Tuesday, November 12, 2019

2020 - තීරනාත්මක ජනාධිපතිවරනයේ මැතිවරන අණ පනත් වලට අනුව අපේක්ෂා භංගත්වයෙන් යුත් දින නියමයක් නොමැති ගෞරවාන්විත සමුගැනීම. - සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා - 2019/11/13 - අළුයම 00.45 - සෝභිතාවතාර.

2020 - තීරනාත්මක ජනාධිපතිවරනයේ මැතිවරන අණ පනත් වලට අනුව අපේක්ෂා භංගත්වයෙන් යුත් දින නියමයක් නොමැති ගෞරවාන්විත සමුගැනීම.

සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා - 2019/11/13 - අළුයම 00.45 - සෝභිතාවතාර.
================================================================
2020 - තීරනාත්මක ජනාධිපතිවරනයේ මැතිවරන අණ පනත් වලට අනුව අපේක්ෂා භංගත්වයෙන් යුත් දින නියමයක් නොමැති ගෞරවාන්විත සමුගැනීම.

ජාති අාගම් කුල මල කිසිදු භේදයකින් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ නොනිමි ප්රාර්ථනය තුල සිටිමින් අපවත් වී වදාල අතිපූජ්‍යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ අවිහිංසාවාදී අරගලයේ දෙවන සහ අවසන් මෙහෙයුම 2020 කිසි කලෙකත් යලි නොලැබෙනා තීරනාත්මක ජනාධිපතිවරනය සමාප්ත වන්නට තව අැත්තේ හෝරා කිහිපයක් පමනයි.

2015 ජනවාරි 08 වැනිදා උන්වහන්සේගේ මග පෙන්වීම සහ නායකත්වයෙන් යුතුව හැට දෙලක්ෂයක් වූ සබුද්ධික ප්රජාව සහ ස්වාධීන වූ ස්වේඡ්චාමය සංවිධාන ගනනාවක ඒකරාශීත්වයෙන් දිනා ගනු ලැබූ ඒ මහා ප්රජාතාන්ත්රීය නිදහස වෙනත් නොයෙකුත් වැරදි දහසක් මධ්යයේ උවත් ඒ අාකාරයෙන්ම බුක්ති විඳිනට කිසිදු බාධාවක් තර්ජනයක් භීෂනයක් සිදු නොකල වගකිව යුතු නිසි බලධාරීන් සිියල්ලන්ටම ඉමහත් ගෞරවාදරය පුද කරමින්...

අවශ්යය නම් දේදුනු විප්ලවයේ ඒ වැරදුනු තැන සිට නිවැරදි දිශානතිය කරා රට සහ ජනතාව යොමු කරවා ගැනීමට ඉතාමත් නම්යය ශීලී ඉඩ ප්රශස්ථාවක් පැවති දුර්ධාන්ත රජය නොව පවතිනා ජනපති තුමන් සහ යහපාලන රජය විසින් ඉතාමත් නිර්ලෝභීව ලබා දුන් බව අවිවාදයෙන් පසක් නොකලහොත් සෝභිත අාතූරයා සත්පුරවැසියා තරම් ගුණමකුවකු තවත් නොසිටිය හැකි බවත් අවධාරනය කරමින්...

සමස්ථ ජනතාවගේ සදාතනික විමුක්තිය උදාකර ගැනුම උදෙසා ලද ඒ අති උතුම් වූ භාග්යයවත් අවස්ථාව අහිමි කර ගත් අාත්මාර්ථකාමී බලලෝභී JVP/NPP අැතුළු සමස්ථ විකල්පය පිලිබඳව සාතීශය සංවේගය පල කරමින් රටත් ජනතාවත් ගත වූ 72 වසරටත් වඩා අති භයානක තවත් වසර 72 ක දුර්ධාන්ත යුගයක් කරා පිවිසීමට අැති හැකි සියළු මාවත් විවර කරලීමට කටයුතු කල සියළුම තාත්තලාට අවසන් වශයෙන් ඉතිරිව අැති හෝරා කිහිපය තුල හෝ අාපසු හැරී බලා හොඳින් සිතා මතා ඒකරාශී්‍ව රටත් ජනතාවත් වෙනුවෙන් පරිත්යාගයක් සිදු කරනා ලෙස යෝජනා කරමින් කල් අැතිවම මැතිවරන නීති රීති අණ පනත් වලට හිස නමා ගරු කරමින් විරාමය තබමි.

සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා
2019/11/13 - අළුයම 00.45 ට.. ජනගත කරවූ වගයි.
සෝභිතාවතාර

Saturday, November 9, 2019

Presidential Election - 2020 - Grand Finale. Here are the challenges.. Sobithawathara - 2019/11/10


  Presidential Election  2020
Grand Finale
Here are the challenges..
Sobithawathara - 2019/11/10



*සෝභිත අාතූරයා නම් මේ වැඩ කලේ මීට වසර 40 ටත් පෙර පුංචි කොල්ල කාලේ තනියම ස්වෝත්සාහයෙන් ජීවිතය ගොඩ නගා ගත් කාලයේ නිසා ගේමක් අැත්තේම නෑ..

70 ව දශකයේ ලමා කාලයේදී ඉස්කෝලේ යන්නට අම්මා දෙන ශත 20 න් දෙවනි බස් මාර්ගයේ (යාම/ඒම) පයින්ම ගොස් දිනකට ශත 10 ක් බැගින් (ශත 05 හේ අයිස් පලමක්වත්, රට කජු ගොට්ටක්වත් අාසාවට හෝ නොකා) කාලයක් පුරා එකතු කර රැස්කල සීමිත ප්රාග් ධනයෙන් *(මී කුණක් මිලට ගෙන බලළෙකුට විකුණා) යනාදී වශයෙන් *(බුදු දහමේ කියවෙනා - චුල්ල සෙට්ඨි ජාතක කථා වස්තුවේ) දැක්වෙන පරිද්දෙන්ම අන් සතු එක තඹ දොයිත්තක් වත් සොරෙන් හෝ නාෙදන්වා හෝ ලබා ගෙන නොවනා අභිමානනීය අාකාරයෙනි වයස දශක 6 ක් සපිරෙනා තුරුත් ජීවිතය පවත්වාගෙන සපැමින අැත්තේ අද මේ දක්වා...

