Saturday, April 15, 2017

(සියළු කුණු සහ ජරාව කන) කාලකන්නි දේශපාලකයාට හෙනම ගහපන්... දෙයියනේ... අර එකෙකුට උනා වගේ...

(සියළු කුණු සහ ජරාව කන) කාලකන්නි දේශපාලකයාට හෙනම ගහපන්... දෙයියනේ... අර එකෙකුට උනා වගේ... 

මෙන්න මේ  දේශපාලකයා කුණු සහ ජරාව කන ප්රශ්නය අපේ රටේ පැවති සහ පවතිනා දේශපාලනයේ තිබෙන වැරදිම පූර්වාදර්ශයකි. මේ වෙනුවෙන් රට වැසි සියළු සබුද්ධික ප්රජාව අැප කැපවී දුගී දුප්පත් කිසිවක් කර කියා ගත නොහැකි අහිංසක මිනිසුන් හට අවදිමත් ස්ථානවල නිවාස ඉදිකර ගැනීමට, වෙළහෙලඳාම් කර ගැනීමට සහ එකී නොකී අසමජ්ජාතිකම් සියල්ල කර ගැනීමට ඉඩකඩ සලසා දී තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා පමනක් කටයුතු කරනා දේශපාලකයින්ගේ වැරදි ක්රියාව යෝජිත නව ව්යවස්ථාව මගින් ව්යවස්ථාපිතවම නවතා දැමීමට රජයට බලකර සිටිය යුතුය. නොඑසේව මීට විසඳුම් සෙවීම අති දුෂ්කර කටයුත්තක්ව අැත.

කොලඹ තදාසන්න ප්රදේශවලද... පදික වේදිකාවන්හිද... රට පුරාම පවතිනා දුම්රිය රක්ෂිතයන්හිද සමස්ථ මාර්ග පද්දතීන්හිද.... රජයට අයත් යම් යම් ඉඩ කඩම්වලද... මෙවන් වූ ලෙස දේශපාලනමය කරුනු කාරනා නිසා අදාල අායතන නාෙදැක්කා සේ ඉන්නට සලස්වා හෝ ඒවා අකර්මන්යය කොට හෝ ඉදිකර ගැනීමට ඉඩකඩ සලසා දී අැති අනවසර පදිංචි කරුවන්ගේ වාසස්ථාන සහ වෙළඳ ව්යාපාර නිසා රටේ යුක්ති ගරුක පුරවැසියන් මහා අවුලක පැටලී අැත.

ගංඟා අැලදොල ඉවුරුවල තත්ත්වයද මීට දෙවනි නැත. (පසුගිය මෑත කාලයේ මහා විනාශයක් කරමින් සිදුවූ සියළු ගංගා පිටාර ගලා යාමේදී මෙවන් වූ ලෙස කැළණි ගං ඉවුරේ දෙපස අනවසරයෙන් සහ බලහත්කාරයෙන් පදිංචිව සිටි මිනිසුන්ගේ ගේදොර ගංවතුරින් විනාශ වී ගිය කල නිවාස ලබා දී ඔවුන් ඒවායින් ඉවත් කරනවා යැයි යහපාලන රජය පැවසුවද ඊලඟ ගංවතුරත් ලඟ ලඟම අැතත් තවමත් සිදුකර අැති බම්බුවක් නැත)

මෙම කාරනය නිසා මෙවන් වූ අසරන මිනිසුන්ද මහත් රැවටිල්ලකට හසුවී අැති අතරම රටේ බහුතරයක් වූ සියලු අනපනත් නීති රීතිවලට ස්වේඡ්වාවෙන්ම ගරු කොට යටත්ව යුක්ති ගරුකවද නීති ගරුකවද ජීවත් වන විදිමත් ජනයාද ඉතාමත්ම අසරනව, හැකිනම්... උපන් රට අත් හැර යනවා යැයි මතයන්හිද... පිහිටා අැති දැන උගත් වැඩි පිරිසක් ඉතා කලකිරීමෙන් කර ගන්නට දෙයක් නැතිව අසරනව මෙවැනි දුර්ජන රටක උපන් කරුමෙට වාසය කරයි.

