Tuesday, February 2, 2016

සෝභිතාවතාරයෙන් අකුණු සැරයක්...

පුවතa.... (2016/02/02)

----------------------------------------------------------------------------------------------------------------------







‘ජනපති පක්ෂය ආරක්ෂා කිරීමට යයි කියමින් කරන මේ ප්‍රෝඩාව අපට අනුමත කළ නොහැක‘ -මාදුලුවාවේ සෝභිත හිමි අපවත් නොවී මේ වනතුරු ජීවත්ව සිටියා නම් කියන කතාව මෙන්න


(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.01, ප.ව‍.11.30) අපි, රටේ ජනතාව, .......... 
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
      http://www.lankaenews.com/news/3448/si


----------------------------------------------------------------------------------------------------------------------

එක්නැලිගොඩ මාරයන් කොටුවන විට එක්නැලිගොඩ කොටියා වූවා සේම තජුඩීන් මාරයන් කොටුවෙද්දී තජුඩීන් ජිහාඩ් කාරයෙක් වනවා ඇත -යෝෂිතගේ හිරේ යාම ගැන චන්ද්‍රගුප්තගේ විග්‍රහය


(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.01, ප.ව‍.11.50)  යෝෂිත රාජපක‍්ෂ රටේ නීතියේ ග්‍රහණයට හසුවීම යහපාලප්‍රේමී ජනයා අස්වසාලූ ආරංචියක් විය.  ජනවාරි 8 වෙනිදා වෙනසට දායකවූ 64 ලක‍්ෂයක් ජනතාව අපේක‍්ෂා කළේ යහපත් රටකි. එහි වාසය කළ යුත්තේ සාධාරණ සමාජයක් බවය.
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
                                                                                 http://www.lankaenews.com/news/3449/si

--------------------------------------------------------------

---------------------------------------------------------------
ඉහත පුවත් සම්බන්ධයෙන් සෝභිතාවතාර තම අදහස මෙසේ අකුණු ගසයි..

පෘතග්ජනයින් ලෙස යම් යම් අයට යම් යම් අාකාරයේ සාධනීය සහ අසාධනීය ලක්ෂන වර්තමාන ලාංකේය දේශපාලන කරලිය තුල නිරූපනය උවත්..

අාත්මීය වශයෙන් තම අභිප්රායය සහ සිහිනය මුදුන් පත් වන තුරු බවය හැර නොයමින් විශ්වයේ සැරිසරනා තමන් වහන්සේ හට පෙනී යන අාකාරයට ජනපති/අගමැති වත්මන් නායක සුසංයෝගයේ ක්රියාකාරකම් බොහෝමයක් දෑ පරිනත දේශපාලනයේ උත්කෘෂ්ඨ උපාය මාර්ග බව පවසා සිටියී.

ඉතාමත් නුදුරු අනාගතයේදීම ලාංකේය දේශපාලන විශ්ව කෝෂය ලොව මවිත කරවන ලොවට පූර්වාදර්ශ සපයන අාකාරයේ උඩුයටිකුරු වීමක් දක්නට ලැබෙනු නියත බව වදාරයි.

ඒ වාගේම උන් වහන්සේ අවධාරනය කර සිටිනවා මොනයම් බලවේගයක් නිසා හෝ එකී යුග අවශ්‍යතාව ගිලිහී ගියහොත් හෝ ගිලිහවනු ලැබුවහොත් තමන් වහන්සේ හා පෙරකල අත්වැල් බැඳ සිටි සියළුම සිවිල් ක්රියාදරයින්, සංවිධාන සහ මුළු රටම එකට පෙල ගස්වා පවතින සියළුම දේශපාලන සංවිධාන බලවේග සුන්නත් දූලි කර තමන් යටතට ගෙන පූර්න ජනතාවාදී අලුත්ම අලුත් අාණ්ඩුවක් පිහිටුවීමට නායකත්වයට සුදුසුම උචිතම පුද්ගලයාගේ අාත්මය තුලට පිවිස තමන් වහන්සේ යලි විජරාමාන වන බව අතිශෝක්තියක් නොවන බව......

සෝභිතාවතාර 



No comments:

Post a Comment