Monday, November 5, 2018

විධායක බලය පාවිච්චි කොට රැඩිකල් තීන්දුවක් ගෙන වත්මන් ජනපති රට නිසි මගට ගැනීමට කල්පනා කරනවා නම් කළ යුතු වන්නේ පක්ෂ දේශපාලනය තුළ කොටු වීම හෝ ගෝත්රික වාදී වීම නොවේ. ලද අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අපත්වී වදාළ දේදුනු විප්ලවයේ නියමුවානෝ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ දේහය අභියස සපථ කළ පොරොන්දු ඉටු කරමින් ප්රතමයෙන් තමන් නිර්පාක්ෂික වී පාර්ලිමේන්තුවේ 225 තුළ සිටින රටට ආදරය ඇති අදූෂිත පක්ෂ බේදයෙන් තොර ඕනෑම අයෙකුට නවමු බලවේගයකට ඒකරාශී වන ලෙස විවෘත ආරාධනාවක් කිරීමයි. ඉන් පරිභාහිරව සිදු වන වෙනස්කම් කිසිවකින් රටටත් ජනතාවටත් කිසිම පලක් සිදු නොවේ. sobithawathara.blogspot.com නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට...

විධායක බලය පාවිච්චි කොට රැඩිකල් තීන්දුවක් ගෙන වත්මන් ජනපති රට නිසි මගට ගැනීමට කල්පනා කරනවා නම් කළ යුතු වන්නේ පක්ෂ දේශපාලනය තුළ කොටු වීම හෝ ගෝත්රික වාදී වීම නොවේ.

ලද අවස්ථාව ප්රයෝජනයට ගෙන අපත්වී වදාළ දේදුනු විප්ලවයේ නියමුවානෝ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ දේහය අභියස සපථ කළ පොරොන්දු ඉටු කරමින් ප්රතමයෙන් තමන් නිර්පාක්ෂික වී පාර්ලිමේන්තුවේ 225 තුළ සිටින රටට ආදරය ඇති අදූෂිත පක්ෂ බේදයෙන් තොර ඕනෑම අයෙකුට නවමු බලවේගයකට ඒකරාශී වන ලෙස විවෘත ආරාධනාවක් කිරීමයි.

ඉන් පරිභාහිරව සිදු වන වෙනස්කම් කිසිවකින් රටටත් ජනතාවටත් කිසිම පලක් සිදු නොවේ.
sobithawathara.blogspot.com
නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට...



Sunday, November 4, 2018

අරාජිකව ඇති රටක් දිවි පරදුවට තබා වෙනස් කරන්නට කැප වී ඇති පුතෙකු බිහි කළ ලෝකෝත්තරව ආධ්‍යාත්මික සුවය පැතූ අබාවප්‍රාර්ථ විප්ලවකාරී ඊනිවුස් ප්‍රධාන කර්තෘ සඳරුවන් සහෘදයාගේ සදහම් මැණියන් හට හැට දෙලක්ෂයක් ඌ සබුද්ධික ජනතාව වෙනුවෙන් නිවන් සුව පතමු / සෝභිතාවතාර / 2018-11-04

අරාජිකව ඇති රටක් දිවි පරදුවට තබා වෙනස් කරන්නට කැප වී ඇති පුතෙකු බිහි කළ ලෝකෝත්තරව ආධ්‍යාත්මික සුවය පැතූ අබාවප්‍රාර්ථ විප්ලවකාරී ඊනිවුස් ප්‍රධාන කර්තෘ සඳරුවන් සහෘදයාගේ සදහම් මැණියන් හට හැට දෙලක්ෂයක් ඌ සබුද්ධික ජනතාව වෙනුවෙන් නිවන් සුව පතමු.
සඳරුවන් සහෘදයාණනි, මවගේ දේහයට ගරු බුහුමන් දක්වන්නට විදෙස් රට සිට මව් රටට ඔබට එන්නට හැකි වුවත්... නොහැකි වුවත්... ඔබ වෙනුවෙන් ඒ යුතුකම අප ඉටුකරන්නෙමු.
අපවත්වී වදාළ සෝභිත මාහිමිපාණන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්‍රජාව වෙනුවෙන් ආතුරයා සත්පුරවැසියා.
sobithawathara.blogspot.com
අඩවියට පිවිස කඳවුරු බැඳලා අප සැම එකමුතුව දූෂිතයින්ගෙන් ගලවා මේ රට කෙසේ හෝ වෙනස් කර අනාගත පරපුරට දායාද කරමු.
2018/11/04

