Monday, November 4, 2019

අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ. සත්පුරවැසියා. 2019/11/04

අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ.
සත්පුරවැසියා නොහොත් පොඩි/අනුර නොවේ.. ලොකු/අනුර. - 2019/11/04
අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ.
සත්පුරවැසියා නොහොත් පොඩි/අනුර නොවේ.. ලොකු/අනුර. - 2019/11/04
=======================
බොරු නෑකම් කියමින් අප රවටමින් ජනතාවගේ සංඛ්යාත හොරු ජඩ මාධ්යය තක්කඩින් රටේ සාමාන්්‍යය පුරවැසියන් හට 71 ක් වසරකට පසු පැවැත්වෙනා තීරනාත්මකම (ජනාධිපති) මැතිවරනය සම්බන්ධයෙන් හිටපු සහ පවතිනා පාලකයින් සහ සමස්ථ විකල්පයේ නවක අපේක්ෂකයින් හට සුවහසක් ජනතාවගේ අභිලාෂයන් ඉදිරිපත් කරලීම සඳහා ඉල්ලා සිටි මාධ්යය සාකච්ඡාව ලබා නොදී පාට පක්ෂවලට රෙදි නැතිව කඩේ යයි.

සිරසේ ප්රවෘති අධ්්‍යක්ෂ ගයාන් සම්පත් සහ රොෂාන් වටවල *(කෙරුම්කාර) මහත්වරුන් හට බාර දුන් ලිපි දෙකම කුණු බක්කියේද..???

අැත්තටම "සිරස" "Sirasa" අපේ ලඟම නෑයානම් ලොකු බොසාගෙන් අවසර අරන් අභියෝගය බාර ගන්න. මම එන්නේ තනියම මිසක් හැරමිටි සමග නොවේ.

ඔබලාගේ සියළුම මාධ්යය වේදීන් මාගෙන් ප්රශ්න කරන්නට සූදානමින් සිටියද මම ඔය සමහරු වගේ බයේ පැනලා යන්නේ නැහැ. සියල්ලන්ගේ සියළු ප්රශ්නවලට නොබියව මුහුන දෙනවා පමනක් නොව ඔබලාවද ප්රශ්න ගත කරමි.

නමුත් මෙම අවංක උත්සාහය ඔබ අප සැම වෙනුවෙන් සහ රට වෙනුවෙන් අපි සැමගේ පුරවැසි අයිතිය රැක ගැනුම උදෙසා බව කාරුනිකව සලකන්න.

ස්තුතියී.
සත්පුරවැසියා නොහොත් පොඩි/අනුර නොවේ.. ලොකු/අනුර.
------------------------------------------------------------------

email - sathpurawasiya@gmail.com
සෝභිතාවතාර මාධ්යය ඒකකය

2019/11/04
sobithawathara.blogspot.com
www.facebook.com/sobithawathara
www.facebook.com/sathpurawasiya

No comments:

Post a Comment