Thursday, March 1, 2018

වත්මන් ජනපතිඳුන් හට අවධාරනයෙන් යොමු කරනු ලබනා ජනතා පෙත්සමයි.


වත්මන් ජනපතිඳුන් හට අවධාරනයෙන් යොමු කරනු ලබනා ජනතා පෙත්සමයි.
==================
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 08 සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවය හමුවේ පරාජයට පත්වී කසල ගොඩට විසිවූයේ මර්වින් සිල්වා වැනි තවත් පාදඩ දේශපාලකයින්ගේ වැරදි ක්රියා හමුවේ අඳ/ගොළු/බිහිරෙකු සේ සිටීම එක් ප්රභල කාරනයක් වූ නිසාය....

එහෙයින්... වත්මන් ජනපති තුමනි ඔබද ඒ තත්ත්වයට පත් නොවී මෙවන් අවස්ථාවන්හිදී පාට පක්ෂ න්යාය පත්රයන් කටුගා දමා රැඩිකල් විප්ලවවාදියෙකු සේ නොපැකිල නිර්භයව මෙවන් අපතයින් සම්බනන්ධයෙන් විනය පරීක්ෂනයන් සිදුකොට දේශපාලනයෙන් නෙරපා හැර සමස්ථ දේශපාලනයටම පරමාදර්ශී වන්න...

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන්....
==========================================
නීතිය උඩු යටිකරු වෙයි: ඌව මහ ඇමැති දණගැස්සූ විදුහල්පතිනියගෙන් කෝටි 50 ක් වන්දි ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.27, පෙ.ව‍.6.10) බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ආර්. භවානි මහත්මිය දණගැස්වීම නිසා දැනට ඇප මත නිදහස්ව සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක නීතිය උඩු යටිකුරු කරමින් විදුහල්පතිනිය තමන්ට අපහාස කළා යැයි කියා ඇයගෙන් රු.මිලියන 500 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

ප්‍රධාන ඇමැති මෙලෙස එන්තරවාසි යවා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින්ද පරීක්ෂණයක් සිදුකරන අතරතුරදී ය.

මෙවැනි පසුබිමකදී අගතියට පත් පැමිණිලි කාරියට මහ ඇමැති තම බලය පෙන්වා එන්තරවාසි යැවීම ඇයට කරන ලද තර්ජනයක් ලෙස සැලකිය යුතුය. දේශපාලන බලවතෙකු විසින් සිය බලය අයුතු ලෙස යොදා රජයේ සේවකයන් දණ ගස්වද්දී ඒ සම්බන්ධ නඩු විභාග වෙද්දී අපහාස කළා යැයි එන්තරවාසි යවමින් අගතියට පත් අය බියට පත් කරන්නේ නම් රටේ දේශපාලන බලවතුන්ට එරෙහිව නීතියක් ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇත. මෙවැනි අවනීතික එන්තරවාසියක් යැවූ නීතිඥයා කව්දැයි සොයා ඔහුට එරෙහිව කටයුතු කිරීමට නීතිඥ සංගමයද කටයුතු කළ යුතුය.



Wednesday, February 28, 2018

Very strong man / හිතට වදින පට්ට කතාවක් / නිර්පාක්ෂික සෝභිතාවතාර අදෘශ්යමානව මුත් ජනතාව අතරමයි...



Maya Jayalath
February 17 at 1:52pm
https://www.facebook.com/groups/552598355101439/permalink/557140167980591/
Very strong man / හිතට වදින පට්ට කතාවක් / නිර්පාක්ෂික සෝභිතාවතාර අදෘශ්යමානව මුත් ජනතාව අතරමයි...
==================================================
සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුම උදෙසා මෙම වීඩියෝවේ දැක්වෙන අාකාරයේ රට පුරා නන් දෙස විසිර පැතිර පවතිනා පරහිතකාමී මිනිසුන් සැවොම සෑම දෙසින්ම ඒකරාශීව කඳවුරු බැඳ පෙලගැසෙන්නට අදිටන් කර ගන්න.

2020 මීලඟ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු හෝ අපේක්ෂිකාවක සමගින් මහා බලයක් ලැබ සමස්ත ජනතාව සහ මතු පරපුර වෙනුවෙන් විමුක්තිය උදා කරලීමට පෙල ගැසෙන්නට අදිටන් කර ගනිමු.

නිර්පාක්ෂික සෝභිතාවතාර අදෘශ්යමානව මුත් ජනතාව අතරමයි...

https://www.facebook.com/groups/552598355101439/permalink/557140167980591/

සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම
2020 - FINAL MISSION


Tuesday, February 27, 2018

අභීත මුත් හැඟුම්බර අපගේ සිංහල මලයින්ට අයාචනයක්...

අභීත මුත් හැඟුම්බර අපගේ සිංහල මලයින්ට අයාචනයක්...
මෙම FB/ (Post) පෝස්ට් එකට පොඩි අටුවාටිකාවක්...

