Wednesday, August 7, 2019

මා මෙන්ම පීඩිත රට වැසියනි.. හැමදාමත්, ඉදිරියටත් අපේ ජනතාවගේ අසල් වැසියන්/නෑ හිතමිතුරන්, සැමියා/බිරිඳ, තාත්තා/පුතා, බෙදනා, විරසක කරවනා, පාට පක්ෂ මූසල, දේශපාලන ක්රමය තුරන් නොකරනා කිසිවෙකුට ඡන්දය පාචිච්චි නොකරමු. අපි වෙනුවෙන් අපේ විමුක්තිය අපිම අත් කර ගනිමු. සෝභිත අාතූරයා සත්පුරවැසියා ඔබ සැම සමගයි. / 2019/08/06

මා මෙන්ම පීඩිත රට වැසියනි

හැමදාමත්, ඉදිරියටත් අපේ ජනතාවගේ
අසල් වැසියන්/නෑ හිතමිතුරන්, සැමියා/බිරිඳ, තාත්තා/පුතා, බෙදනා, විරසක කරවනා, පාට පක්ෂ මූසල, දේශපාලන ක්රමය තුරන් නොකරනා කිසිවෙකුට ඡන්දය පාචිච්චි නොකරමු.

අපි වෙනුවෙන් අපේ විමුක්තිය අපිම අත් කර ගනිමු.

සෝභිත අාතූරයා සත්පුරවැසියා ඔබ සැම සමගයි
2019/08/06 

No comments:

Post a Comment