Monday, April 29, 2019

Danger - SMV (Social Media Virus) ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙන ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල සමාජ/තාක්ෂන අන්තවාදය, සමාජ/තාක්ෂන ත්රස්තවාදය, නමැති මාරක සමාජ මාධ්යය වෙෙරසයෙන් (SMV) සමස්ථ ලෝකයම බේරා ගනිමු. (සෝභිතාවතාර / Sobithawathara) - 2019/04/29

Danger
SMV (Social Media Virus)
ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙන ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල සමාජ/තාක්ෂන අන්තවාදය, සමාජ/තාක්ෂන ත්රස්තවාදය, නමැති මාරක සමාජ මාධ්යය වෙෙරසයෙන් (SMV) සමස්ථ ලෝකයම බේරා ගනිමු.
(සෝභිතාවතාර / Sobithawathara) - 2019/04/29

========================================================================

සමාජ මාධ්‍යජාල ශ්‍රී ලංකාව තුළින් ඉවත් වීමේ අවදානමක්


(මනෝජ් හර්ෂික)
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකිකාව වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බවට තොරතුරු ලැබි ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි....



....ඉහත දැක්වෙන්නේ කිසියම් පුවතකි. නමුත් මෙහි පහත දැක්වෙන්නේ ඊට කිසියම් පිලිතුරක් ලෝකයේම පවතිනා සමාජ මාධ්යය භාවිතා කෙරෙනා සියළු රටවල්වලට සහ විශේෂයෙන් අපගේ මව් රට ශ්රී ලංකාව පාදක කොටගෙනය.

සමාජ මාධ්යය ජාල හිමිකරුවන් සිදු කරන්නේ ව්යාපාරයක් මිස රටක් හෝ ලෝකය කරවීමක් නොවන්නේය. ඔවුන්ගේ බිස්නස් එක අවධානමට පත්වීම නිසා සිදු කරනු ලබනා නිවේදන තැකීමකට භාජනය කිරීම ඕනෑම රාජ්යයක් තුල පවතිනා රාජතාන්ත්රික භාවයට අනන්යයතාවයන්ට මෙන්ම අභිමානයට නොවටී. නොගැලපේ.

සෝභිතාවතාර එසේ වදාරා සිටිනුයේ 70 දශකයට පෙර විශ්ව මාතාවගේ උනුසුම් ස්පර්ශයෙන් පූජිතව.. වැඩි අාදරයෙකින් සහ දයාවෙකින් අැයගේ අැකයේ නැලැවෙමින් සියළු සොබා සම්පත්වලින් පිරිපුන් මව්කිරි පානයෙන් අපගේ අති උතුම් මාතෘ භූමිය සාරධර්ම, සංස්කෘතිය, සංවර්ධනයෙන් පෝෂිතව ලෝකෙට ණය නැති අනාගතයක් කරා පියනගමින් සිටියේ තාක්ෂනයේ විනාශයන් විසින් මෙරට පහල වූ දේශපාලනික ඔස්තාර්(නාන)ලා යැයි වහසි බස් දෙඩූ (නඩු කාරයින්ගේ ගෙවල්වලටත් ගල් ගසන්නට රාජපක්ෂලාටත් වඩා හපන්) ඒකාධිපති පාලකයෙක්ව ගොනාට අන්දවා බාෙර දියේ මසුන් බිලී බෑමට සමත් අන්තර්ජාලයේ Social Media සහ අනිකුත් බොහෝ xxx/xx ජංජාල කාරයින් මෙරටට සැපත් වීමට බොහෝ කාලයකටත් පෙර බැවිනි.