*ගත වූ ජීවිතය පුරාවටම රටට බරක් නොවී ඒ කාලේ කූපන් පතට අාණ්ඩුවෙන් නොමිලේ දුන් කලිසම් රෙදි යාරයත් තමා නොගෙන දුප්පත් මිතුරෙකුට පූජා කර, ස්වයං රැකියාවන්හි පමනක් යෙදෙමින් අද සිටිනා දුප්පත් උවත් හදවත ගොඩක් පොහොසත් පසු තැවීම්, ගිනි ගෙඩි දීම්, ඊර්ෂ්යා/ක්රෝධ/වෙෙර/තන්හා කිසිවක් නොමැතිව අද මේ තත්ත්වයට සපැමින අැත්තේ විල්ලූද මතින් හේම නොවේ හොඳේ...

නංගිලා 4ර දෙනෙකුගේ අධ්යාපනය අැතුළු නිවසේ සමස්ථ ජීවන බරද වයස අවු.17තේ සිට තනිවම අදින්නට සලස්වමින් පියානන් රෝගාතූර වූ නිසා අනපේක්ෂිත ලෙස මගේ ලමා විය උදුරා ගෙන මා ලමා තාත්තා කෙනෙකු බවට පත් කරවමින් රුදුරු දෙෙවයේ සරදමට හසුකර ගනිමින් බව කාට කාටත් දැන ගන්නට කියා පාන්නේ ගත යුතු යම් පරමාදර්ශයක් මාගේ ජීවිත කථාව තුලින් අැවැසි යමෙකුට ගනු පිනිස මිස වෙන අන් කිසිදු පුහු මාන්නයක් නිසා නොවනා බව ඉතා නිහතමානීව සහතික කරමි.

*හොඳයි ඒ පම්පෝරි පුරාජේරු ගම්මැදි බයිලා වලින් කමක් නැහැ බලමු දැන් අපේ මහ ලොකු ජනාධිපති අපේක්ෂකයෝ සෙට් එකේ කෙරුවාවල් කොහොමැයි කියලා...

===============================

*මේං.. අභියෝගෙ බාර ගන්නවාද... නැත්තම් දැන්ම ඉල්ලා අස්වෙලා යනවාද අැපත් නැතිව පැරදිලා යන්නේ නැතිව නම්බු පිටින් පව් නොදී "අපි වෙනුවෙන් අපිම" ඒකරාශී වෙලා "අපේ රට ගොඩ ගන්න අපිට" ඉඩ දීලා කරුණාකරලා..!

*අත් සහ පා අාවරන කිසිවක් නොපැලඳ (කිසිවෙකුගෙන් කිසිවක් නොඅසා හෝ පොත් පත් නොබලා තනිවම හිතා මතා) මේ මහ පොලවේ පස් කපා දෙපයින් පාගා අනා මැටි කර ගල් සාදා, තමන් විසින්ම අඳිනු ලැබූ ගෘහ හෝ ගොඩනැගිලි සැලැස්මට අනුව වලවල් කපා 4/3" කලුගල්/වැලි/සිමෙන්ති කාෙන්ක්රීට්-4/2/1,හෝ 3/2/1 ට අනා කම්බි බැඳ බේස් දමා, 9"x9" සහ/හෝ 12"x9" කාෙලම් දමා ලනු අැද කානු කපා ගල්/වැලි/බදාම-5/1ට අනා 9x4රේ කලු ගලින් 12"ට අත්තිවාරම් බැඳ...

DBC, දමා ලෙවල් කර නෝ/ලීක් තට්ටුවක් දමා Water Seal කර බ්ලොක් ගල් හෝ ගඩොලින් 7/1 ට බදාම අනා හරි ලඹයට 9"x9" හෝ 4.5"ට බිත්ති බඳිනා අතරම සැලැස්මට අදාල ස්ථානවල වයරින් කිරීමට කන්ඩියුට් වලලා යත්ත, කියත, කලම්පය, වරක්කලේ, බුරුමය, අවි අායුධ භාවිතයෙන් කෙස් ගහට නිවැරදිව ලී අැන යොදා...

තමන්ම සෑදූ උළුවහු දොර ජනේල අවුළු පාස් දමා ලඹයට තබා ලෑලි ගසා ලින්ටල් දමා Water Level කර නිවස හෝ ගොඩනැගිල්ල සම පාත කොට යටි ලී දමා කුරුපා තබා 4"x2" හෝ පොල් පරාලවලින් වහලය ගසා බල්ල කෑල්ල තබා 2"x1" රීප්ප ගසා රට උළු හෝ ෂීට් අතුරා මුදුන් උළු තබා කුමේරය බැඳ...

ලඹයට කැට තබා බිත්ති කපරාරු කොට පොටි අැද කපා පිලර් හෝ බෙල්ලෝ දිය කර ගාලා පාට දැමූ සමර අතුරා... අවශ්යය නම් බිත්ති Water Level කර 4"x2"/3"x2" බාල්ක හෝ පොල් ලී පැත්තක් ගාලා ජොයිස් දමා ලීස්තර පටි ගසා අැස්බැස්ටෝ සිවිලිමක්ද ගසා පාට කර...

වයරින් කොට ලයිට් දමා, බට දමා ජල නල අතුරා හෝ ලිඳක් කපා හෝ නිවසට ජලය ගෙන පොලව තලා කොන්ක්රීට් දමා වලං කටු තබා ලෙවල් කර බදාම අසුරා ස්කේටින් දමා පාට කුඩු දමා සුද මැද හෝ...


*ගාෙම/හුඹස්-මැටි/බෙලි-මද පදමට අනා ගෙබිම තවරා දර ලිප් බොක්ක දර/දුම අරක/මේක/සබ්බ/සකල-මනාවම සිදු කොට ලනු අැකුත් හදාගෙන කැඩී අැති පුටුව සාදා වේවැල් ගොතා මේස කෑල්ලකුත් ගහගෙන නිවසක් හෝ ඊටත් එහා ගිය ඕනෑම ගොඩනැගිල්ලක් සහ ඒ සියල්ල තනිවම සිදු කර ගැනීමේ සිට...

*මඩ සෝදා ගත් කල ගාෙවියා රජ කමටත් සුදුසුයි කියනා කියමනත් ඒ අාකාරයෙන්ම සනාථ කරමින් මඩ වී ගොඩ වී, සෝයා, මුං, කව්පී, මිරිස්, ඉඟුරු, කහ, තත්කලි, එළවළු බව බෝග බිම් කොටා කොම්පාෙස් පොහොර සාදාගෙන පොලව පොහොර කර සිටුවා වතුර කර..