යුක්ති ගරුක මිනිසා බැංකු ණයක් ගෙන හෝ රටේ පවතිනා සියළු නීති රීතීන්ට අදාල වන අවසර පත් සියල්ල ලබා අදාල සියළු බදු සහ බලපත්ර ගාස්තු ගෙවා ඉතා අමාරුවෙන් නිත්යානුකූල ව්යාපාරයක් අාරම්භ කරයි. මෙසේ අාරම්භ කර දහදුක් විඳ එය කිසියම් ඉහල තලයකට ගෙන එන විට ඒ දෙස බලා සිටිනා අවස්ථාවාදී පාදඩ ව්යාපාරිකයින් සිදු කරනුයේ දේශපාලකයා අල්ලා දාෙලපිදේනී ලබාදී වරායේ වෙන්දේසිවලින් ලබා ගත් හෝ කුමන හෝ ප්රමිතියට නැති බාල බඩු ඉතා ලාභයට අර ව්යාපාරිකයාගේ ව්යාපාරය ඉදිරිපිට මහ පාරේ අනවසර පදික වෙළඳුන් ගොඩබස්සවා අලෙවි කරමින් නිත්යානුකූල ව්යාපාරිකයින් විනාශ කර දමයි. (පැහැදිලි උදාහරන ලෙස - සියළුම නගරවල අනවසර පදික වෙළඳුන් ගෙනහැර දැක්විය හැක. මෙසේ තම වාචාල කටවල් භාවිතා කොට ඕනෑම දහ ජරාවක් යසට විකිනිය හැකි අනවසර කුඩා පදික වෙළඳුන් පසුපස සිටින්නේ ප්රමිතියෙන් තොර බාල බඩු විකුණවනා දේශපාලන රැකවරන අැති අසමජ්ජාති කූට ව්යාපාරිකයින්ය)

මේ සියළුම කාරනා පෝෂනය වන්න වන්න සිදු වන්නේ රටේ විධිමත් ව්යාපාරිකයින් වඳ වී යාමත්... රජයේ බදු අාධායම් පහලට යාමත්... ඒ හේතුවෙන්ම රටත් ජනතාවත් අාපස්සට යාමත් පමනි.

නමුත් මේවා මහින්ද පාදඩ යුගයේදී ප්රශ්නයක් නොවූයේ ඒ සියලු බදු අාධායම් අල්ලස්, කප්පම් හෝ සන්තාේෂම් නමැති විරුදාවලියන්ගෙන් යුක්තව  ගෝනිවලින් රජානෝගේ මාලිගයේ රහස් කාමර වෙත දොර ගලා ගිය බැවිනි.

එමෙන්ම (පැහැදිලි උදාහරන ලෙස නුගේගොඩ පූර්වාරාම පාරේ දුම්රිය රක්ෂිතය දෙපස අැති) මෙවැනි වූ ලෙස කාලාන්තරයක් තිස්සේ පවතිනා කාලකන්නි පාදඩ දේශපාලනමය වරද නිසා බලහත්කාරයෙන් ඉදිකරගෙන පදිංචිව සිටිනා අනවසර ගෙහිමියන් සහ ත්රීවීල් ගරාජ් සහ වෙනත් නොයෙකුත් නීති විරෝදී සහ නීත්යානුකූල බඩු භාණ්ඩ සහ සේවා සපයනා ස්ථාන නිසා ඉතාමත් අසරන භාවයට පත්ව අැති ඒ ප්රදේශයේ පවතිනා නීත්යානුකූල මිනිසුන්ගේ සුවිසල් මැදුරු අත හැර රට දමා යන්නට තරම් කලකිරීමෙන් වාසය කරනා ඉතාමත් ගුණ ගරුක වූ රටේ ජනතාව වාසය කරන්නේ කර ගන්නට වෙන අන් කිසිම හවුහරනක් නැතිවය.

මෙම අනවසර පදිංචි කරුවන් සියල්ලෝම එකම කඳවුරක නිසාද... දේශපාලකයින්ගේ රහස් වැඩ හොර තක්කඩි මිනිමැරුම් පහරදීම් මත්ද්රව්ය විකුනා දීම් ප්රවාහනය කර දීම් පෝස්ටර් අලවා දීම් ප්රතිවාදීන්ගේ පෝස්ටර් විනාශ කිරීම් වසා දැමීම් වැනි ලෙස වූ නොයෙකුත් අයතා කටයුතු වෙනුවෙන් නිරතුරුවම මොවුන් යොදා ගන්නා බැවින් මොවුන්ගේ බලයත් චන්ඩි කමත් වැඩිය. 

මේ බව අත්දැකීමෙන්ම දන්නා නිසා ඉහත දැක්වූ නිත්යානුකූල වැසියන් හට ඒකරාශීව පෙත්සමක්වත් මොවුන්ට විරුද්ධව නගර සභාවට හෝ ප්රාදේශීය සභාවට හෝ ඉදිරිපත් කල නොහැක.

