳුන්ගෙනුත්, රාජ්‍යය පාලකයෙකුගේ හැසිරීම වත්මන් අගමැතිඳුන්ගෙනුත්, භාර්යාවන් කටයුතු කල යුතු අාකාරය වත්මන් ජනපති, අගමැති අාර්යාවන්ගෙනුත් උගතමනා ශිල්පයමයි මතු රැකෙනා...

ඔබගේ පුත්තුන්ට දේශපාලන අනාගතයක් නැති වේවි කියන හුබස් බියටවත් දේශපාලනය කරන්න හිතන්න එපා. ඔයාට වගේම වත්මන් ජනපතිටත් පුත්තු ඉන්නවා. අගමැතිතුමාත් තව ටික කාලෙකින් පුතෙක් ගේනවලු.. එයාල ඔයත් එක්ක හොඳ යාළුකමින් හිටපු හොඳ මිතුරන්, පුතාලට වැරදි හදාගන්න කියන්න. ඔබ අවෛරී වෙන්න. එවිට මෛත්තිරීපාල සිරිසේන මැතිතුමා සියල්ල අමතක කර දමාවි. එතුමා ඔබට වඩා ගොඩාක් චෛතසික වශයෙන් දියුණු බව 2015 ජනවාරි 08 න් පසු සිදු උනු හැම දේකින්ම අපි දැක්ක.

ඒ නිසා ඔබ වෙනුවෙන් එයාල තුලත්, රටවැසියන් තුලත් ඉතිරිවෙලා තියෙන අාදරය අනුකම්පාව නැති කරගන්න එපා ඔය වටේ ඉන්න යන එනමං නැති වෙලා ඉන්න උන්ගේ බහට රැවටිලා. නූගත් මිත්තරයින්ට වඩා උගත් හතුරා සහ ප්රතිවාදියා විශ්වාස කරන්න. ඔබ දඟලන්න දඟලන්න ඔබ තව තවත් හිරවෙනවා, කොටුවෙනවා, විනාශවෙනවා.

රටේ ජනතාව වගේම වත්මන් නායක සුසංයෝගයම ඉතා හොඳින් දන්නවා ඔබ යමක් කල බව. ඒවා ඔබෙන් සිදුවුනු වැරදිවලට වඩා වටින බවත් දන්නවා. නමුත් දැන් ඔබ ඒවාට විසඳුම් සොයනා අාකාරය අනුව ඔබට නෝචාන්ස්..

ඔබ වන්න අශෝක අධිරාජ්‍යයා වාගේ. සිදුවුනු සියල්ල මෙනෙහි කරන්න. සියල්ලෙහි යථාර්ථය අවබෝධ කරගන්න. රට හමුවේ පැහැදිලි පාපෝච්චාරනයක් කරන්න. දේශපාලනයෙන් සමු ගන්න. විශිෂ්ඨ උපදේශකවරයෙකු වන්න.

අපේ දරුවන්ට යුද්ධයට දේශපාලන නායකත්වය දුන් රජිඳුන් නමස්කාර කරන්න එන්නට ඉඩ සලසන්න. අාඩම්බරකාර තාත්තා දැන් ඉතින් අාඩම්බරකාර සීයා වෙන්න. එහි ලස්සනක් මිස අවලස්සනක් නැහැ කිසිම..

නොඑසේව දේශපාලන පොරපිටියේ කුණුවෙන්න එපා තවදුරටත්. දැන් අැති ඕනම දේකට කාලයක් තියෙනවා. මේ ඔබේ කාලය නොවේ. අනිකුත් ප්රවීනයින්ගේ පරිනතභාවයන්ගේ සහ සම්බන්ධතාවයන්ගේ පලය රටට උකහා ගන්නා කාලයයි මේ. රටේ අනාගත පරපුරේ යහපත උදෙසා ඔබද අත්හැරිය යුතු කාලයයි. ඔබේ සියළු වැරදිවලට සමාව දෙන්න මුළු රටමත් විශේෂයෙන් වත්මන් නායක දෙපලත් මුළු හදින් සූදානම් බව විශ්වාසයි.

ඊට අකීකරුව නැවතත් ඔබ බදාගන්නට ගියහොත් නම් සෝභිතාවතාරයේ ශාපයට ලක්වන්නට සිදුවනවා අනිවාර්යයයි.