තමන්ගේම ගොවිපලේ කාබනික පොහොර ගෙන දමා බිම සරු කොට ගස් 6 කින් ගෙඩි 20 ක් නොකැඩූ පොල් එක ගසින් 40 ක් කඩා වසර 10/15 කටවත් රසායනික පොහොර බිඳක් හෝ නොදමා එක දිගට අඛණ්ඩ අස්වනු නෙලමින් බොහෝ අත් දැකීම් වලින් පරිපූර්නව මහ පොලවේ පය ගසා ජීවත් වෙමින් ඒ විශ්ව ශක්තියෙන් සහ චුම්භක ශක්තියෙන් ප්රථි ශක්තිය වඩා ඉහෙන් බහින මෙලෝ හසරක ලෙඩ දුක් නොමැතිව...

සටන් කලාවෙන්ද... ඉලක්කයට වෙඩි තැබීමෙන්ද.. කැලේ කොලේ වෙලේ කමතේ නියරේ දිය කඩිත්තේ වෙල් ඉපනැල්ලේ ගඩා ගෙඩි කමින් සෙල්ලම් කර ටික් බාේල්, පුට් බෝල්, කිරිකට්, එල්ලේ, චග්ගුඩු, තාච්චි, සක්කර වට්ටම් සියල්ල අල්ලා කැරම් ගසා දාම් අැද තරඟ දිනා පැරදී පන්නරය ලබා පසු කාලීනව ප්රථිවාදියා පරදින බව අෑත තියා පෙනෙද්දී ඔහුට දිනන්නට සලසා බොරුවට පැරදී හදවතින් සතුටු වෙමින් ඊර්ෂ්යා කරුවන්, වෙෙරක්කාරයන් බිහි නොකොට ගෙන...

අව්ශ්යය නම් රටක් රාජ්යයක් නොවේ අධිරාජ්යයක් උවත් පාලනය කල හැකි චිත්ත ධෙෙර්යය උපරිමව අැතත්...


රට දැය නගා සිටුවා සියළු බේදයෙන් තොරව "සැමට එකසේ සාධාරන සමාජයක්" බිහි කරවා පාට පක්ෂ කල්ලි වාදී ලෙස දහසක් දුක් කරදර මැද අසරනව ජීවත් වන අවිහිංසක ජනතාව දිගින් දිගටම බෙදා වෙන් කොට විරසක කම් අැති කරවා රටත් ජාතියත් මතු පරපුරත් අගාදයෙන් අගාදයට අැද දමනා මෙම දශක ගනනාවක් ඉපැරණි යල් පැන ගොස් අැති මරිමෝඩ මූසල කාලකන්ණි දේශපාලන ක්රමවේදය අහෝසි කර දියුණු ලෝකයට මතු පරපුරට වැඩ දායක විද්යාත්මක වූ නවමු අාණ්ඩුකරන (System) ක්රමවේදයක් බිහි කරවා...

රට ජාතිය සමෘධිමත් කොට ලොවේ ඉහලින් වැජඹෙනා අභිමානනීය වූ දේශයක් බවට මේ අප සැමගේ අති උතුම් මව් බිම
නිස්චිතවම පත් කල හැකි ජගතෙකු සිටීනම් ඒ උතුමන් හට මෙම බාරදූර කාර්යය බාරය ඉටු කරලීමට රට දැය බාර කරවා ඊර්ෂ්යා කාරයින්, වෙෙරක් කාරයින්, සතුරන්, ප්රථිවාදීන් අැති කොට නොගෙන නිදහසේ පාඩුවේ ඉන්න තමයි සෝභිත හිමියන්ගේ අාතූරයා සත්පුරවැසියා වැඩියෙන්ම කැමති ජීවිතය වන්නේ...

 
නමුත්.. තම නොනිමි සිහිනය තුල අපවත් වී වදාල සෝභිත හිමියන්ගේ අාත්මයේ අඛණ්ඩ බල කරලීමෙන් බේරෙන්නට.. ගැලවෙන්නට හැටියක් නැති කමට මේවට වද වෙනවා මිස අාතූරයා අකමැති උවත් කොරන්නම දෙයක් නැති කමට...


"සෝභිතාවතාර" නොහොත්, සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා විසින්...

2019/11/10 - අළුයම 03.16 ට "අපි වෙනුවෙන් අපේ" සදාතනික විමුක්තිය උදාකර දීම උදෙසා *(සත් භාවයෙන්දෝ - අවස්ථාවාදයෙන්දෝයි දන්නේ නැති මුත්)* රට දැය දිනවීමට තරඟ වැද සිටිනා සියළු අපේක්ෂකයින්ගේ කාරුණික අවධානයට යොමු කරවූ වගයි.

Monday, November 4, 2019

අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ. සත්පුරවැසියා. 2019/11/04

අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ.
සත්පුරවැසියා නොහොත් පොඩි/අනුර නොවේ.. ලොකු/අනුර. - 2019/11/04
අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ.
සත්පුරවැසියා නොහොත් පොඩි/අනුර නොවේ.. ලොකු/අනුර. - 2019/11/04
=======================
බොරු නෑකම් කියමින් අප රවටමින් ජනතාවගේ සංඛ්යාත හොරු ජඩ මාධ්යය තක්කඩින් රටේ සාමාන්්‍යය පුරවැසියන් හට 71 ක් වසරකට පසු පැවැත්වෙනා තීරනාත්මකම (ජනාධිපති) මැතිවරනය සම්බන්ධයෙන් හිටපු සහ පවතිනා පාලකයින් සහ සමස්ථ විකල්පයේ නවක අපේක්ෂකයින් හට සුවහසක් ජනතාවගේ අභිලාෂයන් ඉදිරිපත් කරලීම සඳහා ඉල්ලා සිටි මාධ්යය සාකච්ඡාව ලබා නොදී පාට පක්ෂවලට රෙදි නැතිව කඩේ යයි.

සිරසේ ප්රවෘති අධ්්‍යක්ෂ ගයාන් සම්පත් සහ රොෂාන් වටවල *(කෙරුම්කාර) මහත්වරුන් හට බාර දුන් ලිපි දෙකම කුණු බක්කියේද..???

අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ.

ඔබලාගේ සියළුම මාධ්යය වේදීන් මාගෙන් ප්රශ්න කරන්නට සූදානමින් සිටියද මම ඔය සමහරු වගේ බයේ පැනලා යන්නේ නැහැ. සියල්ලන්ගේ සියළු ප්රශ්නවලට නොබියව මුහුන දෙනවා පමනක් නොව ඔබලාවද ප්රශ්න ගත කරමි.