යම් ලෙසකින් හෝ බාර දුනහොත් සභාපතිවරයාගෙන් හෝ PHI හෝ TO විසින්ම තමන්ව ජීවත් කරවනා තම ගෝල බාලයින් හට වහාම ඔත්තුව ලබා දීමට මොහාෙතක් හෝ ප්රමාද කරන්නේ නැත. එවිට පැමිනිල්ල භාර දුන් පාර්ශවයන් හට සාෙරි ඩොට් කොම් තමයි අඩි 6 ක් පොලව යටින්....

අනේ කාලේ... වනේ වාසේ... හැර රටේ විධිමත්ව නම් වසන්නටම බැරිව අැත කාලකන්නි දේශපාලනය සහ දේශපාලකයා නිසා.... හැකිනම් රට හැර යනු මිස.....

යහපාලන ජනාධිපති තුමනි ඉස්සර ප්රේමදාස ජනාධිපති සිදු කලා සේ ඔබද ඉඳ හිට රට වටේ වෙස්වලාගෙන පිරුවට පාවඩ අැතිරූ නොව අතුරු මාර්ග සදිසි මාර්ග එවෙලේ තීරනය කරනා මාර්ග සහ විශේෂයෙන් ප්රේමදාස ජනපති වැඩියෙන්ම සැක කල පාවඩ අතුරා දෙපස වර්නවත් කර අැති මාර්ගයට එහායින් හෝ මෙහායින් සියළු වැරදි අඩුපාඩු වසා තමන් පැමින අාපසු යන තුරු අාවරනය කර අැති මාර්ගවල ක්ෂනිකව ගොස් බලන්න. මේවා තමයි අැත්ත රජවරු කරන්න ඕනා දේවල්. අැත්තටම අාදී යුගයේ පහල වුනු රජවරු මෙසේ සිදුකර අැත. 

නොඑසේව තම දේශපාලන ගජ මිතුරන් හට සහ උන්ගේ සහචරයින් හට රටේ යුක්ති ගරුක ජනතාව ඕනෑ ඕනෑ විදියට තලන්නට පෙලන්නට මරන්නට දූෂනය කරන්නට සහ ඒවා වීරත්වයෙන් සමරන්නට අයථා ව්යාපාර සිදුකරන්නට ඉඩ දී අඳ/ගොළු/බිහිරකු සේ විසූ... ලෝකයේ පහල වුනු (වන්/අැන්/ඔන්ලි) එකම කැත පාලකයා හිටපු ජනපති නාමයෙන්ම සඳහන් කරන්නේ නම් (මරා) මහින්ද රාජපක්ෂ නම් වූ පාදඩයාට යලිත් මේ රටේදී නම් බලයට පැමිනෙන්නට ඡන්දය ලබා දුනහොත් ඒ පාදඩයින්ම පමනි.

මහින්ද රාජපක්ෂට අවශ්යය උනේද එයමය. රටේ සිටිනා උගතුන් බුද්ධිමතුන් ගුණගරුක මිනිසුන් යුක්ති සහගත මිනිසුන් රටේ විසුම මහින්ද රාජපක්ෂට අැලජික් විය. ඒ නිසාම ඔහු එවන් මිනිසුන් රටේ ශක්තිමත්ව විසීම තමන්ගේ කෙසේ වෙතත් තමන්ගේ බලය සුරක්ෂා කරනා පාදඩවංශ වැනි පාදඩ ගෝලබාලයින්ගේ පැවැත්මට අනතුරක් බව මහින්ද රාජපක්ෂගේ ගොබ්බ විශ්වාසය උනා. ඒ නිසා එවන් වූ පාදඩයින් කලේ හරි දෙයක් දැයි වැරදි දෙයක් දැයි මහින්ද රාජපක්ෂ නිකමටවත් සොයා බැලුවේ නැත. 

ඒ වෙනුවෙන් වූ පාදඩයින්ගේ කුමන අාකාරයේ වැරදි ක්රියාවක් හමුවේ හෝ මහින්ද රාජපක්ෂ සියළුම නීති අායතන වෙත ලබා දී තිබුනු තීරනාත්මක ඒකාධිපති විධායක ස්ටෑන්ඩින් ඕඩරය (Standing Order) වී තිබුනේ මගේ ගෝලබාලයින් කරන්නේ මොනවාද තොපිලාගේ නීතියට උන්ගේ නාම ලේඛනය තහනම්..... යන්න පමනි.

