Saturday, June 8, 2019

සෝභිත අාත්මය ගියේ නෑ ඉන්නවා. සිහිනය සැබෑ කරනා තුරු අවතාරයක්ව විශ්වයේ සැරි සරනවා. සෝභිතාවතාර / Sobithawathara - 2019/06/08 *********************************** ලක්වාසි සියළු පුරවැසියනි, පාලකයින් නිසා ඔබේ සහ දරුවන්ගේ ජීවිත අනාරක්ෂිතව අැති රටක අපි වෙනුවෙන් අපිම ඒකරාශීව අපේ විමුක්තිය උදාකර ගැනීමේ 2020 අවසන් විප්ලවය අත ලඟයි. දශක 5 ක ශාපයෙන් මිදෙනා හැරවුම් ලක්ෂය 2020 ජනාධිපතිවරනය ඒ එෙෙතිහාසික මෙහෙයුම වෙනුවෙන් සටන මෙහෙයවනා සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා දිවි දෙවැනි කොට කැපවී ත්රයිනිකායික මහා සංඝ රත්නයේ සහ ගරු මැල්කම් රන්ජිත් කාදිනල් පියතුමාගේ සහ අනෙකුත් සර්ව අාගමික පූජක උතුමන්ලාගේ අාශිර්වාදය අැතිව රටට අාදරය කරනා 95% පමන වන සාමකාමීව ජීවත් වීමට කැමති බහුතර ඔබ සැමගෙන් අද්විතීය ජන වරමක් ලබාගෙන මේ අසාර්ථක පාලකයින් 225 ම නෙරපා හැර ජනපති විශ්රාම යවා අපේ පරමාධිපත්ය බලය නැවතත් අප අතටම ගලවා ගත් සැනින් එය ඉහත පූජාසනය මත තබනා බවට රුධිරයෙන් අත්සන් කොට ශපත කොට විද්වතුන්ගෙන්ද සමන්විත භාරකාර මණ්ඩලයක් වෙත අාණ්ඩුව බාරකොට ඔබ සැමගේ අදහස් හා යෝජනාවලින් කෙටුම් පත් කල පාට පක්ෂ හන මිටි දේශපාලනය නොමැති ජන සම්මතවාදී නව ව්යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරනයකට ලක්කොට සම්මත කරවා... "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවක්" පිහිටුවා නිජබිම් කරුවන්ගේ මහා සංස්කෘතිය තුල සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකොට සෝභිත හිමියන්ගේ සිහිනය යථාර්තයක් කර අාතූරයා සත්පුරවැසියා වැටුප්, නිල රථ, නිල නිවාස, වරදාන, වරප්රසාද, කිසිවක් බාර නොගෙන ධුරයෙන් සමුගෙන අාපසු තම සරල දිවි පෙවත සැමදා විසූ ඔබ සැම අතරම ගෙවනු පිනිස අාපසු ගෙදර යන වගයි. සෝභිතාවතාර / Sobithawathara - 2019/06/08

සෝභිත අාත්මය ගියේ නෑ ඉන්නවා. සිහිනය සැබෑ කරනා තුරු අවතාරයක්ව විශ්වයේ සැරි සරනවා.
සෝභිතාවතාර / Sobithawathara - 2019/06/08
***********************************
ලක්වාසි සියළු පුරවැසියනි, පාලකයින් නිසා ඔබේ සහ දරුවන්ගේ ජීවිත අනාරක්ෂිතව අැති රටක "අපි වෙනුවෙන් අපි" ම ඒකරාශීව අපේ විමුක්තිය උදාකර ගැනීමේ 2020 අවසන් විප්ලවය අත ලඟයි.
 දශක 5 ක ශාපයෙන් මිදෙනා හැරවුම් ලක්ෂය 2020  ජනාධිපතිවරනය 

