Monday, August 19, 2019

උගත් බුද්ධිමත් ජනතාවනි, මේ ටික හොඳට හිතල බලන්න. දෙකෝටියක් ජනගහනය ඉන්න අපේ මේ පුංචි රටේ වසරකට කෝටි ප්රකෝටි ගනනින් ජාතික ධනය කාබාසිනියා කරනා පාට පක්ෂ කල්ලි කණ්ඩායම් කිහිපයක් සැමදාම පිනවනා වසර 5 න් 5 ට ඡන්ද තියල අපි අපිව භේද බින්න කරවලා උන් සුර සැප විඳිනා අවැඩදායක හරසුන් මූසල දේශපාලන ක්රමයක් අපිට අවශ්යයද.? නැහැ නේද.! ඒ නිසා අපි මේ සැරේ අපේ වරම අපේ අතට අරගෙන මේ ක්රමය අහෝසි කරමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා නියතයි. සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර 2019/08/19

=================================================================
උගත් බුද්ධිමත් ජනතාවනි,

මේ ටික හොඳට හිතල බලන්න.

දෙකෝටියක් ජනගහනය ඉන්න අපේ මේ පුංචි රටේ වසරකට කෝටි ප්රකෝටි ගනනින් ජාතික ධනය කාබාසිනියා කරනා පාට පක්ෂ කල්ලි කණ්ඩායම් කිහිපයක් සැමදාම පිනවනා වසර 5 න් 5 ට ඡන්ද තියල අපි අපිව භේද බින්න කරවලා උන් සුර සැප විඳිනා අවැඩදායක හරසුන් මූසල දේශපාලන ක්රමයක් අපිට අවශ්යයද.?

නැහැ නේද.! ඒ නිසා අපි මේ සැරේ අපේ වරම අපේ අතට අරගෙන මේ ක්රමය අහෝසි කරමු.

ලෑස්ති වෙලා ඉන්න මම එනවා නියතයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර
2019/08/19

තව අවුරුදු 5කට රැවටෙමුද? අලුත් කරමුද? (Voice TV) / නෑ පිස්සුද..! 71 ක් වසරක් අපි රැවටුනා දැන් හොඳටම අැති. මෙවර "අපි වෙනුවෙන් අපිම" කැපවෙලා පාට පක්ෂ යල් පැන ගිය හනමිටි මූසල කාලකන්නි පාදඩ දේශපාලන ක්රමවේදය සහ අවුරුදු 5 න් 5 හට ඡන්ද ක්රමය අහෝසි කරනවා. "අපි වෙනුවෙන් අපිම" අාණ්ඩුකරන "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු" ක්රමයක් බිහි කරනවා නියතයි. / සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින් - 2019/08/19

තව අවුරුදු 5කට රැවටෙමුද? අලුත් කරමුද?
 (Voice TV වීඩියාේ ක බලලම ඉමු නේද..)
https://www.facebook.com/voicetelevisionlk/
videos/497138707750632/

නෑ පිස්සුද..! 71 ක් වසරක් අපි රැවටුනා දැන් හොඳටම අැති. මෙවර "අපි වෙනුවෙන් අපිම" කැපවෙලා පාට පක්ෂ යල් පැන ගිය හනමිටි මූසල කාලකන්නි පාදඩ දේශපාලන ක්රමවේදය සහ අවුරුදු 5 න් 5 හට ඡන්ද ක්රමය අහෝසි කරනවා. "අපි වෙනුවෙන් අපිම" අාණ්ඩුකරන "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු" ක්රමයක් බිහි කරනවා නියතයි.

සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින්
2019/08/19


5,732 Views
Voice TV
තව අවුරුදු 5කට රැවටෙමුද? අලුත් කරමුද? 

https://www.facebook.com/voicetelevisionlk/videos/497138707750632/

































Sunday, August 18, 2019

NPP/JVP - ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර සහෝදරයා අැතුළු අනේක විදි දුක් කම්කටොලු මධ්යයේ සාඩම්බර අද දින මහා අාගමනයකට අවතීර්න වූ බිම් මට්ටමේ සියළු සහෝදර ප්රජාවට රටේ සමස්ත ජනතාවගේ හදපිරි සැනසිල්ල සහිත උණුසුම් සුභ පැතුම් සමගම ඒ මහා ජන ගංඟාව නියෝජනය කල අපේ/(මගේ) ජනතාවගෙන් අත් නොහල යුතු අායාචනාත්මක අභියෝගයක්..! සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින් - 2019/08/18



