Thursday, May 2, 2019

රටේ සමස්ත පාට පක්ෂ දේශපාලන පක්ෂ සහ ඒ තක්කඩියන් එක් කඳවුරකට ගාල් කරනා සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහ මෙහෙයුමේ සැලසුම විශ්වයේ සිට සකස් වෙමින් පවතින වගයි.

============================
රටේ සමස්ත පාට පක්ෂ දේශපාලන පක්ෂ සහ ඒ තක්කඩියන් එක් කඳවුරකට ගාල් කරනා සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහ මෙහෙයුමේ සැලසුම මේ වන විට චෛතසික වශයෙන් අධ්යාත්මික දැහැන් ගත වීමක අාත්මීයව පසුවෙමින් විශ්වයේදී සකස් වෙමින් පවතින අතර අදාල කෙටුම්පත උන්වහන්සේ විසින් විශ්වයේ සිට නැවත නැවත අධ්යයනය කරමින් පවතිනා වගයි.









2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ අති දුෂ්කර වූ ප්රතම අධියර ඒ දුර්දාන්ත පාලනය ජයගෙන දුන් 62 ලක්ෂයක් වූ සබුද්ධික ප්රජාවත් සියළු සිවිල් බලවේගයන් හා මේ වන විට පවතිනා කල් ඉකුත්ව අැති දශක ගනනාවක් ඉපැරනි වැඩකට නොමැති දේශපාලන සිස්ටම් එක නැතහොත් මෙම පාදඩ දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමීමට අවස්ථාව එලඹෙනා තුරු නොයිවසිලිමත්ව බලා සිටිනා මේතාක් කල් අනවබෝධයෙන් සිටි සියළු ජනතාවත් අැතුළු නවක බලවේගයන් සියල්ලත් එකම එක කඳවුරකට ඒකරාශී වන්නා වූ සහ සැලසුම් සකස් වෙමින් පවතිනා සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහ මෙහෙයුම වෙනුවෙන් තම මැති අැමති මන්ත්රී දුර අතහැර දමා සාමාන්යය පුරවැසියන් ලෙස මෙම මහා ජන බලවේගයට ඒකරාශී වීමට කැමැත්තක් අැති අදූෂිත, අවංක (*උදාහරන ලෙස රන්ජන් රාමනායක වැනි) දේශපාලකයින් සහ ඒ අාකාරයටම එකී ජන බලවේගයට ඒකරාශී වීමට කැමත්තක් අැති ජවිපේ සාමාජිකත්වය දරනා ඕනෑම අයෙකු සහ ඒ නායකයින් හට සියළු දාෙරගුලු විවරව අැත.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් (අපවත්ව සිටි තම දේහය අභියස සපත කල පොරොන්දුවට අනුව) සෝභිත මාහිමිපානෝ තවමත් දැඩි විශ්වාසයක් තබා අැති අතර රට හමුවේ බොහෝ දෙනෙකුට පෙනෙන්නට අැති ජනාධිපතිවරයාගේ විවේචනාක්මක ක්රියා කලාපයන් දේශපාලනික උපක්රමයන් බවට ජනතාවට සහතික කරනා සෝභිත හිමියන් අවසන් මොහොතේ හෝ ජනාධිපතිවරයා නිර්පාක්ෂික වී ස්වාධීන පුද්ගලයෙකු ලෙස සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුම වෙනුවෙන් පූර්න අාරක්ෂාව සහයෝගය සහ නිදහස් වූ අදූෂිත මැතිවරනයක් ලබා දෙනු අැති බවට විශ්වාසය පල කරයි.

කෙසේ වෙතත් මීලඟ පොදු අපේක්ෂකයා පිලිබඳ යම් යම් යෝජනා ඉදිරිපත්ව තිබුනද නිස්චිත අවසන් තීරනයකට අප කවුරුත් මේ වන විට එලඹ නොමැති බව සත්යයකි.

නමුත් අත්දැකීම් බහුල මෙන්ම මේ වන විට තම බුද්ධි විමර්ෂන සංකලනය කර සිදු කර අැති ප්රකාශ සියල්ල සත්යය වී අැති ෂර්ලොක් හෝම්ස් කෙනෙක් බඳු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ බහුශෘත පර්යේෂකයාගේ නවතම බුද්ධි තොරතුරු අනුව පසුගිය 2019/04/24 දා ටීවී දෙරන / TV Derana ටෝල්ක් විත් චතුර Talk With Chatura වැඩසටහනට එක් වී යලිත් වරක් අනාවැකියක් ලෙස පලකරනු ලැබුවේ කිසිදු දේශපාලනමය පසුබිමක් නොමැති මීලඟ පොදු අපේක්ෂකයා මහ පොලවෙන් මතුවන බවයි.