ඒ එෙෙතිහාසික මෙහෙයුම වෙනුවෙන් සටන මෙහෙයවනා සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා දිවි දෙවැනි කොට කැපවී ත්රයිනිකායික මහා සංඝ රත්නයේ සහ ගරු මැල්කම් රන්ජිත් කාදිනල් පියතුමාගේ සහ අනෙකුත් සර්ව අාගමික පූජක උතුමන්ලාගේ අාශිර්වාදය අැතිව රටට අාදරය කරනා 95% පමන වන සාමකාමීව ජීවත් වීමට කැමති බහුතර ඔබ සැමගෙන් අද්විතීය ජන වරමක් ලබාගෙන මේ අසාර්ථක පාලකයින් 225 ම නෙරපා හැර ජනපති විශ්රාම යවා අපේ පරමාධිපත්ය බලය නැවතත් අප අතටම ගලවා ගත් සැනින් එය ඉහත පූජාසනය මත තබනා බවට රුධිරයෙන් අත්සන් කොට ශපත කොට විද්වතුන්ගෙන්ද සමන්විත භාරකාර මණ්ඩලයක් වෙත අාණ්ඩුව බාරකොට ඔබ සැමගේ අදහස් හා යෝජනාවලින් කෙටුම් පත් කල පාට පක්ෂ හන මිටි දේශපාලනය නොමැති ජන සම්මතවාදී නව ව්යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරනයකට ලක්කොට සම්මත කරවා...
"ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවක්"
පිහිටුවා නිජබිම් කරුවන්ගේ මහා සංස්කෘතිය තුල සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකොට සෝභිත හිමියන්ගේ සිහිනය යථාර්තයක් කර අාතූරයා සත්පුරවැසියා වැටුප්, නිල රථ, නිල නිවාස, වරදාන, වරප්රසාද, කිසිවක් බාර නොගෙන ධුරයෙන් සමුගෙන අාපසු තම සරල දිවි පෙවත සැමදා විසූ ඔබ සැම අතරම ගෙවනු පිනිස අාපසු ගෙදර යන වගයි.

සෝභිතාවතාර / Sobithawathara
2019/06/08

Thursday, June 6, 2019

ජනපති මෛත්රීට ප්රථම සහ අවසාන රතු නිවේදනය සෝභිතාවතාරයෙන්.. අපි වෙනුවෙන් අපිට විමුක්තිය උදාකර ගැනුම පිනිස මෙවර අපිම එනවා. 225 ම නෙරපා හරිනවා. ඔබව විශ්රාම හරිනවා. අපිට ගැලපෙන ජනතාවාදී නව අාණ්ඩු ක්රමයක් අපිම හදා ගන්නවා. කරුණාකර ඊට බාධා නොකර පැත්තකට වෙන්න. නිදහස් හා සාධාරන මැතිවරනයක් පවත්වා ජනතාව දිනවන්න සහාය වන්න. බල ලෝභී හිටපු ජනපතිට සිදු වූ ඉරනම අත්කර නොගන්න. සෝභිතාවතාර ඔබට ඉතා කරුණාවෙන් අවධාරනය කරයි. 2019/06/06

ජනපති මෛත්රීට ප්රථම සහ අවසාන රතු නිවේදනය සෝභිතාවතාරයෙන්.. අපි වෙනුවෙන් අපිට විමුක්තිය උදාකර ගැනුම පිනිස මෙවර අපිම එනවා. 225 ම නෙරපා හරිනවා. ඔබව විශ්රාම හරිනවා. අපිට ගැලපෙන ජනතාවාදී නව අාණ්ඩු ක්රමයක් අපිම හදා ගන්නවා. කරුණාකර ඊට බාධා නොකර පැත්තකට වෙන්න. නිදහස් හා සාධාරන මැතිවරනයක් පවත්වා ජනතාව දිනවන්න සහාය වන්න. බල ලෝභී හිටපු ජනපතිට සිදු වූ ඉරනම අත්කර නොගන්න. සෝභිතාවතාර ඔබට ඉතා කරුණාවෙන් අවධාරනය කරයි. 2019/06/06

ජනපති මෛත්රීට ප්රථම සහ අවසාන රතු නිවේදනය සෝභිතාවතාරයෙන්..
*********************************************************************************************************
අපි වෙනුවෙන් අපිට විමුක්තිය උදාකර ගැනුම පිනිස මෙවර අපිම එනවා. 225 ම නෙරපා හරිනවා. ඔබව විශ්රාම හරිනවා. අපිට ගැලපෙන ජනතාවාදී නව අාණ්ඩු ක්රමයක් අපිම හදා ගන්නවා. කරුණාකර ඊට බාධා නොකර පැත්තකට වෙන්න. නිදහස් හා සාධාරන මැතිවරනයක් පවත්වා ජනතාව දිනවන්න සහාය වන්න. බල ලෝභී හිටපු ජනපතිට සිදු වූ ඉරනම අත්කර නොගන්න.
සෝභිතාවතාර ඔබට ඉතා කරුණාවෙන් අවධාරනය කරයි.
2019/06/06

Wednesday, June 5, 2019

බිඳුනු සිත් පහන් වේවා, සැක බිය සංකා දුරු වේවා. 2019 ජූනි 05 රාමසාන් දින සහජීවන පැතුම උදෙසා අපි වෙනුවෙන් අපි ලක් පුරවැසි සියල්ලෝ කොන්දේසි විරහිතව ඒකරාශීව "ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්" බිහි කර ගැනුමට අපේ පරමාධිපත්යය බලය නැවත අප වෙත ලබා ගනිමු. සෝභිතාවතාර විශ්වයේ සිට..