නමුත් මෙම අවංක උත්සාහය ඔබ අප සැම වෙනුවෙන් සහ රට වෙනුවෙන් අපි සැමගේ පුරවැසි අයිතිය රැක ගැනුම උදෙසා බව කාරුනිකව සලකන්න.

ස්තුතියී.
සත්පුරවැසියා නොහොත් පොඩි/අනුර නොවේ.. ලොකු/අනුර.
------------------------------------------------------------------

email - sathpurawasiya@gmail.com
සෝභිතාවතාර මාධ්යය ඒකකය

2019/11/04
sobithawathara.blogspot.com
www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya

Saturday, November 2, 2019

ප්‍රජාතන්ත්‍රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි "කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්" සෝභිතාවතාර මාධ්යය ඒකකය. 2019/11/02

ප්‍රජාතන්ත්‍රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි 

 

"කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්"

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාරයේ මෙම පහත දක්වනා පැහැදිලි කිරීම කිසිසේත් දේශපාලනික මඩ ගැසීමක් හෝ මෙතුමන් පිලිබඳව අැති කිසිදු හෝ පෞද්ගලික කෝන්තරයක් නිසා හෝ සිදු කරනා ලද්දක් නොවනා බව ඉතා වගකීමෙන් කිව යුතු මනාය. අාතූරයා/සත්පුරවැසියා කරූ ජයසූරිය මැතිඳුන් හට ඉතාමත් ගරු කරනා අගය කරනා පුද්ගල චරිතයක් බව සියල්ලන්ටම වඩා හොඳින් කරූ ජයසූරිය මහතා සහ ඔහුගේ පවුලේ අාසන්නතමයින් නොදන්නවා විය නොහැක. *(ඒ මන්ද යත් මා විසින් ඉතිහාසය පුරා එතුමන් අගය කල බොහෝ දෑ ලියා අැති බැවිනි.)*

කෙසේ නමුත් මෙම ගෙන හැර දැක්වීම සිදු කල යුතුව අැත්තේ කරූ ජයසූරිය මැති තුමන්ගේ අනාගත දැක්ම යාවත්කාලීන කොට පිලිසකර කර ගත යුත්තේ කිනම් දැක්මක් අවබෝධයක් යටතේදැයි ඉඩක් ලද විටකදී පෙන්වා දිය යුතු යැයි කලක සිටම අදිටන් කරගෙන සිටි නිසාමය.

***එවැන්නක් සිත් සතන්හි ධාරනය වන්නේ නිසි නිලයක් අල්ලා බලා බේත ලබා දුන්නොත් පමනි.***

මගේ මතකයේ හැටියට පසුගිය මෑත කාලයේ එක්තරා දිනක කිසියම් මාධ්යය වේදියෙකුගේ ප්රශ්නයකට මෙතුමන් ලබා දුන් ඉතාමත් අඤ්ඥාණවන්ත වූ අමනෝඤ්ඥ පිලිතුරක් මා පුදුමයට පත් කරවමින් තවමත් මනසේ දෝංකාර දෙයි.

මාධ්යය වේදියා එතුමන්ගෙන් විමසා සිටියේ රටේ අාර්ථිකය නගා සිටුවිය හැකි අාකාරය පිලිබඳ වූ කිසියම් ප්රශ්නයකි. *(එම වීඩියෝව අන්තර්ජාලයේ youtube, හෝ facebook පිටු අතර කොහේ හෝ තවමත් තිබිය හැක. *එනිසා මෙය ද්වේශ සහගතව ඉදිරිපත් කරන ලද්දක් නොවනා බව විශේෂයෙන් සැලකුව මනාය.*

නමුත් මෝඩ කමක් හෝ මෝඩ ප්රකාශයක් හෝ සිදු කලානම් තම මව් රට හෑල්ලුවන පරිද්දෙන් සහ මව්බිමේ උරුමයන් පිලිබඳව නිසි අැගයීමකින් හෝ නිසි අවබෝධයෙකින් තොරව එහි විපාක නැතහොත් විපුල අත්චිඳීමටද සූදානම් විය යුතුය.

ඔව්, ඒ ප්රශ්නය වෙනුවෙන් එතුමන් ලබා දුන් පිලිතුර වූයේ ***(පෝට් සිටිය/Port City වැඩ නිමාවෙන් පසු රටේ අාර්ථිකය යහපත් අතට ගත හැකියී යන්නය)***
මේ රටේ උපත ලද, මේ රටේ අධ්යාපනය ලද, මේ රටේ සුලඟින් හුස්ම ගෙන, මේ රටේ දිය බිඳෙන් විජලනය මකාගෙන, මේ රටේ මහ පොලවේ බත බුදිමින්, ජීවිතයේ ඉහලම ස්ථරයකට පත්ව මව් බිමේ පාලක පාලිකාවන් අතර උත්තරීතර අාසනයෙක වැඩ සිටි අපේ මහා භූමි පුත්රයෙකුගේ පිලිතුර අැසූ මා හට අැති වුනු ලජ්ජාව කොතෙක්ද යත් මහ පොලව පලාගෙන යන්නට සිතුනි.

*එතුමන් 2020 වෙනුවෙන් ජනපති අපේක්ෂකයෙක් නොවූයේ රටේ ජනතාවගේ පෙර පිනකට යැයි එවෙලේ මෙහොතකට මට සිතුනි.

නමුත් පසුව මා ඒ පිලිබඳ බොහෝ දුරට කල්පනා කොට සිතා ගත්තේ මතක අැති කාලයෙකින් එතුමා මේ උතුම් මාතෘ භූමියේ මහ පොලවේ පවතිනා විශ්ව ශක්තිය, චුම්බක ශක්තිය, ගතට සමීප වනු පිනිස වැරදිලාවත් මහ පොලවේ පස් පෑගී නැති නිසා මනස විකෘති වී තිබිය හැකි බවය.
 
විශ්ව තලයේ සොබා දහම් මාතාවගේ නිර්මානාත්මක මැවීම් වන දුහුවිලි වන් මේ මහා පොලවේ උපත ලද කොයි කවුරුත් මහ පොලවට සමීප නොවී එක් දශමයක් වත් ඊට ඉහලින් ඉන්නට කල්පනා නොකල යුතුය.