කෙසේ වෙතත් උන් වහන්සේ කලකට පෙර සිටම සපත කර අැති පරිදි රටේ සමස්ත ජනතාවගේ දෛවයත්.. දේශපාලකයාගේ ඉරනමත්.... තීන්දු කරනා 2020 අවසන් මහ සැලැස්ම චෛතසික වශයෙන් අධ්යාත්මිකව දැහැන් ගත වීමක අාත්මීයව පසුවෙමින් සකස් කරමින් පවතිනා කෙටුම්පත උන්වහන්සේ විසින් විශ්වයේ සිට නැවත නැවත අධ්යයනය කරමින් පවතිනා වගයි.

සැමතින්ම පීඩිත අසරන සමස්ත ජනතාවගේ බලාපොරොත්තු ඉහල නැංවීම පිනිසත්.. රට තුල පවතිනා අරාජික වාතාවරනය යටතේ අපේක්ෂා බංගත්වයට පත් නොවනු පිනිසත්.. රටේ මල ගම මීලඟ මැතිවරනයේ තම දඩමීමා කරගැනීමට කැස කවනා ශාපයට පාත්ර විය යුතු පාපතර අදමිටුවන්ගේ සිනා/මුලාවන් හට ගොදුරු නොවනු පිනිසත්.. උන් වහන්සේගේ දැනුම් දීම මත මෙම පෙර කල් ජනගත කිරීම සිදු කරනු ලැබුවේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසිනි.
2019/05/02





Monday, April 29, 2019

Danger - SMV (Social Media Virus) ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙන ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල සමාජ/තාක්ෂන අන්තවාදය, සමාජ/තාක්ෂන ත්රස්තවාදය, නමැති මාරක සමාජ මාධ්යය වෙෙරසයෙන් (SMV) සමස්ථ ලෝකයම බේරා ගනිමු. (සෝභිතාවතාර / Sobithawathara) - 2019/04/29

Danger
SMV (Social Media Virus)
ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙන ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල සමාජ/තාක්ෂන අන්තවාදය, සමාජ/තාක්ෂන ත්රස්තවාදය, නමැති මාරක සමාජ මාධ්යය වෙෙරසයෙන් (SMV) සමස්ථ ලෝකයම බේරා ගනිමු.
(සෝභිතාවතාර / Sobithawathara) - 2019/04/29

========================================================================

සමාජ මාධ්‍යජාල ශ්‍රී ලංකාව තුළින් ඉවත් වීමේ අවදානමක්


(මනෝජ් හර්ෂික)
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකිකාව වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බවට තොරතුරු ලැබි ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි....



....ඉහත දැක්වෙන්නේ කිසියම් පුවතකි. නමුත් මෙහි පහත දැක්වෙන්නේ ඊට කිසියම් පිලිතුරක් ලෝකයේම පවතිනා සමාජ මාධ්යය භාවිතා කෙරෙනා සියළු රටවල්වලට සහ විශේෂයෙන් අපගේ මව් රට ශ්රී ලංකාව පාදක කොටගෙනය.

සමාජ මාධ්යය ජාල හිමිකරුවන් සිදු කරන්නේ ව්යාපාරයක් මිස රටක් හෝ ලෝකය කරවීමක් නොවන්නේය. ඔවුන්ගේ බිස්නස් එක අවධානමට පත්වීම නිසා සිදු කරනු ලබනා නිවේදන තැකීමකට භාජනය කිරීම ඕනෑම රාජ්යයක් තුල පවතිනා රාජතාන්ත්රික භාවයට අනන්යයතාවයන්ට මෙන්ම අභිමානයට නොවටී. නොගැලපේ.