NPP/JVP - ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර සහෝදරයා අැතුළු අනේක විදි දුක් කම්කටොලු මධ්යයේ සාඩම්බර අද දින මහා අාගමනයකට අවතීර්න වූ බිම් මට්ටමේ සියළු සහෝදර ප්රජාවට රටේ සමස්ත ජනතාවගේ හදපිරි සැනසිල්ල සහිත උණුසුම් සුභ පැතුම් සමගම ඒ මහා ජන ගංඟාව නියෝජනය කල අපේ/(මගේ) ජනතාවගෙන් අත් නොහල යුතු අායාචනාත්මක අභියෝගයක්..!

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින්
2019/08/18






Friday, August 16, 2019

නාගානන්ද මහතාගේ අවංකවම කිව්වාදැයි දන්නේ නැති යෝජනාවට අභියෝගාත්මක අනුකූලතාවයක්.. සෝභිතාවතාරයෙන්. - 2019/08/17



නාගානන්ද මහතාගේ අවංකවම කිව්වාදැයි දන්නේ නැති යෝජනාවට අභියෝගාත්මක අනුකූලතාවයක්.. සෝභිතාවතාරයෙන්.


නාගානන්ද ට අපි වැඩ
විකල්ප කණ්ඩායම් තුළින් සද්ධර්මයේ පිහිටා වැඩ කරන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් නාගහනන්ද කැමති ඔහුට උදවුකරන්න. තවම එහෙම කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ.  නාගානන්ද කොඩිතුවක්කු.

https://www.facebook.com/859204441094001/videos/1264332760411998/
========================================================
නාගානන්ද මහතානනි, ඔබ යහපත් චේතනාවක් අැති කෙනෙක් යැයි සිතෙනා මුත් ඔබ තුලින් අපට ජනතාවට අත්යාවශ්යම විමුක්තිය ගැන කිසිවක් ප්රකාශනය වෙලා නැහැ.

ඒ වගේම ඔබට උවද තවම අපි ඉඩ සලසා දෙනවා අපිට අවශ්යය අරමුන ඉටු කරනවා නම් ඔබ හා ඒකරාශී වන්නට.

බල සූදුව හමුවේ සැවොම කර අරිනා බව පෙනෙනා නිසා අපේ අරමුන අපි වෙනුවෙන් දිනා ගැනීම උදෙසා අපිටම ක්රියා කරන්න සිදු වෙනවා. අමනාප වන්න එපා.

ඒ සඳහා සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර ඉතාමත් මෑතදීම අාගමික නායකයින් ප්රමුඛව ජාතික සහ පුද්ගලික මාධ්යයද සමග කලඑලි බසිනවා.

ඔබ අවංකවම නම් අද ඔය ප්රකාශය කර සිටින්නේ ඔබටද පුළුවන් අපි වෙනුවෙන් අපේ සැබෑ විමුක්තිය වෙනුුවෙන් අපිට සහයෝගය දෙන්න ඔබේ නිති විශාරද දැනුම භාවිතා කොට.

ඉන් පසු අපේ අාණ්ඩු ක්රමය මුළු ලොව පුරාම සිටිනා ජනතාව අාදර්ශයට ගන්නට පටන් ගනීවි. නවීන ලෝකයට කිසිසේත් නොගැලපෙනා පාට පක්ෂ වලින් යුතුව කලින් කලට එකම රටක ජනතාව පැති බෙදිල මරා ගනිමින් තරඟ වදිනා අවැඩදායක මැතිවරන දේශපාලන ක්රමය ලොවින් තුරන් වී යාවි. එය අපිට මහත් පිං ගෙන දෙන පාරමිතාවක් වේවි. ස්තුතියී.

මොහොතකට පිවිසිලා අපේ අඩවියට ලෝකයටම නවමු අපේ අාණ්ඩු ක්රමය හදාරන්න. හිත අැත්නම් පත කුඩාද... බැහැයි කියලා දෙයක් මෙතුන් ලොව නැත.
sobithawathara.blogspot.com/
සෝභිතාවතාර / 2019-08-17


