Sunday, March 4, 2018

යුද්ධය දිනපු ලබ්බෙන් දෙපිටකාට්ටු ඩිලාන්ට සිහිකැඳවීමක්...

යුද්ධය දිනපු ලබ්බෙන් දෙපිටකාට්ටු ඩිලාන්ට සිහිකැඳවීමක්...

https://www.facebook.com/chaminda.wijesekara.948/posts/536632380068948

Dasun Chathuranga added 3 new videos.

මහින්ද යුද්දෙ කළා කියල හිතන් ඉන්න අයට අතීතය....

1. ''ලබ්බෙන්ද යුද්ද කරන්නේ''           - මහින්ද

2. යුධ ජයග්‍රහණයේ මස් රාත්තලම තම ගිණුමට ඔබාගන්න දඟලන රාජපක්ෂ එදා මැතිවරණ වර්ජනය කිරීම වෙනුවෙන් LTTE සංවිධානයට ආයුධ ලබාගැනීමට කැබිනට් පේපර් හරහා බිලියන ගණනක් මුදල් ලබාදුන් බවට මෙම හෙළිදරව්ව සිදුකරන්නේ ඔවුන්ගේ රහස් ගණුදෙනු වලට සම්බන්ධ වූ ඔවුන්ගේ පක්ෂයේම සිටි මන්ත්‍රී වරයෙකි.

3. පාර්ලිමේන්තුවේදී සිදුකරනු ලැබූ මෙම හෙළිකිරීමෙන් දින කිහිපයකට අනතුරුව ශ්‍රීපති සූරියආරච්චි නම් මොහු රිය අනතුරකින් මරණයට පත්විය..

යුද්දේට මහින්ද පස්ස ගහන කොට ජ⁣විපේ ප්‍රමුඛ බලවේග ක්‍රියාකරපු හැටි

1 - 
ජේවීපියට/හෙල උරුමයට සහ ත්රිවිධ හමුදාවන් හට ගෞරවය හිමිවිය යුතු මුත් යුධ ජයග්රහනයේ නාමික හිමිකරුට අතීත මතක සටහනක්...


2 - 
යුද්ධය දිනපු ලබ්බෙන් දෙපිටකාට්ටු ඩිලාන්ට සිහිකැඳවීමක්...

3 - 
පක්ෂය ගොඩ ගන්නට මහත් කැපකිරීම් කල ශ්රීපතිට වෙච්චි විපත්තියක්..

No comments:

Post a Comment