Monday, November 6, 2017

අාණ්ඩුවට සෝභිතාවතාරයෙන් දැඩි අවවාදයක්

අාණ්ඩුවට සෝභිතාවතාරයෙන් දැඩි අවවාදයක්

====================================

‘පෙට්‍රල් හිඟයට අපි වග කිව යුතු නෑ: චෝදනා බොරු‘: ඉන්දීය තෙල් සමාගම අර්ජුනගේ රෙදි ගලවයි: කෘතිම තෙල් හිඟයට හේතුව සිරිසේනලාගේ කළු සල්ලි බිස්නස් වල යොදවන ගෑස් වෑගපිටිය තෙල් ව්‍යාපාරයටත් ඇතුළු කිරීමද?


(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, පෙ.ව.5.45)






Thursday, November 2, 2017

පාට පක්ෂ පාදඩ දේශපාලනයේ යථා ස්වභාවය මෙයයි...


-----------------------------------------
ගම්පහ දිස්ත්රික් තමන්ගේ නැන්දනිය සමග පවා විරසක කොට දේශපාලනික වශයෙන් අසීරු තත්ත්වයකට පත්කොට සියුම් ලෙස පල නොකියා පලා බෙදීමේ එජාප නායක තියරියේ තවත් එක් උප්පරවැට්ටියක් බව පෙනේ...

ශ්ලනිපයේ ශ්රීපති සූරියාරච්චි වැනි දිවි හිමියෙන් කැප වී පක්ෂය ගොඩ ගත් නිර්භීත් මිනිසුන්ට උනේත් මෙවැනිම වූ සන්තෑසියකි.

පාට පක්ෂ පාදඩ දේශපාලනයේ යථා ස්වභාවය එයයි. පාට පක්ෂ පාදඩ දේශපාලනයේ යථා ස්වභාවය එයයි.  ම කාසියක දෙපැත්තයි...!

ඒ නිසා නහයට උඩින් ගියාට පසු තව කොපමන ගියත් ප්රශ්නයක් නැති නිසා මෙම සන්දර්භය තුලම සිට උපක්රමශීලී ප්රති ප්රහාරාත්මකව අසවලාට ගනන් බේරමින් හෝ බලයට කෑදරව අසූචි බුදිනා අසික්කිත දේශපාලන සංස්කෘතියේ තව දුරටත් නොරැඳී රන්ජන් කල යුතු වන්නේ අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ 2020 අවසන් මෙහෙයුම වෙනුවෙන් කඳවුර බැඳ ඒ තුලට තම සේනා බලමුළු ගැන්වීමය.

සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධික ජනතාව සමග අවධානයෙන්
2017/11/03
http://www.lankaenews.com/news/6587#comment

Tuesday, October 31, 2017

සෝභිතාවතාර 62/ලක්ෂයක් සබුද්ධික ජනතාව සමග ජාත්‍යයන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනය යොමු කරනා පෙත්සම.


======================================================================================
බැඳුම්කර සිද්ධියේ සිට වසර 10 ක් අාපස්සට ශ්රී ලංකාවේ පසුගිය දූෂිත ඉතිහාසය සම්බන්ධයෙන් පූර්න සොයා බැලීමක් සිදු කර අවිහිංසක රටවැසියන් හට වාර්තාවක් ලබා දෙන ලෙස ජාත්‍යයන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනය වෙත පැමිනිල්ලක් ලෙස මෙය ඉදිරිපත් කරමින් යෝජනා කර ඉල්ලා සිටිමු.

සෝභිතාවතාර 62/ලක්ෂයක් සබුද්ධික ජනතාව සමග ජාත්‍යයන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනය වෙත යොමු කරනා පෙත්සම.

2017/11/01
https://www.facebook.com/sathpurawasiya/posts/481605838886066
https://t.co/La4zUxNyu0
http://www.lankaenews.com/news/6586/si
Sobithawathara - Sri Lanka



Saturday, October 14, 2017

විගඩමේ නොදුටු පැතිකඩ උපේක්ෂාවෙන් දකිමු...


චන්ද්‍රිකා අත්තනගල්ල ආසන සංවිධායක ධූරයට පත් කිරීම විගඩමක්..!
(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.15,  පෙ.ව‍‍‍.2.00)
පුවතට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්.
=================================================
මෙතුන්ලොව පහල වුනු කිසිදු ජනාධිපතිවරයෙකු සිදු නොකල සුවිශාලතම දේශපාලනික විහිළුව සහ පහත් ඝනයේ මිනිසුන් පමනක් සිදුකරනා කුහකකම සිදුකල ශ්රීලංකාද්වීපයේ හිටපු මුද්ධ ජනපති වම්බොටු මහින්ද සිදුකල විගඩම/අලකලංචිය හේතුවෙන් අවිහිංසක ශ්රීලංකා වාසීන් හට යහපාලනයක් දැකීමට පැවති දේදුනු සිහිනය සැබෑවටම දේදුන්නක් බවට පත්කරවනා තත්ත්වයක් වාතාවරනයක් රට තුල නිර්මානයව පවතී.