ලංකා ඊ නිව්ස් ප්‍රධාන කර්තෘගේ මව අපවත් ‌වේ
(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.04, ප.ව.8.10)

Saturday, November 3, 2018

අවසානයේ සියළු උපද්රව වලින් නිදහස් වුනු මීයා සැඟව සිටි ගුලෙන් එලියට අැවිල්ලා ගමරාලගේ අටුකොටු බුද්ති විඳිමින් සැනසිල්ලේ වාසය කරනවා / සෝභිතාවතාර විශ්වයේ සිට...


ගාමිණී සෙනවිරත්ත සහෝදරයාගේ මෙම විග්රහය දෙස සුභවාදී දෘශ්ඨියකින්  බලමු. 
Lalitha Jayasuriya is feeling sad.
ගම ගෙදරක ජීවත් උන මීයෙක් දවසක් දැක්කා ගමරාල අමුතු පන්නයේ පෙට්ටියක් විවෘත කරනවා.
මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා....
ඒත් පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම මී කතුරක්.
මී කතුරේ කතාව ගෙදර අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ කුකුළා ලගට.
ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹට කියල කුකුලා කීව
ඊට පස්සේ මීයා ගියේ එලුවා ලගට...
මම නම් මී කතුරු අස්සේ රිංගන්නේ නෑ කියල එලුව කීව
ඊට පස්සේ මීයා ගියේ හරකා ලගට
මට නම් මීකතුරෙන් අවුලක් නෑ කියල හරක කියුව.
යාලුවෝ කියපු කතා වලින් කං කඩා වැ‍ටුනු මීයා තමන් ගේ ගුලට ආව
දින දින ගතවෙත්ම දවසක් නිවස පුරා ශබ්දයක් පැතිර ගියා,මී කතුරට සතෙක් අහු වෙලා
මී කතුරට අහුවුනේ මොකෙක්ද බලන්න ගෙහිමියාගේ බිරිද දුවගෙන ආවා....
කලුවර නිසා ඇය දැක්කේ නෑ මී කතුරට අහු වෙලා හිටියේ මොකාද කියලා, මී කතුරට අහුවෙලා හිටියේ විෂ කුරු සර්පයෙක් , කතුරට හිරවෙලා කෝපාවිශ්ටව හිටිය සර්පයා දෂ්ඨ කලා....
ගෙහිමියාගේ බිරිද රෝහලට රැගෙන ගියා. ලෙඩවෙලා හිටිය ඇයට සුප් එකක් හදන්ඩ ඕනෙ වුනා , ගෙදර හිටිය කුකුල ඒ වෙනුවෙන් කැප වුනා.
ගෙහිමියාගේ බිරිද බලන්න ආව නෑදෑ හිත මිතුරන් ගෙන් ගෙදර පිරුනා, මෙයාලට කන්න දෙන්න එලුවා මැරුවා....
අසාධ්‍යවුනු ගෙහිමියාගේ බිරිද ටික දවසකින් මිය ගියා
මල ගෙදර විය හියදම් වලට සල්ලි නැතිව හි හරකා වික්කා මස් කඩේට
සිද්ද වෙච්ච සියල්ල දිහා මීයා බලන් හිටියා,
කිසියම් අයෙකු තවකෙකුගේ තර්ජනයට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා හැරීම නොකල යුතුය . එක් අයෙකු එවන් තර්ජනයට ලක් වූවා නම් එය මුලු ප්‍රජාවටම එරෙහි තර්ජනයකි
ජීවිතය නැමති ගමනේදී අප සෑම දෙනාම එකිනෙකා හා සම්බන්ධ අතර අන් අයෙකුට ප්‍රශ්ණයකට මුහුන දුන් එහි යුක්ත අයුක්ත භාවය වෙනුවෙන් කතා කිරීම යුතු කමකි.
සිරිසේන කියන්නේ මීකතුරු කාරයෙක්. සිරිසේනගෙ මී කතුර නිසා අද වෙනකොට නිදහස් පක්ෂය , රනිල්, මහින්ද , බැසිල්, ගෝටා විතරක් නෙවෙ රටත් ජනතාවත් අනතුරට පත් වෙලා ඉවරයි...!!!
========================================================================================
ගාමිණී සෙනවිරත්ත සහෝදරයාගේ ඉහත විග්රහය දෙස සුභවාදී දෘශ්ඨියකින්  බලමු. සෝභිතාවතාර
වත්මන් දේශපාලනික සුනාමිය වූ සිරිසේන සාධකය එකිනෙකා තුල පවතිනා අාකල්ප හමුවේ සුභවාදීව දකින්නත් පුළුවන්... නැතහොත් අසුභවාදීව දකින්නත් පුළුවන්...

