Sunday, March 4, 2018

මෙම FB/Post එක දාපු මෝඩ අපතයාට නිර්පාක්ෂික සෝභිතාවතාරයෙන්... පිලිතුරක්... බඩගෝස්තරවාදී බූරු ගොනෝ...

https://www.facebook.com/photo.php?fbid=581950135475604&set=a.321969154807038.1073741829.100009818672907&type=3&permPage=1
====================
මෙම ඉහත FB/Post එක දාපු මෝඩ අපතයාට නිර්පාක්ෂික සෝභිතාවතාරයෙන්... පිලිතුරක්... බඩගෝස්තරවාදී බූරු ගොනෝ...
=================
සුදු පිරුවට ගත දවටාගෙන... මල් වට්ටි කරේ තියන්... අභයාරාමයේ පුද පූජා පවත්වපු තොපිලාගේ ගෝත්රික නායකයින් සහ ඒ අනුගාමික බත් බැලයින් රටේ සබුද්ධික ජනයා නම් දැක අැත. ඒවායේ අනුහස් දැක ගැනීමට පහත දක්වනා අඩවියන්ට පිවිසුනහොත් හැකි වනු අැත...
==========================




මහින්දාගමනයේ අාශ්චර්යය රටට කල හදියක්  මගේ දෙවියනේ... http://sobithawathara.blogspot.com/2018/03/blog-post_3.html
නිර්පාක්ෂික සෝභිතාවතාර
=================

මේ ඉතිහාසය අමතක කරන්න පුළුවන්ද...... මෙම වීඩියෝව බලලා සියළු ජනතාව පාවාදීපු මේ පාහරවංශ නූගත් බල්ලාගේ ඉදිමිච්ච තරම දැනගන්න.
https://www.facebook.com/SriLankanTVnews/videos/1313550605369157/
නිර්පාක්ෂික සෝභිතාවතාර - 2016/12/08
============================================

මේ ඉතිහාසය අමතක කරන්න පුළුවන්ද......
අද බන කියන මහින්ද එදා ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් පළිගත් හැටි
https://www.facebook.com/AndaharayaNEWS/videos/2076731482353723/
https://www.facebook.com/AndaharayaNEWS/videos/2076739229019615/
-----------------------------------------------------------
නිර්පාක්ෂික සෝභිතාවතාර ජනතාව වෙනුවෙන්...