මිත්රවරුනි ජාතිඅාගම් කුලමල සියළු භේදයන්ගෙන් තොරව හෘද සාක්ෂියට එකඟව අාගමානුකූලව සිතා බලන්න ප්රභාකරන් අපට එරෙහි වූයේ අතීතයේ අපේ හිටපු අවස්ථාවාදී පාලකයින් විසින් සුළු ජාතීන් හට සිදු කල අසාධාරනකම් තව දුරටත් දරා ගත නොහැකි වූ කල්හි නොවේද කියා..!

නමුත් අපේ මහාකළු සිංහල පාලකයින් දශක ගනනාවක් පුරා අපේම රටට ජාතියට සහ විශේෂයෙන් රටේ දරුවන්ගේ අනාගතයට කර අැති මේසා විශාල අසාධාරනය සිදු කර අැත්තේ අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ පටන් අද දක්වා සිංහලයින් සිංහල පාලකයින් හට කුමන වරදක් සිදු කලාටද....

අපගේ මාපිය මුතුන් මිත්තන් සහ අද වන විට ඔබ අප සැම සිදු කල එකම වරද වී අැත්තේ කලින් කලට පාට පක්ෂ මාරු කරමින් සිංහල මුත් බලය ලද පසු ජනතාව අමතක කර උන් උන් කල්ලි ගැසී බලය හුවමාරු කර ගනිමින් මාරුවෙන් මාරුවට ජනතාවගේ (ඔබේ මගේ අප සැමගේ) ධනය සොරාකමින් රට සහ ජනතාව අගාදයට පත්කල ගෝත්රිකයින් පිරිසක් දිගින් දිගටම බලයෙහි පිහිටුවීම පමනක් නෙවේද...? එහි කෘතගුණ සැලකුම හෝ රට නගා සිටුවීම කෙසේ වෙතත් දැන් මුන් සේරම සිදු කර අැති එකම වින්නැහිය වන්නේ.. රටේ දරුවන් තව වසර ගනනාවක් පුරාවට ලෝකය හමුවේ ණය කාරයන් කරවීම නොවේද...?

නමුත් කෙදිනකවත් ප්රභාකරන් එවැනි අසාධාරනයත් තම ජාතියට සිදු කලා යැයි ඔබ අසා තිබුනාද..!

එනිසා අප පෙල ගැසිය යුත්තේ ඒ මහා අසාධාරනයෙන් මේ රට සහ අනාගත පරපුර බේරාගැනීමට මිස අපටත් වඩා අසාධාරනයකට පාත්රව සිටිනා අපගේ සහෝදර සුළු ජාතීන් හට කෙනහිලිකම් කිරීමේ පාපයට හවුල් වීමට නොවනු අැත. ඒ නිසා නිරතුරුවම අවස්ථාවාදී සිංහල පාලකයින්ගේ රැවටුම් බස් වලට හසු නොවී සියල්ල බුද්ධියෙන් විමසා බලන්න හුරුපුරුදු වන්න. ඊට කදිම සිතිවිල්ලක් ඔබ සැම හමුවේ මෙසේ තබමු.

කිසි විටෙකත් ශෝක, ක්රාේධ, සතුටු, පැහැදීම්, අැති වූ කිසිදු අවස්ථාවක වරක් දෙවරක් නොව සියක් වර හොඳින් සිතා බලා මිස තීරන ගැනීමත්.. පොරොන්දු දීමත් සිදු නොකරන්න.

මෙම අභාෂය තමා තුලට උකහා ගතහොත් කිසි දිනෙක කිසිවෙකුට කිසිදු කරුනක් වෙනුවෙන් ජීවිතයේ කිසිදු දිනෙක පසුතැවීමට හේතුවක් අැති නොවනු නියතය.

පැවති අසීරු වාතාවරනයන් යටතේ සැබවින්ම දෙපාර්ශවයෙන්ම එකිනෙකාට සිදුවූ අකටයුතුකම් මොහොතකට අමතක කොට සැබෑ ජනතාවාදී නායකයින් කෙසේ විය යුතුද යන්න සලකා බැලූ කල්හි  ජාතියේ විමුක්තිය උදෙසා දිවි හිමියෙන් කැපවූ නායකයෙකි ප්රභාකරන් යනු අතිශෝක්තියක් නොවනු අැත.

කෙසේ වෙතත් මේ යන අාකාරයට තව දුරටත් අපගේ රට ඉදිරියට ගෙන ගියහොත් සිංහලුන් අතරින්ම දූෂිත සිංහල නායකයින් නසනා සිංහල ප්රභාකරන් කෙනෙකු බිහි වීමට ඉඩකඩ නැතිව නොවේ...

....එදිනට ඒ ප්රභාකරන් හා එකතූවී කඳවුරු බැඳ දූෂිත පාලකයින් පන්නා දැමීමට ඔබ සැම කොන්දේසි විරහිතව සටනට පිහිසෙන බව නියතය..

එහෙම නේද සහෝදරවරුනි... තට්ටු කර බලන්න ඔබේම හදවතට...
-------------------------------------
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට සැම කල්හිම සියළු ජනතාව වෙනුවෙන් අැප කැපව සිටිනා වගයි.
==============================================
https://www.facebook.com/permalink.php?story_fbid=1895534390691099&id=100007036684569

https://www.facebook.com/permalink.php?story_fbid=1895534390691099&id=100007036684569

Sunday, February 25, 2018

හිටපු ජනපති තුමනි මෙවන් පුරසාරම් වලට කලින් මින් මතු හෝ දූෂිතයින් නොරකින බවට රට හමුවේ ප්රසිද්ධ පොරොන්දුවක් දී සිටින්න.