ඒ සඳහා මීයාගේ කථාවම පාදකකොටගෙන ජනතාවට සුභවාදී වන අාකාරයේ දැක්මකින් විග්රහයක් කර අප සැම එය යථාර්තයක් වේවායි පතමු.

නිර්පාක්ෂික, නිර්දේශපාලනික, සෝභිතාවතාර විශ්වයේ සිට...


ගමරාල යනු විශ්ව ධර්මතාවය යැයි සිතමු. දශක ගනනාවක් පුරා මේ ජරාජීර්න ලාංකේය දේශපාලන ශාපයෙන් පීඩිත ජනතාව මීයා යැයි සිතමු. සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ නොනිමි සිහිනය තුල රෝගාතූර වී අපවත් වුනු අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ග‍ේ නිසල දේහය අභියස සපත කල පොරොන්දු කඩ කරමින් තමන්ව අඩි 6ක් පොලව යටට යවන්න හදපු (අාමර්වීදියේ)බාබුව (ගැලවෙන්නට වෙන අන් මගක් නොමැති නිසාද කොහේද) වැලඳ ගත් වත්මන් ජනපති මී කතුර යැයි සිතමු. සර්පයා නම් බලයට අැති කෑදර කම සහ තම සනුහරය තමන්ව පත්කර අැති සුවහසක් අරබුද හමුවේ පැවති සියළු පෞරුෂ ගති ලක්ෂන බල්ලට දමා නිර්ලජ්ජී නිවටයෙකු ලෙස බොක්සින් තරඟයෙන් කුජීත වෙන්නට පරාජය වුනු ප්රතිමල්ලවයා අතින් පිං වරමක් ලැබූ අය වත්මන් අගමැති යැයි සිතමු. සර්පයා දශ්ඨ කරනු ලැබූ ගම හාමිනේ සන්ධානය නමැති සර්ප පරපුර යැයි සිතමු. අඩු වැඩි වශයෙන් අනෙකුත් සියළු දේශපාලනික ප්රවාහයන් කුකුලා, එළුවා, හරකා යන අාදී වශයෙන් උපකල්පනය කරමු.

ගමරාල මී කතුරේ උගුලට කිසියම් තනතුරක් අමුනලා ගොදුරක් ගත හැකි තැනක අටවනවා. ඒ මී කතුරේ අමුනලා තිබුන ගොදුරට කෑදරකමින් සිටි කිසියම් සර්පයෙකු ගොදුර ගන්න ගිහිල්ල අායි ගැලවෙන්නට බැරි ඒ මී කතුරු උගුලේ සිරවෙනවා. ඉන් පසු තමන් උගුලකට හසුව අැති බව අවබෝධ උන ඒ සර්පයා උගුලෙන් ගැලවෙන්න සිතාගෙන හිර වෙච්චි එකා මොකාදැයි බලන්න අාපු ගම හාමිනේට විස පිඹිනවා. ගම හාමිනේ මොකද කරන්නේ රෙද්දත් කඩාගෙන රට වටේම දුව දුව කුකුලා, එළුවා, හරකා යන සේරම උන්ට දශ්ඨ කරනවා. නමුත් ඔය අතරේ ගොදුරු සොය සොයා යන කබරයෙකුත් සිටියා. ඌටත් විස වැදුනාට කබරයාට සර්ප විස පත්තියන්...

