Sunday, September 1, 2019

ජනාධිපති අපේක්ෂක අාචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා වෙතටයි..., සෝභිතාවතාර / Sobithawathara - 2019/09/01



ජනාධිපති අපේක්ෂක අාචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා වෙතටයි..., සෝභිතාවතාර / Sobithawathara 2019/09/01

අප මහා තිලෝගුරු සම්මා සම්බුදු පියානන්ගේ සත්ධර්මයට අනුගත වෙමින් ඒ සැබෑ යථාර්තය සැබවින්ම අවබෝධ කොට ගනිමින් අත්හැරීමේ නියත විවරනය අවබෝධ කොට ගත් පරහිත කාමී ඔබ තුමාව නිරීක්ෂනය කරලා අවසානයි. ඔබගේ කථිකාව ඉතාමත් නිවැරදියී. සාමය සමාදානය සහජීවනය අගයන රටේ සමස්ථ බුද්ධිමත් පුරවැසි අප සැමගේ ඒකායන අභිලාෂය වන්නේ එයයි. සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමයි.

මෙය එක්තරා අාකාරයකට බැලුවහොත් කිසියම් සිහිනයකි තවමත් සැබෑ නොවුනු. නමුත් (Dream) එකක් නැතහොත් කිසියම් සිහිනයක්, ස්වප්නයක් නොතිබුනහොත් කිසිවක් (Achieve) සාක්ෂාත් කර ගැනීමත් එය කිසිකලෙකත් යථාර්තයක් නොවීමත් යථාර්තයකි. 

Vission එකක් නැත්නම් Mission එකක් කොයින්ද..!

රට ජාතිය වෙනුවෙන් වූ අන්න ඒ පරමාදර්ශී අතිඋතුම් සිහිනය තුල දශක ගනනාවක සිට දිවි හිමියෙන් අැප කැපව සිටි උත්තමයෙකි අප රටේ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය තුල හිඳිමින් කිසියම් ප්රමානයකට (බාගෙට රත්වුනු තැටියෙහි බාගෙට පිලිස්සුනු රොටිය) ඒ අරමුන ජය ගත්තද ඉලක්ක ගත අවසානය කරා යන අතර මගදී අප අතරින් වියෝ උනු අතිපූජ්ය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ.

නමුත් උන් වහන්සේ පැවති ගැටළුකාරී වාතාවරනය නිසා.. එනම්, තමන් වහන්සේට වැරදුනු තැන ජනතාවගේ පොදු මහත් ප්රශ්නයක් වැරදි කඳවුරක් තුල සිට යථාර්තයක් කරලීමට ගත් අත්වරද නිවැරදි කරලීම උදෙසා උන් වහන්සේ තම භෞතික කායයෙන් අත්මිදී මනෝකාය තුලින් අාත්මීයව විජරාමානව තමන් වහන්සේගේ දිව්යක්ඥාණයට දිවැසට ඉලක්ක ගත වූ ඒ අවස්ථාවේදී ඒ අවසන් මිහිදන් කටයුතු සිදුවුනු අවස්ථාවේ එතැන සිටි තමන් වහන්සේ හට වැඩියෙන්ම විශ්වාස කල හැකි වූ කිසියම් පුරවැසියෙකු තම අාතූරයා බවට පත්කොටගෙන තමන් වහන්සේගේ ඒ නොනිමි මෙහෙවර දේදුනු විප්ලවයේ අවසන් අදියර නිවැරදි දිශානයෙන් එනම් ජනතාවගේ සැබෑ ප්රශ්නය ජනතාව අතර හිඳ දිනා ගැනීම උදෙසා සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා උන් වහන්සේගේ ශ්රී දේහය මිහිදන් වී චිතකය දැවී අාත්මය මේ මහා විශ්වය වෙත මුදා හැරුනු මෙහාෙතේ පටන් මේ මොහොත වනතුරුත් තමන් වහන්සේගේ ඒ අවසන් මෙහෙයුම දියත් කරනට අැවැසි තීරනාත්මක (පක්ෂියා රජ කරනා) අවසන් හෝරාව උදා වන තුරු විශ්වයේ සැරි සරයි.

ඒ අනුව ඔබ තුමන් හා අත්වැල් බැඳ ගන්නට කිසියම් විශ්වාසයක් අැති වුනු හෙයින් අප සැමගේ ඒ ඒකායන පොදු අරමුන නියත ලෙසම ජයග්රහනය කරලීම උදෙසා සෝභිත හිමියන්ගේ මූලික කොන්දේසිය වන පවතිනා මෙම ජරා ජීර්න වුනු පාට පක්ෂ කල්ලිවාදී සාමකාමී සමස්ත ජනතාව බෙදා වෙන්කොට අසමගිකම වපුරා අපගේ මව්බිම වල පල්ලට යවමින් අවස්ථාවාදී කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින් දිගින් දිගටම පවත්වාගෙන යනු ලබනා මෙම මජර දේශපාලන ක්රමය බල සූදුව අහෝසි කරලීමේ පොරොන්දුවට යටත්ව මෙම ජනගත කිරීම සිදුකිරීමට කල්පනා කලෙමි.

නමුත් උන් වහන්සේ මා හට මෙවර අවවාද කොට අැත්තේ ගිය වර මෙන් තැටිය බාගෙට රත් නොකොට හො හැටි (පදමට) රත්කොට රොටිය පුච්චා ගන්නා ලෙසය. ම නිසා මා මේ දිනවල සිදු කරමින් සිටින්නේ තැටිය හො හැටි රත් කරලීමේ කාර්යය භාරයයි.

ඉතාමත් නුදුරු දිනක, මොහොතක අදාල සුදුසු නියෝජිතයෙකු සමගින් ඔබ තුමා හමුවීමට අපේක්ෂා කරමි.

ස්තුතියී.
සෝභිතාවතාර
2019/09/01





















































































































































No comments:

Post a Comment