නූපන් පරපුරටද ගැලවිය නොහැකි දේශප්‍රේමී හොරුන්ගේ ගසා කෑම්

Jvp Sweden (උපුටා ගැනීම - Face Book / 2018/03/05)
5 hrs
 නූපන් පරපුරටද ගැලවිය නොහැකි දේශප්‍රේමී හොරුන්ගේ ගසා කෑම් 
ඔබ මදක් සිතන්න ..! මේ රටේ සිදුවූ දැවැන්ත පරිහානියට වගකිව යුත්තේ කව්දැයි යන්න නිවැරදිව අවබෝධ කරගන්න . මේ අප වෙර දරන්නේ නිල් දියෙන් පිරුණු විලක් පල් වලක් කල සොරදෙටුවන්ගේ කෙරුවාවන් පිළිබඳව දත්ත සහිතව කරුණු ජනගත කිරීමටයි. ඉතින් මිනිසුනේ නුඹලා සදාකාලික මේ පල්වලේ ගිල්වා මරා දැමීමට තව දුරටත් මේ මජර දේශපාලනයට රට බාර දෙනවාද ? මදක් සිතන්න ..ඔබත් අපත් අද ගන්නා අඥාන තීන්දුවෙන් සදාකාලික පරාජයට පත්වන්නේ නුපන් දරු පරපුරය. අපට රටක් අහිමි කල මජර දේශපාලුවන්ගේ අමනකම් හේතුවෙන් නුඹලාගේ උර මතට වැටි ඇති මහා ණය කන්ද පිළිබඳව වරක් නොව දහස්වරක් සිතිය යුතුය.
රටේ ලාභ ඉපැයූ රාජ්‍ය ආයතන වලින් ඉදිරියෙන්ම සිටි ආයතන වුයේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් ය. චන්ද්‍රිකා රජයේ "ආර්ථික උපාය මාර්ගයක් "ලෙස මෙම සමාගම මුලින්ම එමිරේට්ස් සමාගමට නොනිල ලෙස විකුණා දමන ලදී. නැවත 2008 දී එය පුර්ණ රජය සතු සමාගමක් ලෙස නැවත පවරා ගන්නා ලද්දේ 99%11 ක් රජයටද , ඉතිරි කොටස් සේවක අර්ථසාධක අරමුදල හා සේවක කොටස් ලෙසය. එම පවරාගැනීමෙන් පසුව ගත වූ වසර 9 තුල මේ රටට සිදුකල මහා අපරාධය හා එකී අපරාධයට වන්දි ගෙවිය යුත්තේ කවරෙක්ද යන්න සොයා බලමු.
එමිරේට්ස් සමාගමෙන් අප රටට ගුවන් සමාගම බාර දෙනවිට 2007/2008 ගිණුම් ලේඛනවලට අනුව රුපියල් මිලියන 4428 ක (රුපියල් කෝටි 442.8 ) ශුද්ධ ලාභයක් ලැබූ ආයතනයකි. එවන් සුවිසල් ලාභයක් ලැබූ ආයතනයට රාජපක්ෂ කල්ලිය සිදුකල ජාතික අපරාධය දෙස බලමු. 2008/2009 ගිණුම් ලේඛනවලට අනුව ලැබූ ශුද්ධ අලාභය රුපියල් මිලියන 9306 ක් ලෙස වාර්තා විය. රාජපක්ෂ පවුලේ ජාතික ආලයත් , දේශප්‍රේමයත් කොතෙක්ද යන්න වැටහෙන්නේ මිලියන 4400 ක ලාභයක් ඉපවූ රජයේ ආයතනයක් වසරක් තුල දෙගුණයක අලාභයක් ගෙන එමෙන්ය. එම වසරේ සිට අඛණ්ඩව වසර 9 ක් දැවැන්ත අලාභයක් ලබමින් ඉදිරියට පැමිණි අතර , එම සමාගමේ කෙරුමා වූ තම අතිජාත මස්සිනා මෙන්ම පවුලේ සනුහරය ඇතුළු වර්තමාන රජය තෙක් සොරා කෑ ජාතික ධනය රුපියල් මිලියන 169,755 ක්. එනම් රුපියල් කෝටි 16,975 කි. 2016/2017 වසරේ ගිණුම් වාර්තාවට අනුව ලැබූ වාර්ෂික පාඩුව 28,930 කි. මෙම කාලය තුල නාමල් කුමරුගේ අන්තප්පුරය සඳහා ගුවන් සේවිකාවන් කිහිප දෙනෙකු අරලිය ගහ මැදුරේ නිත්‍ය යහන ගැබ තුල සේවය කල අතර , සේවයට වාර්තා නොකරම රුපියල් ලක්ෂ ගණනින් පඩි ලබා දුන්නේය. ඒ නාමල් පුතී ගසා කෑ වෙනත් ඩීල් වලට අමතරව කාම සුඛල්ලිකානු ජීවිතය සඳහා පමණි.
