Tuesday, September 3, 2019

ස්වාධීනව රජ වන්න තරම් අැඟේ අමාරුවක් සෝභිතාවතාරට නැත. අඩු තරමින් සෝභිත අාතූරයාටවත් නැත. මා එන්නේ මෙතුවක් කල් මේ රටේ සියළු පාට පක්ෂ දේශපාලනික වේදිකා යට පෑගී පොඩිවී බිම සිටි සුවහසක් වූ මගේ සහෝදර ජනයා ලවා අවබෝධ කොට දී වේදිකා මත සිටිනා ජාතික කෙසේ වෙතත් විකල්ප සියළු බලකඳවුරුවල සිටිනා සියළුම තාත්තලාවද "අපි වෙනුවෙන් වන අපේ" මේ මහා පුරවැසි ජන බලය වෙත ඒකරාශී කොටගෙන අපි සැවොම වෙනුවෙන් සියළුම තාත්තලාගේ සහ අම්මලාගේ සියළුම දරුවන් හට සදාතනික විමුක්තිය උදාකර දී සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලනු පිනිස වේ. ඊට පිටුපාන්නට මේ රටේ කොයි තාත්තටද පුළුවන්..! සෝභිත අාතූරයා සත්පුරවැසියා, මාත් දරුවන්ට පන වගේ අාදරේ තාත්තා කෙනෙක්. සෝභිතාවතාර - 2019/09/03

ස්වාධීනව රජ වන්න තරම් අැඟේ අමාරුවක් සෝභිතාවතාරට නැත
අඩු තරමින් සෝභිත අාතූරයාටවත් නැත.
********************************************************************************************************************************
මා එන්නේ මෙතුවක් කල් මේ රටේ සියළු පාට පක්ෂ දේශපාලනික වේදිකා යට පෑගී පොඩිවී බිම සිටි සුවහසක් වූ මගේ සහෝදර ජනයා ලවා අවබෝධ කොට දී වේදිකා මත සිටිනා ජාතික කෙසේ වෙතත් විකල්ප සියළු බලකඳවුරුවල සිටිනා සියළුම තාත්තලාවද "අපි වෙනුවෙන් වන අපේ" මේ මහා පුරවැසි ජන බලය වෙත ඒකරාශී කොටගෙන අපි සැවොම වෙනුවෙන් සියළුම තාත්තලාගේ සහ අම්මලාගේ සියළුම දරුවන් හට සදාතනික විමුක්තිය උදාකර දී සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලනු පිනිස වේ.
ඊට පිටුපාන්නට මේ රටේ කොයි තාත්තටද පුළුවන්..!
සෝභිත අාතූරයා සත්පුරවැසියා,
මාත් දරුවන්ට පන වගේ අාදරේ තාත්තා කෙනෙක්.
සෝභිතාවතාර - 2019/09/03
======================================================================
ස්වාධීනව රජ වන්න තරම් අැඟේ අමාරුවක් අඩු තරමින් සෝභිත අාතූරයාටවත් නැත.

Tissa Jananayake Episod 04 | Apita ratak tiyenna one | මොනදේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕනේ Tissa Jananayake Tissa Jananayake Subscribe130K Add to Share More 380,778 views (https://youtu.be/iKGDVgZiQYU)

Tissa Jananayake Episod 04 | Apita ratak tiyenna one | මොනදේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕනේ

380,778 views
https://youtu.be/iKGDVgZiQYU

මේ රටේ ඉන්නේ මොන තරම් මානව
දයාව හඳුනනා, ඒ වගේම මේ රටේ අෑත අතීතය ගැන මැනවින් දන්නා සහ ඒවා හොඳ හැටි මතක අැති, කාපු බීපු කෙලෙහි ගුණය නොඅමතක, යථාවබෝධය අැති, මිනිසුන්දැයි දැන ගන්න මෙම වීඩියෝව බලල ඉන්න.
මෙවන් ගුරු දෙවිවරුන් ලද
සිසු දරුවන් සදා වාසනාවන්තයෝය.