බිඳුනු සිත් පහන් වේවා, සැක බිය සංකා දුරු වේවා. 2019 ජූනි 05 රාමසාන් දින සහජීවන පැතුම උදෙසා අපි වෙනුවෙන් අපි ලක් පුරවැසි සියල්ලෝ කොන්දේසි විරහිතව ඒකරාශීව
"ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්"
බිහි කර ගැනුමට අපේ පරමාධිපත්යය බලය නැවත අප වෙත ලබා ගනිමු.
සෝභිතාවතාර විශ්වයේ සිට..

සැමට එකසේ සාධාරන විය යුතු අති උතුම් මනුසත් දහම පාගා පොඩි කොට මමත්වයත්, අාත්මාර්ථයත් හඹා යන පාලක නොමිනිසුන් බිහිකරවනා වැරදි දේශපාලන ක්රමය උඩුයටිකුරු කිරීමට මෑතදීම සෝභිතාවතාර විශ්වයේ සිට වඩිනා වගයි.

ඒ උදෙසා අපි වෙනුවෙන් අපි ඒකරාශීව "ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්" බිහි කර 2020 සිට දේශය නව මාවතකට ගෙන යමු.

*****************************************************************
මානවවාදී සමාජයක් තුල නියත ලෙස පැවතිය යුතු ප්රජාතන්ත්රවාදී අාකල්පයන්ගෙන් පෝෂිත සැමට පොදු එක නීති පද්ධතියක්වත් ස්ථාපිත කරන්නට අසමත්ව දශක ගනනාවක් පුරා අසාර්ථකව අැති පවතිනා දේශපාලන ක්රමය අතුගා දමා නිජබිම් කරුවන්ගේ මහා සංස්කෘතිය තුල සර්ව ජාතික, සර්ව අාගමික, සියළු ජන කොටස් සාමයෙන්, සතුටින්, සහජීවනයෙන් පැවතීමට අත්යාවශ්යයම සාධකයක් වන සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා වන මහා මෙහෙයුම 2019 ජනාධිපතිවරනය මහා බලයකින් ජය ගැනුමට සියළු ජන කොටස් කොන්දේසි විරහිතව එක කඳවුරක එකට සිට ගනිත්වා.

ඒ වෙනුවෙන් අභීත නායකත්වය ගෙන දීමට සෝභිතාවතාර තම අාතූරයා මතින් තාවකාලිකව මෙසිරිලකට විජරාමාන වන වගයි. 2020 ජනතා ජයග්රහනයෙන් අනතුරුව ත්රයිනිකායික සංඝයා වහන්සේලා පෙරටු කොට, අගරද ගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් තුමා සහ අනෙකුත් සර්ව අාගමික පූජක උතුමන්ලා ප්රමුඛ උගත් බුද්ධිමත් විද්වත් සිවිල් ප්රජාවගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් වෙත රාජ්යය භාර කෙරෙනු අැත. ඒ යටතේම රටේ සහ ජනතාවගේ අාරක්ෂාව නීතිය හා සාමය පවත්වාගෙන යාම ත්රිවිද හමුදා සහ පොලිසිය මගින් සිදු කෙරේ.

ඉන් අනතුරුව රටේ සමස්ත ජාතීන් හට බියෙන් සැකයෙන් තොරව සතුටින් සමාදානයෙන් විසුමට හැකි ජනහද ගැස්මට උචිත ධර්මානුකූල, විනයානුකූල ව්යවස්ථාවක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් සර්වාගමික නායක සැමගේ මාර්ගෝපදේශනය යටතේ නීති විශාරදයින් සහ විද්වතුන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් මගින් "ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්" නිර්මානය කොට ජනතාව දැනුවත් කර අවසානයේ ජනමත විචාරනයෙකින් සම්මත කොට කලින් කලට රට පසුගාමී කරවනා අගාදයට අැද හෙලනා පාට පක්ෂ දේශපාලනය නොමැති එක රටක්, එක නීතියක්, එක අාණ්ඩුකරනයක් යටතේ නොනවතින සාමයක්, සමෘද්ධියක් කරා රට ජාතිය ඉදිරියටම පිය නගනු අැත.

