Sunday, January 24, 2016

සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්.. (සේයා/සේරා) (Seya/Sara)

පුවත්.... (2016/01/24)


සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්.. (සේයා/සේරා) (Seya/Sara)

-------------------------------------------------------------------------------------------------------------------------------------------

සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්..

^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.gossiplankanews.com/2016/01/seya-sandewmis-mother-speaks.html

----------------------------------------------------------------------------------------------------------
(සේයා/සේරා) (Seya/Sara) පොල්කිරි ලාබයි
-----------------------------------------------------------------------------------------------------------
මෙම සෝචනීය කාරනය සම්බන්ධයෙන් මා තුල කැකෑරුනු කාරනය සමාජගත කිරීමට අවස්ථාවක් ලැබීම වෙනුවෙන් අදාල මාධ්‍ය සහෘදයින් වෙනුවෙනුත්, ගොසිප්ලංකා වෙබ් අඩවියටත් පුවත් පතට අදහස් දැක්වූ අගතියට පත් සේයා දැරියගේ මෑණියන් හටත් ඉතාමත් ස්තූති වන්ත වෙමි.

මෙම සංවේදී කාරනය වෙනුවෙන් සමස්ථ සමාජයම ඉදිරියේදී මේ වෙනුවෙන් නැගී සිටින්න කියල මම අායාචනය කරනවා...

අගතියට පත් මෙම පවුල විනාශයෙන් ප්‍රපාතයට අැද වැටෙද්දී විකුනන්ඩ පුළුවන්නම් මීනී මස් හරි විකුනන් කන අපේ සමහර ව්‍යාපාරික ප්‍රජාව අදාල අපරාධය සිදුවූ වකවානුව තුල මෙම දැරියගේ නමට ඉතාමත් අාසන්න නමක් පිලිබඳ මහා ප්‍රචාරනයක් ගෙනගොස් පසුව ඒ නමින් පොල්කිරි පැකට්ටුවක් වෙළඳ පලට පිවිසියේය. මේවාට කියන්නේ තුච්ච වැඩ කියලයි. උනදේ වෙලා ඉවරයි හැබැයි මේ විකුනන සෑම පොල්කිරි පැකට්ටුවකින්ම අඩුම තරමින් රුපියලක්වත් මෙම අායතනය (සේයා/සේරා) දැරිය වෙනුවෙන් වෙන් නොකලහොත්..!
ස්තුතියී.
සෝභිතාවතාර... 

No comments:

Post a Comment