Saturday, November 21, 2020

Difference of Keels & Cargills Online Behaviours / කීල්ස් සහ කාගිල්ස් ඔන්ලයින් කෙරුවාවේ වෙනස.. වටහා ගනිමු..

 Difference of Keels & Cargills Online Behaviours

කීල්ස් සහ කාගිල්ස් ඔන්ලයින් කෙරුවාවේ වෙනස.. වටහා ගනිමු..

Difference of Keels & Cargills Online Behaviours
                      */**//***///***//**/*

සාක්ෂි අතේ ඇති මේ ඇත්ත කථාව පවසන්නේ කැනඩාවේ සිටින දියනියක් තම මාපියන් හට කල හැකි වෙන් අන් සරනක් නොවූ තැන කීල්ස් ඔන්ලයින් මගින් එවූ රු. 20, 000/- කට ආසන්න වටිනාකමක් ඇති බඩු මල්ලේ "කොරෝනා" ගරානා.. නොපෙනෙන අසාධාරනය සම්බන්ධව ලෝක වාසී සියළු
ශ්රී ලාංකිකයින් දැනුවත් කරලීමට සහ කීල්ස්/Keels ලාට මෙවන් වැරදි මතුවට නොවන ලෙස නිවැරදි කර ගැනීමටයි.

"කොරෝනා" වසංගතකාරී වාතාවරනය යටතේ ඔන් ලයින්/Online සේවාවන් මගින් සිදුවනුයේ සුළුපටු සේවයක් නොවේ. නමුත් පාරිභෝගිකයින් හට එමගින් නිසිඵල ලැබෙනුයේ තමන් හට අවශ්ය කරනා අත්යාවශ්ය ද්රව්ය ලැබේනම් මිස.. මෙවන් අවස්ථාවක වෙළෙන්දා තමන් හට විකුණාගත නොහැකිව පවතින කූණු කන්දල් ගන්නට සැලැස්වීම නොවිය යුතුය.

එය තමන්ගේ ප්රතිරූපයට නිගාවක් සහ විනාශයට හේතුවක් බව ඔවුන් කිසිසේත්ම අමතක නොකල යුතුය. විශේෂයෙන් පිට රටවල සිට තම මාපියන් වෙනුවෙන් අහාර ද්රව්ය ලැබීමට සැලැස්වීමේදී මේ තත්ත්වය බරපතල බව සාක්ෂි සහිතය මොවුන් තම ඇනවුම පසු දිනම ලබා දීමට සමත්ය.

නමුත් ඒ අවශ්ය කරන ද්රව්ය කිසිවක් නොමැතිව සහ තියෙන ද්රව්යද ඉතාමත් බාල සහ ඉවත ලන තත්ත්වයේ පවතින එළවලු සහ පළතුරුය. නමුත් වැඬේ කියන්නේ මොවුන්ගේ අලෙවි ප්රදර්ශනාගාර වෙත ගිය කල්හි නැති බඩු සියල්ල ඇත.

එයින් පැහැදිලි වන්නේ ඔන්ලයින් පාරිභෝගිකයින් හට නොසලකන බවත්.. ඔන්ලයින් පාරිභෝගිකයින් තබාගෙන සිටින්නේ විකුණාගත නොහැකි සියළු කුණු කන්දල් තල්ලු කර දැමීමට බවත්ය.
මොවුන්ගේ ඔන්ලයින් මෙනුවේ හාල් වර්ග ඇත්තේ රු. 250/- න් ඉහල ඒවා පමනි. එළවලු තිබෙන්නේ විකූණාගත නොහැකි කැකිරි සහ තිබ්බටු වැනි කූඩා අර්තාපල්ය බිස්කට්, ටූත් පේස්ට් සහ තව බොහෝ සිල්ලර සහ කුළු බඩු වර්ග තිබෙන්නේ අවශ්ය ප්රමානයේ ඒවා නොව.. නොවිකිනෙන ලාබ අධික කුඩා පැකට්ය. නමුත් සියළු ප්රදර්ශනාගාරවල නැතැයි කියන මේ සියල්ල ඇත.

පාරිභෝගික වෙළඳ කටයුතුවලදී විශේෂයෙන් පාරිභෝගිකයා නොදැනුවත්ව ඔවුන් හට වංචනික ක්රියා සිදුකිරීම සොබා දහමේ ශාපයට ලක්වීමේ අංක එකේ සාධකයකි. දැඩි අවධානයට ගත යුතු..