රටේ පැවති නිර්මානශීලී අධ්යාපනය විනාශ කල, කිරිල්ල තුවක්කුවයි, සරුංගලයයි, වෙසක් කූඩුවයි, මුං අැටෙයි, අබ අැටෙයි, ඉරිච්ච ඩෙනිම්, කැඩිච්ච බඩු භාණ්ඩ, ගැහුනුන් වෙන්දේසි කර රට පටවා, ලාබෙට අාතල් සංචාරකයින් මෙහි ගෙන්වා, කී නොකී සියල්ලම පිටරටින් ගෙන්වීමට සහ පිටරට යැවීමට පාර කැපූ ඒ අැට අටේ ශාපකාරී ඡන්ද ගුන්ඩුවෙන් බඩගෝස්තර වාදී ජනතාව රවටා 6/5 ක බලයක් ගෙන මිය ගිය අාත්මයටවත් සැනසීමක් අත් නොවිය යුතු ඒකාධිපතියෙක් වූ කරුම.. නරුම.. අමන.. නපුන්සක ඒ හිටපු පාලකයා පුද්ගලික දේශපාලනික වාසි තකා තම නිවට බියගුලු කැබිනට්ටුවේ හිස් කොල හැඹිලියේ දමාගෙන අදටත් නිමක් නැති පාපකාරී වූ කරුමක්කාර ව්යවස්ථාවක් සම්මත කරවාගෙන අදමිටු නරපතිකම් කරමින් සිට කවුරු කෙසේ කුමක් කීවත් වැඩකට නැතිව මැරිලා ගියේ රටම මෙවන් වූ විනාශකාරී යුගයක් කරා පිවිසෙන්නට අැවැසි නිදහස් අාර්ථිකයේ දාෙරටු සියල්ලම 24 පැය පුරා දින 365 ම විවර කර තබමින් රිසිසේ මෙරටට දෝරේ ගලන්නට දුන් අවධානමේ අවධානම (තමාගේ අාරක්ෂාව තමාම බාර ගන්නැයි) පැවසූ අධර්මිෂ්ඨ ඒකාධිපති නරයෙකුගේ උතුමානන් කෙනෙකු වීමේ අඩු කලය සෙලවුනු පුහු මාන්නය නිසා සහ බඩ ගැත්තරවාදී ජනතාවකගේ අදුරදර්ශී ක්රියා කලාපයෙක ශාපයේ අාදීනවයන්ගේ මහිමයන් නිසාය.

රට සංවර්ධන කරා රැගෙන යාමට කිසියම් අාරම්භයක් ගනු පිනිස රටේ කෘෂි අාර්ථිකය නගා සිටු වන්නට සතියට දින 2 ක් (අඟහරුවාදා සහ සිකුරාදා) බලත, මයියොක්කා අාහාරයට ගන්නා ලෙස එවකට අගමැතිනිය වූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රට හමුවේ පැවසූ සංවර්ධනයේ හැරවුම් ලක්ෂය තම පටු දේශපාලනික වාසියට හරවාගත් මෙම පාපතරයා අදටත් නිමක් නොමැති අවුල් ජාලයකට රට පමුනුවා තමාටවත් වැඩක් නැතිව මැරිලා ගොස් හමාරය.

අඩු කලේ සෙලවු මෙම පාපතර මානසික රෝගියා තම මනක්කල්පිත තුමානෝ  රාජ්යය සංකල්පයවත් රිසිසේ බුක්ති විඳීමට විශ්ව මාතාවගේ වරම් අහිමිව රට වැනසීමේ පවු පලදීමට ලක්ව එවක වන විට රටේ දෙකොන පත්තු වෙමින් පැවති විලක්කුවෙන් තම සුන්නිය අැවිලෙන්නට පෙර රාජපක්ෂලාටත් වඩා සට කපට ඔස්තාර් නානෙකු බැවින් තව දුරටත් මෝඩ මහින්ද මෙන් දහම් ගැට ගසා බලයේ නොයිඳ ඊලඟ අැම්බැට්ටයාට කැමැත්තෙන්ම රට බාර දී ඒකාටත් බාබුගෙන් විනාශ වන්නට තරම් රට අරාජික කොට ෂේප් වී තමන්ගේ අැඟ බේරා ගනු ලැබීය.

වත්මන් පරපුරේ විනාශයට සම්පූරයෙන්ම වග කිව යුතු ඒ නරුම කරුම ශාපකාරී වියරු පාලකයාගේ ඉතිහාසය වත්මන් පරපුරයට කෙටියෙන් සමාලෝචය කරමින්ම... සමාජ මාධ්යය තුල වැඩි කාලයක් වල්බූරු අවැඩදායක වැඩ වල නිරත වෙමින් දස දහස් ලක්ෂ ගනනින් ඩේටා පුලුස්සමින් සහ විශේෂයෙන් රටට වැඩදායක විය යුතු කාලය නමැති ප්රධාන සාධකය අහිමි කරවමින් පැවතීම අප වන් රටටවල් වලට කිසිසේත් නාෙගැලපෙන රට සහ රටේ අාර්ථිකය ජනතාවගේ අාර්ථිකය විනාශ මුඛයට කැඳවනා රටේ අනාගතය වල පල්ලට යවනා ප්රධාන කාරනාවලින් ප්රමුඛ කාරනය බවට පත්වෙමින් පවතී.