මෙම සුදු අලියා නඩත්තු කිරීම වෙනුවෙන් සියලු බර දරන ලද්දේ රටේ ජනතාවය. සියලු මුදල් හොරා කන ලද්දේ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලියත් , ඉන්පසුව ඔහුගේ පරාජයෙන් පත්වූ වර්තමාන කසඩ පාලකයන් හා ඔවුන්ගේ ගෝල බාලයන්ය. ගුවන් සමාගමක් රටකට පවත්වාගැනීම වෙනුවෙන් 2011 සිට 2014 දක්වා රුපියල් මිලියන 46,470 ක් පොම්ප කරන ලද්දේ මහා භාණ්ඩාගාරය විසිනි. මහා භාණ්ඩාගාරයේ ඇත්තේ මහින්ද ගේ සොරා කෑ බුදලය හෝ මහා බැංකුව කැඩූ රනිල්ගේ බුදලය නොවේ. එහි සෑම ශ්තයකටම හිමිකරුවන් වන්නේ මේ රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවය. දැවැන්ත ජාතික ආර්ථික ව්‍යසනයක් කරමින් ඉදිරියට ඇදෙන මෙම ආයතනයේ ඉදිරි නඩත්තු කටයුතු වෙනුවෙන් නැවත භාණ්ඩාගාරය ඇපයට තමා මහජන බැංකුවෙන් හා ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 60,000 ක් ණයක් ලෙස ලබා ගෙන ඇත්තේ 2015 සිට 2017 අතර කාලය තුලය. මේ සියල්ලම ජනතාවට අයත් මුදල්ය. මේ සා සුවිසල් මුදලක් මේ රටේ දුක් විඳින ජනතාවට ස්වයන් රැකියාවක් කිරීමට ලක්ෂ 10 බැගින් ණය මුදලක් ලබා දුන්නා නම් අවම වශයෙන් 60000 කට එම සහනය ලබා ගත හැකිව තිබුණි.
රනිල් වික්‍රමසිංහ ගේ එජාප පාලනය තුලද වසරක මෙම සමාගමේ වත්කම් සෘණ තාවයට ගෙන ඒමේ වෙනස ද සුළු පටු නොවේ. මේ රටේ පාලන බලයට පැමිණි සියලුම ධනපති කල්ලි මෙන්ම රනිල් ගේ පාලනය තුලද ඇති වෙනසක් නොමැත. සියල්ලෝම කම්බ හොරුන්ගේ ලැයිස්තුවට අප ඇතුලත් කරන්නේ දත්ත හා සාධක ඇතුළත්වය. රනිල් ගේ කෙටි පාලන තුල ලැබූ පාඩුව දෙස නෙත් යොවමු . රාජපක්ෂ ගේ අවසන් හෝරාවේ එම සමාගම ලැබූ ජංගම වත්කම හා වගකීම අතර පරතරය රුපියල් මිලියන 73,434 කි. එම වසර වන විට ශුද්ධ වත්කම සෘණ රුපියල් මිලියන 87,781ක් විය. එම අගය 2016/17 වන විට ශුද්ධ වත්කම සෘණ 115 , 074 ක් දක්වා ඉහල නැග්ගේය . රනිල් ගේ පාලනය සමයේ වත්කම් සෘණ තාවයට පත් කිරීමේ වෙනස රුපියල් මිලියන 27,293 කි. භාණ්ඩාගාරයෙන් අති විශාල මුදලක් පොම්ප කරන අතරතුර ලංකා බැංකුව හා මහජන බැංකුවෙන්ද රුපියල් කෝටි 6000 ක් ලබා දී ඇති මොහොතක වසරකට මෙම ආයතනය රුපියල් කෝටි 2729 ක පාඩුවක් ලබන්නේ ගහන පිල්ලිවල තරම රටට පෙන්වමින්ය. ඉතින් මිනිසුනේ මේ සියලුම ණය ගෙවා දමන්නේ සොරා කන මහින්ද හෝ රනිල් නොව නුඹලාමය.නුඹලා පමණක් නොව නුඹලාගේ දරුවන්ගේ දරුවන්ද මේ ජාතික අපරාධ කරුවන්ගේ පව් වලට කරගසනු ඇත.

