Thursday, March 15, 2018

ගාෙත්රිකවාදී පසන් සහෝදරයාගේ (බුර්කාව ,,,ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ....සංවාදයකට විවෘතයි. .) මෙම Post එකට පොඩි පිලිතුරක්...

ගාෙත්රිකවාදී පසන් සහෝදරයාගේ (බුර්කාව

,,,ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ....සංවාදයකට විවෘතයි. .) මෙම Post එකට පොඩි පිලිතුරක්...

සබුද්ධික ජනතාව සමග නිර්පාක්ෂික සෝභිතාවතාර...

=========================
පසන් මලේ ඔයාලගේ ෆුල්ෆේස් හෙල්මට් එකත් ජාතික අාරක්ෂාවට තර්ජනයක් නොවේද...! නමුත් අප තවමත් නඩු කියමින් එය අාරක්ෂා කර ගනිමින් සිටින්නෙමු.
=============
එමෙන්ම ඔබ පවසනා පරිදි මුස්ලිම් ප්රජාවගේ සංස්කෘතික අංගයක් වන බුර්කාව සම්බන්ධයෙන් ඔබට අැති අමාරුව මුස්ලිම් ළඳුන්ගේ අඟ පසඟ නිරාවරනය කාම සමාජයේ ඔබ වැන්නන් හට පවතිනා වෙන යම් කායික/මානසික අඩුපාඩුවක් වියහැක. 


මුස්ලිම් ජනතාව අාරාබි නොව ලාංකික සංස්කෘතියට අනුව හැඩ ගැසිය යුතුනම් ඔබේ අැසේ පවතිනා පොල් පරාලය ඉවත් කොට දමා සිංහලයේ සංස්කෘතියට අනුව ලාංකික තරුණියන්ගේ ඩෙනිම් කලිසමයි අසංවර ගවුමයි බැහැර කාෙට රෙද්ද හැට්ටය අන්දවලා හිටියොත් නේද වඩා හොඳ..! ඕවා දෙනු පරහට ප්රතමව තමා සම්මතයෙහි පිහිටා සිට.... කියන්නේ විද්වතුන්ගේ කටවල් කසන නිසා කියපුවා නොවේ මලේ.... 

ඒ් නිසා නිකම් මෝඩය වගේ FaceBook සමාජ මාධ්යය හාපුරා කියල යලිත් පටන් ගත්ත ගමන්ම අාපහු පාරක් රටේ අබුද්ධික ජනතාවගේ මනස වියවුල් කරල රට ගිනි‍ තියන්න උත්සාහ ගන්න එපා හොඳේ. 


















මේ මල්ලේ තියෙන්නේ මරාගෙන මැරෙන බෝම්බයක්දැයි කවුද දන්නේ... 

එසේනම් ජාතික අාරක්ෂාවට තර්ජනයක් විය හැක්කේ හෙල්මටයක්වත්... බුර්කාවක්වත්.. නොව ඔබලා වන් අක්ඥාණවන්තයින්ගේ මෙවන් වූ ගෝත්රිකවාදී ප්රකාෂයන් සහ ක්රියාදාමයන්ය...

සෝභිතාවතාර විශ්වයේ සිට සියළු ජනතාවගේ ජාතික අාරක්ෂාව වෙනුවෙන් අවධාරනය කර සිටියී. 2018/03/15 - මධ්යම රාත්රියේදී

Sunday, March 11, 2018

වත්මන් ජනපති තම අසරන භාවය පසෙකලා බහුශෘත භාවය තුලින් සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවය යථාර්තයක් කල යුතුමයි / නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...

ප්‍රශ්නය – පසුගිය කාල සීමාවේදී කිසිම වැඩක්‌ වුණේ නැහැ කියන ඒක දැන් පිළිගත් මතයක්‌ බවට රටේ ස්‌ථාපනය වෙලා තිබෙනවා. ඔබ ජනාධිපති ලෙස කටයුතු කළත් මේ ආණ්‌ඩුවෙන් කිසිම වැඩක්‌ වෙන්නේ නැත්තේ ඇයි…? වෙන එකක්‌ තබා ජනාධිපතිවරයා ලෙස ඔබ විසින් ලබා දෙන නියෝගයක්‌වත් ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයකට රට දැන් පත්වෙලා…

