Sunday, June 10, 2018

නිදහසින් පසු ගතවූ දශක 07 ක් නැතහොත් වසර 70 ක් තුල මේ රට කොයිබටද...!

නිදහසින් පසු ගතවූ දශක 07 ක් නැතහොත් වසර 70 ක් තුල මේ රට කොයිබටද...!

මෙකියනා.. නිදහසින් පසු ගතවූ දශක 07 ක් නැතහොත් වසර 70 ක් තුල රටේ පාලනය භාර ගත් සිංහල නායක නායිකාවන්ගෙන් ගෙන්   සම/හරක් පාලකයින්    නිසා මේ වන විට යලිත් මේ රට විදේශිකයිනට සින්නක්කරවම හිමිවනා තරම් වූ ණය උගුලකට හසුවී අැත.

රටේ සමස්ත අනාගත පරපුරේත් වර්තමාන ප්රජාවගේ ජීවිතයනුත් සාේදාපාළු කර දැමූ මෙම ණය කන්දරාවෙන් වැඩි ප්රතිශතයක් ලගු වන්නේ සිදුකර අැති නාස්ති,සොරකම් සහ දූෂන අක්රමිකතා  වෙනුවෙන් බව මේ වන විට පසක් වෙමින් පවතී.

තත්ත්වය එසේනම් ලත් නිදහස වෙනුවෙන් රටේ අවිහිංසක, අදූෂිත, සබුද්ධික ජනයාට ඉන් සතුටු විය හැකිද...

සුද්දා පාලනය කලා නම් අඩු තරමින් සුදුස්සාට සුදුසු තැනවත් හිමි වන්නට තිබුනි.

නමුත් නිදහසින් පසු මේ රට පාලනය කරන්නන්ගෙන් බහුතරයක් නිසි අධ්යාපන සුදුසු කමක්වත් සපුරා නොමැති රස්තියාදුකාර වනචරයින් හට දොරටු විවර වනා පරිසරයක් නිර්මානය කල  නායකයින් හට නම් ශාප විය යුතුමය.
https://www.facebook.com/sunimal.return/videos/768202880049208/
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධික ජනතාව සමගින්...
2018/06/10
==============================================
උපුටා ගැනීම....
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 69ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.
https://t.co/kvXFxr1QSp

ජාතික නිදහසේ ඉතිහාසය 1948

        අසංක බණ්ඩාර
දිනමින පුවත්

No comments:

Post a Comment