හලෝ මරානෝ රජානෝ ඔහේ සහ ඔහේගේ සහපිරිවරම රටේ සියළුම ධනය හොරකම් කරල රටේම මතු පරපුර තව දශක ගනනාවකට ණය කාරයින් කලාට නෙමේ බොල රටේ උගතුන් බුද්ධිමතුන් බොට 2015 ජනවාරි 08 වැනිදා තම ඡන්දය නොදුන්නේ. 

මෙන්න මේ ඉහත පැවසූ බොලාගේ අසමජ්ජාති දසබලු ප්රතිපත්තිය නිසාමයි රටේ සබුද්ධික මිනිසුන් තවමත් වැඩි බව පසක් කරමින් බොලාව වෙන මොන යහපත් දේ කෙරුවත් මායිම් නොකර මැදමූලනේටම පන්නලා දැම්මේ. දැන් ඉතින් රට ගිහිල්ල පදිංචි වෙන්නත් බැරිද කොහේද මුන්දැට. ගියොත් එහේ පොලිසියෙන් නඩු දානව කඩ කරල තියෙන මානව හිමිකම් ලැයිස්තුව බලපුවහම.

යුද්ධද දින්න කියල හැම දෙයක්ම ඒකේ නම්බුවෙන් වසාගෙන හැමදාම රජකම් කරන්න බැහැ. ජයග්රහනයක් ලැබීම පමනක්ම මදි. ඒකේ ගෞරවය රැක ගන්නත් බුද්ධිමත් නායකයෙක් නම් දැනගන්න ඕන. මෙයා ඉතින් බුද්ධිමත් නායකයෙක් නොවේනේ කවදත් මැරයෙක් මිස. ඒකනේ මැරයින්ට ගොඩක් ලව් කරන්නේ. මැරකම් බලුකම් කරපු උන්ව හැර මෙයා වෙනත් වීරයෙක්ව බදාගන්නවා දැකල තියෙනවද හෙලිකොප්පරෙන් ගිහිල්ල කුඩු ලන්සව නොවේ මේ... අර.... කාවද... ම්ම්..මතක නෑනේ.... බදාගත්ත වගේ.....!

අන්තිමේ මොකද උනේ මිනිසුන්ට හිතෙන්න පටන් ගත්ත ගෙදර නිදහසේ ඉන්න නැති නිදහසේ විවේචනයක් කරන්න නැති... වචනේ බැරි උනොත් සුදු වෑන් එකෙන් ගිරිතලේ යන්නට සිදුවන
ගැහැණු දරුවෙකුට රැකියාවක් ගන්නට .... හෙන්චයියන්ගේ සහ පුතුන්ගේ රහස් කාමරවලට යන්නට සිදුවන්නේ නම්...

යුද්ධය පැවතිලා බෝම්බයකට බිලි උනත් යහපතෙකි මෙසේ මැරි මැරි ජීවත් වනවාට වඩා යැයි සමාජ අසාධාරනය ඉවසන්නට බැරිම වූ යුක්තිගරුක පුරවැසියාට අැතිවූ සිතිවිල්ලේ ශාපය මහින්දට පල දුන්නාය.

නොඑසේ වූවානම්ද... ධාර්මික රට වැසියාට සාධාරනව සැලකුවානම්ද... අදටත් රටේ වැඩි ප්රතිශතයක් අැත්තා වූද... යුක්ති ගරුක ජනතාව හිටපු ජනපති මහින්ද සමගය.

එසේ හෙයින් වත්මන් පාලකයින්ද මෙම තත්ත්වය වඩ වඩාත් තේරුම් ගත යුතුය. 2015 මැතිවරනයට වඩා ඉතා ප්රබල මැතිවරනයක් 2020 දී පැවැත්වේ. 

කෙතරම් අඩුපාඩු අැතත් වත්මන් මෛත්රී/රනිල් නායක සුසංයෝගය තුල රස්තියාදුකාර වූද... පාදඩ වූද... තුච්ඡ වූද... මනුශ්යත්වයට නිගා දෙන තිරිසන් පාලන ක්රමයක් නොමැති නිසා 2020 මැතිවරනයේදී 2015 දී මෙන් නොව ඉතාමත් නොබියව ඉදිරියට කල එලියට පැමින ඡන්ද දායකයා නිදහසේ තම පරමාධිපත්යය බලය නිවැරදිවම පාවිච්චි කරනු අැත.