සැ.යු. (*මෙය යෝජිත නව ව්යවස්ථාවේ මූලික හර පද්ධතියේ දල අදහස මිස සමස්ථය නොවනා බව සලකන්න. මෙහි විග්රහය පුළුල් පරාසයන් කරා විහිදේ)



දිනෙක අප මිය ගියද අප සැමගේ මතු පරපුර රැකෙනා ඒ උතුම් අරමුන පතා සියලු ජාතීන් භේද පසෙකලා කොන්දේසි විරහිතව එකට පෙල ගැසෙමු.

සෝභිත හිමියන් තම චිතකය දැවෙන මොහොතේත් පසක් කලේ ඒ යථාර්තයයි. මෙහි දැක්වෙනා ඒ වීඩියෝවෙන් පිලිබිඹු වන්නේද එ් උතුම් සංකල්පයේ ප්රායෝගිකත්වයයි.


බිඳුනු සිත් පහන් වේවාසැක බිය සංකා දුරු වේවා.
සාමය, සතුට, සෞභාග්යය, සපිරි අනාගතයක් උදාවේවා.
රාමසාන් දින සහජීවන පැතුම
සෝභිතාවතාර / Sobithawathara
2019/06/05 







Tuesday, June 4, 2019

"නාගානන්දයානන්ගේ" ප්රශ්නය සෝභිතාවතාරට නම් පිලිතුර - Online 2019/06/04


"නාගානන්දයානන්ගේ" ප්රශ්නය සෝභිතාවතාරට නම් පිලිතුර - Online 2019/06/04
නාගානන්දයානන්ගේ ප්රශ්නය සෝභිතාවතාරට නම් පිලිතුර - Online 2019/06/04
========================================================


කෙසේ නමුත් සමගාමී ජනාධිපති අපේක්ෂක "නාගානන්දයානන්ගේ" සහෘද විප්ලව කරුවනි, අපි අපි වාද කරන්නට අපේ ජනතාවගේ වටිනා කාලය මිඩංගු නොකරමු. අපිට 2019 දෙසැම්බර් 06 මධ්යම රාත්රී 12 වන තුරු තව අැති වැඩ බොහොමයි.

අවසන් වශයෙන් "නාගානන්දයානන්ගේ" දේශපාලනික ඉදිරි ගමන ගැන අාපසු හැරී බලන්නට නාම යෝජනා බාර දෙන දිනය වන තුරු කල් අැත.

කෙසේ නමුත් මෙවර නියත ලෙසම ජයගන්නේ සෝභිත හිමියන්ගේ සිහිනය බව සෝභිතාවතාර නැවත නැවතත් අවධාරනයෙන් ශපත කරයි.
2019/06/04
"නාගානන්දයානන්ගේ" ප්රශ්නය සෝභිතාවතාරට නම් පිලිතුර - Online 2019/06/0

Monday, June 3, 2019

ජනාධිපති අපේක්ෂක නාගානන්ද මහතානනි, ඔබට සෝභිතාවතාරයෙන් අවවාදයක් රැගෙන අාතූරයා අැවිත්... 2019/06/04


2019/06/04
ජනාධිපති අපේක්ෂක නාගානන්ද මහතානනි, 

ඔබට සෝභිතාවතාරයෙන් අවවාදයක් රැගෙන අාතූරයා අැවිත්...

ලාංකිකයෙක් හැටියට රට වෙනුවෙන් යම් කාර්යය භාරයක් ඉටු කිරීමට වංක හෝ අවංක චේතනාවක් ඔබ සිත තුල තිබිය හැක. දිවැස් නොමැති නිසා ජනතාවට එය (විනිවිද) නොපෙනේ.

සැබවින්ම අවංක චේතනාවක් නම් ශ්රී ලාංකික සත්පුරවැසියන් එය ඉතා ඉහලින් අගය කරනු අැත.

නමුත් ඔබ ගැන "අපි වෙනුවෙන් වන අපි ලක් පුරවැසියෝ" 100% විශ්වාසයක් තබා නොමැති බව අවධාරනය කරමි. මන්ද යත් මෙරට පුරවැසියන් අතීතයෙන් ඕනෑවටත් වඩා පාඩම් උගෙන අැති බැවිනි. ඒ වගේම තිලොවට ගුරු අප මහා බෝසතානන් වහන්සේ අපට කියා දී අැත්තේ උන් වහන්සේ වදාරා අැති දේශනාවක්වත් බුද්ධියෙන් විමසා බලා තර්කයෙන් වටහාගෙන මිස පිලි නොගන්නා ලෙසයි. ඒ නිසා (1977 දී) රෑ වැටුනු වලේ ශාපලත් දශක 4 ක් ගත වී ඇති තැන යලි (2020 දීත්) වැටෙන්නට තරම් දැන් සෝභිත හිමියන්ගේ සබුද්ධික ලක් පුරවැසි ජනතාව මරි මෝඩ නැත.