වැරදි අැතොත් සමා කරන්න. අවධානමක් අරන් උවත් අප මේ කියන්නේ ඔබ වෙනුවෙන් අදටත් අැති අාදරයටයි. වටේ ඉන්න ගොබිලුන් කැහැපොට ගසමින් ඔබට අංතට්ටු පලඳවන්නේ (අන්දවන්නේ) උන්ගේ දූෂන යටපත් කරගෙන උන්ට ගොඩයන්නයි. රැවටෙන්න එපා. අහුවෙන්නම එපා විශේෂයෙන් උපත ලබනට ගැබක් සොයනා අාත්මයක් නැති ගන්දබ්බයා(පිල) ගෙනුයි, පාවාදීමේ ගිනස් වාර්තා හිමි තවමත් සීගිරිය නුදුටු අයගෙනුයි, වයසට යනකොට පොඩි ලමයි කරන වැඩ පෙන්නන සුදු රැවුල්කාර සීයාපප්පා ගෙනුයි.

ඉතාමත්ම ස්තුතියී. 
මම සෝභිතාවතාරයේ හඩ අවධිකරනා සත්පුරවැසියායි.

Saturday, January 30, 2016

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ව්‍යවස්‌ථා විරෝධියි - උදය ගම්මන්පිල... පුවතක්..!

පුවතක්..!
-----------------------------------------------------------------
ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ව්‍යවස්‌ථා විරෝධියි - උදය ගම්මන්පිල... පුවතක්..!
(http://www.hot.gossiplankanews.com/2016/01/udaya-gammanpila.html)
-----------------------------------------------------------------
අමානුශිකවාදී පුවතට සත්පුරවැසියාගෙන් මානුශවාදී අාකල්පයක්.
-----------------------------------------------------------------
ඒක හරි කියමුකෝ දැනට ජානතාවාදී නොවන ලෙස හැදූ ඒ ව්යවස්ථාවේ අානුභාවය නිසා..!

නමුත් සංහිඳියාව අගයනවානම්.. මනුස්සකම තියෙනවානම් අනිකාටත් තමන්ගේ එකාට වගේ අාදරය කරන්න කරුණාව පාන්න පුළුවන්නම්, ඒ මිනිස්සුන්ගේ ලෙයින් දහඩියෙන් හැදූ, වැඩූ, නෙලූ තේ දළු, ලූණු, මිරිස්, බව බෝග අපි කාල, බීල තියෙනවානම් බැයිද.. අපිට හැම දෙයක් දිහාම ටිකක්වත් මානුශවාදීව බලන්න... උසස් මනසක් අැතිව උපන්න පිනටවත්.. මනුශ්‍යයින් වගේ හිතන්න.. ක්රියාකරන්න... මෘගයින් වගේ.. දඩබල්ලන් වගේ.. නොවී ඉන්න..!

මේ වගේ ප්‍රශ්නවලට තියෙන හොඳම උත්තරේ විශේෂ අවස්ථාවලදී ලෝකෙටම තේරෙන්න ජාත්යන්තර භාෂාවකිවන් කිව්වනම් ගම්මන්පිල මොකක් කියයිද දන්නෑ.. 

සත්පුරවැසියා සෝභිතාවතාර වෙනුවෙන්..

Wednesday, January 27, 2016

සියළු යුගයන් තුල - ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල කළ භීෂණය සොයා බැලීම - අත්‍යාවශ්‍යයි...

පුවත්.... (2016/01/26)


සියළු යුගයන් තුල - ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල

 කළ භීෂණය සොයා බැලීම - අත්‍යාවශ්‍යයි...

-----------------------------------------------------------------

රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල කළ භීෂණය සොයා බැලීමට ජනාධිපති කොමිසමක් ඉල්ලා කළ ආරම්භක උද්ඝෝෂණයේ සේයාරූ


(ලංකා ඊ නිව්ස් -2016.ජන.26, ප.ව.11.40) රාජපක්ෂගේ භීෂණ යුගයේදී උතුරේත් දකුණේත් ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදහන් කිරීම්, පහර දීම්, තර්ජන හා බියවැද්දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතන වලට එරෙහිව සිදුකළ ප්‍රහාර ගිනි තැබීම් ඇතුලු ජනමාධ්‍ය නිදහසට එරෙහිව සිදුකළ සකළාකාරයේ අපරාධ පරීක්ෂා කෙරෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවන්නැයි වත්මන් යහපාලන ආණ්ඩුවට බල කෙරෙන විශේෂ ක්‍රියාන්විතය.......
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
http://www.lankaenews.com/news/3413/si
------------------------------------------------------------------------------------------------------------------------------
යහපාලන දරුවාට විශ්වයෙන් පනිවිඩයක්

මේ සම්බන්ධයෙන් සෝභිතාවතාර අඩවිය ඔස්සේ කිනම් අදහසක් ජනගත කල යුතුදැයි විමසා සත්පුරවැසියා විශ්වයට පනිවිඩයක් නිකුත් කරන්නට යෙදුනි..