ජනප්රිය නොවනා අණපනත් ක්රියාත්මක කිරීමට ගාෙස් ඉදිරි මැතිවරනයකදී පරාජයට පත් වන්නට සිදු වුවත් වත්මන් පාලකයින් යන ලොවකට රැගෙන යාමට ඉතිරි කර ගත් වටිනාම කුසලය රටේ ජනතාවට නිදහසේ කොටින්ම කියතොත් සීමාකඩයිම් ඉක්මවා පවා තම තමන්ලාව විවේචනය කිරීමට අැවැසි නිදහස ලබා දී තිබීමය. මෙයින් අවස්ථාවාදීන් කාෙතෙකුත් අයුතු ප්රයෝජන ගත්තද නායක දෙපල ගේ සංයමය බිඳ හෙලන්නට ඒ කිසිවක් සමත් නොවුනි. නමුත් මහින්ද රාජපක්ෂගේත් වත්මන් නායක සුසංයෝගයේත් පින පව වෙන්ව හඳුනා ගත හැකි වන්නේ  මෙවන් දුෂ්කර පරීක්ෂාවන්ගෙන් පමනි.

විශ්ව මාතාව වැඩියෙන්ම අාදරය දක්වන්නන්ව අසීරු පරීක්ෂාවන් හට බාජනය කරවනා බවත්.... ඒවා නුවනින් ජය ගන්නන් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන බවත් සෝභිතාවතාර මතක් කර දෙයි...

මනුසත්කම අගයනා නායකයෙකුට ලැබිය හැකි උත්තරීතර වූ එවන් අාධ්යාත්මික වටිනාකමින් පිරිපුන් මානව ජයග්රහනයන් මහින්ද වැනි මුග්ද පාලකයෙකුට කිසිකලෙකත් ලබා ගත නොහැක්කේ ඔහුගේ මනස අාධ්යාත්මක සිතිවලින් පොහොසත් නැති ඉතාමත් දුප්පත් භෞතික වස්තුවක් පමනක් වූ නිසාය.

එසේ හෙයින් පැවති සියළු නායකයන් යුද්ධයේ යම් යම් අවස්ථාවන්හිදී කිසියම් අාකාරයක පරාජිත තත්ත්වයන් හට මුහුන පෑමට සිදුවූයේ මෙකී කාරනය හමුවේ පමනක් ඔවුන් මහින්දට වඩා පසුගාමී බවක් දැක්වූ නිසාය. 

යුධ ජයග්රහනයේ තිත්ත විය යුතු අැත්තද එය විය හැක....!

සෝභිතාවතාර
2017/04/14
=============================================
සබැඳි තොරතුරු...

https://www.facebook.com/sana.max.35/videos/621850348011091/


https://www.facebook.com/ikramhaje.mohamed/posts/203337443504436


Thursday, April 13, 2017

සිරිමාවෝ මැතිනිය රුසියාවට ගිය අවස්ථාවේ විරල වීඩියෝවක්

සිරිමාවෝ මැතිනිය රුසියාවට ගිය අවස්ථාවේ විරල වීඩියෝවක්

https://www.facebook.com/rokhan.direkz/videos/10212982850154502/

ස්තුතිය
The Woman Who Took Sri Lanka To The World!
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය
Prime Minister Sirimavo Bandaranayake’s visit to the Soviet Union
In 1974, Sirimavo Bandaranaike, the first women Prime Minister in the world undertook a Official Visit to Moscow, with the aim of strengthening relations between the two countries and this is first official visit of any Sri Lankan Leader to the Russian Federation (or Soviet Union).
Video Materials from State Archive of the Russian Federation (GARF)

Sunday, April 9, 2017

චාල්ස් ඇන්ටන් තෝමස් පියතුමා කරපු ඒ ඓතිහාසික කතාව...

චාල්ස් ඇන්ටන් තෝමස් පියතුමා කරපු ඒ ඓතිහාසික කතාව...

https://www.facebook.com/politicalgossip.lk/videos/336840966657703/

චාල්ස් ඇන්ටන් තෝමස් පියතුමා කරපු ඒ ඓතිහාසික කතාව...
මමත් අන්තවාදියෙක් වෙළා හිටියා..නමුත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා තමයි මගේ ඔලුවෙන් අන්තවාදය හෝදලා මට ආලෝකය ලබා දුන්නේ..මම තේරුම් ගත්තා මේ රට මොකක්ද කියලා..රටට විනයක් වෙන වෙළාවට භික්ෂූන් වහන්සේලා තමයි පාරට බහින්නේ..
මේ දහස් ගානක් සෙනඟ මෙතනට ආවේ මම නිසා නොවෙයි..සංඝරත්නය නිසයි..භික්ෂූන් වහන්සේලා බේද කිරීම තරම් පාපයක් නෑ..

Friday, April 7, 2017

ශ්රීලංකා අග්රාමාත්යය ගරු රනිල් වික්රමසිංහ මැතිඳුනි...

