Saturday, June 8, 2019

සෝභිත අාත්මය ගියේ නෑ ඉන්නවා. සිහිනය සැබෑ කරනා තුරු අවතාරයක්ව විශ්වයේ සැරි සරනවා. සෝභිතාවතාර / Sobithawathara - 2019/06/08 *********************************** ලක්වාසි සියළු පුරවැසියනි, පාලකයින් නිසා ඔබේ සහ දරුවන්ගේ ජීවිත අනාරක්ෂිතව අැති රටක අපි වෙනුවෙන් අපිම ඒකරාශීව අපේ විමුක්තිය උදාකර ගැනීමේ 2020 අවසන් විප්ලවය අත ලඟයි. දශක 5 ක ශාපයෙන් මිදෙනා හැරවුම් ලක්ෂය 2020 ජනාධිපතිවරනය ඒ එෙෙතිහාසික මෙහෙයුම වෙනුවෙන් සටන මෙහෙයවනා සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා දිවි දෙවැනි කොට කැපවී ත්රයිනිකායික මහා සංඝ රත්නයේ සහ ගරු මැල්කම් රන්ජිත් කාදිනල් පියතුමාගේ සහ අනෙකුත් සර්ව අාගමික පූජක උතුමන්ලාගේ අාශිර්වාදය අැතිව රටට අාදරය කරනා 95% පමන වන සාමකාමීව ජීවත් වීමට කැමති බහුතර ඔබ සැමගෙන් අද්විතීය ජන වරමක් ලබාගෙන මේ අසාර්ථක පාලකයින් 225 ම නෙරපා හැර ජනපති විශ්රාම යවා අපේ පරමාධිපත්ය බලය නැවතත් අප අතටම ගලවා ගත් සැනින් එය ඉහත පූජාසනය මත තබනා බවට රුධිරයෙන් අත්සන් කොට ශපත කොට විද්වතුන්ගෙන්ද සමන්විත භාරකාර මණ්ඩලයක් වෙත අාණ්ඩුව බාරකොට ඔබ සැමගේ අදහස් හා යෝජනාවලින් කෙටුම් පත් කල පාට පක්ෂ හන මිටි දේශපාලනය නොමැති ජන සම්මතවාදී නව ව්යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරනයකට ලක්කොට සම්මත කරවා... "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවක්" පිහිටුවා නිජබිම් කරුවන්ගේ මහා සංස්කෘතිය තුල සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකොට සෝභිත හිමියන්ගේ සිහිනය යථාර්තයක් කර අාතූරයා සත්පුරවැසියා වැටුප්, නිල රථ, නිල නිවාස, වරදාන, වරප්රසාද, කිසිවක් බාර නොගෙන ධුරයෙන් සමුගෙන අාපසු තම සරල දිවි පෙවත සැමදා විසූ ඔබ සැම අතරම ගෙවනු පිනිස අාපසු ගෙදර යන වගයි. සෝභිතාවතාර / Sobithawathara - 2019/06/08

සෝභිත අාත්මය ගියේ නෑ ඉන්නවා. සිහිනය සැබෑ කරනා තුරු අවතාරයක්ව විශ්වයේ සැරි සරනවා.
සෝභිතාවතාර / Sobithawathara - 2019/06/08
***********************************
ලක්වාසි සියළු පුරවැසියනි, පාලකයින් නිසා ඔබේ සහ දරුවන්ගේ ජීවිත අනාරක්ෂිතව අැති රටක "අපි වෙනුවෙන් අපි" ම ඒකරාශීව අපේ විමුක්තිය උදාකර ගැනීමේ 2020 අවසන් විප්ලවය අත ලඟයි.
 දශක 5 ක ශාපයෙන් මිදෙනා හැරවුම් ලක්ෂය 2020  ජනාධිපතිවරනය 

ඒ එෙෙතිහාසික මෙහෙයුම වෙනුවෙන් සටන මෙහෙයවනා සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා දිවි දෙවැනි කොට කැපවී ත්රයිනිකායික මහා සංඝ රත්නයේ සහ ගරු මැල්කම් රන්ජිත් කාදිනල් පියතුමාගේ සහ අනෙකුත් සර්ව අාගමික පූජක උතුමන්ලාගේ අාශිර්වාදය අැතිව රටට අාදරය කරනා 95% පමන වන සාමකාමීව ජීවත් වීමට කැමති බහුතර ඔබ සැමගෙන් අද්විතීය ජන වරමක් ලබාගෙන මේ අසාර්ථක පාලකයින් 225 ම නෙරපා හැර ජනපති විශ්රාම යවා අපේ පරමාධිපත්ය බලය නැවතත් අප අතටම ගලවා ගත් සැනින් එය ඉහත පූජාසනය මත තබනා බවට රුධිරයෙන් අත්සන් කොට ශපත කොට විද්වතුන්ගෙන්ද සමන්විත භාරකාර මණ්ඩලයක් වෙත අාණ්ඩුව බාරකොට ඔබ සැමගේ අදහස් හා යෝජනාවලින් කෙටුම් පත් කල පාට පක්ෂ හන මිටි දේශපාලනය නොමැති ජන සම්මතවාදී නව ව්යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරනයකට ලක්කොට සම්මත කරවා...
"ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවක්"
පිහිටුවා නිජබිම් කරුවන්ගේ මහා සංස්කෘතිය තුල සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකොට සෝභිත හිමියන්ගේ සිහිනය යථාර්තයක් කර අාතූරයා සත්පුරවැසියා වැටුප්, නිල රථ, නිල නිවාස, වරදාන, වරප්රසාද, කිසිවක් බාර නොගෙන ධුරයෙන් සමුගෙන අාපසු තම සරල දිවි පෙවත සැමදා විසූ ඔබ සැම අතරම ගෙවනු පිනිස අාපසු ගෙදර යන වගයි.

සෝභිතාවතාර / Sobithawathara
2019/06/08

No comments:

Post a Comment