නමුත් සර්ප විස වැදුනු අනිත් සියළුම උන් විනාශ වෙනවා. සර්ප විස විදපු ගම හාමිනේ විත බිඳිලා විනාශ වෙනවා. කතුරු උගුලේ හිරවුනු සර්පයා ඉන් ගැලවෙන්නට දඟලලාම මියෑදෙනවා.

අවසානයේ සිද්ධ වන්නේ කිසිවෙකු අපේක්ෂා නොකල දෙයකි. විස පත්තියන් කබරයා විනාශ වෙලා ඉන්න සේරම උන්ව කාල දමනවා. අාපහු යන්න බලනකොට කුණු ගඳක් දැනෙනවා. ඒ ඉව පාරේ එනකොට මී කතුරු උගුලේ හිරවෙලා දඟලලා දඟලලා මියෑදිලා හිටපු සර්පයාවත් දකිනවා.

අවසානයේ කුණු ගඳට වැඩිපුර කැමති කබරයා ඒ සර්ප කුණත් කාල කුස පිරිල වැඩි නිසා අැති වුනු බර සැහැල්ලු කර ගන්නට මී කතුර උඩ පහරලා යන්න යනවා.

කබර බෙටිවලින් නැහැවුනු මී කතුර ටික කාලයක් යනකොට කබර විසට මලකඩ කාල දිරලා විනාශ වෙලා යනවා.

අවසානයේ සියළු උපද්රව වලින් නිදහස් වුනු මීයා සැඟව සිටි ගුලෙන් එලියට අැවිල්ලා ගමරාලගේ අටුකොටු බුද්ති විඳිමින්  සැනසිල්ලේ වාසය කරනවා.
===========================================================

අන්න ඒ අාකාරයට කෙදිනක හෝ විශ්ව ධර්මතාවයේ මූලධර්මයන්ගේ පවතිනා හාස්කම් තුල පීඩිත ජනතාවගේ අඳෝනාවේ ශාපයෙන් සියළු අරාජික දේශපාලනික ප්රවාහයන් සුන්නත් දූලි වී කබරයා නමැති අදෘශ්යමාන බලවේගයක් සදිසි ලෙස බල ගැන්වී පීඩිත ජනතාව ඉන් මුදවා ගන්නා වගයි.

නිර්පාක්ෂක, නිර්දේශපාලනික, සෝභිත හිමියන්ගේ අවතාරය විශ්වයේ සිට..
2018/11/03

===================================================================
ගාමිණී සෙනවිරත්ත සහෝදරයාගේ මෙම විග්රහය දෙස සුභවාදී දෘශ්ඨියකින්  බලමු. 
https://www.facebook.com/gamini.senevirathna.1238/posts/209391506648450



Saturday, October 27, 2018

ජනාධිපති මෛත්රීපාල සිරිසේන සිදුකල ප්රජාතන්ත්ර විරෝධී ක්රියාව ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දකිමි. නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර විශ්වයේ සිට උදහසින්...


සෝභිතාවතාරයේ විග්රහයක් පසුව ඉදිරිපත් කරනා තුරු ජනතා විමුක්ති පෙරමුනු නායක අනුර කුමාර දිසානායකගේ මෙම පහත අැති අදහස හා සෝභිතාවතාර එකඟතාවය පලකරයි.

==================================

ඉතිහාසයේ වගේම රටේ කැත බල සූදුවකට තමයි මේ මෛත්‍රී මහින්ද හවුල ඇති වෙන්නේ....

ජනතා විමුක්ති පෙරමුනු නායක

අනුර කුමාර දිසානායක




=================================================================

JVP decides not to support any party

2018-10-27 15:00:51
 10
 7022
     
Janatha Vimukthi Peramuna (JVP) leader Anura kumara Dissanayake said today they would not support any of the political parties to form a government.
He said the President should now convene Parliament and added that the premiership was decided on the majority of Parliament
======================================================================















Friday, October 26, 2018

නව අගමැති මහින්දගේ පුනරාගමනය හෙට සිට ජනතා අධීක්ෂනයේ...!