හිටපු ජනපති තුමනි මෙවන් පුරසාරම් වලට කලින් මින් මතු හෝ  දූෂිතයින් නොරකින බවට රට හමුවේ ප්රසිද්ධ පොරොන්දුවක් දී සිටින්න. 
නිර්පාක්ෂික සෝභිතාවතාර
=========================================================== 
පාද යාත්රා ගොස් ප්රජාතන්ත්රවාදය දිනා ගත්තා යැයි කටමැත දොඩන්නා වූද.... තම පරපුරේ ඉතිහාසය ගැන මහත් උජාරුවෙන් පුරසාරම් දොඩනාන්නා වූද.. පර්සි මහෙන්ද්ර රාජපක්ෂ නාෙහොත් හිටපු ජනපති මහින්දගේ මෙම මිය ගිය ඉතිහාසය නැවත මතු කිරීමෙන් ඔහුගේ ගෝත්රික වාදීන් අපේක්ෂා කරන්නේ කුමක්ද...
https://youtu.be/N-J9nylXRGU
අප සැම එදා එතුමන් බලයට පත් කලේ ඔහුම පාද යාත්රා ගොස් සටන් වැදී ඒ දුෂ්ඨ,කුරිරු,අධම,පාදඩ, සමාජ ක්රමය සහ අදටත් ගොඩඒමක් නොමැති ඒකාධිපතිවාදී වූ මේ කාලකණ්නි ව්යවස්ථාව අතුගා දැමීමට නොවේද..?
https://youtu.be/N-J9nylXRGU
අවසානයේ 2015 ජනවාරි 08 සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවය මගින් රටේ සබුද්ධික ජනතාව ඔහුව පන්නා දමන තාක් ඔහු කල කී දෑ නැවත නැවත කබල් ගෑම නිෂ්පල වන්නේ ගිය නුවන අැතුන් දහසක් දමා උවද නැවත අැද්දවිය නොහැකි වන නිසාය.

https://youtu.be/N-J9nylXRGU
මේ වන විට මහින්ද රාජපක්ෂ යනු රටේ උගත් වැදගත් බුද්ධිමක් ජනතාව අතර ඉතා පහත් අඩියෙකට වැටෙමන් පවතිනා අවාසනාවන්ත චරිතයකි.
https://youtu.be/N-J9nylXRGU
මා වෙන අන් කිසිවක් නොපවසමි. මෙම වීඩියෝව බලා රටවැසි ඔබසැම තීරනය කරන්න මෙහි සිටින්නේ වර්තමානයේ සිටිනා මහින්ද රාජපක්ෂද නැතහොත් සිතා ගත නොහැකි ගුප්ත මහින්ද කෙනෙකුගේ චරිතයක්දැයි කියා...!

https://youtu.be/N-J9nylXRGU
එහෙයින් පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන් කොතෙක් සටන් කලද තමන් හට අසීමිත බලයක් ලැබුනු පසු ඒ සියළු මානව හිතවාදීකම් සුනුවිසුණු කර දමනා මෙවන් නායකයින් ගැන දැන්වත් ජනතාව කරුනු අවබෝධ කොට ගත යුතු නාෙවේද...!

නිර්පාක්ෂික සෝභිතාවතාර ජනතාව සමගින්...! 
2018/02/25
මෙම වීඩියෝව බලන්න...  තීරනය ඔබ තුයි.

Friday, February 23, 2018

UNP යේ කොළපාට කසල බාල්දි...

 UNP යේ කොළපාට කසල බාල්දි... 
 කොලපාට කසල බාල්දියේ බහාදෙනු ලබනා සහන මළු හෝ
යෝජනාවලට රැවටුනු බඩගෝස්තරවාදී ජනතාව රටේ සිටියේ ඒජේඅාර්ගේ 77 තේ අැටඅටේ උගුලට කොටුවී කාලකන්නි කරුම විධායක ව්යවස්ථා මර උගුගේ අසුවුනු කාලයේයි.

ඒනිසා වහාම යහපාලන පොරොන්දු ඉටු කිරීම පමනක් සබුද්ධික ජනයාට හොඳටෝම සෑහේ.

නිර්පාක්ෂික සෝභිතාවතාර ජනතාව සමග...

ජනාධිපතිගේ අවධානයටයි. මෙම ලිපියට ජනපතිගේ ප්රතිචාර කවරේදැයි නිර්පාක්ෂික ජනතාවාදී සෝභිතාවතාර අවධානයෙනි....

 ජනාධිපතිගේ අවධානයටයි. 
මෙම ලිපියට ජනපතිගේ ප්රතිචාර කවරේදැයි නිර්පාක්ෂික ජනතාවාදී සෝභිතාවතාර අවධානයෙනි....

