Sunday, November 1, 2020

225-ට යථාර්ථය සිහිපත් කර දී.. අනේකවිධ දුක් කරදර කම්කටොළු කාලයක් පුරා අත්විඳින රටේ ජනතාව ලෙස.. "අපි වෙනුවෙන් අපි" සියල්ලෝම තේරුම් ගනිමු.. පාට පක්ෂ දේශපාලනයට රටකට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ කියලා.

 225-ට යථාර්ථය සිහිපත් ර දී..

*/**//***///***//**/*

අනේකවිධ දුක් රදර කම්කටොළු කාලයක් පුරා අත්විඳින රටේ ජනතාව ලෙස..

*/**//***///***//**/*
"අපි_වෙනුවෙන්_අපි"
*/**//***///***//**/*
සියල්ලෝම තේරුම් ගනිමු.. පාට පක්ෂ දේශපාලනයට රටකට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ කියලා.

*#අවශ්‍ය_කරන්නේ රටේ පවතින රාජ්‍ය පාලන යාන්ත්‍රණය.. */**//***///***//**/*
පාට/පක්ෂ හණමිටි දේශපාලනය නොමැති.. නවීන ලෝකයට ගැළපෙන.. සුදුස්සාට සුදුසු තැන ව්‍යවස්ථාපිතවම නියත ලෙසම හිමිවන.. යුක්තිය රජයන.. "සැමට එකසේ සාධාරණ" විධිමත් ආකාරයට.. පෙළ ගස්වනු ලැබූ ආණ්ඩු කරන ක්‍රමවේදයක් (System)..

ව්‍යවස්ථාපිතව කෙටුම්පත් කොට අති බහුතර ජන සම්මත බලයකින් නීතිගත කොට..

යලි කිසිදු දවසක.. කිසිදු ඒකාධිපතියකු හට.. කිසිදු හේතුවක් නිසා.. රටේ ජනතාවගේ "පරමාධිකාරී" බලය.. */**//***///***//**/*

සොරකම් කිරීමට.. මංකොල්ලකෑමට.. බලහත්කාරයෙන් හෝ වංචනික ලෙස හෝ කිසිදු ආකාරයකට අත්පත් කරගත නොහැකි වන ලෙස..*/**//***///***//**/*

දේශයේත්.. මතු පරපුරේත්.. නාමයෙන් ස්ථිරසාර ලෙස බල ගැන්වීම බව රටේ සමස්ත ජනතාව අවබෝධ කරගනු මැනවි.

එයින් මෙපිට දේශයටත්.. ජාතියටත්.. කිසිදු කලෙක.. සාමය, සතුට, සෞභාග්‍යය, සංහිඳියාව, සපිරි "විමුක්තියක්" අත් නොවන බව නියතයකි.. */**//***///***//**/*
*#නිර්පාක්ෂික.. *#නිර්භේදීය.. *#නිර්දේශපාලනික.. *#සත්පුරවැසියෝ..

*#සෝභිතාවතාරයේ.. *#සෝභිතාතූරයා..
*#Sobit..2020/11/01 */**//***///***//**/*
*/**//***///***//**/*



No comments:

Post a Comment