(උපුටා ගැනීම - Face Book / 2018/03/05) නිර්පාක්ෂික සෝභිතාවතාර ජවතාව වෙනුවෙන්....
https://www.facebook.com/photo.php?fbid=749042905299177&set=a.105112693025538.1073741826.100005804227377&type=3&permPage=1

යුද්ධය දිනපු ලබ්බෙන් දෙපිටකාට්ටු ඩිලාන්ට සිහිකැඳවීමක්...

යුද්ධය දිනපු ලබ්බෙන් දෙපිටකාට්ටු ඩිලාන්ට සිහිකැඳවීමක්...

https://www.facebook.com/chaminda.wijesekara.948/posts/536632380068948

Dasun Chathuranga added 3 new videos.

මහින්ද යුද්දෙ කළා කියල හිතන් ඉන්න අයට අතීතය....

1. ''ලබ්බෙන්ද යුද්ද කරන්නේ''           - මහින්ද

2. යුධ ජයග්‍රහණයේ මස් රාත්තලම තම ගිණුමට ඔබාගන්න දඟලන රාජපක්ෂ එදා මැතිවරණ වර්ජනය කිරීම වෙනුවෙන් LTTE සංවිධානයට ආයුධ ලබාගැනීමට කැබිනට් පේපර් හරහා බිලියන ගණනක් මුදල් ලබාදුන් බවට මෙම හෙළිදරව්ව සිදුකරන්නේ ඔවුන්ගේ රහස් ගණුදෙනු වලට සම්බන්ධ වූ ඔවුන්ගේ පක්ෂයේම සිටි මන්ත්‍රී වරයෙකි.

3. පාර්ලිමේන්තුවේදී සිදුකරනු ලැබූ මෙම හෙළිකිරීමෙන් දින කිහිපයකට අනතුරුව ශ්‍රීපති සූරියආරච්චි නම් මොහු රිය අනතුරකින් මරණයට පත්විය..

යුද්දේට මහින්ද පස්ස ගහන කොට ජ⁣විපේ ප්‍රමුඛ බලවේග ක්‍රියාකරපු හැටි

1 - 
ජේවීපියට/හෙල උරුමයට සහ ත්රිවිධ හමුදාවන් හට ගෞරවය හිමිවිය යුතු මුත් යුධ ජයග්රහනයේ නාමික හිමිකරුට අතීත මතක සටහනක්...


2 - 
යුද්ධය දිනපු ලබ්බෙන් දෙපිටකාට්ටු ඩිලාන්ට සිහිකැඳවීමක්...

3 - 
පක්ෂය ගොඩ ගන්නට මහත් කැපකිරීම් කල ශ්රීපතිට වෙච්චි විපත්තියක්..

Saturday, March 3, 2018

මහින්දාගමනයේ අාශ්චර්යය රටතට කල හදියක් මගේ දෙවියනේ...

 මහින්දාගමනයේ අාශ්චර්යය රටට කල හදියක්  මගේ දෙවියනේ... 

කිසිවක් පැවසීමට අවශ්යය නැත. මෙහි පහත දැක්වෙන වීඩියෝව බලා කනින් අසා සබුද්ධික ජනයා නොව හැඟීම් බර අබුද්ධික ජනයාගේ දැන ගැනීම පිනිසයි.
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්


නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්

Friday, March 2, 2018

ලංකාවේ සහ ඉන්දීයාවේ පාදඩ මාධ්යයන්ටයි... / නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට

ලංකාවේ සහ ඉන්දීයාවේ පාදඩ මාධ්යයන්ටයි... / නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට
මෙම ප්රකාශ සත්යය බව ප්රකටයි. නමුත් ශ්රීදේවියගේ මරනය හමුවේ ඉන්දීය බොහෝ මාධ්යය හැසිරී අැති අාකාරය නම් ශ්රීලංකාවේ සමහර පාදඩ මාධ්යයන්ටත් වඩා පිලිකුල් සහගතයි.

ජීවත්ව සිටියදී අැයව විකුණාගෙන කෑ ඒ දූෂිත මාධ්යයම මරනයෙන් පසුවත් අැයව ඉතා පහත් අයුරින් විකුණාගෙන කා අැත. මෙවන් අමන/පාදඩ/සක්කිලි මාධ්යයන්ගේ හැසිරීම බලා හෝ අප රටේ සමහර පාදඩ මාධ්යයත් යමක් වටහා ගතහොත් යහපති. 

නම් වශයෙන් පවසන්නේ නම් ලංකා C නිව්ස් සහ ජනතාවාදීව අභීත ජාතික මෙහෙවරක් කරමින් සිටි මුත් මේ වන විට ජනතාවගෙන් අෑත්ව අන්ත ගෝත්රිකවාදී ලෙස ඒකපාක්ෂිකව UNP යේ නායකකාරකාදීන් හට කඩේ යමින් ඒ ඩීල් කරුවන්ගේ කුක්කෙක් තත්ත්වයට පාත්රව සිටිනා ලංකා E නිව්ස් ඩොට්කාෙම් සහ ඩොට් එල්කේ පිලිබඳ ජනතාවගේ පාර්ශවයේ සිට නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට පෙන්වා දෙයි.
2018/03/03








==================================================================================