 ශ්රීලංකා අග්රාමාත්යය ගරු රනිල් වික්රමසිංහ මැතිඳුනි... 
============================================================================================
ඔබට සෝභිතාවතාරයෙන් කාරුනික සිහි කැඳවීමක්...

============================================================================================
සෝභිතාවතාර
http://www.sobithawathara.blogspot.com/
2017/04/08

සහජීවන උන කාරයෙකුගෙන් https://www.facebook.com/lanka.buddhism?hc_ref=NEWSFEED ටත් අනෙකුත් ලක්වැසි ලෝවැසි කොයි කාටත් යස පිලිතුරක්...

සහජීවන උන කාරයෙකුගෙන් https://www.facebook.com/lanka.buddhism?hc_ref=NEWSFEED ටත් අනෙකුත් ලක්වැසි ලෝවැසි කොයි කාටත් යස පිලිතුරක්... 
==================================
රටක ජාතියක සාමයට, සහජීවනයට, සංහිඳියාවට වින කරනා මෙවන් වූ අඤ්ඥාණවන්තයින්.... කොයි කවුරුත්

සංහිඳියාවෙන්, සහජීවනයෙන්, මෛත්රියෙන් සහ උපේක්ෂාවෙන් තොරව...

ද්වේශයෙන්ද... මෝහයෙන්ද... ක්රා්ෙදයෙන්ද.. කිසියම් හෝ අයෙකු කිසියම් හෝ ජාතියකට අාගමකට අයත්ව යම් දේශයක සාමය කෙලෙසමින් වාසය කරයිද...

හෙතෙම තම රුධිරය තම ශරීරය තුල තමන්ටම විෂ වී තමන්ට විරුද්ධව සංසරනය වී සොයා ගත නොහැකි දරුනු රෝගාබාධයන්ට ගාෙදුරුව.. අනේක දුක්විඳ මියගොස් මරනයෙන් පසුවද යහපත් පසු අාත්මයක් නොලබා නිරයේ අපාගතව අනන්ත දුක් විඳීමට සිදුවේ.

කිසිවෙකුටවත් කිසියම්ම කෙනෙකු විනාශ කල නාෙහැක
විශ්වයේ යථාර්තය එයයි. ප්රභාකරන්ට වූයේද ඒ අානිශංසයයි..
ගෝත්රිකවාදී උවහොත් සිංහලයාට උවද... මරක්කලයාට තම්බියාට දෙමලාට උවද... කිසිදු වෙනසකින් තොරව විශ්ව නීතිය සමානව ක්රියාත්මක වේ.

එය කිසිවිටෙකත් ලාංකේය දේශපාලනයේ පවතිනා තුච්ඡ නීතියට සමාන නොවේ.

සෝභිතාවතාර
2017/04/07
http://sobithawathara.blogspot.com/

Thursday, April 6, 2017

යමෙක් ඉතා හීනමානයෙන් යුත්තව තමන් විසින් තමන්වම හුවා දක්වා ගනීද.. ඔහු වසලයෙනි. - බුදුන් වහන්සේ

යමෙක් ඉතා හීනමානයෙන් යුත්තව තමන් විසින් තමන්වම හුවා දක්වා ගනීද.. ඔහු වසලයෙනි.
 බුදුන් වහන්සේ 

දවුල්දෙන නාහිමි අපවත්වීම විකුණා අශීලාචාර පෝස්ටරයක් ගැසූ මහින්ද රාජපක්ෂ ‘වසලයෙක්‘ බව බුදුන් වහන්සේද වදාරති..!


( ලංකා ඊ නිව්ස්  පුවතක් - 2017 . අප්‍රේල්. 06, ප.ව‍‍‍.10.00 ) 
අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේගේ ආදාහනෝත්සවය අද සවස පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වූ නමුත් එහිදී මෙතෙක් ලංකා ඉතිහාසයේ කෙදිනකවත් දකින්නට නොලැබුණු ඉතාමත් අශෝබන අශීලාචාර ප්‍රදර්ශණයක් දකින්නට ලැබිණ. 

සවිස්තරාත්මකව දැනගන්න පිවිසෙන්න අඩවියට


සෝභිතාවතාර
2017/04/07


Sunday, April 2, 2017

යමපාලනයේදී සේම වත්මන් යහපාලකයින්ද සෝභිත හිමියන්ගේ දේදුනු ප්රජාව මුලා කලහොත් 2023 දී පාර්ලිමේන්තුව වසා හිටපු සහ පවතිනා සියළු දේශපාලකයින් ගෙදර යවනු අැත.