දූෂණ විරෝධී මෛත්‍රී දූෂණ වසා දැමූ හැටි!


http://lankanewsweb.info/archives/17507 

මෙම ගනුදෙනු ඇතුළු වංචා 34 ක් පිළිබඳව මහත් උජාරුවෙන් කතා කරන ජනාධිපතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තම ධුර කාලය තුළ මහා පරිමාණ දූෂණවලට අදාළ පැමිණිලි 400 කට අධික ප්‍රමාණයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබිණි. මෙම පැමිණිලිවලට සිදු වූයේ කුමක්ද?

තමන් විසින් දූෂිතයන් ආරක්ෂා කිරීම සඳහා වසා දමනු ලැබූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් විමර්ශන ආයතනවලට යොමු කළ පැමිණිලි යටපත් කොට වේදිකාවේ සහ ජනමාධ්‍ය ඉදිරියේ දූෂණයට එරෙහිව මොර දීම තරම් දේශපාලන තක්කඩිකමක් තවත් තිබිය නොහැකිය. ඒ නිසා පෙබරවාරි 10 වැනි දින මැතිවරණය ඉලක්ක කර ගනිමින්, තක්කඩියකු වීරයකු වීමට උත්සාහ දැරීම හැර දූෂණ, වංචාවලට එරෙහිව සැබෑ පියවරක් ජනාධිපති මෛත්‍රී විසින් ගනු ඇතැයි සිතීමම මුළාවකි.