සෝභිතාවතාරයේ අැගයීමට ලක්උනු වගයි...
2019/09/03 (https://youtu.be/iKGDVgZiQYU)

Sunday, September 1, 2019

ජනාධිපති අපේක්ෂක අාචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා වෙතටයි..., සෝභිතාවතාර / Sobithawathara - 2019/09/01

ජනාධිපති අපේක්ෂක අාචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා වෙතටයි..., සෝභිතාවතාර / Sobithawathara 2019/09/01

අප මහා තිලෝගුරු සම්මා සම්බුදු පියානන්ගේ සත්ධර්මයට අනුගත වෙමින් ඒ සැබෑ යථාර්තය සැබවින්ම අවබෝධ කොට ගනිමින් අත්හැරීමේ නියත විවරනය අවබෝධ කොට ගත් පරහිත කාමී ඔබ තුමාව නිරීක්ෂනය කරලා අවසානයි. ඔබගේ කථිකාව ඉතාමත් නිවැරදියී. සාමය සමාදානය සහජීවනය අගයන රටේ සමස්ථ බුද්ධිමත් පුරවැසි අප සැමගේ ඒකායන අභිලාෂය වන්නේ එයයි. සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමයි.

මෙය එක්තරා අාකාරයකට බැලුවහොත් කිසියම් සිහිනයකි තවමත් සැබෑ නොවුනු. නමුත් (Dream) එකක් නැතහොත් කිසියම් සිහිනයක්, ස්වප්නයක් නොතිබුනහොත් කිසිවක් (Achieve) සාක්ෂාත් කර ගැනීමත් එය කිසිකලෙකත් යථාර්තයක් නොවීමත් යථාර්තයකි. 

Vission එකක් නැත්නම් Mission එකක් කොයින්ද..!

රට ජාතිය වෙනුවෙන් වූ අන්න ඒ පරමාදර්ශී අතිඋතුම් සිහිනය තුල දශක ගනනාවක සිට දිවි හිමියෙන් අැප කැපව සිටි උත්තමයෙකි අප රටේ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය තුල හිඳිමින් කිසියම් ප්රමානයකට (බාගෙට රත්වුනු තැටියෙහි බාගෙට පිලිස්සුනු රොටිය) ඒ අරමුන ජය ගත්තද ඉලක්ක ගත අවසානය කරා යන අතර මගදී අප අතරින් වියෝ උනු අතිපූජ්ය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ.

නමුත් උන් වහන්සේ පැවති ගැටළුකාරී වාතාවරනය නිසා.. එනම්, තමන් වහන්සේට වැරදුනු තැන ජනතාවගේ පොදු මහත් ප්රශ්නයක් වැරදි කඳවුරක් තුල සිට යථාර්තයක් කරලීමට ගත් අත්වරද නිවැරදි කරලීම උදෙසා උන් වහන්සේ තම භෞතික කායයෙන් අත්මිදී මනෝකාය තුලින් අාත්මීයව විජරාමානව තමන් වහන්සේගේ දිව්යක්ඥාණයට දිවැසට ඉලක්ක ගත වූ ඒ අවස්ථාවේදී ඒ අවසන් මිහිදන් කටයුතු සිදුවුනු අවස්ථාවේ එතැන සිටි තමන් වහන්සේ හට වැඩියෙන්ම විශ්වාස කල හැකි වූ කිසියම් පුරවැසියෙකු තම අාතූරයා බවට පත්කොටගෙන තමන් වහන්සේගේ ඒ නොනිමි මෙහෙවර දේදුනු විප්ලවයේ අවසන් අදියර නිවැරදි දිශානයෙන් එනම් ජනතාවගේ සැබෑ ප්රශ්නය ජනතාව අතර හිඳ දිනා ගැනීම උදෙසා සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා උන් වහන්සේගේ ශ්රී දේහය මිහිදන් වී චිතකය දැවී අාත්මය මේ මහා විශ්වය වෙත මුදා හැරුනු මෙහාෙතේ පටන් මේ මොහොත වනතුරුත් තමන් වහන්සේගේ ඒ අවසන් මෙහෙයුම දියත් කරනට අැවැසි තීරනාත්මක (පක්ෂියා රජ කරනා) අවසන් හෝරාව උදා වන තුරු විශ්වයේ සැරි සරයි.