පිළිතුර – මේ රටේ පොදු මහජනතාවට මෙතැනදි විශේෂයෙන් කියන්න ඕන දෙයක්‌ තිබෙනවා.මේ රටේ උගතුන් පවා, බොහෝ දේශපාලනඥයන් පවා හිතාගෙන ඉන්නේ මට තිබෙන්නේ කලින් ජනාධිපතිවරුන්ට තිබෙන බලතල කියලා. බොහෝ දෙනෙක්‌ මේක තේරුම් අරගෙන නැහැ… මේ රටේ අධිකරණ ක්‌ෂේත්‍රවල ඉන්න අයට පවා, ඒක තේරිලා නැහැ. අධිකරණ ක්‌ෂේත්‍රයේ යම් යම් කාරණා සාකච්ඡා කරන්න, විනිසුරුවරුන් ආපුවාම ඔවුන්ගෙන් මම ඇහුවා ‘ඔබතුමාලා තාම හිතාගෙන ඉන්නේ, මේ ඉන්නේ, 19 වැනි සංශෝධනයට කලින් සිටිය ජනාධිපතිවරයෙක්‌ කියලාද…’ කියලා… අද මේ රටේ ගොඩක්‌ අය මට දොස්‌ කියන්නේ මේ ඉන්නේ 19 වන සංශෝධනයට කලින් ඉන්න ජනාධිපතිකෙනෙක්‌ කියලා හිතාගෙන. 19 වන සංශෝධනයෙන් වුණ වෙනස කවුරුත් තේරුම් අරගෙන නැහැ. තීන්දු තීරණ ගන්නේ නැහැ කියලා, සමහරු මට චෝදනා කරනවා. එහෙම කියන්නේ ඇයි? ඒ කියන්නේ එයාලා හිතනවා මෙයා කලින් ජනාධිපතිවරු වගේ වැඩ කරන්නේ නැහැ කියලා. කලින් හිටපු දෙන්නා ජනාධිපති විදියට, හෙට වැඩ බාරගත්තත් එයාලාට අහගන්න වෙන්නෙත් මේ කතා ටික තමයි. ඒක තමයි ඇත්ත කතාව. මීට කලින් මේ රටේ නීතිපති පත්කළේ ජනාධිපති. අගවිනිසුරු, ශේෂ්ඨාධිකරණ විනිසුරු, පොලිස්‌පති, කොමිෂන් සභා, මේ සියලු දේවල් පත් කළේ ජනාධිපතිගේ තනි අභිමතය පරිදි. අද ඒ කිසිවක්‌ කරන්න බැහැ. අද ඒ මිනිසුන්ව අයින් කරන්නත් බැහැ. අද මේ තුළ හුඟක්‌ වෙනස්‌කම් ඇතිවෙලා තිබෙනවා.
මේ වෙනස පිළිබඳ අවබෝධය විශාල පිරිසකට නැති එක තුළ තමයි බොහෝ චෝදනා මට කරන්නේ. සමහර අය කියනවා කතාව විතරයි, වැඩ නැහැ කියලා. මම කතාකරලා වැඩ කරන්න යනකොට, ඔන්න කොහේ හෝ තැනක හිරවෙලා. වැඩ කරන කොට සාමුහික එක`ගත්වය ගන්න බැරිව ගියාම වැඩ කරන්න බැහැ. නවතිනවා. මම වැඩ කරන්න ඕන රටේ තිබෙන ව්‍යවස්‌ථාව අනුවයි. කොච්චර විවේචන එල්ල වුණත්, මම මට කරන්න පුළුවන් උපරිම ජනතාව වෙනුවෙන් ඉටු කරනවා. ඒ විවේචනවලට මම ගැස්‌සෙන මිනිහෙක්‌ නෙමෙයි. මගේ දේශපාලන ජීවිතයේ එහෙම ගැස්‌සීම් නැහැ.
===================================================
සියල්ල දැනගන්න පිවිසෙන්න.... 

වත්මන් අගමැති රනිල් කවරදාකවත් මිනි මරා නොමැති බව දන්නෝ දනිති.

වත්මන් අගමැති රනිල් කවරදාකවත් මිනි මරා නොමැති බව දන්නෝ

දනිති. ගෝත්රිකයින් සිතන අාකාරයට රනිල් මිනි මරා අැත්නම් සිරිමාවෝ බණ්ඩාරණායක, ජේ.අාර්.ජ‍යවර්ධන, අාර්.ප්රේමදාස, මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ටත් පුරානයේ සිටි බොහෝ සිංහල රජවරුන්ටත් හරි හෝ වැරදි කිනම් අහේතුවක් නිසා හෝ මිනීමරන්නට සිදුවූ බව සත්යයකි. චන්ද්රිකා බණ්ඩාරනායක, ඩී.බී.විජේතුංග සහ වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන හැර......