එම නිසා රටේ බහුතර ජනතාව දැඩි අසරන අවධියකට පත්ව අැත්ත නැත්ත විනිවිද භාවය හරි හැටි අවබෝධ කොට ගත නොහැකිව සිහි විකල්ව මංමුලාව සිටිනා මේ අවස්ථාවේ ඔබද ඔබේ කල්ලි වාදීන් සඟවා තබා බොර දියේ මාළු බෑමට කුරුමානන් අල්ලන සැටි සෝභිතාවතාරය විශ්වයේ සිට දැඩි අවධානයෙන් යුතුව බලා සිටිනා බව දන්වන්නට කැමැත්තෙමි.

නමුත් සෝභිතාවතාරයන් හට ඔබ හා ලොකු වාදයක්වත් සටනක්වත් නොමැත. ඒ් මන්ද යත් අවසාන මෙහොතේ හෝ ඔබට අපගේ කඳවුර වෙත පැමින සිට ගන්නට සිදුවනා නිසාය.

නමුත් ඔබ දැඩි මතයක සිට කඳවුරු දේශපාලනයක් කිරීමට සැරසුනහොත් නියත ලෙසම ඔබවද 225 ගොඩට දමා නෙරපා හරිනා බව අවධාරනයෙන් ප්රකාශ කරමි.

මැතිවරන සටනේදී ඔබ නිරුත්තර කරන්නට සිදුවනා ප්රශ්න පත්රයක් ඔබ වෙනුවෙන් භාවිතා කරන්නට සෝභිතාවතාරයන් හට ඉඩ නොතබන ලෙස කාරුණිකව දන්වන හේතුව මෙයයි.

එනම්.. 2020 දී නියත ලෙස මෙසිරිලක බිහිවනා ජනතාවාදී නව අාණ්ඩුකරන ව්යවස්ථාවේ නීතිමය කටයුතු වෙනුවෙන් විශාල කාර්යය භාරයක් ඔබ වෙත පැවරීමට අපේක්ෂිත බැවිනි.

කෙසේ වෙතත් ඔබ කොලේ වහල ගහන ගේම (ගොයම් කොලෙන් මිනී මරුවන් බේරනා පෙරකදෝරු ගැට) ගහල යලිත් වතාවත් වෙනත් අාකාරයේ රැවටීමකින් මේ රටේ අහිංසක මිනිසුන්ව අන්දවන්නට සෝභිතාවතාර කිසිසේත් ඉඩ නොතබනා බව අවධාරයෙන් සිතට ගන්න. මේවා මෙසේ කල් අැතිව ඔබට දන්වා සිටින්නේ ඔබේ යහපතටමය. නොඑසේ උවහොත් ඔබට මේ රටේ දේශපාලනමය අනාගතයක් නොමැති වනවා මෙන්ම අාපසු උසාවියේ මුල්ම රස්සාව කරන්නට සිදු විය හැක. නමුත් අවසන් වශයෙනුත් ඔබට අායාචනා කරනුයේ අපේ ජනතා රජයට ඔබ මහඟු සම්පතක් බැවින් එකී කාර්යය භාරය වෙනුවෙන් ඉදිරියේදී කැප වීමට සූදානමින් සිටිනා ලෙසයි.

නමුත් මේ කිසිදු අවවාදයක් නොතකා හිතුවක්කාර ලෙස "ඔබ අපි වෙනුවෙන් අපි" මේ රටේ පුරවැසි බලයට පිටුපා ජනාධිපතිවරනයට ඉදිරිපත් උවහොත් නියත ලෙසම ඔබේ අැප මුදලද අහිමි වන තත්ත්වයෙන් ඔබව පරාජය කරනා බව සෝභිතාවතාර ශපත කර සිටියී.

ස්තුතියී.
වාදයට නොවේ අාදරයටයි අවවාදය.
සෝභිතාවතාර විශ්වයේ සිට මුත් ලඟදීම මව් බිමට වඩිනා බව අාතූරයා මගින් ඔබටත් සැමටත් දන්වමු.
2019/06/03                                                                                      http://www.sobithawathara.blogspot.com/


Sunday, June 2, 2019

තමන් සතු බලය කෙතරම්දැයි ජනතාව අවබෝධ කොට ගත් පසු එය අාපසු තමන් සතු කර ගන්නේ ඔලු ගෙඩිවලින් නොවේ මොල ගෙඩිවලින්... කුරුළු පිහාටුවෙන් පුළුන් රොදක් ගන්නා සේ ඉතා අවිහිංසාවෙන් බව මෙවර ජනාධිපතිවරන ප්රතිඵලයෙන් ලොවටම පසක් කරන්නෙමු.සෝභිතාවතාර රටේ සබුද්ධික ජනතාව සමගින් 2019/06/01


තමන් සතු බලය කෙතරම්දැයි
 ජනතාව අවබෝධ කොට ගත් පසු එය අාපසු තමන් සතු කර ගන්නේ ඔලු ගෙඩිවලින් නොවේ මොල ගෙඩිවලින්...