සෝභිතාවතාර එසේ වදාරා සිටිනුයේ 70 දශකයට පෙර විශ්ව මාතාවගේ උනුසුම් ස්පර්ශයෙන් පූජිතව.. වැඩි අාදරයෙකින් සහ දයාවෙකින් අැයගේ අැකයේ නැලැවෙමින් සියළු සොබා සම්පත්වලින් පිරිපුන් මව්කිරි පානයෙන් අපගේ අති උතුම් මාතෘ භූමිය සාරධර්ම, සංස්කෘතිය, සංවර්ධනයෙන් පෝෂිතව ලෝකෙට ණය නැති අනාගතයක් කරා පියනගමින් සිටියේ තාක්ෂනයේ විනාශයන් විසින් මෙරට පහල වූ දේශපාලනික ඔස්තාර්(නාන)ලා යැයි වහසි බස් දෙඩූ (නඩු කාරයින්ගේ ගෙවල්වලටත් ගල් ගසන්නට රාජපක්ෂලාටත් වඩා හපන්) ඒකාධිපති පාලකයෙක්ව ගොනාට අන්දවා බාෙර දියේ මසුන් බිලී බෑමට සමත් අන්තර්ජාලයේ Social Media සහ අනිකුත් බොහෝ xxx/xx ජංජාල කාරයින් මෙරටට සැපත් වීමට බොහෝ කාලයකටත් පෙර බැවිනි.

රටේ පැවති නිර්මානශීලී අධ්යාපනය විනාශ කල, කිරිල්ල තුවක්කුවයි, සරුංගලයයි, වෙසක් කූඩුවයි, මුං අැටෙයි, අබ අැටෙයි, ඉරිච්ච ඩෙනිම්, කැඩිච්ච බඩු භාණ්ඩ, ගැහුනුන් වෙන්දේසි කර රට පටවා, ලාබෙට අාතල් සංචාරකයින් මෙහි ගෙන්වා, කී නොකී සියල්ලම පිටරටින් ගෙන්වීමට සහ පිටරට යැවීමට පාර කැපූ ඒ අැට අටේ ශාපකාරී ඡන්ද ගුන්ඩුවෙන් බඩගෝස්තර වාදී ජනතාව රවටා 6/5 ක බලයක් ගෙන මිය ගිය අාත්මයටවත් සැනසීමක් අත් නොවිය යුතු ඒකාධිපතියෙක් වූ කරුම.. නරුම.. අමන.. නපුන්සක ඒ හිටපු පාලකයා පුද්ගලික දේශපාලනික වාසි තකා තම නිවට බියගුලු කැබිනට්ටුවේ හිස් කොල හැඹිලියේ දමාගෙන අදටත් නිමක් නැති පාපකාරී වූ කරුමක්කාර ව්යවස්ථාවක් සම්මත කරවාගෙන අදමිටු නරපතිකම් කරමින් සිට කවුරු කෙසේ කුමක් කීවත් වැඩකට නැතිව මැරිලා ගියේ රටම මෙවන් වූ විනාශකාරී යුගයක් කරා පිවිසෙන්නට අැවැසි නිදහස් අාර්ථිකයේ දාෙරටු සියල්ලම 24 පැය පුරා දින 365 ම විවර කර තබමින් රිසිසේ මෙරටට දෝරේ ගලන්නට දුන් අවධානමේ අවධානම (තමාගේ අාරක්ෂාව තමාම බාර ගන්නැයි) පැවසූ අධර්මිෂ්ඨ ඒකාධිපති නරයෙකුගේ උතුමානන් කෙනෙකු වීමේ අඩු කලය සෙලවුනු පුහු මාන්නය නිසා සහ බඩ ගැත්තරවාදී ජනතාවකගේ අදුරදර්ශී ක්රියා කලාපයෙක ශාපයේ අාදීනවයන්ගේ මහිමයන් නිසාය.

රට සංවර්ධන කරා රැගෙන යාමට කිසියම් අාරම්භයක් ගනු පිනිස රටේ කෘෂි අාර්ථිකය නගා සිටු වන්නට සතියට දින 2 ක් (අඟහරුවාදා සහ සිකුරාදා) බලත, මයියොක්කා අාහාරයට ගන්නා ලෙස එවකට අගමැතිනිය වූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රට හමුවේ පැවසූ සංවර්ධනයේ හැරවුම් ලක්ෂය තම පටු දේශපාලනික වාසියට හරවාගත් මෙම පාපතරයා අදටත් නිමක් නොමැති අවුල් ජාලයකට රට පමුනුවා තමාටවත් වැඩක් නැතිව මැරිලා ගොස් හමාරය.