දුෂ්‍යන්ත ඉරුගල්බණ්ඩාර
============================================
සම්පූර්න ලිපිය පහලින් දැක්වේ......
============================================
Published on: Feb 21, 2018 – 2015 ජනවාරි මස 08 වැනි දින මැතිවරණයෙන් පසු බිහි වූ යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළේ ප්‍රමුඛතම කාර්යභාරය වූයේ මැතිවරණයට පෙර සමාජය තුළ ඉහළින්ම සාකච්ඡා වූ දූෂණය සහ වංචාවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ඉටු කිරීමයි. මෙම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටුවමින්, එම කොට්ඨාසය මගින් විමර්ශනය කරන පැමිණිලි භාර ගැනීම සහ ඊට අදාළ මූලික කටයුතු වෙනුවෙන් ‘දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය’ පිහිටුවීමත් සිදු විය.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් භාර ගනු ලබන පැමිණිලි පිළිබඳ මූලික විශ්ලේෂණාත්මක වාර්තාවක් පිළියෙල කර එය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට යොමු කර ඒ පිළිබඳව පරීක්ෂා කර ඔහු නිර්දේශ කරන්නේ නම්, පමණක් අදාළ විමර්ශන ආයතනවලට යොමු කිරීම මෙම කාර්යාලයේ වගකීම විය. ඒ අනුව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයටත්, අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන ආයතනවලටත් යොමු කරනු ලැබීය.
මෙහි සුවිශේෂීත්වය වූයේ පසුගිය රජයේ බලධාරීන්ට අදාළ පැමිණිලි මෙන්ම වර්තමාන රජයේ බලධාරීන්ට ද එරෙහිව මෙම ලේකම් කාර්යාලයට පැමිණිලි ලැබීමත්, එම පැමිණිලි පක්ෂ භේදයකින් තොරව විමර්ශන ආයතනවලට යොමු කිරීමත්ය. ඒ අනුව පසුගිය රජයේ බලධාරීන් වන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ වංචා පිළිබඳ පැමිණිලි මෙන්ම, එම රජයේ මැති ඇමතිවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල යන අයට එරෙහිව පැමිණිලි සිය ගණන් ලැබී තිබිණි. එසේම මෙම රජයේ මැති ඇමතිවරුන් වූ අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, රවී කරුණානායක, චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු පිරිසට අදාළ පැමිණිලි ද ඉදිරිපත්ව තිබිණි. මෙම සියලු පැමිණිලි විමර්ශන ආයතනවලට යොමු වීමෙන් පසු විමර්ශන ආරම්භ වීම රජයට ගැටලුවක් විය. පැවති රජයේ සහ පවතින රජයේ හොරුන් ආරක්ෂා කිරීම සඳහා කළ යුතු එක ම රාජකාරිය ඉන් අනතුරුව සිදු කරන ලද්දේ කවුරුන්ද? අද දූෂණයට එරෙහිව කඩුව අමෝරාගෙන සිටින බවට වේදිකාවේ මොර දෙන මෛතී්‍රපාල ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් මිස අන් කවරෙක්ද?
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබුණේ එය තමන්ට අවශ්‍ය අවස්ථාවක වසා දැමීම සඳහා පහසු ආකාරයකටය. ස්ථීර කාර්යාලයක් ලෙස ආරම්භ නොකළ එම කාර්යාලය මාස හයකට පසු අමාත්‍ය මණ්ඩලය මගින් කාලය දීර්ඝ කරන ලද අතර, ඉන් පසු සෑම මාස හයකට වරක්ම එහි කාලය දීර්ඝ කර තිබිණි.
එම උපන් ගෙයි දෝෂයම භාවිතයට ගනිමින්, පැවති ආණ්ඩුවේ පැමිණිලිවලට අමතරව යහපාලන ආණ්ඩුවේ පැමිණිලි ද ඉදිරියට එත්ම ආණ්ඩු දෙකේ ම හොරුන් ආරක්ෂා කිරීම සඳහා එම හොරුන් කොට්ඨාස දෙකෙන්ම සැදුම්ලත් යහපාලන ආණ්ඩුව ඔවුන්ට අවශ්‍යම වූ පියවර ගන්නා ලදී.
ඒ අනුව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට එරෙහිව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ දී අවලාද රැසක් නගා තිබූ බවට වාර්තා විය. ඉන් එක් අවලාදයක් වූයේ මෙම කාර්යාලය මඟින් හාල්මැස්සන් ඇල්ලීම මිස තෝරුන්, මෝරුන් අල්ලා නැති බවයි. මෙවැනි අවලාදයක් ගොඩනගනු ලැබුවේ අද දින වන විට සමාජය තුළ මහත් අවධානයට ලක් වී ඇති ඇවන්ට්ගාඩ් ගනුදෙනුව, මිග් යානා මිල දී ගැනීමේ ගනුදෙනුව, ගිං, නිල්වලා ගනුදෙනුව, බැසිල් රාජපක්ෂගේ මල්වානේ ඉඩම් ගනුදෙනුව, විමල් වීරවංශගේ හෝකන්දර ඉඩම් ගනුදෙනුව සහ රජයේ නිවාස අයථා ලෙස පැවරීමට අදාළ ගනුදෙනුව ඇතුළු මහා පරිමාණ පැමිණිලි ගණනාවක් මෙම කාර්යාලයෙන් නිකුත් වී විමර්ශන ආයතනවල විමර්ශනය වෙමින් තිබිය දී සහ ඊට අදාළ නීති කි්‍රයාමාර්ග ගනිමින් තිබිය දී වීම විශේෂත්වයකි. අද එම ගනුදෙනු ඇතුළත් විමර්ශන වාර්තා වේදිකාවට ගෙන දූෂිතයන්ට එරෙහිව කඩුව වනන බව කියන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය  ජුගුප්සාජනක වේ.
තවත් අවලාදයක් වූයේ ෆවුසි ඇමතිවරයාට එරෙහිව වාහන අවභාවිතාවක් පිළිබඳ පැමිණිල්ල පමණක් මෙම කාර්යාලය විසින් කි්‍රයාවට නගා ඇති බවයි. මෙම කාර්යාලයට එවන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පසුව අනාවරණය විය.
ජනාධිපතිගේ අවලාද මාධ්‍යයට නිකුත් කිරීමේ කාර්යභාරය ඉටු කළ ඇමති, රාජිත සේනාරත්න කීවේ ඊට නොදෙවැනි අසත්‍ය අවලාද බව පසුව හෙළිදරවු විය. ජනාධිපතිවරයාගේ අවලාදවලට නොදෙවැනි අවලාදයන් ගොඩනැගූ රාජිත ප්‍රකාශ කළේ මෙම කාර්යාලය නඩත්තු කිරීමට මාසයකට රුපියල් මිලියන 12 ක් වැය වූ බවත්, එතරම් මුදලක් වියදම් කර ලබා ගත් ප්‍රතිඵලයක් ද නොමැති බවත්ය. මෙම කාර්යාලයට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සිදු කළ වියදම් පිළිබඳව ලැබී ඇති තොරතුරු අනුව මෙම ප්‍රකාශය ඉතාම සාහසික ප්‍රකාශයක් බව පැහැදිලිය.
දූෂණ මර්දන කමිටු කාර්යාලයේ වියදම් සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලය කළ වියදම් අනුව එහි මාසික වියදම රුපියල් ලක්ෂ 24 කට ආසන්න වේ. එනම් මාසිකව රුපියල් මිලියන 2.4 කි. රාජිත සේනාරත්න ඇමතිවරයා මෙම මුදලට තවත් මිලියන 10 ක් එකතු කර මාසික වියදම රුපියල් මිලියන 12 ක් ලෙස සඳහන් කරනු ලැබුවේ වැරදීමකින් නොව මෙම කාර්යාලය වසා දැමීම සාධාරණීයකරණය කිරීම සඳහාය. මෙහිදී මෛත්‍රී – රනිල් රජය මාසිකව රුපියල් ලක්ෂ 24 ක වියදමකින් පවත්වාගෙන ගිය දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එලෙස අවලාද සහ අසත්‍ය කරුණු මත වසා දමනුයේ, එම මුදල මෙන් දස ගුණයක වියදමක් එනම්, මාසිකව රුපියල් දෙකෝටි දශලක්ෂයක් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාස ගණනාවක් නිරපරාදේ කුලී ගෙවමිනි. මෙම කාර්යාලය වසා දැමීමෙන් වඩාත් සතුටට පත් වූයේ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එම රජයේ දූෂිතයන් වන අතර, රනිල් – මෛත්‍රී රජයේ දූෂිතයෝ ද අපමණ සතුටක් ලැබූහ. වසා දැමූ කාර්යාල ගොඩනැගිල්ල විවෘත කර එහි අගමැති සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයක් පිහිටුවන ලදී. එහි ප්‍රධානියා ලෙස මහින්ද රාජපක්ෂගේ සිල් රෙදි බෙදීම සාධාරණීයකරණය කළ හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, ජිනසිරි දඩල්ලගේ පත් කරනුයේ, දූෂණ පිළිබඳව මෙම කාර්යාලයට පැමිණිලි කළ සියල්ලන්ටම අතුල් පහරක් ගසමිනි.
පළාත් පාලන මැතිවරණයේ දී සිදු වන නිසැක පසුබෑම දැක දූෂණයට විරුද්ධව ව්‍යාජ රංගනයක යෙදෙන මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සටන් පාඨ අතර, ඔහුගේ කොමිෂන් සභා වාර්තා මුල් තැනක් ගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සමාජය තුළ ඉස්මතු කරන ලද බැඳුම්කර වංචාව එක් සටන් පාඨයක් කරගෙන තිබේ. අනෙක් සටන් පාඨය වනුයේ, වංචා, දූෂණයන්ට සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවයි. මෙම වාර්තාව පරීක‍ෂා කිරීමේ දී එය තුළ ඇතුළත් වංචා සහ දූෂණ ඊට ප්‍රථම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබී එම කාර්යාලය විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ අනෙකුත් විමර්ශන ආයතනවලට යොමු කළ ඒවාය. එසේම නීතිමය පියවර ගැනීම ආරම්භ කිරීමෙන් පසුව රජයේ ඉහළම බලවතුන් විසින් යටපත් කරන ලද දූෂණ, වංචා එයට ඇතුළත් වෙයි. උදාහරණ ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ ඇතුළත් ඇවන්ට්ගාඩ් ගනුදෙනුව, විමල් වීරවංශගේ නිවාස පැවරීමේ ගනුදෙනුව, මහින්දානන්ද අලුත්ගමගේගේ නාවලපිටිය දුම්රිය දෙපාර්තමේන්තු ඉඩමට අදාළ ගනුදෙනුව ආදිය දැක්විය හැකිය.
මෙම ගනුදෙනු ඇතුළු වංචා 34 ක් පිළිබඳව මහත් උජාරුවෙන් කතා කරන ජනාධිපතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තම ධුර කාලය තුළ මහා පරිමාණ දූෂණවලට අදාළ පැමිණිලි 400 කට අධික ප්‍රමාණයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබිණි. මෙම පැමිණිලිවලට සිදු වූයේ කුමක්ද?
තමන් විසින් දූෂිතයන් ආරක්ෂා කිරීම සඳහා වසා දමනු ලැබූ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් විමර්ශන ආයතනවලට යොමු කළ පැමිණිලි යටපත් කොට වේදිකාවේ සහ ජනමාධ්‍ය ඉදිරියේ දූෂණයට එරෙහිව මොර දීම තරම් දේශපාලන තක්කඩිකමක් තවත් තිබිය නොහැකිය. ඒ නිසා පෙබරවාරි 10 වැනි දින මැතිවරණය ඉලක්ක කර ගනිමින්, තක්කඩියකු වීරයකු වීමට උත්සාහ දැරීම හැර දූෂණ, වංචාවලට එරෙහිව සැබෑ පියවරක් ජනාධිපති මෛත්‍රී විසින් ගනු ඇතැයි සිතීමම මුළාවකි.
දුෂ්‍යන්ත ඉරුගල්බණ්ඩාර