එම නිසා කීල්ස්/Keels ආයතනයේ පාලනාධිකාරියේ ලොකු කෙරුමන්ලා ප්රකෝටි ගනනින් රජයේ සහන ණය ලබාගෙන සැපයුම් කරුවන් හටද මාස තුන හතරේ ඬේට්චෙක් දීලා මහ පරිමාන වෙළඳ ව්යාපාර ආරම්භ කොට කෙසේ හෝ බඩු ටික උනු උනුවේ විකිණෙනවා නම්..

ඒ මදෑ කියා සිතා කොරෝනාවට බයේ නිවෙස්වල සැඟවිලා කාලා බීලා පමනක් හිඳ පලක් නැත. තම තමන්ගේ පැවැත්මට හේතු වී ඇති පාරිභෝගික ප්රජාවගේ සේවාවන් නිසි ලෙස ඉටු වනවාදැයි නොසොයා නොබලා හිඳ පලක් නැත.

වරදක් අකටයුත්තක් අසාධාරනයක් කෙරුවොත් කෙදිනක හෝ ඒවාට දඩුවම්ද නියත බව මෙවන් සිදුවීම් වලින් හෝ මින්මතු දැන ගනිත්වා.

                     ==============@@@================

ඒකටත් එක්ක මෙන්න මිනිස්සු පුළුවන් නම් කරනවා.. බැරිනම් නිකං ඉන්නවා.. බොරුව, වංචාව, ප්රෝඩාව නෑ.

කීල්ස්ලා ව්යාපාරික ලෝකයේ බිම් එලිය දකින්නටත් දශක ගනනාවකට පෙර සිට කොළඹ කොටුවේ අනාදිමත් ඉතිහාසයක් ඇති කාර්ගිල්ස්/Cargills කියූ පමනින් එවකට නොදන්නා කෙනෙක් නොමැති..

මෙන්ම ෆුඞ්සිටි/FoodCity සංකල්පය ප්රථමයෙන් ශ්රී ලංකාවට හඳුන්වාදුන් පුරෝගාමියා.. කාර්ගිල්ස්/Cargills අයිතිකාරයාම කොළඹ මැනිං මාකට් එකට ගොස් සියළු එළවලු/පලතුරු සහ අනිකුත් සියළු පාරිභෝගික ද්රව්ය තමුන් විසින්ම තෝරා ගෙනැවිත් ඇරඹි ව්යාපාරය අදටත් විනිවිද දැක්මෙන් යුතුය. ප්රතිපත්ති සහගතය.

එහෙම කියන්නේ නිකම්ම නිකම් නොවේ වසර 45 ට පෙර පුංචි කාලේ සිට කොළඹ කොටුවේ කාර්ගිල්ස් සාප්පුවෙන් බඩු භාණ්ඩ මිලට ගෙන අද වන තුරු ඉතා හොඳින් දන්නා ඉතිහාසාත්මක සාධක මතය.

ඒ අනුව මෙහිීදීද මෙම කොරෝනා සමයේ කාර්ගිල්ස් ඔන්ලයින් සේවාව සම්බන්ධයෙන්ද කරුනු දක්වා සිටින්නේ අත්දුටු අත්විඳි ඉතා පැහැදිලි සාධක මතය.

කාර්ගිල්ස් ඔන් ලයින් සේවා මේ වකවානුව තුල ඉතාමත්ම කාර්යය බහුලය. පිට රටක සිට හෝ මේ රට තුල සිට හෝ ද්රව්ය ලැයිස්තුවක් ඇනවුම් කල විගස නොලැබේ. මේ දිනවල භාණ්ඩ ගෙනැවිත් බාර දීමට අඩුම තරමින් අනිවාර්යයෙන්ම දින 5 ක් 6 ක් හෝ සතියක්වත් කල් ගත වේ.

නමුත් එහි වටිනාකම සහ විශේෂත්වය වන්නේ ඔවුන් සතියක් කල් ගෙන හෝ තම පාරිභෝගික ප්රජාවට ලබා දෙන භාණ්ඩවල පවතින ප්රමිතියේ සහ තත්ත්වයේ උසස් භාවයේ අගයයි. එය අති විශිෂ්ඨ යැයි කිව හැක. ධර්මානුකූල පැවැත්මේ අංක එකේ සාධකයද එයමැයි.