හිටපු ජනාධිපතිවරයා කෙතරම් වටිනා කාර්යය භාරයක් තම දේශපාලනික ඉතිහාසය තුල සිදු කර අැතත් සිදුකල මෙකී පාප කර්මය හමුවේ සබුද්ධික ජනතාවගේ ශාපයෙන් ඔහුට කිසිදා අත්මිදිය නොහැකි වීම නියතයෙකි.

කෙසේ වෙතත් සමස්ථ සබුද්ධික ජනතාවට යහපාලනය මිරිඟුවක් කල හිටපු ජනාධිපතිවරයාගේ කාලකන්නි බල තන්හාව හේතුවෙන් වත්මන් ජනාධිපතිවරයා පත්ව සිටිනා බරපතල දේශපාලනික අසරන භාවයන් සබුද්ධික කොයි කවුරුත් ඉතාමත් යථාවබෝධයෙන් යුතුව තේරුම් බේරුම් කර ගත යුතුව අැත.

ඒ නිසා අඩුපාඩු පෙන්වා දෙන අතරම භේදයකින් තොරව සමස්ථ ජනතාවගේත් සියළුම දේශපාලකයින්ගේත්, හිටපු සියළුම ජනපතිවරු/වරියන්ගේත් ප්රජාතන්ත්රවාදී අයිතීන් හට මේ වනතුරු කිසිදු බලපෑමක් සිදුනොකල යහපාලන ජනාධිපතිවරයා අනවබෝධකම් සහ නොයිවසීම් හමුවේ අසරන භාවයට පත් කාෙට යක්ෂයාගේ අභිප්රායයන් ඉටු කරලීමේ අනුවන කම් සිදුකොට දිවි පරදුවට තබා දිනාගත් සෝභිත හිමියන්ගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවය අාපස්සට හැරවීමට කිසිදු හිඩැසක් නොතැබීමට ඉතාමත් සංයමයෙන් යුතුව කොයි කවුරුත් එකාසේ වගබලා ගත යුතුය.

වර්තමානයේ සිදුවෙමින් පවතිනා යම් යම් සුදුසු/නුසුදුසු ක්රියාකාරකම් සියල්ල මහින්ද ගොයියාගේ අඵයට ගිනිද, දිය යටින් ගෙන යන ගින්දර සහ දියරෙද්දෙන් බෙලි කපනා රටක හිටපු නායකයෙකුගේ අසික්කිත අවිචාරවත් කම් වෙනුවෙන් වන සාපෙක්ෂතාවාදී උපාය මාර්ග මිස නියම යහපාලනයවත් පැවති යමපාලනයේ දෙවන පරිඡ්චේදයවත් නාෙවනා බව සෝභිතාවතාර විශ්වයේ හිඳිමින් දිවැසින් දකිනා සත්යයයි.

කෙසේ වෙතත් සියළු රට වැස්සන් හට අවධාරනය කල යුතුව අැත්තේ 77දී බිහිවූ කාලකන්නි විධායක ව්යවස්ථාවෙන් පසු බිහිවුනු සියළු ජනාධිපතිවරුන් හට අඩුවැඩි වශයෙන් ලබා දුන් කාල පරාසයන් හමුවේ වත්මන් ජනාධිපතිවරයා හටද සාධාරන කාලයක් ලබා දීමට තරම් සියල්ලෝම සාධාරන විය යුතු බවය.

සෝභිතාවතාර මෙසේ වදාරා සිටිනුයේ වත්මන් ජනාධිපතිවරයාට තරම් තමාගේම ජාතිය විශේෂයෙන් (සිංහල/බෞද්ධ) හිංසා පීඩා බාධා අපහාස උපහාස කෙනහිලිකම් සිදුකල තවත් අයෙක් මෙතෙක් පහල නොවූ නිසාය. 