ඒ කරුමයේ අානුභාවය නිසා විධිමත් පාලනයෙකින් තොරව රට වෙලා ගත් සමාජ මාධ්ය ජාල වසංගතය මේ වන විට අප රට කෙතරම් ගිලගෙන අැත්දැයි පවසන්නේ නම් වර්තමානය වන විට රටේ පවතිනා සියළුම රාජ්යය සහ පුද්ගලික අායතන තුල සියයට 85% කට පමන අධික සේවක සංහතිය ශ්රම බලකාය සිය රාජකාරී කටයුතු වල නියැලෙන්නේ Facebook, Viber, Whatsapp, imo, වැනි වැඩි ජනප්රියත්වයකට පත්ව පවතිනා වැඩි ප්රමානයක් ද්වේශය, ක්රෝධය සහ අවිද්යාව පැතිරවීම වෙනුවෙන් මෙහෙයවෙනු ලබනා ජාල තුල ජල්ලි අල්ලමින් රට වල පල්ලට යවමින් දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ද වල පල්ලට යමින් දිය හැලිය රත් වන තුරු කකුළුවා අාතල් ගනිමින් තම වැඩ මේසය තුල දිග හැරගෙනය.

එපමනක්ද නොව ගෙදර බත නැතත්.. බාල, තරුණ, මහළු කිසිදු බේදයකින් තොරව ඩේටා කාඩ් එකක් නොරැගෙන ගෙදර යන්නෝ අද රටේ නොමැති තරමි. අහෝ... රටකට ගිය කල මාරක SMV වෛරසයක් නිසා...

එම නිසා මේ පිලිබඳ විධිමත් පූර්න නිරීක්ෂනයක් සිදුකොට දුරකතන භාවිතය කෙසේ වෙතත් Android සහ Winroid ඔපරේෂන් සිස්ටම්ස්... (OS) භාවිතයන් පුළුල් ප්රතිව්යුහගත කරනයකට ලක්කොට රාජකාරී වේලාවන් තුල සියළුම දුරකතනවල අැන්රොයිඩ්, වින්රොයිඩ් (OS) සිස්ටම් එක අක්රීය කර සාමාන්යය දුරකතන සංනිවේදනය පමනක් සක්රීයව පැවතීමේ ක්රමවේදයක් හෝ තහනමක් හෝ විකල්ප ක්රියාවලියක් හෝ වර්තමානයේ පවතිනා වාතාවරනයම ප්රයෝජනයට ගෙන ක්රියාවට නැංවීම කාලෝචිත මෙන්ම පැවති තවත් බලවත් සමාජ/තාක්ෂන අන්තවාදයක් නැතහොත් සමාජ/තාක්ෂන ත්රස්තවාදයක් නැතහොත් මාරක වූ සමාජ මාධ්යය වෙෙරසයක් කිසියම් ගැලපෙන පාලනයකට නතුකර ගැනීමක් දක්වා විධිමත් විය යුතුය.

ඒ ඒ රට රටවල් වල පවතිනා සාක්ෂර තාවයන් හට උචිත වන සේද.. සංවර්ධනීය කඩඉම් වලට ගැලපෙනා සේද.. සුබවාදී අාකාරයකට පාලනය කිරීමක් විය යුතුය. ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙමින් ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල ලෙස රට රටවල් වල සංවර්ධනය, සංස්කෘතිය, අාර්ථිකය, ශ්රම දායකත්වය, *සාරධර්ම, *සහජීවනය, විනාශ මුඛයටත් වල පල්ලටත් අැද දමමින් බරපතල සමාජ විනාශකාරී වූ මාරක සමාජ මාධ්යය වෛරසයක් SMV (Social Media Virus) ඉබාගාතයේ පැතිරෙමින් රට දැය ජනතාව අනාගතය විසාලාවක් බවට පත් කරවමින් දුර්භික්ෂයකින් වෙලී පැටලී ලිහා ගත නොහැකි පඹ ගාලක පැටලී තෙරපී විනාශ මුඛයට සීග්ර වේගයෙන් පියමං කරමින් පවතීයී..