එලවළු පලතුරු සහ අනිකුත් සියල්ල පාරිභෝගිකයා ඇනවුම් කල දේ සහ ඒ ප්රමානවලින්ම පමනයි. නැත්නම් ඒ මුදල් ආපසු ලැබේ. යම් ලෙසකින් චිකන් හෝ එලවළු හෝ කිලෝවක් ඇනවුම් කල විට ප්රමානය වැඩියෙන් තිබුනොත් එයට බිල් කර නැත. බයේ සිටියේ ඇනවුම් කල පොල් වල තත්ත්වය කෙසේ වේදැයි සැකයෙනි. බලනකොට පොල් ගෙඩි ටික සේරටම වඩා උසස්ය.

කාර්ගිල්ස් ලාගේ ඔන්ලයින් සේවාව ඇනවුම් වැඩි කම නිසාම යම් ප්රමාදයක් සිදු උවද.. ඔවුන්ගේ අරමුන ලද අවස්ථාව ප්රයෝජනයට ගෙන මොනවා හෝ කුණු කන්දල් ටිකක් භාණ්ඩවල තත්ත්වය එවෙලේ නොදකින ඔන්ලයින් පාරිභෝගිකයා වෙත අලෙවි කොට කලදුටු කල වල ඉස ගැනීමේ පහත් වෙළඳ ප්රතිපත්තියක් නොවීම අගය කල යුතුව ඇත.

මෙය කිසිවෙකු වෙනුවෙන් ද්වේශ සහගත ලෙස සිදු කරන ලද සමාජ මාධ්ය හෙලිදරවුවක් නොවන බව අති විශේෂයෙන්ද.. අවධාරනයෙන්ද සලකත්වා..
දැන වෙළඳන්.. නොදැන ගොවිතැන්.. කිව්වලු..!!

================@@@===================

පාරිභෝගික අයිතීන් සුරැකීම උදෙසා සත්භාවයෙන් සිදුකරනු ලැබූ ප්රකාශනයේ අයිතිය විදහා දැක්වීමකි.. */**//***///***//**/*

පවතින සමාජ අසාධාරයෙන් පීඩිත ජනතාව අතර වෙසෙන තවත් එක් සත්පුරවැසියෙක්..

  *#Sobit..20/11/20
*/**//***///***//**/* 



Wednesday, November 11, 2020

"කොරෝනා" වසංගතය තුරන් කරන්නට "සිංහල බෞද්ධ අපි" මෙවන් වූ උපවාසයක යෙදෙමු..

 "කොරෝනා"/"Corona" වසංගතය තුරන් කරන්නට "සිංහල බෞද්ධ අපි" මෙවන් වූ උපවාසයක යෙදෙමු.. 
             */**//***///***//**/*

වසර 72 ක් පුරා එකට ඉපදී එකට මැරෙනා අපේ සහෝදර මුස්ලිම් වරුන්ගේ ආගමානුකූල ලෙස ගත් කළ.. අති සංවේදී කාරණාවක් වන.. "කොරෝනා"/"corona" මරණයකදී.. ඒ දේහය මිහිදන් නොකොට.. ආදාහනය කිරීම යනු.. ඔවුන්ට දරාගත නොහැකි.. ඔවුන්ගේ ආගමට පටහැනි කාරණාවක් බව පැවසේ.

ඕනෑම ආකාරයක ජීවිත පරිත්‍යාග හෝ..  වෙනත් ඕනෑම පරිත්‍යාග ඇප උපකාර කරන්නට සමත්.. සිංහල බෞද්ධ මහා ජාතියට මේ අපේම සහෝදර ප්‍රජාව වෙනුවෙන් කළ නොහැකි පරිත්‍යාගයක් තිබිය නොහැක.
මේ කාරණාව සම්බන්ධයෙන් දියුණු රටවල් වල සිදු කෙරෙනා සෞඛ්‍යාරක්ෂිත මෙන්ම අණ පනත් සැලකිල්ලට ගෙන..

අපේ සහෝදර ජාතියේ මෙම සංවේදී කාරණාව වෙනුවෙන්.. අපට හැකි උපරිම පරිත්‍යාගය වෙනුවෙන්.. අපගේ පූර්න කැමැත්ත රජයට පවසා සිටිමු.