කෙසේ වෙතත් අක්ඥාණවන්ත ශ්රීලංකා කාරයින් ගොනාට අන්දවා අත පොහොට්ටුව බවට පරිනාමය කර ගැනීමට නූල් සූත්තර දමනා තමා තවමත් ශ්රීලංකානිදහස් පක්ෂ වාදියෙකැයි කියමින් පක්ෂය තුල නාමිකව හිඳිමින් සැඟවී පහර දෙන නිවට නියාලු හිටපු නායකයාගේ සටකපටනම් වෙනුවෙන් ප්රතිචාර දැක්වීමටත් අදෘශ්යමාන අභියෝගයට ශක්තිමත්ව මුහුන දීමටත් උපාය මාර්ගික වීමටත් නිසා හිටපු ජනපතිනියද.. කිසිදින සිදු නාෙකිරීමට සිතා සිටි දේවල් පවා සිදු කරමින් පරස්පර විරෝදී විගඩම් නටන්නට සිදුවීම අසාධාරන නැත.

කුමක් කෙසේ වෙතත් 2020 දී තම නිල කාලය අවසන් වන විට සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපත කල පොරොන්දු යහපාලනයෙන් හෝ යමපාලනයෙන් හෝ ඉටු කිරීමට  වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන වගබලා නොගතහොත් මහින්දට සිදුකල සන්තෑසියෙන්ම කියූ දේ කරනා... කරනා දේ කියනා.... සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම සක්රීය වීම වලක්වනු යක්ෂයාටවත් නොහැකි වනු අැත. 

සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමගින්
2017/10/15

Sunday, September 24, 2017

කැච් එක ඩ්‍රොප් කළොත් මැච් එක හුටස්....

කැච් එක ඩ්‍රොප් කළොත් මැච් එක හුටස්....
(ලංකා ඊ නිව්ස් -2017.සැප්.24, ප.ව‍.2.10) සවිස්තරව දැනගන්න පිවිසෙන්න ඊනිව්ස් අඩවියට....
සෝභිතාවතාර 2017/09/25

Saturday, September 23, 2017

ඔබට පල්ලියේ හඬ හරිහැරයක්නම්, ලඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා, ඒ බව බෞද්ධ ⁣තොරතුරු කේන්ද්‍රයට දන්වන්න.../ Face book post - සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්.... රටක සංහිඳියාව රජ කරවිය හැක්කේ ප්රතමයෙන් ඒ රටේ මහ ජාතිය සාධාරන සහ සංවේදී වූ විටය.

Face book post - සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්....
ඔබට පල්ලියේ හඬ හරිහැරයක්නම්, ලඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා, ඒ බව බෞද්ධ ⁣තොරතුරු කේන්ද්‍රයට දන්වන්න 
https://www.facebook.com/photo.php?fbid=1903665109882773&set=a.1601218596794094.1073741829.100007179063163&type=3&theater#
===================================================================
සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්....

ඕනෑම අාකාරයකින් ඕනෑම ස්ථානයක සිදුකෙරෙනා පැහැදිලි ශබ්ද දූෂනයක් සම්මත අනපනත් නීති රෙගුලාසිවල යටත්ව පැවැත්විය යුතුවේ. රටක නීතියක් සම්මතයක් පවතීනම් ඒ සියල්ලන්ටම භේදයකින් තොරව එකසේ සියල්ලෝම ගරු කල යුතුය.

එම නිසා මුස්ලිම් පල්ලියේ අඩු පාඩු කම් සහ ශබ්ද දූෂනය දකිනා සැවොම ස්වේඡ්චාවෙන්ම අැප කැප වී පන්සලේ උදේ සවස සිදුකිරීමට යෝජනා කරනා පිරිත් සජ්ජායනා සහ දැනටමත් මේ වන විටත් රටේ නන් දෙස නොයෙකුත් වෙහෙර විහාරස්ථානයන්හි පැවැත්වෙනා ශබ්ද දූෂන ද, තුන් මංහන්දිවල සහ ත්රීවීලර් ගාල් අසල පිිහිටුවා අැති ශබ්ද විකාශන යන්ත්ර සමග අැති බුද්ධ ප්රතිමා වහන්සේලා අසලින්ද සිදුකෙරෙනා විිවිධ ශබ්ද දූෂණ ඒ ඒ ස්ථාන තුලට පමනක් සීමාවන පරිද්දෙන් සිදුකිරීමට කටයුතු යොදා තම තමන්ගේ සංවර බව පසක් කල යුතුය.

අන්යයන්ගේ අාගමික සහ සංස්කෘතික අනන්යයතාවයන් හට ගරු කරමින් ඊට බාධා නොවනා අාකාරයෙන් තම තමන්ගේ අාගමික, සංස්කෘතික සහ වෙනත් අනන්යයතාවයන් පවත්වාගෙන යාමට සැවොමත් විශේෂයෙන් බුදුන්ගේ දහම අවබෝධ කොට ගත් උතුම් සිංහල බෞද්ධයා සාධාරන සහ සංවේදී විය යුතුය. සමානාත්මකව අැප කැප විය යුතුය.