හරිම ලස්සනයි දුවේ...... ගොඩක් දක්ෂ දරුවෙක් ගොඩක් ආඩම්බරයි......
https://www.facebook.com/permalink.php?story_fbid=174662733052336&id=100015258319183

මේ රටේ සිටිනා සුවහසක් වූ ඔබ වැනි දක්ෂ  දරුවන්ගේ අනාගතය ගැන නොසිතා තම පවුල් පරාම්පරාවේ යම් යම් අය හටද.. විමල් වීරවංශ අැතුළු නූගත් ඔලමොට්ටල ගොබ්බ ඒකාබද්ධ නඩයට... රටේ නීතිය අතට ගන්නටත්...රටේ දේපාෙල රිසිසේ සොරකම් කරන්නටත්... අවභාවිතා කරන්නටත් ඉඩදී අඳ ගොළු බිහිරිව සිටි මේ බොරු අප්පච්චී නින්දේ නොසිට නියම අප්පච්චී කෙනෙකු වූවානම් සමස්ථ ජාතියේම නමස්කාරයටත් වන්දනා මානයටත් පත් වන්නට තිබිනි.

නමුත් ඉඡ්චා සිනහවෙන්... ඉඡ්චා කතාවෙන්... රටක් ජාතියක්... ජනතාවක්... රැවටිය හැකි වූවාට.... විශ්ව අධිකරනයේ යුක්තිය පසිඳලනා සොබා දහම් මාතාවගේ නේත්ර යුගලයෙන් බේරි සැමදා අයුක්තියෙන් අසාධාරනයෙන් රට ජාතිය මුලා කරනු සිතූ... පැතූ... මේ අක්ඥාණවන්ත හිටපු ජනපති දශක ගනනාවක් දේශපාලන අත්දැකීම් ලබා තිබුනත් අැත්තෙන්ම බහුශෘත භාවයට පත්ව නොසිටි බව දැන් පැහැදිලිය.

නොඑසේ වූවානම් තම තමන්ට බලයේ විසුමට එතුමන්ව බාෙරුවෙන් අන්දවමින් රවටනා වර්තමාන මෝඩ චූන් කාරයින් සේ නොව සත්යය වශයෙන්ම තම මස් ගොබ පලා ගැලූ ඒ උනු උනු රුධිරයෙන් අත්සන් කර එතුමන් හට ඉතිරිව සිටිය හැකි කොටි ත්රස්තයින්ගේ උපාය මාර්ගයන් හට ගොදුරු නොවී සිටිනා ලෙස දැනමුතුකම් දී යුද්ධයේ අවසන් සමයේදී ලිපි යැවූ සෝභිත අාතූරයා සත්පුරවැසියා මෙසේ එතුමන් කිසිදා විවේචනයට පත් නොකරනු අැත.

නමුත් රාජ්යය නායකයෙකු නැතහොත් රජෙකු සිතෙහි කිනම් යටි අරමුනු තබාගෙන හෝ කෙතරම් යහපත් දේ රටකට සිදු කලත් ඒ සියල්ලෙහිම වටිනාකම දියාරු වී යන අාකාරයෙන් සිදු කල ඒ යහපතෙහි වටිනාකම ඉතිහාසයේ නොවූවිරූ දූෂනයෙන්ද.. වංචාවෙන්ද.. මැර කමින්ද.. අය කර ගන්නට කල්පනා කලානම් ඊට කිසිදු සමාවක් දීමට විශ්වයේ වැඩ වසනා කිසිදු දෙවි දේවතාවෙකු හෝ ලෝකයම පාලනය කරනා විශ්ව මාතාව සූදානම් නොවී සිටිය බව වර්තමානයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් හට අත්ව අැති ඉරනමින්ම යතාර්ථයක්ව අැත. 

කැමති උවත් අකමැති උවත් මෙම ලෝක ධර්තාවයට කවුරු කවුරුත් යටත් විය යුතුම වේ.

මිනිස් බලය සහ/හෝ දේශපාලන බලය කෙතරම් ත්රීවෘර වුවත් විශ්ව ධර්මතාවයේ අද්විතීය බලය හමුවේ අයුක්තිය අසාධාරනය සහ බාෙරුව ගින්නට හසුවූ පුළුන් රාෙදකටත් වඩා අසරන බව වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ද... අගමැති රනිල් වික්රමසිංහ මැතිඳුන්ද... අැතුළු සියළු මැතිඅැමතීන්ලා (සමස්ථ පාර්ලිමේන්තු ප්රජාව) පූර්වාදර්ශයක් කොටගෙන පැවති යමපාලනය පරයා යහපාලනයෙන් රාජ්යය කරවා රටත් ජනතාවත් සමෘධිමත් කරවීමට දැඩිසේ සිත්සතන්හි ධාරණය කාෙට ගනිමින් ඉදිරි කටයුතු කිරීමට වග බලා ගත යුතුමය.