ශ්‍රී දේවිගේ අවිනිශ්චිත මරණය සමග 
ඉන්දීය මාධ්‍ය සෙල්ලම් කළ හැටි

පසුගිය සෙනසුරාදා අනපේක්ෂිත ලෙස මරණය වැළඳගත් බොලිවුඩ් තාරුකාව ශ්‍රී දේවි සම්බන්ධයෙන් සමාජයේ විශාල අවධානයක් ලැබීමේ වාසිය පදනම් කරගෙන එරට ඇතැම් මාධ්‍ය හැසිරුණ ආකාරය පිළිකුල් සහගත බවට මේ වනවිට විවේචන එල්ලවී පවතී.
ශ්‍රී දේවි මියගිය අයුරු අපැහැදිලි වීමත් සැකයට මුල්වූ හේතු රැසක් පැවතීමත් නිසා මෙආකාර මාධ්‍ය හැසිරීමක් ඉබේම නිර්මාණය වූ බවද ඇතැමුන්ගේ අදහසයි.
ඇය මියගියේ හෘද රෝගයකින් බව මුලින් පැවසුණත් පසුව එම නිගමනය සැකයට ලක් කරමින් පශ්චාත් මරණ වාර්තාවක් නිකුත්වූ නිසා ඇය මත්ද්‍රව්‍යයක් නිසා බේසමේ ගිලෙන්නට ඇතැයි වාර්තා පළවිය. ඒ අතරම botox නමැති සමේ තරුණ පෙනුම රැකගැනීමට
එන්නත් කරගන්නා ඖෂධයක් විසවූ නිසා මියගිය බවටද වාර්තා පළවිය. එසේම ඇයගේ මුහුණේ ප්ලාස්ටික් සැත්කමක් තිබුණ බවත් එය හොදින් සුවවීම වෙනුවෙන් ඇය නිරන්තර ඖෂධ ලබාගත් බවත් ඇය රට යද්දී එම ඖෂධය අමතකවී ඩුබායිහිදී වෙනත් වෙළෙඳ නාමයකින් එම ඖෂධ ලබාගන්නට යාමෙන් හානියක් වන්නට ඇති බවත් තවත් වාර්තාවක පළවී තිබුණි.

තවත් මාධ්‍ය ආයතන ගණනාවක්ම සිය ප්‍රවෘත්ති වඩා හොදින් ඉදිරිපත් කිරීමට ශ්‍රී දේවී මියගිය නාන කාමරය දැක්වෙන ග්‍රැෆික් නිර්මාණ ඇසුරින් ‘වර්චුවල් බාත්රූම්‘ සකස් කර තිබුනේ ඇතැම් විට හාස්‍ය දනවන අයුරිනි.

ශ්‍රී දේවි ටබ් එකේ මියගොස් සිටියදී බොනී කපූර් නාන කාමරය වෙත පැමිණ ඇය දෙස බලන අයුරුද පොටෝ ෂොප් ඇසුරින් සකසා එක් මාධ්‍ය වාර්තාවක පළ කර තිබුණි.

එක් රූපවාහිනී නාලිකාවක නිවේදකයෙකු බාත් ටබ් එකක දිගාවී ශ්‍රී දේවී මියගිය ආකාරය විස්තර කර තිබේ.

මේ අතර ශ්‍රී දේවිය මියගොස් සිටි අතරවාරයේ ඇය හා සමාන ඇස් ඇති බිළි‍ඳෙකුගේ උපත පිළිබඳ ආකර්ෂණීය මාධ්‍ය වාර්තාවක්ද එරට බොහෝ නාලිකාවන්හි විකාශය විය.

මෙම වාර්තා විවේචනය කරමින් ඉන්දීය සමාජ මාධ්‍ය තුළද බොහෝ අදහස් පළව තිබුණි.

Thursday, March 1, 2018

වත්මන් ජනපතිඳුන් හට අවධාරනයෙන් යොමු කරනු ලබනා ජනතා පෙත්සමයි.