*පහත ඇති විග්‍රහයෙන් සියල්ලන්ටම එය මැනවින් අවබෝධ වනු ඇත.
        */**//***///***//**/*

අපගේ මවුබිමට නිදහස ලැබී වසර 72 ක් ගත වී ඇති බව කියැවේ. සත්‍ය වශයෙන්ම එය එසේ නම්.. මේ රටේ තුළ වාසය කරනා වයස අවු. 72 ක් වන සියලු වැඩිහිටියන්.. කුමන ජාතියකට ආගමකට අයත් වුවත්.. ස්ථිර ලෙසම ඒ සැමකෙක්ම.. මේ රට තුළ පුරවැසිභාවය හිමි නිජබිම් කරුවන් බවට කිසිදු තර්කයක් හෝ වාද විවාද කිසිවක් පැවතිය නොහැක. මන්දයත් යථාර්ථය එය බැවිනි.


ඒ වාගේම.. ජාති භේදයෙන් තොරව.. ඒ සැවොම.. ශ්‍රී ලාංකික ජාතිකත්වය හිමි පුරවැසියන් බව නිශ්චිත කාරණාවකි.


එම නිසා.. ජාති භේද වපුරා.. ඉතාමත් ආදරයෙන්.. දයාවෙන්.. සෙනෙහසින්.. සද්භාවයෙන්.. එකට වෙසෙන සහෝදර ජාතීන්.. පාදඩ දේශපාලකයින්ගේ බල උවමනාවන් වෙනුවෙන් භේදභින්න කරවා ගහමරා ගන්නට සලස්වා.. දිගින්/දිගට.. කලින්/කලට.. පවත්වාගෙන යනු ලබන මෙම පාට/පක්ෂ හණමිටි දේශපාලන ක්‍රමවේදය.. අහෝසි කර ලීමට කාලය උදා වී ඇති බව සහෝදර ජාතීන් සියල්ලෝම අවබෝධ කරගත යුතු කාලය එළඹ ඇත.


එනිසා එළඹීමට නියමිත අපගේ නව ව්‍යවස්ථාව.. 
"අපි වෙනුවෙන් අපගේ" සාමය.. සතුට.. සෞභාග්‍යය.. උදෙසා අපිම නිර්මාණය කරගමු මෙසේ..
*/**//***///***//**/*
සොබා දහම සුරකින.. 
මිනිස්කම අගයන..
අනාගත ගෝලීය දේශපාලනයේ..
පරම රමනීය යථාර්ථය විය යුත්තේ.. 
        */**//***///***//**/*
කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින්.. දෙකට.. තුනට.. හතරට.. පහට.. ජනතාව බෙදා විරසක කොට වෙන්කර.. උනුන්ගේ බල සුදුව දිගින් දිගට පවත්වාගෙන යාම සඳහා.. කලින් කලට පවත්වාගෙන යනු ලබන පාට පක්ෂ හණමිටි 225 හේ කල්ලියේ.. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමවේදයෙන් යුත්..
ආත්මාර්ථකාමයෙන් පිරිපුන්.. පෘතග්ජන මිනිසුන් විසින් ආණ්ඩු කරනා.. වර්තමාන නාමික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියනා ක්‍රමවේදය නොවිය යුතුය.


ස්ථිර සාර ලෙසම එය සර්ව ආගමික නායකයින්.. සහ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු උගත්.. බුද්ධිමත්.. වින්දත්.. නැණවත්.. පරහිතකාමී මිනිසුන්ගේ ඒකරාශීත්වයෙන් යුත් ජාතික මහා සභාවක් විසින්..
ජාතියේ හද ගැස්මට උචිත වන.. නවීන ලෝකයට ගැලපෙන.. කලින් කලට අවස්ථාවාදී පෘථග්ජන මිනිසුන් හට වෙනස් කළ නොහැකි වන ලෙස.. ප්‍රතිනිර්මාණය කරන ලද.. යුක්තිය රජයන.. 
        "*#සැමට_එකසේ_සාධාරණ"
සුදුස්සාට සුදුසු නිසි තැන.. ස්ථිරසාර ලෙසම ව්‍යවස්ථාපිතවම හිමි වන..  
         */**//***///***//**/*
භෞතිකවාදය අතික්‍රමණය කෙරෙනා.. ආධ්‍යාත්මික වූ.. ස්වයංපාලන ධර්ම රාජ්‍යය.. මහජන සමුහ ආණ්ඩු කරන.. ක්‍රමවේදයක් නැතහොත්.. "*#සිස්ටම්"/"*#System" එකක්..