ඉඩක් ලද හැකි සෑම අවස්ථාවකම තම විමන්වලින් එලියට බැස පාවහන් සෙරප්පු ගලවා විශ්ව ශක්තිය, චුම්බක ශක්තිය, තම තමන්ගේ ශරීරයට අවශෝෂනය කර ගනු පිනිස හැකි තාක් දෙපයින් මහ පොලව ස්පර්ශ කල යුතුමය. හැකිනම් එය එසේම වැඩි දියුනු කරමින් (ඩිප්ස් දමන අාකාරයට හෝ දෑත් වලින්ද ) මේ උතුම් මහ පොලව ස්පර්ශ කල යුතුය.

අපේ ඒ අති උතුම් අාදී මුතුන් මිත්තන් කිසිදු ලෙඩක් දුකක් නොමැතිව 120 ට 220 ක් අායුබෝ වේවා කියා ජීවන අායුෂ වැලඳුවේත්.. වයසට ගියද දෙනෙත් ඉතා හොඳින් පෙනෙමින් පුංචි අකුරු උවත් කන්නාඩි නොමැතිව පත්තර පොත් කියවමින් ජීවන අායුෂ වැලඳුවේත්.. දෑතේ සහ දෙපයේ පවතිනා ස්නායු අග්ර (1200 X 4) = 7200 හත්දාස් දෙසීයක් උත්තේජනය වීම නිසා අැති වන්නා වූ ප්රති ශක්තිය, විශ්ව ශක්තිය සහ චුම්භක ශක්තියේ මහිමයෙන් මිස..

විනාඩි 5ක් වත් තම සේවාදායකයා පරීක්ෂා නොකර පැරසිටමෝල් පෙත්තක්වත් නොමිලේ නොදී චැනලින් වලට පමනක් රු.3200/= ක් අය කරමින්... මුහුන කටවත් නොසෝදා කුණු කෙල ගඳ ගසමින් එලිවන තුරු.. රෑ වන තුරු 20 බැගින්.. 40 බැගින් දිනකට ලෙඩුන් සිය ගනන් බලමින් එක වරකට බත් පිඟන් 2 ක් ගිල දමන්නටවත් බැරි අපේ ඩොට්ටර්ලා නොකා නාෙබී කැන්ටිමෙන් ෂෝටීස් කකා අසරනයින් ගැන කිසිදු තෙතමනයක් අනුකම්පාවක් නොමැතිව විඳින්නට අැති ජීවිතය නොවිඳිමින් පව් ගෙවමින් විඳෝවමින් එලොව ගෙනියන්නට ධනය රැස් කරනා සැටි දැක්කම පුදුමයි.. ඒත් අැත්තයි...!

...නොමිලේ අධ්යාපනය හදාරා තම සහෝදර ජාතියට පිටුපා කන්න දුන් අත සපාකන, ඉහලට නගින්නට දුන් ඉනිමගට පයින් ගසනා පාහර දාෙස්තරලාගෙන් බේත් බීලා ශක්ති සම්පන්න වී නොවනා බවත්.. මෙහිදීම තාෙප්පි හරි යන පාදඩ/දෙනියලාට හිස දමා ගන්නට නොමිලේම ලබා දුන් වගයි.

 
අෑත අතීතයේ අපේ අාදී මුතුන් මිත්තන් දෑත් දෙපා සියල්ල කිසිදු අත් හෝ පා අාවරනයෙකින් වසා නොගෙන ගල් මුල් අතරින් මහ පාෙලව පාගාගෙන සියළු වැඩ කටයුතු සිදු කල නිසාද, දෑත් අාවරනය නාෙකොට මවුස් කාෙම්පියුටර් ලැප්ටොප් ටැබ් වයිපයි, අැපල්-සෙවන්/එයිට්, සැම්සුන්-එස්-සෙවන්/එයිට්, වයිබර්, වටස්අැප්, ඉමෝ, එෆ්බී, නොව...

කැත්ත උදැල්ලේ වැඩ කරමින් ගහ කොල සතා සීපාවා සමග පවා සහජීවනයෙන් බැද්දේ කොලනියේ දිය කඩිත්තේ වෙල් ඉපනැල්ලේ කමතේ, කිරිල්ල මාදම් බාේවිටියා අැටඹ කමින් ඉරටු බටලී සොයා අපේ සරුංගලේ (චීනගේ පෝට් සිටියෙන් ගොඩබාන තුරු බලා නොසිට) අපිම හදාගෙන, අැමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ තුවක්කු රට මැදින් දෙකට බෙදා අලුතින් දාන්න හදන පාරෙන් ඉම්පෝට් කර නොගෙන, පේර ගැට කඩා කමින් ඒ ගහෙන්ම කෙලින් කෝටුවක් කපා මැදගෙන බට ලී දන්ඩක් සාෙයා අපේ තුවක්කුව අපිම සාදාගෙන කිරිල්ල ගැට කඩා කන ගමන් හොඳට මෝරපු ගෙඩි ටික ජංගි/සාක්කුවේ පුරවාගෙන දුම් පිටවෙන්න කොල්ලෝ එක්ක වෙඩි හුවමාරු කර ගත්තේ *(පෝට් සිටියෙන් හෝ රට මැදින් දෙකඩ කරනා පාරෙන්) හෝ...

අපේ මේ උතුම් මාතෘ භූමියේ දියුනුව කාගෙන්වත් බලාගෙන පතාගෙන නොවේ කරූ මහත්තයෝ සමාවෙන්න, මේ වගේ අවස්ථාවක නොකිව යුතු දෙයක් ඔබ තුමාව වාහකයා කරගෙන කියා පෑවාට තොප්පි හරි යන අයට කිසි ලෝභ කමක් නැතිව නිකම්ම දුන්නා ඔන්න මේඩ් ඉන් ශ්රී ලංකා තොප්පි නොමිලේ දාගන්නවලා හරි යන අැත්තෝ සේරමල්ලා...
 
අන්න.. එවැනි ලෙස මහ පොලවේ පය ගහලා ජීවත් උන අපේ මුතුන් මිත්තන්ගේ අභිමානය කෙලෙසාලූ කිසිවෙකුටත් හොඳක් නම් සිද්ධ නොවිය යුතුයි.

***කොහොමත් 2019 යනු මේ අපගේ මාතෘ භූමියේ ශාපයේ අවසානයයි. 2020 සිට මේ රටේ බිහි වන්නේ මේ මහා පොලවේ පය ගසා ඒ විශ්ව ශක්තියෙන් පෝෂිතව සිටිනා යුග පුරුෂයන් බව මෑත අනාගතය සාක්ෂි දරාවි.

