Tuesday, March 6, 2018

අප්පමාදෝ අමත පදං.... පමාදෝ මච්චුනෝ පදං... සංහිඳියාවේ අස්සයා පැනයාමට පෙර සැදෑලය වසනු. නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට - 2018/03/07-පෙ.ව. 07.00 ට

අප්පමාදෝ අමත පදං.... පමාදෝ මච්චුනෝ පදං...
සංහිඳියාවේ අස්සයා පැනයාමට පෙර සැදෑලය වසනු  නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට
2018/03/07 - පෙ.ව. 07.00 ට
===================================



FaceBook ඇතුළු සමාජ ජාලාවලට පිවිසුම් සීමා කලා..- කැබිනට් ප‍්‍රකාශක..

 March 7, 2018 at 3:00 pm | lanka C news 
FaceBook ඇතුළු සමාජ ජාලාවලට පිවිසුම් සීමා කලා..- කැබිනට් ප‍්‍රකාශක..
සමාජ ජාලා වෙබ් අඩවි සදහා පිවිසීම ඇතැම් ස්ථානයන් පිවිසුම සීමා කර දැමූ බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙම පියවර ගන්නා ලද්දේ ප‍්‍රකෝපකාරි ප‍්‍රකාශයන් පැතිරී යාම වැළැක්වීම සදහා බවද ඔහු සදහන් කරයි.

 ඉහත යොමු කිරීමට ක්ෂනික අවධානය 
 යොමු කල සියල්ලන්ටම 
 නොවක් තුති. 
 නිර්පාක්ෂික සෝභිතාවතාර 
 2018/03/09 

No comments:

Post a Comment