අඩු කලේ සෙලවු මෙම පාපතර මානසික රෝගියා තම මනක්කල්පිත තුමානෝ  රාජ්යය සංකල්පයවත් රිසිසේ බුක්ති විඳීමට විශ්ව මාතාවගේ වරම් අහිමිව රට වැනසීමේ පවු පලදීමට ලක්ව එවක වන විට රටේ දෙකොන පත්තු වෙමින් පැවති විලක්කුවෙන් තම සුන්නිය අැවිලෙන්නට පෙර රාජපක්ෂලාටත් වඩා සට කපට ඔස්තාර් නානෙකු බැවින් තව දුරටත් මෝඩ මහින්ද මෙන් දහම් ගැට ගසා බලයේ නොයිඳ ඊලඟ අැම්බැට්ටයාට කැමැත්තෙන්ම රට බාර දී ඒකාටත් බාබුගෙන් විනාශ වන්නට තරම් රට අරාජික කොට ෂේප් වී තමන්ගේ අැඟ බේරා ගනු ලැබීය.

වත්මන් පරපුරේ විනාශයට සම්පූරයෙන්ම වග කිව යුතු ඒ නරුම කරුම ශාපකාරී වියරු පාලකයාගේ ඉතිහාසය වත්මන් පරපුරයට කෙටියෙන් සමාලෝචය කරමින්ම... සමාජ මාධ්යය තුල වැඩි කාලයක් වල්බූරු අවැඩදායක වැඩ වල නිරත වෙමින් දස දහස් ලක්ෂ ගනනින් ඩේටා පුලුස්සමින් සහ විශේෂයෙන් රටට වැඩදායක විය යුතු කාලය නමැති ප්රධාන සාධකය අහිමි කරවමින් පැවතීම අප වන් රටටවල් වලට කිසිසේත් නාෙගැලපෙන රට සහ රටේ අාර්ථිකය ජනතාවගේ අාර්ථිකය විනාශ මුඛයට කැඳවනා රටේ අනාගතය වල පල්ලට යවනා ප්රධාන කාරනාවලින් ප්රමුඛ කාරනය බවට පත්වෙමින් පවතී.

ඒ කරුමයේ අානුභාවය නිසා විධිමත් පාලනයෙකින් තොරව රට වෙලා ගත් සමාජ මාධ්ය ජාල වසංගතය මේ වන විට අප රට කෙතරම් ගිලගෙන අැත්දැයි පවසන්නේ නම් වර්තමානය වන විට රටේ පවතිනා සියළුම රාජ්යය සහ පුද්ගලික අායතන තුල සියයට 85% කට පමන අධික සේවක සංහතිය ශ්රම බලකාය සිය රාජකාරී කටයුතු වල නියැලෙන්නේ Facebook, Viber, Whatsapp, imo, වැනි වැඩි ජනප්රියත්වයකට පත්ව පවතිනා වැඩි ප්රමානයක් ද්වේශය, ක්රෝධය සහ අවිද්යාව පැතිරවීම වෙනුවෙන් මෙහෙයවෙනු ලබනා ජාල තුල ජල්ලි අල්ලමින් රට වල පල්ලට යවමින් දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ද වල පල්ලට යමින් දිය හැලිය රත් වන තුරු කකුළුවා අාතල් ගනිමින් තම වැඩ මේසය තුල දිග හැරගෙනය.

එපමනක්ද නොව ගෙදර බත නැතත්.. බාල, තරුණ, මහළු කිසිදු බේදයකින් තොරව ඩේටා කාඩ් එකක් නොරැගෙන ගෙදර යන්නෝ අද රටේ නොමැති තරමි. අහෝ... රටකට ගිය කල මාරක SMV වෛරසයක් නිසා...

එම නිසා මේ පිලිබඳ විධිමත් පූර්න නිරීක්ෂනයක් සිදුකොට දුරකතන භාවිතය කෙසේ වෙතත් Android සහ Winroid ඔපරේෂන් සිස්ටම්ස්... (OS) භාවිතයන් පුළුල් ප්රතිව්යුහගත කරනයකට ලක්කොට රාජකාරී වේලාවන් තුල සියළුම දුරකතනවල අැන්රොයිඩ්, වින්රොයිඩ් (OS) සිස්ටම් එක අක්රීය කර සාමාන්යය දුරකතන සංනිවේදනය පමනක් සක්රීයව පැවතීමේ ක්රමවේදයක් හෝ තහනමක් හෝ විකල්ප ක්රියාවලියක් හෝ වර්තමානයේ පවතිනා වාතාවරනයම ප්රයෝජනයට ගෙන ක්රියාවට නැංවීම කාලෝචිත මෙන්ම පැවති තවත් බලවත් සමාජ/තාක්ෂන අන්තවාදයක් නැතහොත් සමාජ/තාක්ෂන ත්රස්තවාදයක් නැතහොත් මාරක වූ සමාජ මාධ්යය වෙෙරසයක් කිසියම් ගැලපෙන පාලනයකට නතුකර ගැනීමක් දක්වා විධිමත් විය යුතුය.