පුටුවේ සිට ඩේටා කොටමින් මට වඩා ඉහලින් හෝ මට සමසේ හෝ කිසිදු ජගතෙක් මෙලාෙව තව විසිය නොහැකියි සිතනා මහා කලු සිංහලයින් සුළුතරයක් රට ගිනි තියමින් අන් ජාතීන් හට නිගරු කොට ඔවුන්ගේ අාත්ම ගරුත්වය අභිමානය බල්ලට දමා ඔවුන්ගේ අනන්යයතාවයන් හෑල්ලු කොට ඔවුන් බිත්තියට හේත්තු කර භේද බින්න කොට සතුරන් කරවා..  මරාගෙන මැරෙනා තත්ත්වයට පත්කොට රට රටවල් සහ රට අභ්යන්තරයන්හි උනු උනුන් මරා ගන්නා යුද්ධවල පටලවා බෙල්ල හිරකර ගත් කල අවසානයේ අසරන ත්රිවිද හමුදාව ගොනාට අන්දවා අන්තට්ටු පලඳවා ගේම ඉවර කර පාරට බහින්නට වැඩේ හදලා දෙන තුරු ඔවුන් චූන් කර ඉන් පසු ඔවුන් ඉන්නවාදැයි බැලීමටවත් මතක නැති අමන ජාතියක කට හැකර බව නිසා සිදුකරනා වැරදි ප්රකාශත් සැඟවී මොබයිල් ෆෝනයෙන් සහ පරිඝනකයෙන් සිදු කරනා අමන තකතීරුකම් නිසාත් සමාජ ජාල මාධ්යයන් විධිමත්ව භාවිතා නොවීමේ ශාපය මේ වන විට ලොවම ඒඩ්ස් මාරයාටත් වඩා සිය දහස් ගුනයෙකින් බරපතල සමාජ විනාශකාරී වූ...

බලවත් සමාජ/තාක්ෂන අන්තවාදයක් නැතහොත් සමාජ/තාක්ෂන ත්රස්තවාදයක් නැතහොත්, මාරක වූ සමාජ මාධ්යය වෛරසයක් SMV (Social Media Virus) ව අැති මෙවන් සියළු සමාජ මාධ්යයන් විධිමත් පෙල ගැස්වීමකට නතු කරනා තුරු සාමය, සහජීවනය, සංහිඳියාව, සංවර්ධනය, සෞභාග්යය, සාරධර්ම, නොවැලැක්විය හැකි ලෙස වැනසී යමින් පවතී. 

Danger
SMV (Social Media Virus)

ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙන ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල සමාජ/තාක්ෂන අන්තවාදය, සමාජ/තාක්ෂන ත්රස්තවාදය, නමැති මාරක සමාජ මාධ්යය වෙෙරසයෙන් (SMV) සමස්ථ ලෝකයම බේරා ගනිමු.
සෝභිතාවතාර / Sobithawathara - 2019/04/29
===============================================================

සමාජ මාධ්‍යජාල ශ්‍රී ලංකාව තුළින් ඉවත් වීමේ අවදානමක්

(මනෝජ් හර්ෂික) - https://t.co/6Sf0Dw2Ens


කතෘ මණ්ඩලය

2019 අප්‍රේල් මස 28
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකිකාව වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බවට තොරතුරු ලැබි ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.
තවදුරටත් මෙලෙස සමාජ මාධ්‍ය අඩවි මෙරට තුල වාරණයකට ලක්වීම අන්රටවල් ද ආදර්ශයට ගතහැකි හෙයින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම්වල කිර්ති නාමයන්ට ද කැළලක් වන බැවින් මෙම අවදානම පවතින බව සමුහය පෙන්වා දෙයි.
රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම බවද එම සමුහය වැඩිදුරටත් සඳහන් කරයි.
=========================================================
Danger
SMV (Social Media Virus)

ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙන ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල සමාජ/තාක්ෂන අන්තවාදය, සමාජ/තාක්ෂන ත්රස්තවාදය, නමැති මාරක සමාජ මාධ්යය වෙෙරසයෙන් (SMV) සමස්ථ ලෝකයම බේරා ගනිමු.
සෝභිතාවතාර / Sobithawathara - 2019/04/29

=========================================================

No comments:

Post a Comment