 නව අගමැති මහින්දගේ පුනරාගමනය හෙට සිට  ජනතා අධීක්ෂනයේ...! 
 2018/10/26 
=====================================================================================
Oct26
https://www.gossiplankanews.com/2018/10/mahinda-fb.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු 

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා ඇත.
https://youtu.be/-hnMFSML_ts
ඔහු එහි සටහන් කොට ඇත්තේ “මාතෘභූමිය වෙනුවෙන්… ඔබ වෙනුවෙන්” යනුවෙනි.

Friday, October 19, 2018

ඩිම්බයක සහ ශුක්රානුවක සංයෝගයෙන් චිරාත් කාලයකට ඉහත මානවයා බිහි වන්නට අැති...! එහිදී තම්බි මරක්කල දෙමල පදු බොදු ගොවි මහා කලු සිංහල ලංසි බර්ගර් මැලේ ජර්මන් ප්රංශ අැමරිකන් චයින රදල හිඟන යන අාදී වශයෙන් ඩිම්බ සහ ශුක්රානු සංයෝගයෙන් බිහිවූ කලලය වර්ගීකරනයට ලක් නොවෙන්නට අැති...! 2018/10/20 මානවවාදී, සංහිඳියාවාදී, නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට..

මෙම FB Post දමපු මයිලනුවන්ලාට සිතන්නට යමක්...!
සෝභිතාවතාරයෙන්
2018/10/20

ඩිම්බයක සහ ශුක්රානුවක සංයෝගයෙන් චිරාත් කාලයකට ඉහත මානවයා බිහි වන්නට අැති...!
===================================
ඩිම්බයක සහ ශුක්රානුවක සංයෝගයෙන් චිරාත් කාලයකට ඉහත මානවයා බිහි වන්නට අැති...!

එහිදී තම්බි මරක්කල දෙමල පදු බොදු ගොවි මහා කලු සිංහල ලංසි බර්ගර් මැලේ ජර්මන් ප්රංශ අැමරිකන් චයින රදල හිඟන යන අාදී වශයෙන් ඩිම්බ සහ ශුක්රානු සංයෝගයෙන් බිහිවූ කලලය වර්ගීකරනයට ලක් නොවෙන්නට අැති...!

නමුත් ඉපදුනු පසු ප්රතග්ජන මානවයා භේද බින්නව වාර්ගික, අාගමික, කුලමල අැතිනැති පරතරයන් හදා ගන්නට අැති...!

නමුත් මේ නිස්සාර සියල්ලෙහි මැවුම්කාරිය අති උත්තම සෝභා දහම් මාතාව ජාති/අාගම්/කුලමල වශයෙන් භේද බින්න වූ මානව සංහතියේම ජීව රුධිරය රත් පැහැයෙන් පමනක් බල ගැන්වූ  අතරම ......ට තම දරුවෙකුට හෝ ඕනෑ වී කෙසේවත් සොයාගත නොහැකි උවහොත් මරක්කලයෙකුගේ දෙපා මුල වැඳ වැටී හෝ ලේ බිඳුවක් හිඟා කන්නට සලස්සවා පුහු මාන්නය දුරු කරවන්නට වගබලා ගන්නටද අැති...!

මානව දයාව තුට්ටුවකට නාෙතකා පුහු මාන්නයෙන් ඉදිමී තමන්ට වඩා ජගතෙකු මෙලොව තවත් නැතැයි සිතා සිටිනා ගෝත්රික ගති අැති සමහර වනචාරී අබුද්ධික මිනිසුන් තම අාදරවන්තයෙකු හට ලේ බිඳුවක් අවශ්යය උවහොත් තමන් විසින්ම කුලමල ලේබල අලවා කොන් කර සිටි ඕනෑම අඩුකුල පදුවෙකුගේ පය පාමුල වැඳ වැටෙන්නට උවද පැකිලෙන්නේ නැති තත්ත්වයට අැද දමන්නටද අැති...!

සංහිඳියාව ගරු නොකරනා මුග්ධ මිනිසාගේ පුහු මාන්නය දුරලන්නට විශ්වයේ පවතිනා වෙනස් කල නොහැකි මායාවන් මේවා වන්නට අැති...!