ඒ ඒ රට රටවල් වල පවතිනා සාක්ෂර තාවයන් හට උචිත වන සේද.. සංවර්ධනීය කඩඉම් වලට ගැලපෙනා සේද.. සුබවාදී අාකාරයකට පාලනය කිරීමක් විය යුතුය. ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙමින් ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල ලෙස රට රටවල් වල සංවර්ධනය, සංස්කෘතිය, අාර්ථිකය, ශ්රම දායකත්වය, *සාරධර්ම, *සහජීවනය, විනාශ මුඛයටත් වල පල්ලටත් අැද දමමින් බරපතල සමාජ විනාශකාරී වූ මාරක සමාජ මාධ්යය වෛරසයක් SMV (Social Media Virus) ඉබාගාතයේ පැතිරෙමින් රට දැය ජනතාව අනාගතය විසාලාවක් බවට පත් කරවමින් දුර්භික්ෂයකින් වෙලී පැටලී ලිහා ගත නොහැකි පඹ ගාලක පැටලී තෙරපී විනාශ මුඛයට සීග්ර වේගයෙන් පියමං කරමින් පවතීයී..

පුටුවේ සිට ඩේටා කොටමින් මට වඩා ඉහලින් හෝ මට සමසේ හෝ කිසිදු ජගතෙක් මෙලාෙව තව විසිය නොහැකියි සිතනා මහා කලු සිංහලයින් සුළුතරයක් රට ගිනි තියමින් අන් ජාතීන් හට නිගරු කොට ඔවුන්ගේ අාත්ම ගරුත්වය අභිමානය බල්ලට දමා ඔවුන්ගේ අනන්යයතාවයන් හෑල්ලු කොට ඔවුන් බිත්තියට හේත්තු කර භේද බින්න කොට සතුරන් කරවා..  මරාගෙන මැරෙනා තත්ත්වයට පත්කොට රට රටවල් සහ රට අභ්යන්තරයන්හි උනු උනුන් මරා ගන්නා යුද්ධවල පටලවා බෙල්ල හිරකර ගත් කල අවසානයේ අසරන ත්රිවිද හමුදාව ගොනාට අන්දවා අන්තට්ටු පලඳවා ගේම ඉවර කර පාරට බහින්නට වැඩේ හදලා දෙන තුරු ඔවුන් චූන් කර ඉන් පසු ඔවුන් ඉන්නවාදැයි බැලීමටවත් මතක නැති අමන ජාතියක කට හැකර බව නිසා සිදුකරනා වැරදි ප්රකාශත් සැඟවී මොබයිල් ෆෝනයෙන් සහ පරිඝනකයෙන් සිදු කරනා අමන තකතීරුකම් නිසාත් සමාජ ජාල මාධ්යයන් විධිමත්ව භාවිතා නොවීමේ ශාපය මේ වන විට ලොවම ඒඩ්ස් මාරයාටත් වඩා සිය දහස් ගුනයෙකින් බරපතල සමාජ විනාශකාරී වූ...

බලවත් සමාජ/තාක්ෂන අන්තවාදයක් නැතහොත් සමාජ/තාක්ෂන ත්රස්තවාදයක් නැතහොත්, මාරක වූ සමාජ මාධ්යය වෛරසයක් SMV (Social Media Virus) ව අැති මෙවන් සියළු සමාජ මාධ්යයන් විධිමත් පෙල ගැස්වීමකට නතු කරනා තුරු සාමය, සහජීවනය, සංහිඳියාව, සංවර්ධනය, සෞභාග්යය, සාරධර්ම, නොවැලැක්විය හැකි ලෙස වැනසී යමින් පවතී. 

Danger
SMV (Social Media Virus)

ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙන ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල සමාජ/තාක්ෂන අන්තවාදය, සමාජ/තාක්ෂන ත්රස්තවාදය, නමැති මාරක සමාජ මාධ්යය වෙෙරසයෙන් (SMV) සමස්ථ ලෝකයම බේරා ගනිමු.
සෝභිතාවතාර / Sobithawathara - 2019/04/29
===============================================================

