Friday, April 7, 2017

සහජීවන උන කාරයෙකුගෙන් https://www.facebook.com/lanka.buddhism?hc_ref=NEWSFEED ටත් අනෙකුත් ලක්වැසි ලෝවැසි කොයි කාටත් යස පිලිතුරක්...

සහජීවන උන කාරයෙකුගෙන් https://www.facebook.com/lanka.buddhism?hc_ref=NEWSFEED ටත් අනෙකුත් ලක්වැසි ලෝවැසි කොයි කාටත් යස පිලිතුරක්... 
==================================
රටක ජාතියක සාමයට, සහජීවනයට, සංහිඳියාවට වින කරනා මෙවන් වූ අඤ්ඥාණවන්තයින්.... කොයි කවුරුත්

සංහිඳියාවෙන්, සහජීවනයෙන්, මෛත්රියෙන් සහ උපේක්ෂාවෙන් තොරව...

ද්වේශයෙන්ද... මෝහයෙන්ද... ක්රා්ෙදයෙන්ද.. කිසියම් හෝ අයෙකු කිසියම් හෝ ජාතියකට අාගමකට අයත්ව යම් දේශයක සාමය කෙලෙසමින් වාසය කරයිද...

හෙතෙම තම රුධිරය තම ශරීරය තුල තමන්ටම විෂ වී තමන්ට විරුද්ධව සංසරනය වී සොයා ගත නොහැකි දරුනු රෝගාබාධයන්ට ගාෙදුරුව.. අනේක දුක්විඳ මියගොස් මරනයෙන් පසුවද යහපත් පසු අාත්මයක් නොලබා නිරයේ අපාගතව අනන්ත දුක් විඳීමට සිදුවේ.

කිසිවෙකුටවත් කිසියම්ම කෙනෙකු විනාශ කල නාෙහැක
විශ්වයේ යථාර්තය එයයි. ප්රභාකරන්ට වූයේද ඒ අානිශංසයයි..
ගෝත්රිකවාදී උවහොත් සිංහලයාට උවද... මරක්කලයාට තම්බියාට දෙමලාට උවද... කිසිදු වෙනසකින් තොරව විශ්ව නීතිය සමානව ක්රියාත්මක වේ.

එය කිසිවිටෙකත් ලාංකේය දේශපාලනයේ පවතිනා තුච්ඡ නීතියට සමාන නොවේ.

සෝභිතාවතාර
2017/04/07
http://sobithawathara.blogspot.com/

No comments:

Post a Comment