සෝභිතාවතාර විශ්වයේ සිට යථාවබෝධයෙන් යුක්තව සබුද්ධික ජනයාට දන්වන වගයි. 2018/03/11 


https://twitter.com/villpattu/status/971529080335163394

https://twitter.com/villpattu/status/971529080335163394

Tuesday, March 6, 2018

අප්පමාදෝ අමත පදං.... පමාදෝ මච්චුනෝ පදං... සංහිඳියාවේ අස්සයා පැනයාමට පෙර සැදෑලය වසනු. නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට - 2018/03/07-පෙ.ව. 07.00 ට

අප්පමාදෝ අමත පදං.... පමාදෝ මච්චුනෝ පදං...
සංහිඳියාවේ අස්සයා පැනයාමට පෙර සැදෑලය වසනු  නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට
2018/03/07 - පෙ.ව. 07.00 ට
===================================



FaceBook ඇතුළු සමාජ ජාලාවලට පිවිසුම් සීමා කලා..- කැබිනට් ප‍්‍රකාශක..

 March 7, 2018 at 3:00 pm | lanka C news 
FaceBook ඇතුළු සමාජ ජාලාවලට පිවිසුම් සීමා කලා..- කැබිනට් ප‍්‍රකාශක..
සමාජ ජාලා වෙබ් අඩවි සදහා පිවිසීම ඇතැම් ස්ථානයන් පිවිසුම සීමා කර දැමූ බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙම පියවර ගන්නා ලද්දේ ප‍්‍රකෝපකාරි ප‍්‍රකාශයන් පැතිරී යාම වැළැක්වීම සදහා බවද ඔහු සදහන් කරයි.

 ඉහත යොමු කිරීමට ක්ෂනික අවධානය 
 යොමු කල සියල්ලන්ටම 
 නොවක් තුති. 
 නිර්පාක්ෂික සෝභිතාවතාර 
 2018/03/09 

Sunday, March 4, 2018

මෙම FB/Post එක දාපු මෝඩ අපතයාට නිර්පාක්ෂික සෝභිතාවතාරයෙන්... පිලිතුරක්... බඩගෝස්තරවාදී බූරු ගොනෝ...

https://www.facebook.com/photo.php?fbid=581950135475604&set=a.321969154807038.1073741829.100009818672907&type=3&permPage=1
====================
මෙම ඉහත FB/Post එක දාපු මෝඩ අපතයාට නිර්පාක්ෂික සෝභිතාවතාරයෙන්... පිලිතුරක්... බඩගෝස්තරවාදී බූරු ගොනෝ...
=================
සුදු පිරුවට ගත දවටාගෙන... මල් වට්ටි කරේ තියන්... අභයාරාමයේ පුද පූජා පවත්වපු තොපිලාගේ ගෝත්රික නායකයින් සහ ඒ අනුගාමික බත් බැලයින් රටේ සබුද්ධික ජනයා නම් දැක අැත. ඒවායේ අනුහස් දැක ගැනීමට පහත දක්වනා අඩවියන්ට පිවිසුනහොත් හැකි වනු අැත...
==========================




මහින්දාගමනයේ අාශ්චර්යය රටට කල හදියක්  මගේ දෙවියනේ... http://sobithawathara.blogspot.com/2018/03/blog-post_3.html
නිර්පාක්ෂික සෝභිතාවතාර
=================

මේ ඉතිහාසය අමතක කරන්න පුළුවන්ද...... මෙම වීඩියෝව බලලා සියළු ජනතාව පාවාදීපු මේ පාහරවංශ නූගත් බල්ලාගේ ඉදිමිච්ච තරම දැනගන්න.
https://www.facebook.com/SriLankanTVnews/videos/1313550605369157/
නිර්පාක්ෂික සෝභිතාවතාර - 2016/12/08
============================================

මේ ඉතිහාසය අමතක කරන්න පුළුවන්ද......
අද බන කියන මහින්ද එදා ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් පළිගත් හැටි
https://www.facebook.com/AndaharayaNEWS/videos/2076731482353723/
https://www.facebook.com/AndaharayaNEWS/videos/2076739229019615/
-----------------------------------------------------------
නිර්පාක්ෂික සෝභිතාවතාර ජනතාව වෙනුවෙන්...