සමාජ මාධ්‍යජාල ශ්‍රී ලංකාව තුළින් ඉවත් වීමේ අවදානමක්

(මනෝජ් හර්ෂික) - https://t.co/6Sf0Dw2Ens


කතෘ මණ්ඩලය

2019 අප්‍රේල් මස 28
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකිකාව වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බවට තොරතුරු ලැබි ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.
තවදුරටත් මෙලෙස සමාජ මාධ්‍ය අඩවි මෙරට තුල වාරණයකට ලක්වීම අන්රටවල් ද ආදර්ශයට ගතහැකි හෙයින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම්වල කිර්ති නාමයන්ට ද කැළලක් වන බැවින් මෙම අවදානම පවතින බව සමුහය පෙන්වා දෙයි.
රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම බවද එම සමුහය වැඩිදුරටත් සඳහන් කරයි.
=========================================================
Danger
SMV (Social Media Virus)

ඉබාගාතේ.. පැමින දඩාවතේ.. හැසිරෙන ඒඩ්ස් මාරයාටත් වඩා බරපතල සමාජ/තාක්ෂන අන්තවාදය, සමාජ/තාක්ෂන ත්රස්තවාදය, නමැති මාරක සමාජ මාධ්යය වෙෙරසයෙන් (SMV) සමස්ථ ලෝකයම බේරා ගනිමු.
සෝභිතාවතාර / Sobithawathara - 2019/04/29

=========================================================

Saturday, April 27, 2019

(නොවැරදුනු කුරුමානම්..) ෂර්ලොක් හෝම්ස් කෙනෙක් බඳු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ බහුශෘත පර්යේෂකයාගේ නවතම බුද්ධි තොරතුරට අටුවාටිකාවක් / සෝභිතාවතාරයෙන්..

 නොවැරදුනු කුරුමානම් 
ෂර්ලොක් හෝම්ස් කෙනෙක් බඳු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ
 බහුශෘත පර්යේෂකයාගේ නවතම බුද්ධි තොරතුරට  අටුවාටිකාවක් 
 සෝභිතාවතාරයෙන් 

කුළුඳුල් නව නායකත්වයක්.. කුළුඳුල් නව ජනතාවාදී අාණ්ඩු ක්රමයක්.. කුළුඳුල් නව ව්යවස්ථාවක්.. සමගින් 2020 දී තුන් කුළුඳුල් නොයිඳුල් පාලකයෙක් මහ පොලවෙන් මතුවෙයි...
======================================================================
Watch "ප්‍රහාරය පිලිබඳ බුද්ධි වාර්තා ඇත්තක්ද? | Talk With Chatura (Full Episode)" on YouTube - 2019/04/24 / ටීවී දෙරන / TV Derana
https://www.youtube.com/watch?v=c_76aknBfGs&authuser=1
https://youtu.be/c_76aknBfGs
ෂර්ලොක් හෝම්ස් කෙනෙක් බඳු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ මහතා ටෝක් විත් චතුර වැඩ සටහන සමගින් පැවසූ නොවැරදුනු කුරුමානම්..
යුද්ධෙ කාලෙදි ප්‍රභාකරන්ගේ #හිත_කියවූ රටට වටිනා සේවයක් කල ෂර්ලොක් හෝම් කෙනෙක් බදු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යකවරයෙක් ලෙස සේවය කල  අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ මහතා ටෝල්ක් විත් චතුර වැඩසටහනට එක් වී යලිත් වරක් අනාවැකියක් පලකරනු ලැබුවා.

2020 දී ජනාධිපති වන්නේ රටේ ප්‍රධාන පක්ෂවල කෙනෙකු නොවන බවත්  2020 දී ජනාධිපති වන්නේ  සියලුම දේශපාලන පක්ෂ වලට එරෙහිව මතුවන ප්‍රතිවිරෝධි බලවේගයක් බවත් කිසිදු දේශපාලන පසුබිමක් නැති කිසිම කෙනෙකුට ඇගිල්ලක් දිගු කල නොහැකි ජනතාවගේ මනසට හා හදවතට කතා කල හැකි පුද්ගලයකු බවත් ඒ මහතා ප්‍රකාශ කලා. එමෙන්ම එම පුද්ගලයා ජනතාව අතරට තවමත් නොගිය පුද්ගලයකු බවත් අඩුම තරමින් ඔහු ඡන්දය ඉල්ලන බව ඔහුවත් තවමත් නොදන්නා බවත් ප්‍රකාශ කලා.

2015 ජනාධිපති වන්නේ මෛත්‍රිපාල සිරිසේන බවට එම මහතා බුද්ධි ප්‍රකාශය සිදුකර අැත්තේ 2013 දීය. එමෙන්ම එම මහතා මේ වන තෙක් කර ඇති බුද්ධි ප්‍රකාශ සියල්ලම සත්‍ය වී තිබෙනවා.