***සමස්ථ විකල්පයේ අපි වත්මන් පාලකයින්ට සහ හිටපු පාලකයින් හට අභියෝග කරනවා පුලුවන්නම් චීනගේ චීන මහා ප්රාකාරය අවුරුදු 5 කට ඉල්ලගෙන අැවිල්ලා පෝට් සිටිය වට කරලා වසා දමලා අපිට අපේ මව් බිමේ මහ පොලව පමනක් දීලා බලන්න.

අපි චීනගේ පමනක් නොවේ ඔබලා සියල්ලෝම දශක ගනනාවක් පුරා අපේ මතු පරපුර සමග රටම උගස් කර සිදු කර අැති ණය ට්ලියන 11 ම ගෙවා දමා. චීනාටත් ණය දෙන්න පුලුවන් තත්ත්වයට මේ අපේ මාතෘ භූමිය තුල පවතිනා අපමන සම්පත් සහ ධන නිධානයන්ගෙන් නිසි පල ලබා ගෙන ඔබලාගේ දුවා දරුවන් සහ ඊයේ පෙරේදා අලුතින් උපන් ඒ අහිංසක කිරි කැටියාගේත් අනාගතය ණය බර නැති සුන්දර විමනක් බවට පත්කාෙට දෙවනි මුනුබුරා හෝ මිනිබිරිය දකින්නට කලින් වලකජ්ජ ගසයිද දන්නේ නැති අාසියාවේ අාශ්චයිර්යමත් සීයාට සැනසිලි සිතින් අවසන් ගමන් යන්නට සැනසිල්ල උදා කර දෙන බවට ශපථ කරමු.

ද්වේශ සහගත ප්රකාශයක් නොවේ, සත්තයි.
රටේ ජාතියේ මුතුන් මිත්තන්ගේ අභිමානය රකිනු පිනිසයි.

ස්තුතියී. සැමටම තෙරුවන් සරනයි. මව් බිමට විශ්ව මාතාවගේ පිහිටයි.

සෝභිතාවතාර යේ අණ පරිදි සෝභිත අාතූරයා සත්පුරවැසියා විසින්
2019/11/02 දින - රාත්රී 11.28 ට...


*මූද ගොඩ කර බඩ/කට අල්ලාගෙන රට දියුනු කරන්නට බලා සිටිනා පෝට් සිටියට පොඩ්ඩක් එහායින් අැති මව්බිමේ රත්තරන් මුහුනේ පැත්තක් ණයෙන් පොඩි කොටසක් පියවාගෙන චීනා සැදූ අර සහරාන්ගේ බෝම්බය පිපිරුනු හෝටලයට ඩිංගිත්තක් මෙහායින් තියෙන පරන පාර්ලිමේන්තුවේ එලැඹෙන 2020 නව ජනතාවාදී අාණ්ඩුවේ අතීතයට බලාපානා නීති සැකසීමේ පලමු දෝෂාභියෝගය ලෙස න්යාය පුස්ථකයට අැතුළු කල වගයි*

=================================================================

ප්‍රජාතන්ත්‍රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි 

 

"කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්"

 
(සුජිත් මංගල ද සිල්වා)
“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා ජාත්‍යන්තර ගෞරව සම්මානයට පාත්‍ර විය.


“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස කරු ජයසූරිය මහතා මෙසේ ජාත්‍යන්තර ගෞරවාභිමනී සම්නමායට පාත්‍ර වූයේ එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20 වන සංවත්සරය නිමිත්තෙන් වන අතර ඊට අදාළ ගෞරව සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සෙනසුරාදා (02) අභිමානවත් ලෙස පැවැත්විණ.

"දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා" ජාත්‍යන්තර ගෞරව සම්මානය කතානායක කරු ජයසූරිය මහතාට වෙත පිරිනැමුණේ භාරතයේ "සන්සාඩ්" සංවිධානයේ මහ ලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් මැතිතුමා සහ ඇමරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වූ මුනී ඉරෝනී මැතිනිය ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ මුලිකත්වයෙනි.


“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස ජාත්‍යන්තර සම්මානය දිනා ගනිමින් කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාවට අති විශාල ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් අතර සිය මව්බිමේ ශ්‍රී නාමය සහ එහි අභිමානය යළිත් වතාවක් මුළු ලෝකයටම රැගෙන ගිය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 ඔක්තෝබර් 26 වැනිදා සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයේදී ද,කරු ජයසූරිය මහතා ඊට බිය සුළු,ගැති සහ වංක නොවී ඊට එරෙහිව රට ජනතාව වෙනුවෙන් ඍජුව සිටිමින් එම කුමන්ත්‍රණය පරාජය කරවා සිය නීති ගරුක,යුක්ති ගරුක සහ ප්‍රජාතන්ත්‍රවාදී භාවය රටට ජනාතවට වගේම මුළු ලෝකයටම මනාව ඔප්පු කළ බව ද ඔවුහූ පැවසූහ.


ඒ අර්ථයෙන් කරු ජයසූරිය මහතා රටට,ජනතාවට සහ එක්සත් ජාතික පක්ෂයට අභාරණයක් වගේම ගෞරවයක් බව ද,මේ මොහොතේ මෙම ජාත්‍යන්තර ගෞරව සම්මානය දිනා ගැනීමට ඔහුට හැකිවීම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක් වනු ඇතැයි ද එම දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් අවධාරණය කළහ. 

Link - 

Wednesday, October 30, 2019

JVP - සහෝදරයෝ සියල්ලෝම උගත් බුද්ධිමත් සියලු කැපවීම් කිරීමට සූදානම් පිරිසක් බව බහුතර ජනතාව නොදන්නවා නොවේ. නමුත්...

JVP - සහෝදරයෝ සියල්ලෝම උගත් බුද්ධිමත් සියලු කැපවීම් කිරීමට සූදානම් පිරිසක් බව බහුතර ජනතාව නොදන්නවා නොවේ. නමුත්...

*JVP - සහෝදරයෝ සියල්ලෝම උගත් බුද්ධිමත් සියලු කැපවීම් කිරීමට සූදානම් පිරිසක් බව බහුතර ජනතාව නොදන්නවා නොවේ.