ඊට පිලිතුරු ලෙස අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ අවධාරනය කල කාරනා පහත සටහන්ව අැත.

මඳක් කෝප සහගත මුහුනින් යුතුව උන්වහන්සේ පවසා සිටින්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ කාලාන්තරයක් පුරා සිදුවුනු මෙවන් බොහෝ නොවිසඳුනු කරුනු කාරනා නමැති ඝර්භය තුල මෝරා වැඩුනු... පීඩාවට පත් ජනීජනයා නමැති.. පීතෘත්වය විසින් සහජාත කල යහපාලන කලලය මෙලොවට බිහිව අැත්තේ බලකිරීම් බලන්නට නොව ඉෂ්ඨකිරීම් සිදු කිරීමට බවයි..

එනිසා උන්වහන්සේ විශ්වයේ සිට බලා හිඳිනුයේ යහපාලන දරුවාගේ වැඩීමත් සමග අපේක්ෂිත නිස්චිත කාරනා පිලිබඳ ඉල්ලීම් හෝ බලකිරීම් සිදුවන තුරු බලා නොසිට දින පොතකට හෝ කැලැන්ඩරයකට අනුව අදාල කර්තව්‍යයයන් නොපිරිහෙලා ඉෂ්ඨ සිද්ධ කිරීමට වග බලා ගත යුතු බවයි. ඉන් ඔබ්බට විසුරුනු විකල්පයක් යහපාලනයට තිබිය නොහැකි බවනම් ඉතාමත් දරුනු විලාසයකින් යුතුව පවසා සිටියේ සත්පුරවැසියාද බියට පත්කරවමිනි...
----------------------------------------------------------------------
මේවට කවුරුවත් අහිංසක මා සමග විරසක වන්නට නම් එපා උන්වහන්සේගේ ගති ස්වභාවය මට වඩා හොඳට සියල්ලෝම දන්නවානේ...

ස්තුතියී.
සෝභිතාවතාර පනිවිඩය ජනගත කල මා සත්පුරවැසියායි..


Sunday, January 24, 2016

සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්.. (සේයා/සේරා) (Seya/Sara)

පුවත්.... (2016/01/24)


සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්.. (සේයා/සේරා) (Seya/Sara)

-------------------------------------------------------------------------------------------------------------------------------------------

සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්..

^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.gossiplankanews.com/2016/01/seya-sandewmis-mother-speaks.html

----------------------------------------------------------------------------------------------------------
(සේයා/සේරා) (Seya/Sara) පොල්කිරි ලාබයි
-----------------------------------------------------------------------------------------------------------
මෙම සෝචනීය කාරනය සම්බන්ධයෙන් මා තුල කැකෑරුනු කාරනය සමාජගත කිරීමට අවස්ථාවක් ලැබීම වෙනුවෙන් අදාල මාධ්‍ය සහෘදයින් වෙනුවෙනුත්, ගොසිප්ලංකා වෙබ් අඩවියටත් පුවත් පතට අදහස් දැක්වූ අගතියට පත් සේයා දැරියගේ මෑණියන් හටත් ඉතාමත් ස්තූති වන්ත වෙමි.

මෙම සංවේදී කාරනය වෙනුවෙන් සමස්ථ සමාජයම ඉදිරියේදී මේ වෙනුවෙන් නැගී සිටින්න කියල මම අායාචනය කරනවා...

අගතියට පත් මෙම පවුල විනාශයෙන් ප්‍රපාතයට අැද වැටෙද්දී විකුනන්ඩ පුළුවන්නම් මීනී මස් හරි විකුනන් කන අපේ සමහර ව්‍යාපාරික ප්‍රජාව අදාල අපරාධය සිදුවූ වකවානුව තුල මෙම දැරියගේ නමට ඉතාමත් අාසන්න නමක් පිලිබඳ මහා ප්‍රචාරනයක් ගෙනගොස් පසුව ඒ නමින් පොල්කිරි පැකට්ටුවක් වෙළඳ පලට පිවිසියේය. මේවාට කියන්නේ තුච්ච වැඩ කියලයි. උනදේ වෙලා ඉවරයි හැබැයි මේ විකුනන සෑම පොල්කිරි පැකට්ටුවකින්ම අඩුම තරමින් රුපියලක්වත් මෙම අායතනය (සේයා/සේරා) දැරිය වෙනුවෙන් වෙන් නොකලහොත්..!
ස්තුතියී.
සෝභිතාවතාර...