Sunday, April 9, 2017

චාල්ස් ඇන්ටන් තෝමස් පියතුමා කරපු ඒ ඓතිහාසික කතාව...

චාල්ස් ඇන්ටන් තෝමස් පියතුමා කරපු ඒ ඓතිහාසික කතාව...

https://www.facebook.com/politicalgossip.lk/videos/336840966657703/

චාල්ස් ඇන්ටන් තෝමස් පියතුමා කරපු ඒ ඓතිහාසික කතාව...
මමත් අන්තවාදියෙක් වෙළා හිටියා..නමුත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා තමයි මගේ ඔලුවෙන් අන්තවාදය හෝදලා මට ආලෝකය ලබා දුන්නේ..මම තේරුම් ගත්තා මේ රට මොකක්ද කියලා..රටට විනයක් වෙන වෙළාවට භික්ෂූන් වහන්සේලා තමයි පාරට බහින්නේ..
මේ දහස් ගානක් සෙනඟ මෙතනට ආවේ මම නිසා නොවෙයි..සංඝරත්නය නිසයි..භික්ෂූන් වහන්සේලා බේද කිරීම තරම් පාපයක් නෑ..

No comments:

Post a Comment