ඒ අනුව ඔබ තුමන් හා අත්වැල් බැඳ ගන්නට කිසියම් විශ්වාසයක් අැති වුනු හෙයින් අප සැමගේ ඒ ඒකායන පොදු අරමුන නියත ලෙසම ජයග්රහනය කරලීම උදෙසා සෝභිත හිමියන්ගේ මූලික කොන්දේසිය වන පවතිනා මෙම ජරා ජීර්න වුනු පාට පක්ෂ කල්ලිවාදී සාමකාමී සමස්ත ජනතාව බෙදා වෙන්කොට අසමගිකම වපුරා අපගේ මව්බිම වල පල්ලට යවමින් අවස්ථාවාදී කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින් දිගින් දිගටම පවත්වාගෙන යනු ලබනා මෙම මජර දේශපාලන ක්රමය බල සූදුව අහෝසි කරලීමේ පොරොන්දුවට යටත්ව මෙම ජනගත කිරීම සිදුකිරීමට කල්පනා කලෙමි.

නමුත් උන් වහන්සේ මා හට මෙවර අවවාද කොට අැත්තේ ගිය වර මෙන් තැටිය බාගෙට රත් නොකොට හො හැටි (පදමට) රත්කොට රොටිය පුච්චා ගන්නා ලෙසය. ම නිසා මා මේ දිනවල සිදු කරමින් සිටින්නේ තැටිය හො හැටි රත් කරලීමේ කාර්යය භාරයයි.

ඉතාමත් නුදුරු දිනක, මොහොතක අදාල සුදුසු නියෝජිතයෙකු සමගින් ඔබ තුමා හමුවීමට අපේක්ෂා කරමි.

ස්තුතියී.
සෝභිතාවතාර
2019/09/01

Saturday, August 31, 2019

උගත් ගණිතඥයා තමා විසින් පර්යේෂනාත්මකව සොයා ගත් ව්යාකූල නියාය හෑල්ලුවට පත්කර ගනිමින් ඒ ව්යාකූලත්වයට තමන්වම ගොදුරු වන තුරු තමන්ගේ ගණිත සමීකරනයට හසු නොවුයේ සොභා දහමට පිටුපා මමත්වයට පත්ව තමන්වම ව්යාකූලත්වයට පත් වූ නිසා විය හැක. එය බහුශෘතයෙකු හට කෙතරම් දුරට ගැලපේදැයි වටහා ගත නොහැකි පැනයෙකි ව්යාකූලත්වයෙන් ඔබ්බට පිවිස හැදෑරිය යුතු. කෙසේ නමුත් සොබා දහම් මාතාව යමක් තීරනය කර අැත්නම් සියළු ගණිත සමීකරන පරයා සොභාදහම යථාර්තයක් වනු අැත. විශ්ව දහමේ ස්වභාවය එයයි. කෙසේ වෙතත් අජිත් රෝහන කොලොන්නේ මහතා රටේ අනාගත නායකයා උවහොත් ඉතා සාමකාමී තුන් කල් දැක්මකින් යුත් යහපත් වාතාවරනයක් රටට උදා විය හැකි බව විශ්වාස කල හැක. සෝභිතාවතාර එතුමන් හට අවංකවම ජය පතනෙමු. 2019/08/31

උගත් ගණිතඥයා තමා විසින් පර්යේෂනාත්මකව සොයා ගත් ව්යාකූල නියාය හෑල්ලුවට පත්කර ගනිමින් ඒ ව්යාකූලත්වයට තමන්වම ගොදුරු වන තුරු තමන්ගේ ගණිත සමීකරනයට හසු නොවුයේ සොභා දහමට පිටුපා මමත්වයට පත්ව තමන්වම ව්යාකූලත්වයට පත් වූ නිසා විය හැක.

එය බහුශෘතයෙකු හට කෙතරම් දුරට ගැලපේදැයි වටහා ගත නොහැකි පැනයෙකි ව්යාකූලත්වයෙන් ඔබ්බට පිවිස හැදෑරිය යුතු.

කෙසේ නමුත් සොබා දහම් මාතාව යමක් තීරනය කර අැත්නම් සියළු ගණිත සමීකරන පරයා සොභාදහම යථාර්තයක් වනු අැත. විශ්ව දහමේ ස්වභාවය එයයි.

කෙසේ වෙතත් අජිත් රෝහන කොලොන්නේ මහතා රටේ අනාගත නායකයා උවහොත් ඉතා සාමකාමී තුන් කල් දැක්මකින් යුත් යහපත් වාතාවරනයක් රටට උදා විය හැකි බව විශ්වාස කල හැක.