නොවරදවා මෙම සුවිශේෂී වූ ටීවී දෙරන වැඩසටහන නරඹා සත්යය වටහා ගන්න.. ඉන් පසු ඔබ සැම වෙනස් වෙන්නට උත්සාහ කරන්න. නොහැකි උවහොත් මතු පරපුරට අනාගතයක් නොමැත.
======================================================================
IS/USxBabu+225 -> 2020^1=Sobithawathara+රට හදන පොදු හටන.
https://sobithawathara.blogspot.com/2019/04/isusxbabu225-20201sobithawathara-2020.html

සෝභිතාවතාර විශ්වයේ සිට 2020^ අවසන් මහා සමීකරනය සකසයි.


===========================================

ශ්‍රී ලංකා දේශපාලනයේ ව්‍යාකූලත්ව න්‍යාය – රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතාගේ නොවැරදුනු කුරුමානම්.. 

April, 26, 2019
රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සහ පසු කලෙක බුද්ධි අංශ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ, ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා මෙවර talk with Chatura වැඩසටහන සමඟ එක්විය. පසුගිය අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පසුගිය සිවිල් යුධ සමයේ දී තමන්ගේ අත්දැකීම් ගණනාවක් ද මෙහිදී අනාවරණය කර සිටියේය.
ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන්ද අදහස් පළකරමින්, පසුගිය 2015 ජනාධිපතිවරණයේ දී මෙරට දේශපාලනයේ පෙරළියක් ඇතිවුණු අයුරු ව්‍යාකූලත්ව න්‍යාය ඇසුරෙන් ඔහු මෙසේ පැහැදිලි කර සිටියේය.
“මෙතන දී මම පදනම විදියට යොදා ගත්තේ ව්‍යාකූලත්ව න්‍යාය. යුද්දෙන් පස්සේ රටේ අවුරුදු 30 කින් නොතිබුණු ස්ථාවර තත්ත්වයක් ඇතිවුණා. අවිධිමත්භාවයක සිට විධිමත්භාවයකට පැමිණි කල, එය රැකගන්න බලවත් උත්සාහයක් දරන්න ඕනේ.  වතුර ටිකක් ෆ්‍රීසර් එකට දැම්මොත් ඒක අයිස් වෙනවා. අපිට අයිස්, අසිය් විදියට තියාගන්න නම්, එය අයිස් බඳුනක තැන්පත් කරන්න ඕනේ.“
“2009 අපි ඇත කළ ස්ථායීත්වය අපි ආරක්ෂා කළේ නැහැ. ස්ථාවරත්වයක් ඇති කරලා එය නොසලකා හැරියොත් එය අස්ථාවරභාවයකට යනවා. ලැබුණු ජයග්‍රහණයෙන් වුවමනාවට වඩා උද්ධාමයට පත්වෙලා, ඇති කරපු ස්ථාවරත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය දේවල් නොකර, ඒක අවිධිමත්භාවයට යන්න අවශ්‍ය දේවල් කළේ.“
“2011-2015 වෙනකම් මම කිව්වා ඊළඟ ජනාධිපතිවරයා මට පේන හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා නොවෙයි කියලා. ඕනම දෙයක් අවිධිමත්භාවයට යන කොට ඒක විධිමත් කරන්න අවශ්‍ය බලවේගය ඉබේ මතුවෙනවා, නැතිනම් ස්වභාවධර්මයා විසින් මතු කරලා දෙනවා. මම දැනගත්තා ප්‍රතිවිරෝධනය මතුවෙන්නේ අභ්‍යන්තරයෙන්ම බව. මම කිව්වා මගේ මතය අනුව මීළඟ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා. ඒ 2013 අගෝස්තු 06 වෙනිදා. ඒ මතය හරියට හරිගියා.“
“2020 දි මම දකින්නේ ප්‍රතිවිරෝධී, ප්‍රතිගාමී බලවේගයක් මතුවෙනවා. ඒක මතුවෙන්නේ පක්ෂයකට එරෙහිව නෙමෙයි, සියලු පක්ෂවලට එරෙහිව. දැනට ඉන්න පක්ෂ අතරෙන් කෙනෙක් හොයලා අපි රට භාරදෙනවාද. එහෙම නැත්නම් අදට දේශපාලනයේ නැති කෙනෙකුට මේ රට භාර දෙනවාද කියනා එක තමයි ඊළඟ 2020 ජනාධිපතිවරණයේ දී නිර්ණායකය වෙන්නේ. මෙය ලෝකයේ බොහෝ රටවල වෙලා තියෙනවා. මේ දේ ප්‍රවණතාවයක් විදියට ලෝකයේ මේ වෙන කොට වෙලා තියෙනවා.“
“අවශ්‍ය කරන බලවේගය ස්වභාවධර්මයා විසින් මතුකරලා දේවි.“
https://t.co/5MeGoFTNCy

https://youtu.be/c_76aknBfGs
===========================================

IS/USxBabu+225 -> 2020^1=Sobithawathara+රට හදන පොදු හටන. (සෝභිතාවතාර විශ්වයේ සිට 2020^ අවසන් මහා සමීකරනය සකසයි)