නූපන් පරපුරටද ගැලවිය නොහැකි දේශප්‍රේමී හොරුන්ගේ ගසා කෑම්

Jvp Sweden (උපුටා ගැනීම - Face Book / 2018/03/05)
5 hrs
 නූපන් පරපුරටද ගැලවිය නොහැකි දේශප්‍රේමී හොරුන්ගේ ගසා කෑම් 
ඔබ මදක් සිතන්න ..! මේ රටේ සිදුවූ දැවැන්ත පරිහානියට වගකිව යුත්තේ කව්දැයි යන්න නිවැරදිව අවබෝධ කරගන්න . මේ අප වෙර දරන්නේ නිල් දියෙන් පිරුණු විලක් පල් වලක් කල සොරදෙටුවන්ගේ කෙරුවාවන් පිළිබඳව දත්ත සහිතව කරුණු ජනගත කිරීමටයි. ඉතින් මිනිසුනේ නුඹලා සදාකාලික මේ පල්වලේ ගිල්වා මරා දැමීමට තව දුරටත් මේ මජර දේශපාලනයට රට බාර දෙනවාද ? මදක් සිතන්න ..ඔබත් අපත් අද ගන්නා අඥාන තීන්දුවෙන් සදාකාලික පරාජයට පත්වන්නේ නුපන් දරු පරපුරය. අපට රටක් අහිමි කල මජර දේශපාලුවන්ගේ අමනකම් හේතුවෙන් නුඹලාගේ උර මතට වැටි ඇති මහා ණය කන්ද පිළිබඳව වරක් නොව දහස්වරක් සිතිය යුතුය.
රටේ ලාභ ඉපැයූ රාජ්‍ය ආයතන වලින් ඉදිරියෙන්ම සිටි ආයතන වුයේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් ය. චන්ද්‍රිකා රජයේ "ආර්ථික උපාය මාර්ගයක් "ලෙස මෙම සමාගම මුලින්ම එමිරේට්ස් සමාගමට නොනිල ලෙස විකුණා දමන ලදී. නැවත 2008 දී එය පුර්ණ රජය සතු සමාගමක් ලෙස නැවත පවරා ගන්නා ලද්දේ 99%11 ක් රජයටද , ඉතිරි කොටස් සේවක අර්ථසාධක අරමුදල හා සේවක කොටස් ලෙසය. එම පවරාගැනීමෙන් පසුව ගත වූ වසර 9 තුල මේ රටට සිදුකල මහා අපරාධය හා එකී අපරාධයට වන්දි ගෙවිය යුත්තේ කවරෙක්ද යන්න සොයා බලමු.
එමිරේට්ස් සමාගමෙන් අප රටට ගුවන් සමාගම බාර දෙනවිට 2007/2008 ගිණුම් ලේඛනවලට අනුව රුපියල් මිලියන 4428 ක (රුපියල් කෝටි 442.8 ) ශුද්ධ ලාභයක් ලැබූ ආයතනයකි. එවන් සුවිසල් ලාභයක් ලැබූ ආයතනයට රාජපක්ෂ කල්ලිය සිදුකල ජාතික අපරාධය දෙස බලමු. 2008/2009 ගිණුම් ලේඛනවලට අනුව ලැබූ ශුද්ධ අලාභය රුපියල් මිලියන 9306 ක් ලෙස වාර්තා විය. රාජපක්ෂ පවුලේ ජාතික ආලයත් , දේශප්‍රේමයත් කොතෙක්ද යන්න වැටහෙන්නේ මිලියන 4400 ක ලාභයක් ඉපවූ රජයේ ආයතනයක් වසරක් තුල දෙගුණයක අලාභයක් ගෙන එමෙන්ය. එම වසරේ සිට අඛණ්ඩව වසර 9 ක් දැවැන්ත අලාභයක් ලබමින් ඉදිරියට පැමිණි අතර , එම සමාගමේ කෙරුමා වූ තම අතිජාත මස්සිනා මෙන්ම පවුලේ සනුහරය ඇතුළු වර්තමාන රජය තෙක් සොරා කෑ ජාතික ධනය රුපියල් මිලියන 169,755 ක්. එනම් රුපියල් කෝටි 16,975 කි. 2016/2017 වසරේ ගිණුම් වාර්තාවට අනුව ලැබූ වාර්ෂික පාඩුව 28,930 කි. මෙම කාලය තුල නාමල් කුමරුගේ අන්තප්පුරය සඳහා ගුවන් සේවිකාවන් කිහිප දෙනෙකු අරලිය ගහ මැදුරේ නිත්‍ය යහන ගැබ තුල සේවය කල අතර , සේවයට වාර්තා නොකරම රුපියල් ලක්ෂ ගණනින් පඩි ලබා දුන්නේය. ඒ නාමල් පුතී ගසා කෑ වෙනත් ඩීල් වලට අමතරව කාම සුඛල්ලිකානු ජීවිතය සඳහා පමණි.
