Monday, June 11, 2018

සඳරුවන්ගේ ඊනිව්ස් වෙත බරපතල වගකීමක්.... සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සහ ඊනිව්ස් පාඨක ප්රජාව සමගින් දන්වා නියෝග කර සිටිනා වගයි. නිර්පාක්ෂික සෝභිතාවතාර 2018/06/11

සඳරුවන්ගේ ඊනිව්ස් වෙත බරපතල වගකීමක්....

සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සහ ඊනිව්ස් පාඨක ප්රජාව සමගින් දන්වා නියෝග කර සිටිනා වගයි.
නිර්පාක්ෂික 
සෝභිතාවතාර
2018/06/11


ඊ්නිව්ස්හි මෙම පුවතෙහි දැක්වෙනා පහත සඳහන් ඡේදය සම්බන්ධයෙන් තම ඊනිව්ස් පාඨක ප්රජාව සහ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනයාගේ දැන ගැනීම පිනිස ඒ පැවසූ වදන්හි පවතිනා සත්යය අසත්යය තාවය සම්බන්ධයෙන් සම්පූර්න පැහැදිලි කිරීමක් සිදු කල යුතු වීම ඊනිව්ස්හ කර්තෘ සඳරුවන්ගේ පැහැර නොහැරිය යුතු අත්යාවශ්යය වගකීමකි.
නිර්පාක්ෂික සෝභිතාවතාර සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව සහ ඊනිව්ස් පාඨක ප්රජාව සමගින් දන්වා සිටිනා වගයි. ===========================================
බැසිල්ගේ ප්රකාශයේ ඊනිව්ස් වගකීම....

“හලෝ කුඹුරු ගොඩ කිරීම නීති විරෝධී බව තමුසෙ දන්නෙ නැද්ද? නීති විරෝධී දේට මං කවදාකවත් අවසර දීලත් නෑ, දෙන්නෙත් නෑ… තමුසෙ දැන් ඕන කෙනෙක් ජනාධිපති කරන්න දැඟලුවට මට ප්‍රශ්නෙකුත් නෑ. මට ජනාධිපති හීනත් නෑ. තමුසෙට ඔය ෆ්‍රීක්වෙන්සි දුන්නෙ චන්ද්‍රිකා. තමුසෙ චන්ද්‍රිකාටත් ගැහුවා. තමුසෙ ඔය කළු සල්ලි හම්බ කෙළේ කොහොමද කියලා අපි දන්නවා. අපි හොයන්න ගියේ නෑ. මං කරන්නේ දේශපාලනයක්.. මං ඉදිරියේදිත් කිසිම නීති විරෝධී දේකට තමුසෙලාට නොවෙයි කාටවත් උදව් කරන්නෙත් නෑ. මගේ දේශපාලනයට තමුසෙලා ගහන්න එන්නත් එපා.” යි ආදී වශයෙන් කිසිවෙකු නොසිතූ පරිදි බැසිල් රාජපක්ෂ ‘මල්ටි බැසිල් ප්‍රහාර’ එල්ල කරන්නට විය.
එතැනින් කතාව ඇද ගත් බැසිල් රාජපක්ෂ මෝටාර් උණ්ඩ වලින් පටන් ගෙන ‘මල්ටි බැසිල් ප්‍රහාර’ දක්වා සිය වාග් ප්‍රහාරය උත්සන්න කෙළේය.

මේ සම්පූර්ණ සිද්ධිය වෙද්දී එම මේසයේ සිටි මහින්ද රාජපක්ෂ බැසිල් වැළැක්වීමට ගියේ ද නැත.

මෙම FaceBook පිටුවට පිවිසෙන්න... සියල්ල දැනගන්න...
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1902382339826922/?type=3
==========================================


No comments:

Post a Comment