ජන හිතකාමී ව්‍යවස්ථාවක් ලෙස කෙටුම්පත් කොට.. ජනමත විචාරණයක් සඳහා යොමු කර.. අති බහුතර ජන බලයකින් සම්මත කොට..  
     */**//***///***//**/*
ආත්මාර්ථකාමී ඒකාධිපතියන් හට යලි කිසිදු කලෙක ජනතාව සතු ඒ..
      "*#පරම_අධිකාරී_බලය"
වෙනස් කළ නොහැකි වන ලෙස.. මේ මහ පොලවේ ස්ථාපනය කරලීම.. හැර මින් මතු කිසි කලෙකදීවත්.. රටේ ජනතාවටත්.. මතු පරපුරටත්.. සාමය.. සතුට.. සෞභාග්‍යය.. සංහිඳියාව.. පවතින ක්‍රමවේදයෙන් තව දුරටත්  අපේක්ෂා කිරීම මිරිඟුවක් පමණක් වනු නියතය.


ඒ නිසා.. ඒ උදෙසා වන.. නවමු ව්‍යවස්ථා කෙටුම්පත "අපි වෙනුවෙන් අපිම" එකම කඳවුරකට ඒකරාශීව පහත සඳහන්.. *#ලින්ක්/*#Link.. වල ඇති පරිදි.. කෙටුම්පත් කර ගනිමු.

ස්තුතියි. */**//***///***//**/*
*#නිර්පාක්ෂික.. *#නිර්භේදීය.. *#නිර්දේශපාලනික.. *#සත්පුරවැසියෙක්..
*#සෝභිතාවතාරයේ.. *#සෝභිතාතූරයා..
*#Sobit..2020/11/06..
11/2020/11..
*/**//***///***//**/*
*#Links..
https://www.sobithawathara.blogspot.com 
https://www.facebook.com/sobithawathara
https://www.facebook.com/sathpurawasiya 
https://www.youtube.com/sobithathuraya 


email : sathpurawasiya@gmail.com

Wednesday, November 4, 2020

සාක්ෂි සමග රටේ ආණ්ඩුකරනයේ පවතින අසාර්ථක තිත්ත ඇත්ත.. නඩු කටයුත්තක්වත් මැරෙන්න කලින් අවසන් කරල දෙන්න බැරි කාලකන්නි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය.. නොදෝකින්..

තව දුරටත් රැවටෙන්න ඕනෙ.. නෑ "අපි වෙනුවෙන් අපිට" ස්වයං පාලන ධර්ම රාජ්‍ය මහජන සමූහ ආණ්ඩුකරනය හ‍ඳූන්වා  දෙමු.

සොබා දහම සුරකින.. මිනිස්කම අගයන.. භෞතිකත්වය අතික්‍රමනය කරනා.. අධ්‍යාත්මය අගයන.. අනාගත ගෝලීය දේශපාලනයේ පරම රමනීය යථාර්ථය විය යුත්තේ..

කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින්.. දෙකට.. තුනට.. හතරට.. පහට.. ජනතාව බෙදා විරසක කොට වෙන්කර.. උනුන්ගේ බල සුදුව දිගින් දිගට පවත්වාගෙන යාම සඳහා.. කලින් කලට පවත්වාගෙන යනු ලබන පාට පක්ෂ හණමිටි 225 හේ කල්ලියේ.. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමවේදයෙන් යුත්..

ආත්මාර්ථකාමයෙන් පිරිපුන්.. පෘතග්ජන මිනිසුන් විසින් ආණ්ඩු කරනා.. වර්තමාන නාමික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියනා ක්‍රමවේදය නොවිය යුතුය.

ස්ථිර සාර ලෙසම එය සර්ව ආගමික නායකයින්.. සහ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු උගත්.. බුද්ධිමත්.. වින්දත්.. නැණවත්.. පරහිතකාමී මිනිසුන්ගේ ඒකරාශීත්වයෙන් යුත් ජාතික මහා සභාවක් විසින්..

ජාතියේ හද ගැස්මට උචිත වන.. නවීන ලෝකයට ගැලපෙන.. කලින් කලට අවස්ථාවාදී පෘථග්ජන මිනිසුන් හට වෙනස් කළ නොහැකි වන ලෙස..