මෙම සුදු අලියා නඩත්තු කිරීම වෙනුවෙන් සියලු බර දරන ලද්දේ රටේ ජනතාවය. සියලු මුදල් හොරා කන ලද්දේ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලියත් , ඉන්පසුව ඔහුගේ පරාජයෙන් පත්වූ වර්තමාන කසඩ පාලකයන් හා ඔවුන්ගේ ගෝල බාලයන්ය. ගුවන් සමාගමක් රටකට පවත්වාගැනීම වෙනුවෙන් 2011 සිට 2014 දක්වා රුපියල් මිලියන 46,470 ක් පොම්ප කරන ලද්දේ මහා භාණ්ඩාගාරය විසිනි. මහා භාණ්ඩාගාරයේ ඇත්තේ මහින්ද ගේ සොරා කෑ බුදලය හෝ මහා බැංකුව කැඩූ රනිල්ගේ බුදලය නොවේ. එහි සෑම ශ්තයකටම හිමිකරුවන් වන්නේ මේ රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවය. දැවැන්ත ජාතික ආර්ථික ව්‍යසනයක් කරමින් ඉදිරියට ඇදෙන මෙම ආයතනයේ ඉදිරි නඩත්තු කටයුතු වෙනුවෙන් නැවත භාණ්ඩාගාරය ඇපයට තමා මහජන බැංකුවෙන් හා ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 60,000 ක් ණයක් ලෙස ලබා ගෙන ඇත්තේ 2015 සිට 2017 අතර කාලය තුලය. මේ සියල්ලම ජනතාවට අයත් මුදල්ය. මේ සා සුවිසල් මුදලක් මේ රටේ දුක් විඳින ජනතාවට ස්වයන් රැකියාවක් කිරීමට ලක්ෂ 10 බැගින් ණය මුදලක් ලබා දුන්නා නම් අවම වශයෙන් 60000 කට එම සහනය ලබා ගත හැකිව තිබුණි.
රනිල් වික්‍රමසිංහ ගේ එජාප පාලනය තුලද වසරක මෙම සමාගමේ වත්කම් සෘණ තාවයට ගෙන ඒමේ වෙනස ද සුළු පටු නොවේ. මේ රටේ පාලන බලයට පැමිණි සියලුම ධනපති කල්ලි මෙන්ම රනිල් ගේ පාලනය තුලද ඇති වෙනසක් නොමැත. සියල්ලෝම කම්බ හොරුන්ගේ ලැයිස්තුවට අප ඇතුලත් කරන්නේ දත්ත හා සාධක ඇතුළත්වය. රනිල් ගේ කෙටි පාලන තුල ලැබූ පාඩුව දෙස නෙත් යොවමු . රාජපක්ෂ ගේ අවසන් හෝරාවේ එම සමාගම ලැබූ ජංගම වත්කම හා වගකීම අතර පරතරය රුපියල් මිලියන 73,434 කි. එම වසර වන විට ශුද්ධ වත්කම සෘණ රුපියල් මිලියන 87,781ක් විය. එම අගය 2016/17 වන විට ශුද්ධ වත්කම සෘණ 115 , 074 ක් දක්වා ඉහල නැග්ගේය . රනිල් ගේ පාලනය සමයේ වත්කම් සෘණ තාවයට පත් කිරීමේ වෙනස රුපියල් මිලියන 27,293 කි. භාණ්ඩාගාරයෙන් අති විශාල මුදලක් පොම්ප කරන අතරතුර ලංකා බැංකුව හා මහජන බැංකුවෙන්ද රුපියල් කෝටි 6000 ක් ලබා දී ඇති මොහොතක වසරකට මෙම ආයතනය රුපියල් කෝටි 2729 ක පාඩුවක් ලබන්නේ ගහන පිල්ලිවල තරම රටට පෙන්වමින්ය. ඉතින් මිනිසුනේ මේ සියලුම ණය ගෙවා දමන්නේ සොරා කන මහින්ද හෝ රනිල් නොව නුඹලාමය.නුඹලා පමණක් නොව නුඹලාගේ දරුවන්ගේ දරුවන්ද මේ ජාතික අපරාධ කරුවන්ගේ පව් වලට කරගසනු ඇත.

(උපුටා ගැනීම - Face Book / 2018/03/05) නිර්පාක්ෂික සෝභිතාවතාර ජවතාව වෙනුවෙන්....
https://www.facebook.com/photo.php?fbid=749042905299177&set=a.105112693025538.1073741826.100005804227377&type=3&permPage=1