සෝභිතාවතාර එතුමන් හට හදවතින් අවංකවම ජය පතනෙමු.

***සැලකිය යුතුයි***
නමුත් පාට පක්ෂ කල්ලි වාදී කලින් කලට ජනතාව බෙදා වෙන් කර අසමගිය නොසතුට රජ කරවමින් මැතිවරන පවත්වමින් ජනතා ධනය කාබාසිනියා කරමින් සිදු කරනා යල් පැන ගිය මෙම මජර දේශපාලනක ක්රමය අහෝසි කරවනා මූලික ජනතා අභිලාෂය නියත ලෙසම ඉටුකල යුතුය.

නොඑසේ උවහොත් එතුමන් සහ/හෝ අනෙකුත් ඕනෑම ජගතෙකු තමන්ගේ සමස්ථ රටවැසි ප්රජාව හා ඒකරාශීව නියත ලෙසම පරාජයට පත් කරවනා බව සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා (සත්)පුරවැසියා කැට තියා අවධාරනයෙන් ශපත කරයි.
2019/08/31

Friday, August 30, 2019

මාපියනි, දූදරුවනි අපි වෙනුවෙන් අපේ යාළු නීති විශාරදයින්ට කියල ලියා ගත හැකි මේ ව්යවස්ථාමය සැලැස්ම අපිට හොඳද බලන්න. හොඳනම් අපිම අපේ වැඩේට බහිමු. කාවවත් අපිට දැං විශ්වාස කරන්න බැහැ. අපි ගිනිපෙනෙල්ලෙන් බැට කාපු ජාතියක්.. / සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/08/30

මාපියනි, දූදරුවනි අපි වෙනුවෙන් අපේ යාළු නීති විශාරදයින්ට කියල ලියා ගත හැකි මේ ව්යවස්ථාමය සැලැස්ම අපිට හොඳද බලන්න. හොනම් අපිම අපේ වැඩේට බහිමු. කාවවත් අපිට දැං විශ්වාස කරන්න බැහැ. අපි ගිනිපෙනෙල්ලෙන් බැට කාපු ජාතියක්.. / සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/08/30
*************************
මව්පියනි, දූදරුවනි, යහළු/යෙහෙලියනි, ජාතික සහ විකල්ප කාරයෝ සේරමල්ල හදන්නේ අපිව ගොන්නුන්ට අන්දවන්නයි. අහුවෙන්න නම් එපා මේ පාර මේ කාටවත්ම. අපි වෙනුවෙන් අපිට ලැබෙන අන්තිම අවස්ථාව මේක. ඒ හින්ද මේ ව්යවස්ථාපිත සැලැස්ම අපි අතරම ඉන්න අපේ යාළු නීති විශාරදයින් ලවා විධිමත් රාජ්ය පාලන ලියවිල්ලක් බවට සංස්කරනය කරවලා අපිම සම්මත කර ගනිමු. එතකාෙට අපේ දරුවන් කොපමන ඉහලට ඉගෙන ගත්තත් නියත ලෙසම අපේ දරුවන්ට හිමි තැන ව්යවස්ථාපිතවම ලියවිලා නීතිගත වෙලා තියෙනවා.

ඒ වගේම අපි මේ පාර අපි අපිව භේද කරවන, විරසක කරවන කාේටි/ප්රකෝටි ගනනින් අපේ දරුවන්ට අයිති ජාතික ධනය කාබාසිනියා කරවන කලින් කලට එක එක තාලේ මැතිවරන තියල තක්කඩි පිරිසක් දෙතුන් පැත්තට බෙදිල සුර සැප විඳින පාට පක්ෂ චන්ද ක්රමය නම් අහෝසි කර ගන්නම ඕනා.
අපි ඔයාලට මොන රෙද්දටද අප්පා අපිව බෙදන මූසල චන්ද ක්රම.

 *ජාතික* සහ *විකල්ප*  යැයි කියා ගන්නා බොර දියේ මාළු බාන්න ගේමට බැහැල ඉන්න මෙයාල කවුරුවත්ම මේක කරන්නේ නැති බව ෂුවර්. මොකද මෙයාල හැමෝම ගාව සැඟවුනු ගේම් තියෙනවා. 60 ටේ 30 හේ 20 සේ පාර්ලිමේන්තු නියෝජිත කථා කියනවා. බලය දෙන්න හිතන් ඉන්න යාළුවෝ සෙට් එක දැන්ම ලෑස්තියී. හැබැයි ඒව කියන්නේ නැහැ. සැඟවුනු අමුත්තෝ ගොඩයි. බල සූදුව හමුවේ හැම එකාම හිටපු සහ ඉන්න උන් වගේමයි අප්පා. කාව විශ්වාස කරන්නද අපි දැං...