ප්‍රතිනිර්මාණය කරන ලද.. යුක්තිය රජයන.."සැමට එකසේ සාධාරණ" සුදුස්සාට සුදුසු නිසි තැන.. ස්ථිරසාර ලෙසම ව්‍යවස්ථාපිතවම හිමි වන..  */**//***///***//**/*

භෞතිකවාදය අතික්‍රමණය කෙරෙනා.. ආධ්‍යාත්මික වූ.. ස්වයංපාලන ධර්ම රාජ්‍යය.. මහජන සමුහ ආණ්ඩු කරන.. ක්‍රමවේදයක් නැතහොත් "*#සිස්ටම්"/"*#System" එකක්..

ජන හිතකාමී ව්‍යවස්ථාවක් ලෙස කෙටුම්පත් කොට.. ජනමත විචාරණයක් සඳහා යොමු කර.. අති බහුතර ජන බලයකින් සම්මත කොට..  */**//***///***//**/*

ආත්මාර්ථකාමී ඒකාධිපතියන් හට යලි කිසිදු කලෙක ජනතාව සතු ඒ "පරම අධිකාරී" බලය වෙනස් කළ නොහැකි වන ලෙස..

මේ මහ පොලවේ ස්ථාපනය කරලීම.. හැර මින් මතු කිසි කලෙකදීවත්..

රටේ ජනතාවටත්.. මතු පරපුරටත්.. සාමය.. සතුට.. සෞභාග්‍යය.. සංහිඳියාව.. පවතින ක්‍රමවේදයෙන් තව දුරටත්  අපේක්ෂා කිරීම මිරිඟුවක් පමණක් වනු නියතය.

ඒ නිසා.. ඒ උදෙසා වන.. නවමු ව්‍යවස්ථා කෙටුම්පත
"අපි වෙනුවෙන් පිම" එකම කඳවුරකට ඒකරාශීව.. පහත *ලින්ක්/*Link.. වල සඳහන්ව ඇති.. මනුශ්‍යත්වය වෙනුවෙන් වන යෝජනා විධිමත්ව නිර්මානය කොටගෙන අති බහුතර ජන බලයකින් සම්මත කර ගනිමු.

ස්තුතියි.
*#නිර්පාක්ෂික.. *#නිර්භේදීය.. *#නිර්දේශපාලනික.. *#සත්පුරවැසියෝ..

*#සෝභිතාවතාරයේ.. *#සෝභිතාතූරයා..
*#Sobit..2020/11/04..
    */**//***///***//**/*
*#Links..
https://www.sobithawathara.blogspot.com
https://www.facebook.com/sobithawathara
https://www.facebook.com/sathpurawasiya
https://www.youtube.com/sobithathuraya
https://www.youtube.com/sobithathuraya

email : sathpurawasiya@gmail.com
email : alcoralage@gmail.com








Monday, November 2, 2020

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද..

යථාර්ථයක් වන තුරු පරණ නොවන ලක්ෂ සංඛ්යාත ජනකායක් කියවූ ලිපියක්..

*/**//***///***//**/*

කාලයත් සමග.. කෙමෙන්, කෙමෙන් සමස්ත ජනතාව මෙම යථාර්ථය අවබෝධ කර ගනීවි.. */**//***///***//**/*

ලෝකයත්, අපගේ මේ උතුම් මවුබිමත් සුබවාදීව වෙනස් කරන්නට නම්..
ඊට ප්රථම ඔබ සුබවාදීව වෙනස් වෙන්න.. */**//***///***//**/*

හැඟීම් බර කෘත ගුණ ශීලී මිනිස්සුන් හට රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් තෝරා බේරා ගත නොහැකි නොවන අභියෝගයක්.! */**//***///***//**/*
මෙම අදහස ඔබ අනුමත කරනවා නම්.. */**//***///***//**/*
*හැකිතාක් අන් අය අතරේ Share කරන්න..
*එක් පසෙකින් එය ඔබේ යුතුකමකි.
*තවත් පසෙකින් ඒ ඔබේ වගකීමකි.
*/**//***///***//**/*
හිටපු දේශපාලනික නායකයින් හට කෘතගුණ දැක්වීම යනු හදවත හා බැඳුණු කාරණාවකි. ඒවා ඒ විදියට ඉටුකිරීමට කිසිදු බාධාවක් කිසිවෙකුටත් නොමැත.

නමුත් ජනතා සේවකයින් ලවා රාජ්ය පාලනය කරවීම යනු රටක ජනතාවගේ බුද්ධිය හා බැඳුණු කාරණාවකි.

