Saturday, January 30, 2016

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ව්‍යවස්‌ථා විරෝධියි - උදය ගම්මන්පිල... පුවතක්..!

පුවතක්..!
-----------------------------------------------------------------
ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ව්‍යවස්‌ථා විරෝධියි - උදය ගම්මන්පිල... පුවතක්..!
(http://www.hot.gossiplankanews.com/2016/01/udaya-gammanpila.html)
-----------------------------------------------------------------
අමානුශිකවාදී පුවතට සත්පුරවැසියාගෙන් මානුශවාදී අාකල්පයක්.
-----------------------------------------------------------------
ඒක හරි කියමුකෝ දැනට ජානතාවාදී නොවන ලෙස හැදූ ඒ ව්යවස්ථාවේ අානුභාවය නිසා..!

නමුත් සංහිඳියාව අගයනවානම්.. මනුස්සකම තියෙනවානම් අනිකාටත් තමන්ගේ එකාට වගේ අාදරය කරන්න කරුණාව පාන්න පුළුවන්නම්, ඒ මිනිස්සුන්ගේ ලෙයින් දහඩියෙන් හැදූ, වැඩූ, නෙලූ තේ දළු, ලූණු, මිරිස්, බව බෝග අපි කාල, බීල තියෙනවානම් බැයිද.. අපිට හැම දෙයක් දිහාම ටිකක්වත් මානුශවාදීව බලන්න... උසස් මනසක් අැතිව උපන්න පිනටවත්.. මනුශ්‍යයින් වගේ හිතන්න.. ක්රියාකරන්න... මෘගයින් වගේ.. දඩබල්ලන් වගේ.. නොවී ඉන්න..!

මේ වගේ ප්‍රශ්නවලට තියෙන හොඳම උත්තරේ විශේෂ අවස්ථාවලදී ලෝකෙටම තේරෙන්න ජාත්යන්තර භාෂාවකිවන් කිව්වනම් ගම්මන්පිල මොකක් කියයිද දන්නෑ.. 

සත්පුරවැසියා සෝභිතාවතාර වෙනුවෙන්..

No comments:

Post a Comment