Thursday, April 25, 2019

කෙටියෙන් කියතොත් පවතිනා වැරදි සිස්ටම් (Sistem) එක වෙනස් කිරීමට ඒ තීරනාත්මක මොහොත උදාවන තුරු සමස්ථ සබුද්ධික ප්රජාව කැස කවමින් සිටිනා බවයි. සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමගින්...


ඉවසුවා අැති / හැරවුම් ලක්ෂය / සෝභිතාවතාර
**************************************************
ඉතාමත් ප්රශංසනීය ලෙස මෑත කාලයක සිට සමාජ මාධ්යයන් තුල පලවනා සියළුම දේශපාලනික කරුනු කාරනා වෙනුවෙන් දක්නට ලැබෙනා ජනතා ප්රතිචාර (Comments) තුලින් ඉතා සුවිශේෂී වැදගත් කාරනාවක් ඉස්මතු වෙමින් පවතී.

එනම් දශක ගනනාවක් පුරා තම තමන් රැවටූ නිල්, කාෙල, කුරහන් පාට පක්ෂ දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කාෙට ජනතාවාදී නවමු ජන බලයක්, ජනහිත කාමී නවමු නායකත්වයක්, ජනතාවාදී නවමු අාණ්ඩු ක්රමයක්...

කෙටියෙන් කියතොත් පවතිනා වැරදි සිස්ටම් (Sistem) එක වෙනස් කිරීමට ඒ තීරනාත්මක මොහොත උදාවන තුරු සමස්ථ සබුද්ධික ප්රජාව කැස කවමින් සිටිනා බවයි.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමගින්...
2019/04/25







No comments:

Post a Comment