ඒක නිසා අපේ මව් රටේ සමස්ථ සහෝදර වරුනි, සහෝදරියනි, මව්වරුනි, පියවරුනි, යමක් කමත් තේරුම් ගත හැකි තරුණ දූපුතුනි... මේ නූල් සූත්තර ගැටවලට නම් අහුවෙන්න එපා මේ පාර නං කීයටවත්...!

***මේකට හොඳම විසඳුම තමයි අපේ විමුක්තිය (අපේ පරමාධිකාරී බලය) (අපිට හිමි අපේ වරම) මේ පාර ජනාධිපතිවරනයේදී අපි අපිට වැඩියෙන්ම විශ්වාස කරන්න පුළුවන් අපි සියල්ලන්ගේම අාගමික නායකයින් භාරයට පත්වෙන විධියට වැඩේ අඹරමු.***

ඊට පස්සේ අපි අපේ යාළුවන් අතර ඉන්න උගත් බුද්ධිමත් තාත්තලා සහ සමහර යාළුවන්ගේ නීති විශාරද තාත්තලාගෙන් යුත් භාර කාර මණ්ඩලයක් හදලා අපේ ව්යවස්ථාව ලියවලා අපිම සම්මත කරවලා ඉම්මු කාටවත් දෙන්න කලින්. ‍

***ඊට පස්සේ අපි රට කරන්ඩ පොර කකා.. දමි දදා.. කෙල පෙර පෙරා.. බලය ඉල්ලන ජාතික සහ විකල්ප සියල්ලන් අතරින් හොඳ යහපත් රටට ජනතාවට සුභදායක වැඩ පිලිවෙලවල් තියෙන හැම කෙනෙකුටම අවස්ථාව දෙමු රට ගොඩ ගන්නට. කිසි ප්රශ්නයක් නැහැ අපිට. මොකද අපිට බලය වැදගත් නැහැ. අපි බලයට අාසත් නැහැ. අපිට අපේ සරල ජීවිතය රත්තරන්. නමුත් අපිට දැන් තියෙන්නේ කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියන්න බැරි කම පමනමයි.*** ඒ නිසා කවුරුවත් අපි ගැන තරහා ගන්න එපාලා. කොරන්න දෙයක් නැහැ. අපි අතීතයෙන් ප්රමාන ඉක්මවා බැට කාපු ජාතියක්. තවත් පාරක් රැවටෙන්න බැහැ. අපිට දරුවෝ ඉන්නවා. අඩුම තරමින් අපි මැරෙන්න කලින් උන්ගේ අනාගතයවත් සුරක්ෂිත කල යුතුමයි. අපේ ජීවිතවලට වෙච්චි විනාසය නම් කීයටවත් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ මැරුවත්... අපිට නම් දැන් හිටියත් එකයි. මලත් එකයි. කොහොමත් මලා වගේනේ දැනුත් ඉන්නේ..! 

ඒ නිසා සහෝදර මාපියනි, අපි හැමෝගේම විශේෂයෙන්ම අපේ මතු පරපුරේ අනාගතයේ අාත්ම අාරක්ෂාව වෙනුවෙන් කරන්න තියෙන නුවනක්කාරම වැඩේ මේකයි. මොකද මේ කාවවත් අපිට දැන් එකපාරටම විශ්වාස කරන්න බැහැ. මොකද අපි කවුරුත් දන්නවානේ අපි දශක ගනනාවක් එක එක සුරංගනා කථා කියාගෙන අාපු පාලකයෝ, නායකයෝ කී දෙනෙකුට රැවටිලා තියෙනවද.! නේද...?? මං කියන්නේ බොරුද. මම මේ සෙල්ලං අවුරුදු 50 ක් විතර බලාගෙන හිටපු ඔයාල වගේම සාමාන්යය පුරවැසියෙක්. ඉතින් මට කීයටවත් බැහැ අපේ ජීවිතවලට සිද්ධ උනු අසාධාරනය විනාශය කාලකන්නි කම මගේ සහ ඔයාලගේ දරුවන්ට අත්වෙන්න ඉඩ දෙන්න.