Watch "ප්‍රහාරය පිලිබඳ බුද්ධි වාර්තා ඇත්තක්ද? | Talk With Chatura (Full Episode)" on YouTube - 2019/04/24
https://www.youtube.com/watch?v=c_76aknBfGs&authuser=1

https://youtu.be/c_76aknBfGs
IS/USxBabu+225 -> 2020^1=Sobithawathara+රට හදන පොදු හටන
සෝභිතාවතාර විශ්වයේ සිට 2020^ අවසන් මහා සමීකරනය සකසයි.
IS/USxBabu+225 -> 2020^1=Sobithawathara+රට හදන පොදු හටන
Watch "ප්‍රහාරය පිලිබඳ බුද්ධි වාර්තා ඇත්තක්ද? | Talk With Chatura (Full Episode)" on YouTube - 2019/04/24
https://www.youtube.com/watch?v=c_76aknBfGs&authuser=1
https://youtu.be/c_76aknBfGs
සෝභිතාවතාර විශ්වයේ සිට 2020^ අවසන් මහා සමීකරනය සකසයි.


Thursday, April 25, 2019

කෙටියෙන් කියතොත් පවතිනා වැරදි සිස්ටම් (Sistem) එක වෙනස් කිරීමට ඒ තීරනාත්මක මොහොත උදාවන තුරු සමස්ථ සබුද්ධික ප්රජාව කැස කවමින් සිටිනා බවයි. සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමගින්...


ඉවසුවා අැති / හැරවුම් ලක්ෂය / සෝභිතාවතාර
**************************************************
ඉතාමත් ප්රශංසනීය ලෙස මෑත කාලයක සිට සමාජ මාධ්යයන් තුල පලවනා සියළුම දේශපාලනික කරුනු කාරනා වෙනුවෙන් දක්නට ලැබෙනා ජනතා ප්රතිචාර (Comments) තුලින් ඉතා සුවිශේෂී වැදගත් කාරනාවක් ඉස්මතු වෙමින් පවතී.

එනම් දශක ගනනාවක් පුරා තම තමන් රැවටූ නිල්, කාෙල, කුරහන් පාට පක්ෂ දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කාෙට ජනතාවාදී නවමු ජන බලයක්, ජනහිත කාමී නවමු නායකත්වයක්, ජනතාවාදී නවමු අාණ්ඩු ක්රමයක්...

කෙටියෙන් කියතොත් පවතිනා වැරදි සිස්ටම් (Sistem) එක වෙනස් කිරීමට ඒ තීරනාත්මක මොහොත උදාවන තුරු සමස්ථ සබුද්ධික ප්රජාව කැස කවමින් සිටිනා බවයි.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමගින්...
2019/04/25







Wednesday, April 24, 2019

ඉන්සාෆ්ලා අභිබවා යායුතු යුග පුරුෂයෙකු සතු යුග අවශ්යයතාවය


අන්තවාදය දඩමීමා කරගෙන හෝ ඊට සමගාමීව හෝ දුර්වල කිරීමට සැරසෙනා ජනසෙත සලසනා මතු පරපුර රැකෙනා..

මරන දණ්ඩනය යලි බල ගැන්වීම
මත් ජාවාරම මුලිනුපුටා දැමීම
දූෂිතයින්ගේ දේපොල රාජසන්තක කිරීම

උදෙසා ජනාධිපතිවරයා රටේ ජනතාව සමග අත්වැල් බැඳ ගෙන
යනු ලබනා විශිෂ්ඨ ක්රියාමාර්ගය ජනාතවට කොකා නොපෙන්වා
ඉෂ්ඨ කිරීම ඉන්සාෆ්ලා අභිබවා යායුතු යුග පුරුෂයෙකු සතු යුග අවශ්යයතාවයකි.
****************************************
ඉවසුවා අැති / හැරවුම් ලක්ෂය / සෝභිතාවතාර / Sobithawathara - 2019/04/25