Wednesday, January 27, 2016

සියළු යුගයන් තුල - ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල කළ භීෂණය සොයා බැලීම - අත්‍යාවශ්‍යයි...

පුවත්.... (2016/01/26)


සියළු යුගයන් තුල - ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල

 කළ භීෂණය සොයා බැලීම - අත්‍යාවශ්‍යයි...

-----------------------------------------------------------------

රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල කළ භීෂණය සොයා බැලීමට ජනාධිපති කොමිසමක් ඉල්ලා කළ ආරම්භක උද්ඝෝෂණයේ සේයාරූ


(ලංකා ඊ නිව්ස් -2016.ජන.26, ප.ව.11.40) රාජපක්ෂගේ භීෂණ යුගයේදී උතුරේත් දකුණේත් ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදහන් කිරීම්, පහර දීම්, තර්ජන හා බියවැද්දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතන වලට එරෙහිව සිදුකළ ප්‍රහාර ගිනි තැබීම් ඇතුලු ජනමාධ්‍ය නිදහසට එරෙහිව සිදුකළ සකළාකාරයේ අපරාධ පරීක්ෂා කෙරෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවන්නැයි වත්මන් යහපාලන ආණ්ඩුවට බල කෙරෙන විශේෂ ක්‍රියාන්විතය.......
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
http://www.lankaenews.com/news/3413/si
------------------------------------------------------------------------------------------------------------------------------
යහපාලන දරුවාට විශ්වයෙන් පනිවිඩයක්

මේ සම්බන්ධයෙන් සෝභිතාවතාර අඩවිය ඔස්සේ කිනම් අදහසක් ජනගත කල යුතුදැයි විමසා සත්පුරවැසියා විශ්වයට පනිවිඩයක් නිකුත් කරන්නට යෙදුනි..

ඊට පිලිතුරු ලෙස අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ අවධාරනය කල කාරනා පහත සටහන්ව අැත.

මඳක් කෝප සහගත මුහුනින් යුතුව උන්වහන්සේ පවසා සිටින්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ කාලාන්තරයක් පුරා සිදුවුනු මෙවන් බොහෝ නොවිසඳුනු කරුනු කාරනා නමැති ඝර්භය තුල මෝරා වැඩුනු... පීඩාවට පත් ජනීජනයා නමැති.. පීතෘත්වය විසින් සහජාත කල යහපාලන කලලය මෙලොවට බිහිව අැත්තේ බලකිරීම් බලන්නට නොව ඉෂ්ඨකිරීම් සිදු කිරීමට බවයි..

එනිසා උන්වහන්සේ විශ්වයේ සිට බලා හිඳිනුයේ යහපාලන දරුවාගේ වැඩීමත් සමග අපේක්ෂිත නිස්චිත කාරනා පිලිබඳ ඉල්ලීම් හෝ බලකිරීම් සිදුවන තුරු බලා නොසිට දින පොතකට හෝ කැලැන්ඩරයකට අනුව අදාල කර්තව්‍යයයන් නොපිරිහෙලා ඉෂ්ඨ සිද්ධ කිරීමට වග බලා ගත යුතු බවයි. ඉන් ඔබ්බට විසුරුනු විකල්පයක් යහපාලනයට තිබිය නොහැකි බවනම් ඉතාමත් දරුනු විලාසයකින් යුතුව පවසා සිටියේ සත්පුරවැසියාද බියට පත්කරවමිනි...
----------------------------------------------------------------------
මේවට කවුරුවත් අහිංසක මා සමග විරසක වන්නට නම් එපා උන්වහන්සේගේ ගති ස්වභාවය මට වඩා හොඳට සියල්ලෝම දන්නවානේ...

ස්තුතියී.
සෝභිතාවතාර පනිවිඩය ජනගත කල මා සත්පුරවැසියායි..


No comments:

Post a Comment