වත්මන් ජනපතිඳුන් හට අවධාරනයෙන් යොමු කරනු ලබනා ජනතා පෙත්සමයි.
==================
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 08 සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවය හමුවේ පරාජයට පත්වී කසල ගොඩට විසිවූයේ මර්වින් සිල්වා වැනි තවත් පාදඩ දේශපාලකයින්ගේ වැරදි ක්රියා හමුවේ අඳ/ගොළු/බිහිරෙකු සේ සිටීම එක් ප්රභල කාරනයක් වූ නිසාය....

එහෙයින්... වත්මන් ජනපති තුමනි ඔබද ඒ තත්ත්වයට පත් නොවී මෙවන් අවස්ථාවන්හිදී පාට පක්ෂ න්යාය පත්රයන් කටුගා දමා රැඩිකල් විප්ලවවාදියෙකු සේ නොපැකිල නිර්භයව මෙවන් අපතයින් සම්බනන්ධයෙන් විනය පරීක්ෂනයන් සිදුකොට දේශපාලනයෙන් නෙරපා හැර සමස්ථ දේශපාලනයටම පරමාදර්ශී වන්න...

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන්....
==========================================
නීතිය උඩු යටිකරු වෙයි: ඌව මහ ඇමැති දණගැස්සූ විදුහල්පතිනියගෙන් කෝටි 50 ක් වන්දි ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.27, පෙ.ව‍.6.10) බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ආර්. භවානි මහත්මිය දණගැස්වීම නිසා දැනට ඇප මත නිදහස්ව සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක නීතිය උඩු යටිකුරු කරමින් විදුහල්පතිනිය තමන්ට අපහාස කළා යැයි කියා ඇයගෙන් රු.මිලියන 500 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

ප්‍රධාන ඇමැති මෙලෙස එන්තරවාසි යවා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින්ද පරීක්ෂණයක් සිදුකරන අතරතුරදී ය.

මෙවැනි පසුබිමකදී අගතියට පත් පැමිණිලි කාරියට මහ ඇමැති තම බලය පෙන්වා එන්තරවාසි යැවීම ඇයට කරන ලද තර්ජනයක් ලෙස සැලකිය යුතුය. දේශපාලන බලවතෙකු විසින් සිය බලය අයුතු ලෙස යොදා රජයේ සේවකයන් දණ ගස්වද්දී ඒ සම්බන්ධ නඩු විභාග වෙද්දී අපහාස කළා යැයි එන්තරවාසි යවමින් අගතියට පත් අය බියට පත් කරන්නේ නම් රටේ දේශපාලන බලවතුන්ට එරෙහිව නීතියක් ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇත. මෙවැනි අවනීතික එන්තරවාසියක් යැවූ නීතිඥයා කව්දැයි සොයා ඔහුට එරෙහිව කටයුතු කිරීමට නීතිඥ සංගමයද කටයුතු කළ යුතුය.



Wednesday, February 28, 2018

Very strong man / හිතට වදින පට්ට කතාවක් / නිර්පාක්ෂික සෝභිතාවතාර අදෘශ්යමානව මුත් ජනතාව අතරමයි...



Maya Jayalath
February 17 at 1:52pm
https://www.facebook.com/groups/552598355101439/permalink/557140167980591/
Very strong man / හිතට වදින පට්ට කතාවක් / නිර්පාක්ෂික සෝභිතාවතාර අදෘශ්යමානව මුත් ජනතාව අතරමයි...
==================================================
සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුම උදෙසා මෙම වීඩියෝවේ දැක්වෙන අාකාරයේ රට පුරා නන් දෙස විසිර පැතිර පවතිනා පරහිතකාමී මිනිසුන් සැවොම සෑම දෙසින්ම ඒකරාශීව කඳවුරු බැඳ පෙලගැසෙන්නට අදිටන් කර ගන්න.

2020 මීලඟ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු හෝ අපේක්ෂිකාවක සමගින් මහා බලයක් ලැබ සමස්ත ජනතාව සහ මතු පරපුර වෙනුවෙන් විමුක්තිය උදා කරලීමට පෙල ගැසෙන්නට අදිටන් කර ගනිමු.

නිර්පාක්ෂික සෝභිතාවතාර අදෘශ්යමානව මුත් ජනතාව අතරමයි...

https://www.facebook.com/groups/552598355101439/permalink/557140167980591/

සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම
2020 - FINAL MISSION