*නමුත් මේ රටේ සමස්ත ඡන්ද දායකයින්ගේ පොදු ප්‍රශ්නය මග ඇරලා ලිස්සලා යන්න හදන Jvp, Npp, Npm, ඇතුළු සමස්ත විකල්ප කණ්ඩායම් වලට ජයග්‍රහණය පිළිබඳ දෙන්න පුළුවන් සහතිකය මොකද්ද.

*ඉතින් ඒ නිසා විකල්පයේ ඒකරාශීත්වයක් නොමැතිව දිනන්නට බෑනේ.

*දිනන්ඩ නම් තුරුම්පු ඕනේ...

*තුරුම්පු තියෙන්නේ සෝභිතාවතාර ළඟ විතරයි.

*හොඳට හිතලා බලලා කටයුතු නොකළොත්...

*ජේවීපී, Npp, Npm, Nio, Jvp, ඇතුළු සමස්ත විකල්පයම පරාදයි.

*කටවහ ගන්නවා වත්..
*ශාප කරනවා වත් නොවේ.

*මහ පොළොවේ යථාර්ථය මෙයයි.
************************

*ස්වභාදහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි.

*බුදුන් තෙවරක් පය ගහපු මේ රටේ..

* ප්‍රභාකරන් හිතපු දේ වුණෙත් නෑ..

* JR. හිතපු දේ වුණේත් නෑ..

* R. ප්‍රේමදාස හිතපු දේ වුණේත් නෑ..

*ඒ වගේම මේ පාර කොළ, නිල්, රතු, හිතන දේ වෙන්නෙත් නෑ.

*විකල්ප සියල්ල එකතු නොවුණොත් ඔවුන් පතනා අවස්ථාවාදය සිදු වෙන්නෙත් නෑ..

*#පාට පක්ෂ කල්ලිවාදී දේශපාලනය අහෝසි කරනා බවට රට හමුවේ දෙන පොරොන්දුව සහ එය ඉටු කරනා අයෙකුට හැර...

*මෙවර 2019/11/16 දින ජනාධිපතිවරණයේදී වෙන අන් කිසිවකුටත් කිසිදු ජයක් අත් නොවනා බවට ස්වභාදහම ශපත කරයි.

*සෝභිතාවතාරයෙන් මෙන්න කැට...

2019/10/29 - අලුයම 00.33 ට නියත සටහන තැබූ වගයි.


sobithawathara.blogspot.com
www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya

email - sathpurawasiya@gmail.com

සොබා දහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි.

සොබා දහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි

*#සොබා දහම කියන්නේ මෙන්න මේ යථාර්ථයට තමයි.
***********************
*#බුදුන් තෙවරක් පය ගහපු මේ අති උතුම් මාතෘ භූමියේ පවතිනා හාස්කම් නිසා..
***************
* ප්‍රභාකරන් හිතපු දේ සිද්ධ වුණෙත් නෑ..


* JR. හිතපු දේ සිද්ධ වුණේත් නෑ..

* R. ප්‍රේමදාස හිතපු දේ සිද්ධ වුණේත් නෑ..

* MR. ලා.. හිතපු දේ සිද්ධ වුණෙත් නෑ. ඉදිරියට සිදු වෙන්නෙත් නෑ. 

*# වගේම මේ පාර කොළ, නිල්, රතු, කුරහන්, පොහොට්ටු, හිතන කිසිම දෙයක් අනාගතයේ දී වත් සිදු වෙන්නෙත් නෑ කොහොමත්ම.

*#විකල්ප සියල්ල රට/දැය වෙනුවෙන් සද්භාවයෙන් යුතුව එකතු නොවුණොත් ඔවුන් යටි සිතින් පතනා පාර්ලිමේන්තු මැති ඇමති තනතුරු වරදාන වරප්‍රසාද අවස්ථාවාදය සිදු වෙන්නෙත් නෑ..

*#පාට පක්ෂ කල්ලිවාදී දේශපාලනය අහෝසි කරනා බවට රට හමුවේ දෙන පොරොන්දුව සහ එය ඉටු කරනා අයෙකුට හැර...

*#මෙවර 2019/11/16 දින ජනාධිපතිවරණයේදී වෙන අන් කිසිවකුටත් කිසිදු ජයක් අත් නොවනා බවට ස්වභාදහම ශපත කරයි. එය නියතයි, සත්තයි, සහතිකයි.

*#සෝභිතාවතාරයෙන් මෙන්න කැට... ජීවිත කාලය පුරාම කටුකත්වයේ අත්දැකීම් තුලින් කියපු දෙයක් තාම වැරදිලා නෑ..

2019/10/29 - අලුයම 00.33 ට නියත සටහන තැබූ වගයි.

sobithawathara.blogspot.com www.facebook.com/sobithawathara www.facebook.com/sathpurawasiya
 
email - sathpurawasiya@gmail.com

පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!

පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!



*#පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!
************************


*#සෝභිත ආතුරයා සත් පුරවැසියා කොයි කවුරුත් අවධාරණය කරගත යුතු සටහනක් අවංක විකල්පය *#පමණක් නියෝජනය කරමින් මේ හා සමගම තැබූ වගයි...

*#පවතින අරාජිකත්වයෙන් සමස්ත ජනතාව මුදවා ගැනුමට විකල්පීය වූ අවංක, පාරදෘශ්‍යය වූ අප සැම.. දිවි දෙවැනි කොට ගන්නා මේ උත්සාහය සමස්ත පීඩිත මහජනතාව වෙනුවෙනි මුලු හදවතින්ම.

*#එය තේරුම් ගැනීමට ලක්ෂ එකසිය හැටකට මදක් අඩු ඡන්දදායක ජනතාව වග බලා ගත යුතුමය. බන්දේසියක තබා කිසිවක් ලැබෙන්නේ නැත. එය ලබා ගැනීමට අඩු තරමින් ඔවුන්ට උවමනාවක්වත් තිබිය යුතුය.

*# බැව් කැපකරුවන් හට කිසියම් ප්‍රමාණයකට හෝ දෘශ්‍යමාන විය යුතුය. එවිට එය ඔවුන්ට මහත් ධෛර්යයක් වනු ඇත.

*#ගමේ ගොඩේදී පොදු කටයුත්තකදී උවත් ආත්මාර්ථකාමී මිනිසුන්ගේ සිරිත වන්නේ බිලි බෝයිලා විසින් ඉටු කර දෙන තෙක් එය නොදැක්කා වගේ සිටීමය.

