Friday, February 23, 2018

UNP යේ කොළපාට කසල බාල්දි...

 UNP යේ කොළපාට කසල බාල්දි... 
 කොලපාට කසල බාල්දියේ බහාදෙනු ලබනා සහන මළු හෝ
යෝජනාවලට රැවටුනු බඩගෝස්තරවාදී ජනතාව රටේ සිටියේ ඒජේඅාර්ගේ 77 තේ අැටඅටේ උගුලට කොටුවී කාලකන්නි කරුම විධායක ව්යවස්ථා මර උගුගේ අසුවුනු කාලයේයි.

ඒනිසා වහාම යහපාලන පොරොන්දු ඉටු කිරීම පමනක් සබුද්ධික ජනයාට හොඳටෝම සෑහේ.

නිර්පාක්ෂික සෝභිතාවතාර ජනතාව සමග...

No comments:

Post a Comment