Wednesday, May 15, 2019

ජාති භේදයෙන් තොරව නව නීතියට හිස නවමු. / සෝභිතාවතාර - 2019/05/15



ජාති භේදයෙන් තොරව නව නීතියට හිස නවමු.



මුහුනු අාවරනය සම්බන්ධයෙන් ගැසට් කර නීති ගත කර අැත්තේ පුද්ගල අනන්යයතාවය තහවුරු විය යුතු කොන්දේසි වේ. ඒ නිසා දැන් අපේ FB මල්ලිලා නීතිය නමන්න උත්සාහ කරල සමාජ මාධ්යය ගිනි තියන්නේ නැතිව නීතිය කාටත් එකසේ පොදු නිසා ඊට ගරු කොට පවතිනා ගැටළුව නිරාකරනය වන තුරු හෝ මින් මතු අදාල කොන්දේසිවලට පටහැනි හෙල්මට් භාවිතයද අත්හිටුවන්නේ නම් එය අාරක්ෂක අංශ සහ පොලිසියට කරනා මහඟු උපකාරයකි.



https://www.gossiplankanews.com/2019/05/bburka-ban-gassette.html
සෝභිතාවතාර - 2019/05/15




No comments:

Post a Comment