කුරුළු පිහාටුවෙන් පුළුන් රොදක් ගන්නා සේ ඉතා අවිහිංසාවෙන් බව මෙවර ජනාධිපතිවරන ප්රතිඵලයෙන් ලොවටම පසක් කරන්නෙමු.

සෝභිතාවතාර රටේ සබුද්ධික ජනතාව සමගින්
2019/06/01

Friday, May 31, 2019

2020 ජනාධිපතිවරනය ප්රකාශයට පත්වී අවසානයි. අවිහිංසාවාදී සියලු ලක්වැසි ජනතාව අවධි වෙත්වා. "අපි වෙනුවෙන් අපි" අපෙන් උදුරාගෙන, අපෙන් සොරාගෙන, බලහත්කාරයෙන් තබාගෙන සිටිනා අපේ පරමාධිපත්යය බලය නැනවත් අපේ අතටම යලි ලබා ගන්නා අපේ සටනට අපි පිවිසෙමු. ඊට පසු අපි සුදුස්සන් වෙත ඒ බලය පවරන්නට කියා ත්රයිනිකායික මහා සංඝ රත්නයටත්, සර්ව ආගමික නායකයින්ටත්, මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන්ටත් බාර කරමු. සෝභිතාවතාර - 2019/06/01

2020 ජනාධිපතිවරනය ප්රකාශයට පත්වී අවසානයි. අවිහිංසාවාදී සියලු ලක්වැසි ජනතාව අවධි වෙත්වා. "අපි වෙනුවෙන් අපි" අපෙන් උදුරාගෙන, අපෙන් සොරාගෙන, බලහත්කාරයෙන් තබාගෙන සිටිනා අපේ පරමාධිපත්යය බලය නැනවත් අපේ අතටම යලි ලබා ගන්නා අපේ සටනට අපි පිවිසෙමු.
ඊට පසු අපි සුදුස්සන් වෙත ඒ බලය පවරන්නට කියා ත්රයිනිකායික මහා සංඝ රත්නයටත්, සර්ව ආගමික නායකයින්ටත්, මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන්ටත් බාර කරමු.
සෝභිතාවතාර - 2019/06/01
**************************************************************************

ජනාධිපති තුමනි, 2015 ජනවාරි 08 සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවය සිදුකොට පැවැති ඒ දුර්දාන්ත පාලනය බැහැර කර කතා කිරීමේ සහ විවේචනය කිරීමේ නිදහස අපි ලබා ගතිමි.

ඉන් පසු කිසිවෙකුටත් රටේ ඉහලම නායකයාගේ සිට පහලම අය දක්වා කෙතරම් පහත් ලෙස විවේචනය කලද.. සුදු වෑන් වලින් ගිරිතලේ පැත්තට ගොස් තෝරු මෝරු බලන්නට සිදුවූයේ නැත. යහපපාලනයෙන් සිදුවුනු එකම සෙත එයයි අගය කල යුතු.

නමුත් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව සෝභිත හිමියන්ගේ "සැමට එකසේ සාධාරන සමාජයක්" බිහිකරලීමේ ඒ උදාරතර සිහිනය බොඳ කොට පලවා හැරිය උන් සේම කිසිදු හිරිකිතයක් නොමැතිව මහ දවාලේ සොරකම් කිරීමට පටන් ගත්තේය. ජාතික අාරක්ෂාව බින්දුවට දමා මුළු රටත් ජාතියත් අවධානමේ හෙලූහ.

සියල්ල කෙසේ සිදු වුවද... පාස්කු ප්‍රහාරයෙන් ජනතාවගේ ජීවිත අනතුරේ හෙලා අනාරක්ෂිත කොට දේශපාලන වාසි ගන්න බැලූ සියළු පාට පක්ෂවල සිටිනා 225 ම දැන් රටෙහි ජනතාවට තුට්ටුවකට වැඩක් නැත. මෙවන් පාදඩ ජනතා නියෝජිතයින් කිමටද රටකට..

