Thursday, April 6, 2017

යමෙක් ඉතා හීනමානයෙන් යුත්තව තමන් විසින් තමන්වම හුවා දක්වා ගනීද.. ඔහු වසලයෙනි. - බුදුන් වහන්සේ

යමෙක් ඉතා හීනමානයෙන් යුත්තව තමන් විසින් තමන්වම හුවා දක්වා ගනීද.. ඔහු වසලයෙනි.
 බුදුන් වහන්සේ 

දවුල්දෙන නාහිමි අපවත්වීම විකුණා අශීලාචාර පෝස්ටරයක් ගැසූ මහින්ද රාජපක්ෂ ‘වසලයෙක්‘ බව බුදුන් වහන්සේද වදාරති..!


( ලංකා ඊ නිව්ස්  පුවතක් - 2017 . අප්‍රේල්. 06, ප.ව‍‍‍.10.00 ) 
අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේගේ ආදාහනෝත්සවය අද සවස පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වූ නමුත් එහිදී මෙතෙක් ලංකා ඉතිහාසයේ කෙදිනකවත් දකින්නට නොලැබුණු ඉතාමත් අශෝබන අශීලාචාර ප්‍රදර්ශණයක් දකින්නට ලැබිණ. 

සවිස්තරාත්මකව දැනගන්න පිවිසෙන්න අඩවියට


සෝභිතාවතාර
2017/04/07


No comments:

Post a Comment