Saturday, February 6, 2016

පුවතla.... (2016/02/04)


සෝභිත හිමි පිලිරුව තැනීම අත්හිටුවයි

^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&

http://www.inside.gossiplankanews.com/2016/02/fidans-ysn-mssrej-eksu-waysgqjhs.html


----------------------------------------------------------------------------------------------------------------------

ඉහත පුවතට සෝභිත පිලිතුරු'''

සියළු ජාතීන්,සියළු අාගම් වෙනුවෙන් සාධාරන සමාජයක් බිහිකිරීම උදෙසා දිවි හිමියෙන් අැප කැපව හිඳ අප අතරින් භෞතික කයින් වෙන්ව ගියද.. තම අරමුන සාක්ෂාත් වන තුරු නිවනට නොපිවිස තම අාත්මය විශ්වය තුල සැරිසරමින් සත්පුරවැසියාගේ අාත්මය තුලට වරින් වර පිවිස යහපාලන රජයට බලපෑම් කරවනා අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ....

මෙම පුවත සම්බන්ධයෙන්ද උන්වහන්සේ දක්වන අදහස වන්නේ.. තමන් වහන්සේගේ අපේක්ෂාව වනුයේ ගල්පිලිම හෝ පිලිරූ නොව තම සිහිනය වූ සියළු රට වැස්සන් හට කිසිඳු භේදයකින් තොරව යුක්තිය සාධාරනය රජයන යහපාලනයක් රට තුල ජනිත වීම දැකීම බවයි. එම අරමුන ඉෂ්ඨ කරවනා තුරු තමන් වහන්සේ මෙම භවය හැරදා නොයන බවද අවධාරනය කරයි.

යුක්තිය සාධාරනය අගයන සියල්ලන්ගේම හදවත් තුල තමන් වහන්සේගේ ගුණ සුවඳ අමරනීය බැවින් කපුටන් වසන ගල් පිලිම පිලිරූ සම්බන්ධයෙන් ප්රසාදයක් නොමැති බවද පසක් කරයි.

නමුත් තමන් වහන්සේ වෙනුවෙන් උපහාර පිනිස එවැනි අවශ්‍යතාවක් බැතිමතුන් හට අැත්නම් ගැටළුකාරී නොකරගෙන තමන් වහන්සේ වැඩසිටි කෝට්ටේ නාග විහාර භූමියේ බෝසෙවනේ ප්රධාන මාර්ගයට නිරාවරනය වන ලෙස ඉදිකරන්නැයි විශ්ව තරංග ඔස්සේ මා හට දන්වන ලදී.

සෝභිතාවතාර

No comments:

Post a Comment