නොඑසේ වුවහොත් හිටපු සහ පවතිනා සියළු දේශපාලකයින් හට සෝභිතාවතාර අවසන් වශයෙන් අවවාද කොට සිටින්නේ 2020 අාසන්නය වන විට ලබාදුන් සියළු පොරොන්දු වෙනුවෙන් පැහැදිලි පාරදුශ්යය තාවයක් යහපාලන සම්මුතිවාදී රජය විසින් රටට ජනතාවට පිලිබිඹු කිරීමට අසමත් අපොහොසත් උවහොත් සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම ප්රකාශිත පරිදි අනිවාර්යයෙන්ම සක්රීය කොට 2015 ජනවාරි 8 වැනිදා යමපාලනය අතුගා දැමූ අාකාරයටම අසාර්ථක දුර්වල වත්මන් පාලනයද අතුගා දමා කිසිදා දේශපාලනය කර නොමැති වරදාන වරප්රසාද බුක්ති විඳ නැති නව්යය වූ ජනතා පුත්රයෙකු රට හමුවට ගෙනැවිත් මහා ජනබලයකින් ඔහු සමස්ත ජනතාවගේ ගැලවුම් කාරයා ලෙස අභිෂේක කොට මීලඟ ජනාධිපති ලෙස ජනතාවගේ නායකයා බවට පත් කරවනා වගයි.

ඒ තීරනාත්මක කාර්යය භාරය ඉෂ්ඨ සිද්ධ කිරීම සඳහා අැවැසි ජනතා පුත්රයා නොහොත් රටේ සමස්ථ ජනතාවගේ පොදු අපේක්ෂකයා සොයා ගැනීම උගහට උවහොත් 2015 විප්ලවයේදී සෝභිත හිමියන් පැවසූ අාකාරයටම ජීවත්ව සිටියාට වඩා සුවිශාල ගුනයකින් අපවත් වූවාට පසු ශක්තිමත්ව විශ්වයේ වැඩ වසනා සෝභිතාවතාරයේ තීරනය මත සෝභිත අාතූරයා සත්පුරවැසියා හට හෝ පොදු අපේක්ෂයා ලෙස එකී වගකීම කරට ගැනුමට සිදුවීමට ඉඩ අැත.

පවතිනා සහ පැවති සියලු දේශපාලකයින්ගේ අවාසනාවට හෝ රටේ දුක් විඳිනා සමස්ත ජනතාවගේ වාසනාවට හෝ එය එසේ සිදු උවහොත් සෝභිතාවතාරයේ අාතූරයා රටේ සමස්ත ජනතාවගේ සහ මතු සියළු පරම්පරාවන්ගේ සදාතනික හිතසුව පිනිස දේශය පාලනය කිරීමට ඉතිහාසයේ කාෙයි කලෙකවත් ලෝකයේ කොයි දෙසකවත් නොතිබූ විරූ නව්යය වූ ක්රම වේදයක් ලොවට හඳුන්වා දී පාර්ලිමේන්තුව නමැති හොර ගුහාව තෙවසරක් අැතුලත වසා දමා හිටපු සියලු දේශපාලකයින් විශ්රාම ගන්වා නිවෙස්වලට යවා රටවල් වනසනා ලෝකය වනසනා පාට පක්ෂ තක්කඩි දේශපාලන ක්රමවේදය තුරන් කාෙට 21 වැනි සියවසට ගැලපෙනා ඔබිනා අත්යාවශ්යය (සඟ, වෙද, ගුරු, ජෝතීශ / ගාෙවි, කම්කරු, තාක්ෂන, විද්යා) - රටේ සිටිනා අෂ්ඨ මහා බලවේගයන්ගෙන් යුත් බුද්ධි මන්ඩලයක් විසින් රට පාලනය කරනා නව්යය දේශපාලන සංස්කෘතියක් බිහිකොට ජනතාව වෙත රට බාරදී අාතූරයාද නිදහස් කාෙට සෝභිතාවතාරය නිවන් දැක්මට පිවිසෙන වගයි.

සෝභිතාවතාර විශ්වයේ සිට මේ වන විටත් පෙරටත් වඩා බලවත්ව සැලසුම් සකස් කරමින් වැඩ වසනා වගයි.

සෝභිතාවතාර
2017/04/02