ඒ නිසා ඔවුන් සියල්ල නෙරපා හැර නිජ බිම් කරුවන්ගේ මහා සංස්කෘතිය තුල (සියළු ජාතීන්ගෙන් යුත්) එක රටක්, (සැමට පොදු) එක නීතියක්, (පාට පක්ෂ නැති ජනතාවාදී) (තුන් කුළුඳුල්) නව අාණ්ඩු කරනයක් මෙරටෙහි බිහි කල යුතුය. 

ජනාධිපති තුමනි, මේ තීරනාත්මක මොහොතේ ඔබතුමා දැන් කළ යුත්තේ ජනතාව අතරින්ම ජනතාවගේ ගැලවුම්කාරයා සොයා ගැනීමට ඉඩදී නිර්පාක්ෂික වූ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කර ගෞරවාන්විතව විශ්‍රාම ගත වීමයි.

"අපි වෙනුවෙන් අපි" ලංකාවේ සියලුම පුරවැසියෝ එක පොදියට සිටගෙන කඳවුරු බැඳ අපේ සටන මෙතැන් සිට අරඹන්නෙමු. ඊට බාධා අැති කරනා සියල්ලෝම දේශද්රෝහී, ජනතාද්රෝහී උන් වෙති.

සෝභිත හිමියන් ගේ ආත්මය විශ්වයේ සිට සටන මෙහෙයවයි. ජනතාවනි උන් වහන්සේගේ අඩවියට පිවිස සියලු තොරතුරු අධ්යයනය කොට අපි අතරින් අපේ ගැලවුම් කාරයා සොයාගමු. ඒ සඳහා වහා වහා සූදානම් වන්න.

අපේ පරමාධිපත්‍ය බලය මුන් 225 දෙනාගෙන් ගලවා අප වෙත නැවත ලබා ගත යුතුය. කළ යුතු වෙනත් කිසිවක් අපට දැන් ඉතිරිව නැත.

ත්රයිනිකායික මහා සංඝ රත්නයෙන් අවසරයි, සර්ව ආගමික නායකයින්ගෙන් අවසරයි, මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන්ගෙන් අවසරයි..

අානාරක්ෂිතවද අන්ත අසරණවද සිටිනා සුවහසක් ජනතාවට මේ බව අවබෝධකර දෙත්වා. දිවි පූජා කොට හෝ සමස්ත ජනතාව මුන් 225 න් ගලවා දීමට සෝභිත හිමියන් ගේ ආත්මය විශ්වයේ සිට මේ සිරිලක් පොළොවට වඩිනවා නියතයි, සත්තයි, සහතිකයි.

ඒ වෙනුවෙන් සෝභිත හිමිගේ අාතූරයා දිවි පුජෘවෙන් කැපවී අැත. මන්ද යත් මින් මතු මේ රටේ එක් සෝභිතාවතාරයක් මරා දමනා විට තව තවත් සෝභිතාවතාරයන් ඉපදීම වලක්වනු (වයිමාටවත්) නොහැකි වනු නියතය. ඒ නිසා ලක්වැසි කොල්ලනි අද මා මරා දැමුවද සෝභිත හිමියන්ගේ සිහිනය සැබෑ කරනා තෙක් මේ සටන අත් නොහරිත්වා. මාගේ මරනය අදදැයි, හෙටදැයි කියා මා නාෙදනිතත් විශ්ව මාතාව මා යලි කැඳවනා අවසන් තත්ත්පරය දක්වා මා දිවි හිමියෙන් මේ රටේ අවිහිංසක ජනතාව වෙනුවෙන්ද.. සෝභිත හිමිගේ නියෝගය වෙනුවෙන්ද.. දිවි දෙවනි කොට කැපවී අවසානයි.

අදාල වගකීම ඉෂ්ඨ කරනු පිනිස මිස අාතූරයා සටනට සපැමිනෙන්නේ බලයේ ඉන්නටවත්, බලයේ සුව විඳින්නටයත්, නොව බලය අත්පත් කරගෙන බලය අයිති ජනතාවට එය යලි බාර කර හැකි ඉක්මනින් අාපසු ගෙදර යාමටය.