ජලය, මව්කිරි, රුධිරය කිසිසේත් නිෂ්පාදනය කල නොහැකි බව කියැවේ..!

අත්යාවශ්යය වූ විටකදී මේවා තම්බි/මරක්කලයෙකුගෙන් හෝ පර/දෙමලෙකුගෙන් හෝ ඉතාමත් යටහත් පහත්ව ඉල්ලා සිටීමට ඕනෑම මහකලු ජගතෙකු හට නියත වශයෙන්ම සිදුවනු අැති බව කවුරු කවුරුත් දැනගෙන විසුම යහපතක් විය හැකි විය හැක.!..!...!

මානවවාදී, සංහිඳියාවාදී, නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...
2018/10/20
http://sobithawathara.blogspot.com/

================================================================================
මෙම FB Post දමපු මයිලනුවන්ලාට සිතන්නට යමක්...!
සෝභිතාවතාරයෙන්
2018/10/20

================================================================================




================================================================================
https://www.facebook.com/photo.php?fbid=491232898056574&set=a.130883380758196&type=3





















================================================================================



Wednesday, October 17, 2018

රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව... ට පිලිතුරක් සෝභිතාවතාරයෙන්...

රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව...   ට පිලිතුරක් සෝභිතාවතාරයෙන්...

සුජීව සේරසිංහ සහෝදරයානෙනි... මේක තමයි ඔබගේ දේශපාලනික දිවියේ තීරක සන්ධිස්ථානය වී අැත්තේ. ඒ වගේම ඔබ මාධ්‍යය ඉදිරියේ උත්තර බැඳිය යුතු ඔබට වැනිම වූ තවත් කාරනාවක්ද තිබෙනවා කාලයක සිට දේදුනු ජනයා පිලිතුරු අපෙක්ෂාවෙන් පසුවනා.

ඒ තමයි එදා වත්මන් ජනපති පොදු අපේක්ෂකයා කොටගෙන පැවති ජනාධිපතිවරන සටනේදී ඔබ විශාල කැප කිරීමක් කලා හිටපු දූෂිතයින්ගේ වංහුං හෙලි කිරීම සම්බන්ධයෙන්...

එහිදී නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනි ගුවන් යානා මගින් රට පටවනා ඡායාරූප සහිතව ඔබ විශාල හඬක් නැගුවා.

නමුත් බලයට පැමිනියාට පසු අද මේ වනතුරු ඔබ මීක් නෑ. ගොලුවත සමග හොරුන් අාරක්ෂා කරනු පෙනේ... නොසේනම් ඔබට අද සිදුව අැත්තා සේම ඔබ ඔවුන් හට ගැසූ මඩ ප්රහාරයක්ද දා ඒ සිදුවීම. නොසේනම් ඒ මෙහෙයුම සම්පූර්න කරන්න.

කෙසේ වෙතත් ඔබ අපගේ විශ්වාසය පසක් කර අැති ප්රබල දේශපාලනික චරිතයකි. තවමත් සියයට 100 ක් අප ඔබව සැක කර නොමැත. ඔබෙගෙන් ඉහල සිටිනා යම් යම් අය සම්බන්ධයෙන් ඔබ මෙන්ම අපගේද කිසිදු පැහැදීමක් නාෙමැති බවත් නොකියා බැරිය. ඒ අය ඔබ නිහඩ කරවා අැති බව අපගේ විශ්වාසයයි. ඒ වගේම කථා බහට ලක්ව අැති චෝදනාව සම්බන්ධයෙන් ඔබට වඩා ඉහල තලයක සිටිනා අදාල අමාත්යය වරයා මේ වන තුරුත් නිහඩය.  ඔබද බිලි බෝයි..! ජනතාවගේ පැනය යයි..?

කෙසේ වෙතත් මේ සියල්ල වෙනස් කිරීමට අවස්ථාවක් ඉතාමත් නුදුරු අනාගතයේදීම නිසි අවස්ථාව එලැඹෙනා තුරු සිටිනා දේශ හිතයිෂීන් හට හිමිවනු අැත. අප සැමගේ යුතුකම හා වගකීම විය යුත්තේ ලැබෙනා ඒ අවස්ථාවෙන් උපරිම ප්රයෝජනය ගැනුමය.