සියලු කෘතගුණ දැක්වීම් හමුවේ මව්රට වෙනුවෙන් ඇති ජනතාවගේ වගකීම ජාත්යාලයේ උන්මාදයෙන් හෝ මෝහාන්ධකාරයෙන් හෝ යටපත් වීමට ඉඩ දීම පෞඩ ජාතියක සබුද්ධියට කිසිසේත් නොගැළපේ.

හැඟීම්බර කෘතගුණ ශීලී වූ යහපත් ජනතාව මේවා පටලවා නොගැනීමට සබුද්ධික මත් විය යුතුමය.

නොඑසේ වුවහොත් මතු පරපුරට අනාගතයක් නොතිබිය හැක.

එම නිසා පියවරෙන් පියවර අත්දැකීම් ලබමින්ද.. ඉලක්ක සපුරා ගනිමින්ද.. ක්රමෝපායන් උචිත පරිදි, උචිත අවස්ථාවන්හිදී, උපක්රමශීලී ලෙස වෙනස් කරමින්ද අපගේ මෙහෙයුම දියත් විය යුත්තේ..

..විනිවිද භාවයකින් යුතුවද, යථාතර්තවාදී ප්රායෝගිකත්වයෙන්ද ජනතා සිතුම් පැතුම් ඉටුවන පහත සඳහන් ඉලක්කය කරා රට ගෙන යාමටය.
*/**//***///***//**/*

Our next mission should be...

'''''''''''''''''''''***'''''''''''''''''''''
දිගින් දිගටම අවස්ථාවාදී මිනිසුන් සන්තකයට ජනතාව සතු පරමාධිකාරී බලය හිමි කර දී රටක් විදිහට තව දුරටත් ඉදිරියට යන්න බැරි තත්ත්වයක් මේ වන විට අප මාතෘ භූමිය පෙරටු කොටගත් ගෝලීය දේශපාලන කරළිය පුරාම උදාවෙලා තියෙනවා.

ඒ නිසා රාජ්යයක පාලන ව්යුහය උදෙසා සබුද්ධික මිනිසුන් විසින් නිර්මාණය කළ ආත්මාර්ථය අතික්රමණය කළ සිස්ටම් එකක් රජ කරවන නවමු ක්රමවේදයක් වෙත යා යුතු බව වැටහීමයි .

ලෝකය දියුණු වන විට ප්රෞඩ ඉතිහාසයක් ඇති බුද්ධිමත් ජාතියක් වන අපට කිසිසේත්ම පරණ හණමිටි අදහස් සහ ක්රමවේද කරේ තියාගෙන ඉඳලා බෑ.

ඒ වෙනුවෙන් අපි සහකම්පනය හදවතේ පෙරදැරි කොටගෙන අළුතෙන් සිතන්න පටන් ගනිමු. ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු. ඒ වෙනුවෙන් ක්රියා කරමු.

මව් බිමට බෙහෙවින් ආදරය කරනා සත් පුරවැසියන් වශයෙන් අපි සියල්ලෝම ඒකරාශී වෙලා රටත් මතු පරපුරත් රැක ගනිමු.

මේ වන විට ගෝලීය දේශපාලනය පුරාම දශක ගණනාවක් පුරා නොවෙනස්ව පවතින පාට පක්ෂ වශයෙන් ජනතාව බෙදන, විරසක කරන, අවැඩදායක.. අවස්ථාවාදී.. කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින් උන්ගේ යහපත වෙනුවෙන් පමණක් නිර්මාණය කරගත් දේශපාලනය ක්රමය යල් පැන ගොස්, කල් ඉකුත් වී ඇති බව වර්තමානය වන විට ඕනෑවටත් වඩා ඔප්පු වී හමාරය.
ඒ නිසා දියුණු මිනිස් සමාජයක් වෙත පැවතිය යුතු යැයි මා විශ්වාස කරන්නේ එක් මිනිසකුගේ නායකත්වයක් විසින් පාලනය කරන්නා වූ ආණ්ඩු ක්රමයක් නොව...

උගත් බුද්ධිමත් මිනිසුන් සමූහයක් විසින් විද්යාත්මක ලෙස ප්රතිනිර්මාණය කරන ලද ආණ්ඩු ක්රමයක් නැතහොත් අවශ්ය සෑම මොහොතකම යාවත්කාලීන (update - අප්ඩේට්) කළ හැකි පාලන
ව්යුහයක්
(Sistem - සිස්ටම් එකක්) මගින් රාජ්යය කරවන ලෝකයටම පරමාදර්ශී වන නවමු ක්රමවේදයකි.