Wednesday, February 21, 2018

උත්තම සම්මානයකින් පිදුම් ලබනට නම්.... එන්න ජනපතිගේ අදූෂිතයින්ගේ කඳවුරට නොබියව/නොපැකිල රට රැකුමට...

‘96 දෙනා එක පෙළට තමා සමග සිටගන්නේ නම් ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් හදා පෙන්වනවා‘ යි කී සිරිසේන අද නිල වශයෙන්ම බලු වේ..! ‘අපි සම්මුතියෙන් ඉවත් වුනේ නෑ‘ අමරවීර වමාරා ගිලී
(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.21, ප.ව‍.10.30)  
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1779201042145053/?type=3
අඩු තරමින් බොරු නමක්වත් නොමැතිව අසංවර ලිපි ලියනා යට කලිසමක් තබා අැඟේ රෙදි නැති නිර්වස්ත්ර ඊනිව්ස් ලියුම් කරුට සබුද්ධික ජනයාගෙන් පිලිතුරු....


උත්තම සම්මානයකින් පිදුම් ලබනට නම්.... 
එන්න ජනපතිගේ අදූෂිතයින්ගේ කඳවුරට නොබියව/නොපැකිල රට රැකුමට...

රටේ ජනාධිපතිවරයාට අාණ්ඩුවක් හදනවා යැයි කීම හෝ සිතීම ඉතා සුළු දෙයක් බවට ඕනෑතරම් සාධක පසුගිය දශක 3 ක පමන කාල පරාසය තුල ඕනෑවටත් වඩා තිබුනු බව පොඩි ලමයින් පවා දන්නා සුලභ කරුනකි.