කෙසේ වෙතත් තම පවුල් පරපුරේ බහට කන් නොදීමේ විපාකයට නිසා හෝ මෙම ජරා ජීර්න ලාංකේය දේශපාලනික කුණු වලේ සමහර විට ඔබ නොදැන වැටුනු නිසා උවත් දැන් ඔබ ගොඩට පැමිනිය යුත්තේද ඒ කුණු වලෙහි කටින්මය.

2015 ජනවාරි 8 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ පාරිශුද්ධ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් විශ්වයේ වැඩ වසමින් සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ තම නොනිමි අභිප්රායය තුල තම අාතූරයා මගින් සෝභිතාවතාර අඩවිය තුලට ජනතාව ඒකරාශී කරවමින් ක්රියාන්විතයේ යෙදී සිටීයී.

ඒ නිසා එකී විප්ලවයේ වගකිවයුතු පංගු කාරයෙකු වන ඔබට ඉන් පහසුවෙන් ගැලවී යා නොහැක. සෝභිත හිමියන්ගේ අරමුන සාක්ෂාත් කරවනා තුරා අප ඒ කාර්යයේ නියැලී සිටිය යුතු වේ. ඔබගේ නායකයින් පොරොන්දු ඉටු කලත් නොකලත් යහපත් පැටිකිරියක්, ප්රපත්තියක්, අාත්ම ගරුත්වයක්, අභිමානයක් අැති මිනිසුන් ලෙස ඔබට අපට ඉන් කිසිසේත් මිදිය නොහේ.

සෝභිත හිමියන්ගේ විප්ලවයේ 2020 අවසන් අදියර ලඟාවෙමින් අැති මෙම උච්චතම අවස්ථාවේදී අපට සටන අත් හල නොහැක.

ඒ නිසා කෙතරම් අකමැත්තෙන් උවත් ඉතාමත් ඉවසීමෙන් යුතුව අවස්ථාව පැමිනෙන තුරු කල් මරන්න. අාණ්ඩුව විසිරවූ වහාම ක්රියාක්මක වන්න. ඒ උදෙසා කැපවීමට සූදානමින් සිටිනා රන්ජන් අැතුළු සෙසු සහෘදයින් ඒකරාශීව තබා ගන්න.

විප්ලවය විජයග්රහනයක් කරනා මීලඟ පාෙදු අපේක්ෂකයා හා ඒකරාශීව කඳවුරු බැඳ ඉලක්කය නියත වශයෙන්ම සපල කල යුතුය.

ඒ උදෙසා කැපවීමට සූදානමක් අැති සියළුම දේශපාලනික හා සිවිල් සංවිධානවල සිටිනා පාරිශුද්ධ වූ අදූශිත රටට අාදරයක් අැත්තන් හට සෝභිත හිමියන්ගේ නාමයෙන් අාරාධනය කරන්න.

මෙය ඔබ වෙනුවෙන් වන සෝභිත හිමියන්ගේ පරීක්ෂාවකි. හැකිනම් අභියෝගය භාරගෙන ඔබට අැති අභූත චෝදනාවලින්ද නිදහස් වීමට අවස්ථාව උදාකර ගන්න.

රටේ දුක්විඳිනා සබුද්ධික ප්රජාවට යුක්තිය ඉටු කර දීමට කැප වන්න. නොඑසේව දේශපාලනයෙන් සමුගැනීමෙන් ඝණ්දබ්බයන් හා විසූ මැක්කන් සමග මිස ඔබට නොයිඳුල්ව අාපසු යාමට නිවසක් නොමැත...

මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී සෝභිත හිමිගේ අවසන් මෙහෙයුමට කැප උනොත් දෙව්ලොව දකීයී.

සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ නියමුවානෝ නිර්පාක්ෂික, නිර්දේශපාලනික සෝභිතාවතාර

https://sobithawathara.blogspot.com/
2018/10/17
=====================================================================

රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව

<a href='http://www.slstory.com/?p=27875&preview=true'>රනිල් – මෛත්‍රී මේකට වගකියන්න ඕනි.. සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගන්න වෙන හේතු ගැන කියූ සංවේදී කථාව</a>ජනතා සේවය කෙතරම් සිදු කළද, තමන්ට අඛණ්ඩව මඩ ප්‍රහාර හා පදනම් විරහිත චෝදනා එල්ල වෙමින් තිබෙන බවත්, මේ හේතුවෙන් දේශපාලනය ගැන කලකිරීමෙන් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.

ජනතාව සතු කිසිවක් සොරකම් කර නොමැති බවත්, එසේ තිබියදී විදුලි දුම්රිය ව්‍යාපෘතියකින් කොමිස් ඉල්ලූ බවට මේ වන විට ප්‍රචාරයක් දියත් කරමින් සිටින බවත් අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

මේ හේතුවෙන් දේශපාලනය තුළ තවදුරටත් සිටිනවාද, නැද්ද යන්න තීරණයක් ගන්නා තරමට කලකිරීමකට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ අතර තමන් ඇතුලූ අමාත්‍යවරුන්ට පදනම් විරහිතව අල්ලස් චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඊයේ දිනයේදී පවසා සිටියේ ය.

කොළඹ ඊයේ පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කළේ එවැනි චෝදනා එල්ල කරන පුද්ගලයින් සඳහා දඩුවම් කිරීමට මෙරට කිසිදු ආයතනයකට නීතිමය බලයක් නොමැති බවයි.
‘‘ අපි දේශපාලනඥයෝ වශයෙන් පිරිසිදුව අද වෙනකල් දේශපාලනය කරලා තියෙනවා. හැබැයි අපිට මඩ ගහන්න, අපිට නිග්‍රහ කරන්න, අපේ දෙමාපියන්ට දුක ඇති කරන්න. මගේ අම්මා කතා කරලා අහනවා ඇයි මේ මඩ ගහන්නේ ඔයාට. ගමේ යහපාලනේ ගෙනැල්ලා ඕනම පුද්ගලයෙකුට රූපවාහිනිය ඉස්සරහට ඇවිල්ලා චෝදනාවක් කරන්න පුළුවන් නීතියෙන් කිසිම ප්‍රතිකර්මයක් නෑ දඩුවම් කරන්න.
ඕනම මෝඩයෙක්ට ඕනම බූරුවෙක්ට ඇවිල්ලා කියන්න පුළුවන් මේ අමාත්‍යතුමා අපෙන් කොමිස් මුදලක් ඉල්ලුවා. 10‍% ක් කියනවාල 5‍% ක් කියනවා. දැන් සුමාන තුන හතරක් මාධ්‍ය බලාගෙන ඉන්නේ අපිට මඩක් ගහනකල්. මම මඩ ගහන්න දෙන්නේ නෑ. සියළුම මාධ්‍ය ආයතන වලට විරුද්ධව මම නඩු දානවා. මම නීතිඥවරු හම්බවෙලා තියෙන්නේ. වල් බූරු මාධ්‍ය නිදහසක් මේ රටේ ඇතිකරලා තියෙනවා. කියන්න තියෙන්නේ සුජීව සේනසිංහ අපෙන් පගාවක් ඉල්ලුවා කියලා විතරයි කාට හරි ටීවී එකට එන්න ඕන නම්, නම් හදාගන්න. මාධ්‍ය වට කරලා මේක ගහනවා. ගහලා ඊට පස්සේ දානවා මලික් සමරවික්‍රම ප්‍රතික්ෂේප කරයි. සුජීව සේනසිංහ ප්‍රතික්ෂේප කරයි එච්චරයි නිවුස් එක.
ඉතිං අපි දේශපාලනය කරනවද නැත්නම් හොරුන්ට මේක ඉතුරු කරලා යනවද කියලා අපිට තීන්දු කරන්න වෙනවා ඉදිරියේදී. මේකට ජනාධිපතිතුමත් අගමැතිතුමත් වගකියන්න ඕන. නායකයෝ වශයෙන් තීන්දු තීරණ ගන්න ඕන’’