Wednesday, August 14, 2019

2020 - අවසන් මෙහෙයුමේ අවසන් නිවේදනය.. / අපිව බේදභින්න කරන, අසමගි කරවන පාට පක්ෂ මැතිවරන ක්රමය අහෝසි නොකරනා ජාතික හා විකල්ප සියළුම බලවේග නියත ලෙසම පරාජය කිරීමට "අපි වෙනුවෙන් අපිම" මෙවර ජනපති සටනට පිවිසෙන වගයි. සෝභිතාවතාර සමස්ථ ජනතාව සමගින්.. නිකිණි මස පොහෝ දින අවධාරන කර සිටියී. 2019/08/14

2020
අවසන් මෙහෙයුමේ අවසන් නිවේදනය
******************************************
අපිව බේදභින්න කරන, අසමගි කරවන පාට පක්ෂ මැතිවරන ක්රමය අහෝසි නොකරනා ජාතික හා විකල්ප සියළුම බලවේග නියත ලෙසම පරාජය කිරීමට "අපි වෙනුවෙන් අපිම" මෙවර ජනපති සටනට පිවිසෙන වගයි.

සෝභිතාවතාර සමස්ථ ජනතාව සමගින්..
නිකිණි මස පොහෝ දින අවධාරන කර සිටියී.
2019/08/14

Saturday, August 10, 2019

අාචාර්යය අජිත් රෝහන කොළොන්නේ බහුශෘත ගනිතඥයාගේ නවතම අනාවැකියත් සියයට දාහක්ම නිවැරදියී. අැත්ත බොරු දැනගන්න පිවිසෙන්න අඩවියට. සෝභිතාවතාර විශ්වයේ සිට අවධාරනය කරයි. මෙහෙයුමේ අැරඹුම - 2015/01/08, අවසානය - 2020/01/08

අාචාර්යය අජිත් 
රෝහන කොළොන්නේ බහුශෘත ගනිතඥයාගේ නවතම අනාවැකියත් සියයට දාහක්ම නිවැරදියී.
සියළුම දේශපාලනික පාට පක්ෂවලින් තොරව ලක්වැසි සමස්ථ ජනතාවගේ සාමය, සෞභාග්යය, විමුක්තිය උදෙසා සොභා දහමේ මායාවක් වී අපවත් වී වදාල සෝභිත මාහිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා පාට පක්ෂ දේශපාලන ක්රමය අහෝසි කරලීමට මෙවර ජනාධිපතිවරනයේදී ලක්ෂ 100 ජනතා වරමින් පිදුම් ලබා බලය ගලවා ගත් සැනින් එය අාගමික නායකයින් සන්තකයට භාර කර උගත් විද්වත් සැම රැස්කොට ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු කරන නවමු ක්රමවේදයක් හඳුන්වා දෙන වගයි.
සෝභිතාවතාර විශ්වයේ සිට අවධාරනය කරයි.
මෙහෙයුමේ අැරඹුම - 2015 ජනවාරි 08 / අවසානය - 2020 ජනවාරි 08


 

















මෙහෙයුමේ අැරඹුම - 2015 ජනවාරි 08 / අවසානය - 2020 ජනවාරි 08

සෝභිතාවතාර විශ්වයේ සිට අවධාරනය කරයි.
2019/08/10



Wednesday, August 7, 2019

මා මෙන්ම පීඩිත රට වැසියනි.. හැමදාමත්, ඉදිරියටත් අපේ ජනතාවගේ අසල් වැසියන්/නෑ හිතමිතුරන්, සැමියා/බිරිඳ, තාත්තා/පුතා, බෙදනා, විරසක කරවනා, පාට පක්ෂ මූසල, දේශපාලන ක්රමය තුරන් නොකරනා කිසිවෙකුට ඡන්දය පාචිච්චි නොකරමු. අපි වෙනුවෙන් අපේ විමුක්තිය අපිම අත් කර ගනිමු. සෝභිත අාතූරයා සත්පුරවැසියා ඔබ සැම සමගයි. / 2019/08/06

මා මෙන්ම පීඩිත රට වැසියනි

හැමදාමත්, ඉදිරියටත් අපේ ජනතාවගේ
අසල් වැසියන්/නෑ හිතමිතුරන්, සැමියා/බිරිඳ, තාත්තා/පුතා, බෙදනා, විරසක කරවනා, පාට පක්ෂ මූසල, දේශපාලන ක්රමය තුරන් නොකරනා කිසිවෙකුට ඡන්දය පාචිච්චි නොකරමු.

අපි වෙනුවෙන් අපේ විමුක්තිය අපිම අත් කර ගනිමු.

සෝභිත අාතූරයා සත්පුරවැසියා ඔබ සැම සමගයි
2019/08/06