නමුත් අදූෂිත අාණ්ඩුවක් සෑදීමට අවශ්යය දේශපාලනික නියෝජිතයින් සෙවීම කළුනික සොයනවාටත් වඩා අසීරු බව රට හමුවේ විද්යාමාන වන්නේ දැන් දැන්ය. මෙම කණගාටුදායක තත්ත්වය මේ රටේ සියළු වැසියන් බේදයකින් තොරව වටහා ගෙන තබාගත යුතු වැදගත් කරුනකි.

පසුගිය යම් යම් වකවානුවලදී ජනතා පරමාධිපත්යය කසල ගොඩට දමමින් කෝටි ප්රකෝටි ගනනින් අල්ලස් ගෙන ජනතා නියෝජිතයින් තම පාක්ෂිකයා මංමුලාකොට අසරන කොට පක්ෂය පාවාදී හිටුපිනුම් ගැසූ සැටි කිසිවෙකුටත් අමතක නැත. තවමත් ඒ ගිනි අළුයට නැතිව නොවේ...! අවශ්යයනම් ඒ අාකාරයෙන්ම උවත් අාණ්ඩු සෑදීමට ජනපති සිරිසේනටත් ඩඩ්ලි මලයාටත් දැනුදු බැරි නැත.

නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ නිර්ව්යාජ අවංක උත්සාහය සහ කැපවීම ඌයේ අදූෂිතයින්ගෙන් යුත් පාරිශුද්ධ අාණ්ඩුවක් සෑදීමය. එවන් අාණ්ඩුවක් හදන්නට ජනපතිගේ ඩඩ්ලි මලයාට කෝටි 25 බැගින් අල්ලස් දී ඔලුගෙඩි මිලට ගන්නට මේ ජනපති අයියාගෙන් නම් කිසිදු ඉඩක් නොලැබෙන්නේම ජනාධිපතිවරයාගේ දැක්මේ මූලික න්යාය වූයේ දූෂනයෙන් තොර වීම බැවිනි. 

ඒ නිසා පසුගිය දිනවල (අදූෂනයෙහි සිටියද මේ වන විට දූෂනය වී අැති) ජනතාවගේ ඊනිව්ස් මාධ්යය ජාලය පැවසූ ඩඩ්ලි ඔලුගෙඩි මිලට ගන්නට සැරසුනු කථා තව තවත් පච වෙමින් හිස් වචන බවට පත්ව තිබේ. මෙසේ තව තව පච කීමට ඊනිව්ස් උත්සාහ කලහොත් සබුද්ධික පාඨක ප්රජාව අෑත්ව යාමෙන් අැති වන හිස් බව අවසන් වන්නේ ඊනිව්ස් වෙත ලැබෙනා වෙළඳ දැන්වීම් පවා අහිමි වීමෙනි.

සන්ධානයක් යනු පක්ෂ ගනනාවක් ඒකරාශීව තනා ගත් බලවේගයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සේ එක්සත් ජාතික පෙරමුනද එවැනිම වූ පක්ෂ ගනනාවක සිටියවුන්ගෙන් සැදුම් ලත් තවත් සන්ධානයකි. පොදුවේ ගත් කල ජනාධිපතිවරයාට මේ සියල්ලම එකම සන්ධානයකි. නමුත් දේශපාලනික වශයෙන් තවමත් ජන විඥාණය දියුනු වී නාෙමැති මේ රටේ දේශපාලනය කිරීමට නම් උපක්රමශීලී විය යුතුය. කිව යුත්ත කිව හැක්කේ ඉතාමත් කල්පනාකාරී ලෙස වන්නේ ගෝත්රික මානසිකත්වයෙන් සපිරි ප්රජාව වැඩි නිසාය.

උපක්රම වශයෙන් ගත් කල පාපකාරී උපක්රම සහ සපින්වත් අවිහිංසක උපක්රම වශයෙන් වර්ග දෙකක් වෙයි. ඒවායින් වත්මන් ජනපති භාවිතා කරන්නේ කෙදිනකවක් කල පව් පල නොදෙනා සපින්වත් අවිහිංසක උපක්රමයන්ය. නමුත් අනෙකුත් බොහෝ දේශපාලනික නායකයින් සහ නියෝජිතයින් දේශපාලනය කිරීමේදී වැඩි වශයෙන් භාවිතා කරනුයේ ජනතාව ඉතා පහසුවෙන් මුලා කර ගත හැකි පාපකාරී වූ කෙදිනක හෝ පව් පල දෙනා උපක්රමයන්ය. ඊට කදිම නිදසුන පසුගිය පොහොට්ටු කාරයින් වෙනත් පක්ෂවල සාමාජිකත්වය දරමින් තම පැවැත්ම කිසිදු අවධානමකට පත්කර නොගෙන ජනතාව රවටා රට ගිනි තබා සිදු කල වින්නැහියෙන් මොනවට පිලිබිඹු වෙමින් පවතී.