***ඒ නිසා මම ඉතාමක් කෙටි දින ගනනාවකට (අපේ බලය වරම අයිතිය අපේ අතට ගෙන දක්වා අැති සැලැස්මේ අාකාරයට කටයුතු කරනු පිනිස) අපි ඔයාල හැමෝම වෙනුවෙන් බිල්ලට යනවා මතු පරපුරේ යහපත වෙනුවෙන්.***

මගේ සැලසුම් සියල්ලම මම මගේ අඩවියේ ජනගත කරල තියෙන්නේ. **මම මේ ඊයේ පෙරේදා අැති උනු පාස්කු ප්රහාරයේ රැල්ලට ගසාගෙන අාපු අවස්ථාවාදියෙක් නොවේ.**

අපි හැමෝම වෙනුවෙන් සැමටම එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ සිහිනය තුල සිටියදී අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ ඒ උදාරතර සටන දේදුනු විප්ලවය  නැවතුනු සහ වැරදුනු තැන  සිට ඉදිරියට ගෙනයාම පිනිස දිවි දෙවනි කොට මීට වසර 4 කට පමන පෙර සිට සටනට පිවිසි අයෙකි මගේ නිවසේ සැමට පවා රහසින්.

ඒ සියල්ල සාධක සාක්ෂි සහිතව මගේ (blog) පහත නම් සහන් අඩවියේ අැත. (http://sobithawathara.blogspot.com/) - http://sobithawathara.blogspot.com/

නමුත් සෝභිත හිමියන් හිටපු දේශපාලකයින් සමග එකතු වෙලා කටයුතු කල නිසා උන් වහන්සේට වැරදුනා. ඒ නිසා උන් වහන්සේගේ අාත්මය මෙවර සටනට පිවිස අැත්තේ මා අාතූරයා කොටගෙන ජනතාව අතර හිඳගෙනය. ඒ නිසා මේ පාර අපිට කීයටවත් වරදින්නේ නැහැ හැමෝම මේ වැඩේ හොඳට තේරුම් අරගෙන කටයුතු කලහොත්..!

අපි සැමටම ජය නියතයි. ඔබ සැමට තුනුරුවන් සරනයි.
2019/08/30

Thursday, August 29, 2019

උප්පත්ති කේන්දරයෙන්ම සිංහ සේයාවෙන් ඉපිද, ජීවිතයේ දශක ගනනාවක් පුරා බොරුව, ප්රෝඩාව, වංචාව, සොරකම, දූෂණය වැනි අසමජ්ජාතිකම් කිසිවක් නොමැතිව දෙව්බඹුන් සේ ජීවත් වූ ඉතිහාසය පුරා අාපහු හැරී බලනා කල කාෙතැනකවත් පාපයන් නොමැති බොරු පින්තූරු වලින් සිංහයෝ නොවේ අැත්තටම ගාම්භීර කේසර සිංහයා... සෝභිතාවතාර යනු සෝභිත හිමිගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා" වගවීමේ අවිහිංසාවාදී විප්ලවය අවසන් කරන්න අත ලඟයි. සෝභිතාවතාර - 2019/08/30

උප්පත්ති කේන්දරයෙන්ම සිංහ සේයාවෙන් ඉපිද, ජීවිතයේ දශක ගනනාවක් පුරා බොරුව, ප්රෝඩාව, වංචාව, සොරකම, දූෂණය වැනි අසමජ්ජාතිකම් කිසිවක් නොමැතිව දෙව්බඹුන් සේ ජීවත් වූ ඉතිහාසය පුරා අාපහු හැරී බලනා කල කාෙතැනකවත් පාපයන් නොමැති බොරු පින්තූරු වලින් සිංහයෝ නොවේ අැත්තටම ගාම්භීර කේසර සිංහයා... සෝභිතාවතාර යනු සෝභිත හිමිගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා" වගවීමේ අවිහිංසාවාදී විප්ලවය අවසන් කරන්න අත ලඟයි.