දශක ගනනාවක් තමන් හා සමගාමීව මෙවන් වූ ලෙස අසාධාරනය රජ කල සමාජ ක්රමයක් තුල තැලෙමින් පොඩි වෙමින් සුවහසක් පීඩිත සහෝදර ජනතාවගේත් ඒ සැමගේ මතු පරපුර දුවා දරුවන් හට වැඩිහිටි අප සියල්ලන් හට සිදුවූ අකටයුත්ත යලි කෙදිනකවත් අත්විඳීමට සිදු නොවනු පිනිසත් සෝභිතාවතාරයේ අවසන් මෙහෙයුම වෙනුවෙන් කැප වූ අාතූරයා සත්පුරවැසියා ජනතාවගේ බලය නැවතක් මේ මංකාෙල්ල කරුවන්ගෙන් ගලවාගෙන ජනසතු කර අාපසු හැකි ඉක්මනින් තම සුපුරුදු චාම් දිවි පෙවෙත ගත කිරීම පිනිස ජනතාව අතරටම යාමට අවශ්යයව අැති බැවින් ජයග්රහනයෙන් අනතුරුව ලැබීමට නියමිත වැටුප්, විශ්රාම වැටුප්, නිල නිවාස, නිල රථ, අාරක්ෂක බල අැනි, නිල නොවන විදෙස් කටයුතු, වරදාන, වරප්රසාද, කිසිවක් අපේක්ෂා නොකරයි.

යම් ලෙසකින් බලහත්කාරයෙන් හෝ ඉහත වරදාන වරප්රසාද හිමි කර දීමට රාජ්යය ගනු ලබනා සියළු උත්සාහයන් ජනතාවාදී වූ උත්තරීතර කර්තව්යයක් වෙනුවෙන් ලබාදිය යුතු ගෞරවය වෙනුවට සිදු කරනා අගෞරවයක් සේ අාතූරයා සත්පුරවැසියා සලකයි. අාතූරයා කෙතරම් දුප්පත් වුවත් මෙම ජාතික කර්තව්යය සලකන්නේ තමා උපත ලද මව්බිම වෙනුවෙන් අැති ණය ගෙවුමට පුරවැසියෙකු හට ලද අද්විතීය භාග්යයමත් වූ පුන්යයමය අවස්ථාවක් ලෙස පමනි.

ඒ වගේම සෝභිත හිමියන්ගේ අාධ්යාත්මික අභිප්රාය වන්නේ ජනතාවගේ ඒ පරමාධිපත්යය බලය මේ මංකොල්ල කරුවන් 225 දෙනාගෙන් නැවතත් ජනතාවට ගලවා දී නව ජන වරමින් බල රහිත වන වත්මන් අාණ්ඩුව විසිරුවා හැර පාර්ලිමේන්තුව වසා දමා ලෝකයේ මෙතෙක් බිහි නොවූ අාකාරයේ ජනතාවාදී නව අාණ්ඩුකරන ව්යවස්ථාවක් සම්පාදනය කර දී එය ජනමත විචාරනයෙකින් සම්මත කර ගනු පිනිස භාරකාර ඔබතුමන්ලා අතට පත්කොට උන්වහන්සේ තම සිහිනය සැබෑ කොට නිවනට පිවිසීමය. එය නියතයි, සත්තයි, සහතිකයි.

"අපි වෙනුවෙන් අපේ සටන අපි දිනනවා" නොවේ. දිනලා ඉවර බව අධිෂ්ඨාන කර ගනිත්වා. 2020 යනු රටේ ජනතාවගේ දෙෙවයද.. පාපතරයින්ගේ ඉරනමද විසඳෙනා තීරනාත්මක වසරයි. සාදූ... සාදූ.. සාදූ...

2020 (මුළු ලොවටම පරමාදර්ශී වන) ජනතාවාදී නව ව්යවස්ථා කෙටුම්පතේ සෝභිත හිමිගේ යෝජනාවන්හි මූලික හර පද්ධතීන් විද්වත් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරියේදී ජනගක කිරීමට නියමිතය.

උන්වහන්සේගේ ආත්මයේ ආතුරයා සත් පුරවැසියා විසින් විශ්වයේ සිට ලද පණිවිඩය මෙසේ ජන ගත කළ වගයි.
සෝභිතාවතාර - 2019/06/01











2020 ජනාධිපතිවරනය ප්රකාශයට පත්වී අවසානයි. අවිහිංසාවාදී සියලු ලක්වැසි ජනතාව අවධි වෙත්වා. "අපි වෙනුවෙන් අපි" අපෙන් උදුරාගෙන, අපෙන් සොරාගෙන, බලහත්කාරයෙන් තබාගෙන සිටිනා අපේ පරමාධිපත්යය බලය නැනවත් අපේ අතටම යලි ලබා ගන්නා අපේ සටනට අපි පිවිසෙමු. ඊට පසු අපි සුදුස්සන් වෙත ඒ බලය පවරන්නට කියා ත්රයිනිකායික මහා සංඝ රත්නයටත්, සර්ව ආගමික නායකයින්ටත්, මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන්ටත් බාර කරමු.