එනිසා කිව යුතු වන්නේ අදූෂිතයින් සිටින්නේ කොහිද කොයි පක්ෂයේද ජනපති වරයාට ගැටළුවක් නැත. සමස්ථ පක්ෂ සන්ධානයේ සිටිනා ඕනෑම අදූෂිකයෙක් (පෙර සුලු වැරදි අැතත් මින් මතු නොකරනා හෝ තරමේ අවම සුදුසු කමවත් අැති) ඔලුගෙඩි බහුතරයක් පමනි ජනාධිපතිවරයාට අවශ්යය වන්නේ.

කොන්ත්රාත්තුවක් සහ පුද්ගලානුබද්ධ  වෛරයක් වෙනුවෙන් නිරන්තරව ජනපති අපකීර්තියටත් අපහාසයටත් ලක් කරමින් රටේ ජනතාව මෝඩයින්ට අන්දවමින් දිනපතාම ඉතාමත් අසත්යය වූ කෙස් පැලෙන අතාර්කික බොරු බේගල් අැදබාමින් මූලිකව ඊනිව්ස් අැතුළු අනෙකුත් සියළු මාධ්යයන් වෙත ජනතාව වශයෙන් පෙන්වා දිය යුතු වන්නේ මෙයයි.

රටේ පැවති සියළු පක්ෂයන්හි සිටිනා පාරිශුද්ධ ජනතාවගේ චන්දයෙන් 2015 ජනාධිපතිවරනයේදී පොදු අපේක්ෂකයා වී දූෂනය භීෂනය අසාධාරනය පිටු දැක සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකර දීම උදෙසා දිවි දෙවනි කොට බලයට සපැමිනි වත්මන් නායකයා රටේම ජනතාවගේ සහ පක්ෂයන්හි නායකයාය.

එනිසා ඔහුට සියළුම පක්ෂ සන්ධානය වේ.  පසුගිය මැතිවරනයේදී පැවසූ පරිදි තවමත් ඒ සමස්ත සන්ධානයේ සිටිනා අදූෂිත පරහිතකාමී ඔලුගෙඩි අල්ලසින් තොරව පැමින ජනාධිපති තුමා ලඟ සිට ගැනීමට තවමත් අවස්ථාව නැතිව නොවේ.

නමුත් ගැටළුවක්ව අැත්තේ මේ අයගෙන් සමහරක් බියගුලු බවක් දැක්වීමත් වැඩේ වැරදුනොත් අත්වන පොලව යට ඉරනම කිමෙක්දැයි දන්නා නිසාත් ජනාධිපතිඳුන් තරමටම පරහිතකාමී වන්නට අැති සාධාරන අකමැත්ත නිසාත්ය.

මේ නිසා ජනපතිගේ සිතේ අැති සැලැස්ම ඒ අාකාරයෙන්ම ක්රියාත්මක කිරීමට වර්තමානයේ කිසියම් බාධාවක් අැතත් 2020 වන විට ඉලක්කය අනිවාර්යයෙන්ම ජයගෙන සෝභිත හිමිපානන්ගේ සිහිනය වූ ජාති අාගම් කුලමල සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ අවසන් විප්ලවය ජයගනු නියතය. ඒකාන්තය.

ඉන්පසු සෝභිත හිමියන් නිවන් මගටත්, ජනපති විශ්රාම සුවයටත්, සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා බන්ධනයෙන් නිදහස් වන වගත් දන්වන්නට කැමැත්තෙමු. ජනතා අරමුන ජයගත් පසු තවදුරටත් බලයේ විසුමට ජනපතිඳුන්ටවත්... විශ්වයේ හොල්මන් කිරීමට සෝභිතාවතාරටවත්.... රට හමුවේ ජනප්රිය වන්නට අාතූරයාටවත් කිසිදු අාශාවක් තවත් මිහිබට ඉතිරි නොවනු අැත.

අාතූරයා සත්පුරවැසියා තමන් හට සෝභිත හිමි විශ්වයේ හිඳ පැවරූ වගකීම ඉතා කැමැත්තෙන් බාර ගැනීමට අැති එකම උවමනාව වූයේ මෙම සමාජ අසාධාරනය තුල දශක ගනනාවක් පුරා අකාලයේ ගෙවී ගිය මා මෙන් වැඩිහිටි මාපිය/ඔබ සැමගේ ජීවිතවලට අත්වූ දුක්මුසු ඉරනම ඔබ/අප සැමගේ දුවා/දරුවන් හට උදා නොවීමට කලහැකි උපරිම කැපවීම සිදුකොට සැනසිල්ලේ මියෑදෙන්නට අැවැසි චිත්ත සන්තෘප්තිය අත්කර ගැනීම පමනි.

ඒ මරනය ඕනෑම අැසිල්ලකදී සාෙභාවිකව හෝ දූෂිතයෙකුගේ වෙඩි පහරින් හෝ කර්ම නියාය අනුව නොබියව බාර ගැනුමට මේ සත්පුරවැසියා යථාවබෝධයෙන් සිටියී.

සැමටම ස්තුතියී.
සෝභිත අවතාරයේ අාතූරයා සත්පුරවැසියා ජනතාව අතරම අදෘශ්යමානව හිඳිමින් සපත කරනා වගයි.
සෝභිතාවතාර - 2020/02/22 පෙ.ව. 6.00 ට ජනගත කල වගයි.