සෝභිතාවතාර - 2019/08/30

Wednesday, August 28, 2019

සෝභිතාවතාරයේ ජනතාවනි කියවලා බලන්න මේකත් ව්යවස්ථාවක් තමයි. හැබැයි හරිම සරලයි. විනිවිදයි. තේරුම් ගන්න සාමාන්යය දැනීම ප්රමානවත්. මේකේ සැඟවුනු ගේම්, සැඟවුනු ජනපති, මැති අැමති, මන්ත්රී, සැඟවුනු මැතිවරන ප්රෝඩා මුකුත් නෑ. පාට පක්ෂ චන්ද නෑ. සියළු භේදයන්ගෙන් තොරව සැමටම එකසේ සාධාරන ජනතාවාදී අාණ්ඩුකරන ලියවිල්ලක් මිස යලි කිසිදා ජනතාව බෙදා වෙන් කරනා පෙර තිබූ පාර්ලිමේන්තු චන්ද ක්රමවේදයක් නොවේ. ඔයාල හැමෝම කැමතිනම් මේ කෙටුම් පත අපේ නීති විශාරදයින් මගින් සංස්කරනය කරල අපේ අනාගත ව්යවස්ථාව කර ගනිමු. සෝභිතාවතාර යනු සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා ඔයාල අතරම ඉන්න තවත් එක් සාමාන්යය (සත්)පුරවැසියෙක්. අපි ඒකරාශී වෙලා කොහොම හරි මේ පාර අපේ විමුක්තියේ වරම (අපේ පරමාධිකාරී බලය) අපෙන් උදුරාගෙන සිටිනා අයගෙන් ගලවා ගනිමු. නැත්තම් අපේ ලමයිට අනාගතයක් නොතියේවි. එහෙම උනොත් අපිට සැනසිල්ලේ මැරෙන්නවත් බැරි වේවි. බුද්ධිමත්ව තීරනයක් ගන්න. අාපහු අපිට මේ අවස්ථාව තවත් අවුරුදු 71 කකටවත් ලැබෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. හැමෝටම ස්තුතියී. තෙරුවන් සරනයි. 2019/08/28

සෝභිතාවතාරයේ ජනතාවනි කියවලා බලන්න. මේකත් ව්යවස්ථාවක් තමයි. හැබැයි හරිම සරලයි. විනිවිදයි. තේරුම් ගන්න සාමාන්යය දැනීම ප්රමානවත්.

සෝභිතාවතාරයේ ජනතාවනි කියවලා බලන්න. මේකත් ව්යවස්ථාවක් තමයි. හැබැයි හරිම සරලයි. විනිවිදයි. තේරුම් ගන්න සාමාන්යය දැනීම ප්රමානවත්. මේකේ සැඟවුනු ගේම්, සැඟවුනු ජනපති, මැති අැමති, මන්ත්රී, සැඟවුනු මැතිවරන ප්රෝඩා මුකුත් නෑ. පාට පක්ෂ චන්ද නෑ. සියළු භේදයන්ගෙන් තොරව සැමටම එකසේ සාධාරන ජනතාවාදී අාණ්ඩුකරන ලියවිල්ලක් මිස යලි කිසිදා ජනතාව බෙදා වෙන් කරනා පෙර තිබූ පාර්ලිමේන්තු චන්ද ක්රමවේදයක් නොවේ. ඔයාල හැමෝම කැමතිනම් මේ කෙටුම් පත අපේ නීති විශාරදයින් මගින් සංස්කරනය කරල අපේ අනාගත ව්යවස්ථාව කර ගනිමු.

සෝභිතාවතාර යනු සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා ඔයාල අතරම ඉන්න තවත් එක් සාමාන්යය (සත්)පුරවැසියෙක්.

අපි ඒකරාශී වෙලා කොහොම හරි මේ පාර අපේ විමුක්තියේ වරම (අපේ පරමාධිකාරී බලය) අපෙන් උදුරාගෙන සිටිනා අයගෙන් ගලවා ගනිමු. නැත්තම් අපේ ලමයිට අනාගතයක් නොතියේවි. එහෙම උනොත් අපිට සැනසිල්ලේ මැරෙන්නවත් බැරි වේවි. බුද්ධිමත්ව තීරනයක් ගන්න. අාපහු අපිට මේ අවස්ථාව තවත් අවුරුදු 71 කකටවත් ලැබෙන්නේ නැහැ. ඒක ස්ථිරයි.හැමෝටම ස්තුතියී. තෙරුවන් සරනයි.
2019/08/28