Wednesday, November 4, 2020

සාක්ෂි සමග රටේ ආණ්ඩුකරනයේ පවතින අසාර්ථක තිත්ත ඇත්ත.. නඩු කටයුත්තක්වත් මැරෙන්න කලින් අවසන් කරල දෙන්න බැරි කාලකන්නි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය.. නොදෝකින්..

තව දුරටත් රැවටෙන්න ඕනෙ.. නෑ "අපි වෙනුවෙන් අපිට" ස්වයං පාලන ධර්ම රාජ්‍ය මහජන සමූහ ආණ්ඩුකරනය හ‍ඳූන්වා  දෙමු.

සොබා දහම සුරකින.. මිනිස්කම අගයන.. භෞතිකත්වය අතික්‍රමනය කරනා.. අධ්‍යාත්මය අගයන.. අනාගත ගෝලීය දේශපාලනයේ පරම රමනීය යථාර්ථය විය යුත්තේ..

කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින්.. දෙකට.. තුනට.. හතරට.. පහට.. ජනතාව බෙදා විරසක කොට වෙන්කර.. උනුන්ගේ බල සුදුව දිගින් දිගට පවත්වාගෙන යාම සඳහා.. කලින් කලට පවත්වාගෙන යනු ලබන පාට පක්ෂ හණමිටි 225 හේ කල්ලියේ.. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමවේදයෙන් යුත්..

ආත්මාර්ථකාමයෙන් පිරිපුන්.. පෘතග්ජන මිනිසුන් විසින් ආණ්ඩු කරනා.. වර්තමාන නාමික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියනා ක්‍රමවේදය නොවිය යුතුය.

ස්ථිර සාර ලෙසම එය සර්ව ආගමික නායකයින්.. සහ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු උගත්.. බුද්ධිමත්.. වින්දත්.. නැණවත්.. පරහිතකාමී මිනිසුන්ගේ ඒකරාශීත්වයෙන් යුත් ජාතික මහා සභාවක් විසින්..

ජාතියේ හද ගැස්මට උචිත වන.. නවීන ලෝකයට ගැලපෙන.. කලින් කලට අවස්ථාවාදී පෘථග්ජන මිනිසුන් හට වෙනස් කළ නොහැකි වන ලෙස..

ප්‍රතිනිර්මාණය කරන ලද.. යුක්තිය රජයන.."සැමට එකසේ සාධාරණ" සුදුස්සාට සුදුසු නිසි තැන.. ස්ථිරසාර ලෙසම ව්‍යවස්ථාපිතවම හිමි වන..  */**//***///***//**/*

භෞතිකවාදය අතික්‍රමණය කෙරෙනා.. ආධ්‍යාත්මික වූ.. ස්වයංපාලන ධර්ම රාජ්‍යය.. මහජන සමුහ ආණ්ඩු කරන.. ක්‍රමවේදයක් නැතහොත් "*#සිස්ටම්"/"*#System" එකක්..

ජන හිතකාමී ව්‍යවස්ථාවක් ලෙස කෙටුම්පත් කොට.. ජනමත විචාරණයක් සඳහා යොමු කර.. අති බහුතර ජන බලයකින් සම්මත කොට..  */**//***///***//**/*

ආත්මාර්ථකාමී ඒකාධිපතියන් හට යලි කිසිදු කලෙක ජනතාව සතු ඒ "පරම අධිකාරී" බලය වෙනස් කළ නොහැකි වන ලෙස..

මේ මහ පොලවේ ස්ථාපනය කරලීම.. හැර මින් මතු කිසි කලෙකදීවත්..

රටේ ජනතාවටත්.. මතු පරපුරටත්.. සාමය.. සතුට.. සෞභාග්‍යය.. සංහිඳියාව.. පවතින ක්‍රමවේදයෙන් තව දුරටත්  අපේක්ෂා කිරීම මිරිඟුවක් පමණක් වනු නියතය.

ඒ නිසා.. ඒ උදෙසා වන.. නවමු ව්‍යවස්ථා කෙටුම්පත
"අපි වෙනුවෙන් පිම" එකම කඳවුරකට ඒකරාශීව.. පහත *ලින්ක්/*Link.. වල සඳහන්ව ඇති.. මනුශ්‍යත්වය වෙනුවෙන් වන යෝජනා විධිමත්ව නිර්මානය කොටගෙන අති බහුතර ජන බලයකින් සම්මත කර ගනිමු.

ස්තුතියි.
*#නිර්පාක්ෂික.. *#නිර්භේදීය.. *#නිර්දේශපාලනික.. *#සත්පුරවැසියෝ..

*#සෝභිතාවතාරයේ.. *#සෝභිතාතූරයා..
*#Sobit..2020/11/04..
    */**//***///***//**/*
*#Links..
https://www.sobithawathara.blogspot.com
https://www.facebook.com/sobithawathara
https://www.facebook.com/sathpurawasiya
https://www.youtube.com/sobithathuraya
https://www.youtube.com/sobithathuraya

email : sathpurawasiya@gmail.com
email : alcoralage@gmail.com








No comments:

Post a Comment