*#ආතුරයා ඇතුළු සමස්ත විකල්පයේ සැමටම කොහොමත් යමක් නැතුව නොවේ. පිටරටකට යන්නට වුවද බැරුව නොවේ. මෙරටෙහි වුවද ඉතා යහපත් දිවියක් ගෙවීමට නොහැකිව නොවේ. අරාජිකත්වයට පත්ව තිබූ රටක පැවැති ගිරි දුර්ඝ මැදින් ඔවුන් තම ස්වාධීනත්වය ගොඩනගා ගෙන ඇත.

*#ඒ වගේම ආතුරයා ඇතුළු *#අවංක විකල්පයේ සැවොම සමස්ත පීඩිත ජනතාවගේ තිරසාර විමුක්තිය වෙනුවෙන් දිවි දෙවැනි කොට කැප වී සිටින්නේ විශ්‍රාම සුවයෙන් සැපෙන් සිටිය යුතු වන කාලයක දහසක් දුක් කරදර කම්කටොලු අත්විඳ වර්තමානයේ සිටිනා යහපත් තත්ත්වයට සපැමිණ ඇති පසු බිමක් තුළ බව විමුක්තිය ඉල්ලා හඬා වැටෙන්නන් කිසිසේත් අමතක නොකළ යුතුය.

*#නමුත් සාමූහික විකල්පීය අපගේ ඒ වටිනා සුව පහසු ජීවන සන්දර්භයන් පවා පසෙකලා හදවතින්ම උත්සාහ ගන්නේ සරණක් නොමැති අසරනයින් හට පරහිතකාමී සිතින් සදාතනික විමුක්තියක් අත්පත් කර දීමටය.

*#එවන් උත්සාහයකදී ජීවිතයට බරපතළ හානියක්, තර්ජනයන් ඇති වුවද.. අවසානයේ කෘතගුණ වෙනුවෙන් *#ජීවිතය අහිමි වුවද එය ප්‍රශ්නයක් කර නොගනිමි.

*#ඒ මන්ද යත් සමස්ත විකල්පය විශ්වයේ සිට මෙලොවට සපැමිණ ඇත්තේ එම භාරදූර කර්තව්‍ය, යුග මෙහෙවර වෙනුවෙන්ය යන ගැඹුරු ආධ්‍යාත්මික වැටහීම නිසාය.

*#ඒ කෙසේ වෙතත් සත් භාවයෙන් යුත් සමස්ත විකල්පයේ පරහිත කාමීන්ගේ විනිවිද භාවයෙන් යුත් පාපෝච්චාරණය එසේ දිගහැරෙත්දී...

*#පාස්කු ප්‍රහාරයෙන් පසු 225 ම එපා යැයි හඬ, හඬා කෑ මොර දුන් සියල්ලෝම *(ඉහළ සිට පහළට)* දැන් නිහඬය. එය ඔවුන්ගේ ආත්මාර්ථය විය හැක...

*#ගේම ගහලා දෙන තුරු උසි ගන්නපු කූට කැස්බෑවුන් වැල්ලේ හිස ඔබා ගෙන සිටියද උන්ගේ පස්සා පැත්ත එළියෙ බව උන් තවම නොදනී.

*#නමුත් දෑසට අමතරව පවතිනා තෙවැනි ඇසත්.. ඊටද අමතරව දෙකන් පෙති වල ඇති ඇස් සහ කෙස් ගස් පුරාම ඇති ඇස් දස දහසක් තුළින්ද අප ඒවා දැක හමාරය. නොදැක්කා වගේ, නොදැනුනා වගේ සිටියාට...

*#එම නිසා 2019/12/31 දින මධ්‍යම රාත්‍රි 12.00 කනිසමෙන් පසු සදහටම සමාජ මෙහෙවරයන් ගෙන් සමු ගැනීමට අපේක්ෂිත විකල්පයෙන් සුදුසු ප්‍රයෝජනයක් ඇත්නම් පමණක් ඉක්මනින් ලබා ගනිත්වා...

*#යලි කිසිදා නොලැබෙනා මෙම මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වැටුප් වරදාන කිසිවක් අපේක්ෂා නොකරනා සාමූහික විකල්පයේ කර මතින් විමුක්තිය උදා කර ගැනීම අවශ්‍ය නොවේ නම්...

*#එය අවාසනාවන්ත ජාතියක දෛවය හෝ ඉරනම පිළිබඳ ප්‍රශ්නයක් මිස.. කිසිසේත් සාමූහික විකල්පයේ මතු පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.

*#එම නිසා විමුක්තිය ඉල්ලා පෙළ ගැසෙන්නා වූ බහුතරයක් වුවහොත් පමණක් ඒ සැම වෙනුවෙන් නියත ලෙසම ඔවුන් පතනා විමුක්තිය අත් කර දීමට විකල්පයේ අප සැම අවසන් හෝරාවත් ගත වන තුරු ඇප කැප වී සැදී පැහැදී සිටිමු.

*#නමුත් තිරිංග නොමැතිව දුවන කෝච්චියකට අනවසරයෙන් හෝ බලහත්කාරයෙන් හෝ පනින්නට සාමූහික විකල්පයට හෝ ආතූරයාට හැකි වේද.. සෝභිත හිමියන් කිව්වා වුවත්, ජනතාවට ඇවැසි නොවේ නම්...

*#අවසන් වශයෙන් තැබිය යුතු නියත සටහන වන්නේ...               *********************                               
*#පාලක පාලිකාවන් ඇතුළු සමස්ත ජනතාව ඉතාමත් මැනවින් සිතා බලා ලැබී ඇති මේ මහඟු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබා නොගත හොත් මතු කවරදාකවත් ශ්‍රී ලංකාව නමැති මුතු ඇටයට යහපත් වූ සුන්දර අනාගතයක්.. සාධාරණ සමාජයක්.. යනු මිරිඟුවක් පමණක් වනු නියතය.

*#ඒ ශාප කිරීමක් නොව අනාවැකියකි.. තුන් කල් දැක්මකි.. එළැඹීමට නියමිත අනතුර, අවදානම නුවණින් දැකීමකි..

*#සෝභිත ආතුරයා සත් පුරවැසියා නොහොත් *සෝභිතාවතාර* කොයි කවුරුත් අවධාරණය කරගත යුතු සටහනක් තැබූ වගයි... 

sobithawathara.blogspot.com www.facebook.com/sobithawathara www.facebook.com/sathpurawasiya
 
email - sathpurawasiya@gmail.com 

2019/10/15x updated.. - 2019/10/30*