ඒ උදෙසා අලුතින් සිතිය යුතු කාලය උදාවී ඇති බව අප්රමාදව සැලකිල්ලට ගත යුතු බව සමස්ත ගෝලීය දේශපාලනය තුළ තැලී පොඩි වී සිටිනා අප මව් රට පෙරටු කොටගත් සමස්ත ජනතාවගේ කිසිසෙත් අත් නොහළ යුතු වගකීමකි.

ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් හැඟීම් වලට වහල් නොවී, බුද්ධියට ඉඩදී මතු පරපුරේ වැඩි හිටියන් වශයෙන් අප සැම සියලු භේද පසෙකලා උදා වී ඇති මෙම යළි නොලැබෙනා ඓතිහාසික අවස්ථාව ප්රයෝජනයට ගෙන වගවෙමු.

*#සහකම්පනය හදවත දරාගෙන.. මව්බිමේ සහෝදර ජනතාව නොබෙදා.. අපි අපේ මවු බිමට ඇති ණය ගෙවමු..

Sunday, November 1, 2020

225-ට යථාර්ථය සිහිපත් කර දී.. අනේකවිධ දුක් කරදර කම්කටොළු කාලයක් පුරා අත්විඳින රටේ ජනතාව ලෙස.. "අපි වෙනුවෙන් අපි" සියල්ලෝම තේරුම් ගනිමු.. පාට පක්ෂ දේශපාලනයට රටකට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ කියලා.

 225-ට යථාර්ථය සිහිපත් ර දී..

*/**//***///***//**/*

අනේකවිධ දුක් රදර කම්කටොළු කාලයක් පුරා අත්විඳින රටේ ජනතාව ලෙස..

*/**//***///***//**/*
"අපි_වෙනුවෙන්_අපි"
*/**//***///***//**/*
සියල්ලෝම තේරුම් ගනිමු.. පාට පක්ෂ දේශපාලනයට රටකට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ කියලා.

*#අවශ්‍ය_කරන්නේ රටේ පවතින රාජ්‍ය පාලන යාන්ත්‍රණය.. */**//***///***//**/*
පාට/පක්ෂ හණමිටි දේශපාලනය නොමැති.. නවීන ලෝකයට ගැළපෙන.. සුදුස්සාට සුදුසු තැන ව්‍යවස්ථාපිතවම නියත ලෙසම හිමිවන.. යුක්තිය රජයන.. "සැමට එකසේ සාධාරණ" විධිමත් ආකාරයට.. පෙළ ගස්වනු ලැබූ ආණ්ඩු කරන ක්‍රමවේදයක් (System)..

ව්‍යවස්ථාපිතව කෙටුම්පත් කොට අති බහුතර ජන සම්මත බලයකින් නීතිගත කොට..

යලි කිසිදු දවසක.. කිසිදු ඒකාධිපතියකු හට.. කිසිදු හේතුවක් නිසා.. රටේ ජනතාවගේ "පරමාධිකාරී" බලය.. */**//***///***//**/*

සොරකම් කිරීමට.. මංකොල්ලකෑමට.. බලහත්කාරයෙන් හෝ වංචනික ලෙස හෝ කිසිදු ආකාරයකට අත්පත් කරගත නොහැකි වන ලෙස..*/**//***///***//**/*

දේශයේත්.. මතු පරපුරේත්.. නාමයෙන් ස්ථිරසාර ලෙස බල ගැන්වීම බව රටේ සමස්ත ජනතාව අවබෝධ කරගනු මැනවි.

එයින් මෙපිට දේශයටත්.. ජාතියටත්.. කිසිදු කලෙක.. සාමය, සතුට, සෞභාග්‍යය, සංහිඳියාව, සපිරි "විමුක්තියක්" අත් නොවන බව නියතයකි.. */**//***///***//**/*
*#නිර්පාක්ෂික.. *#නිර්භේදීය.. *#නිර්දේශපාලනික.. *#සත්පුරවැසියෝ..

*#සෝභිතාවතාරයේ.. *#සෝභිතාතූරයා..
*#Sobit..2020/11/01 */**//***///***//**/*
*/**//***///***//**/*