රටක සංහිඳියාව රජ කරවිය හැක්කේ ප්රතමයෙන් ඒ රටේ මහ ජාතිය සාධාරන සහ සංවේදී වූ විටය.

උත්තරීතර සම්බුදු දහම තුල ක්ෂුද්ර ජීවියෙකුටවත් හිංසාපීඩා කිරීම මහා වරදකි.. අපාගත වනා පාපයකි.

සෝභිතාවතාර
2017/09/24

=============================
Face book post - සෝභිතාවතාරයෙන් අටුවාටිකාවක්....
ඔබට පල්ලියේ හඬ හරිහැරයක්නම්, ලඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමා, ඒ බව බෞද්ධ ⁣තොරතුරු කේන්ද්‍රයට දන්වන්න
https://www.facebook.com/photo.php?fbid=1903665109882773&set=a.1601218596794094.1073741829.100007179063163&type=3&theater#
==============================================================
https://www.facebook.com/sathpurawasiya/posts/467287273651256

Wednesday, September 20, 2017

ලේ මාපිලාගේ තත්පරය...!

ලේ මාපිලාගේ තත්පරය...!
=========================
නින්දේ පසුවෙද්දී ලේ උරා බොන ලේ මාපිලුන් සේ ග්රාහක
ජනතාවගේ නිසි අවසරයකින් තොරව විවිධ SMS පනවිඩ ලැබෙන්නට සලස්වා සහ වෙනත් නොයෙකුත් කූඨ තාක්ෂණික උපක්රම මගින් ජනතාවගේ ජංගම දුරකතනවල අැති මුදල් සූරා කන ඩයලොග්, මොබිටෙල්, එටිසලාට්, එයාටෙල් යන සියළුම ජංගම දුරකතන අායතන කෙරෙහි ජනතාවාදී යහපාලන රජයේ සහ ජනාධිපතිවරයාගේ සහ විදුලි සංදේශ නියාමන අමාත්යය වරයා සහ සභාපති ජනාධිපති මලයාගේ දැඩි අවධානය යොමු කරවා මෙම අසාධාරන සූරාකෑම් වෙනුවෙන් අනපනත් නීති රීති අැති කරවනා ලෙස යෝජනා කර සමස්ථ ජනතාවගේ හිත සුව සහ යහපත පිනිස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ලිඛිත අවසරයෙකින් තොරව ජංගම දුරකතනයන්හි අනවසර පැකේජ සහ වෙනත් නොයෙකුත් විකාර සක්රීය වීම වහාම අත් හිටුවන්න.‍

ඩයලොග් කාරයා යම් ලෙසකින් එක් දිනක එක් තත්ත්පරයකදී තම ග්රාහක ජනතාවගෙන් රු.1 ක් බැගින් අනවසරයෙන් සූරා ගතහොත් එය රු. මිලියන 11 කි. එක් දිනක තත්ත්පරයකින් රුපියල් කෝටි 1.1 කි. එය වසරකට රුපියල් මිලියන 4015 ක් හෙවත් රුපියල් කෝටි 401.5 කි. කොම්පැනියේ සමස්ත සේවකයින්ගේ වැටුප් සහ අනෙකුත් වියදම් සඳහා වුවද එයම සෑහෙනවා හෝ ඉතිරි වනවාද විය හැක.

අපේ රටේ නෙට්වර්ක් කාරයන් කරනා තාලයේ බරපතල සොරකම් මේ රටේ පහලවුනු කිසිදු සොරෙකු සිදුකර නැත.

මුන් ජනතාවට හොරෙන් ජනතාවගේ මුදල් සූරා කන්නේ රාජපක්ෂ රෙජීමය සහ ඔවුන්ගේ ගජ මිතුරන් ජනතා මුදල් සූරා කෑවාටත් අන්ත ලෙස සහ මහ බැංකු බැඳුම්කර සොරුන් ජනතා මුදල් සූරා කෑවාටත් අන්ත ලෙසටය.

රටේ ජනතාවට කිසිදු පැත්තකින් ඔළුව උස්සා ගන්නට මේ රටේ අැති හැකි උන් කිසිවෙකු ඉඩ දෙන්නේම නැත.

ජනතාවගේ මෙම ඉවසීමේ සීමාව ඉක්ම ගිය දාක සුනාමිය පරයා වූ ජනතා නැගී සිටීමක් අැතිවී කොහෙන් කෙලවර වේවිදැයි දන්නේ දෙවියන් සහ සෝභිතාවතාර පමනි.

විශ්වයේ සිට අවධාරනයෙන්...
2017/09/20
=============================================

මිලියන 11 ක් ඩයලොග් සබඳතා 
පැය කිහිපයකට අවුල්වේ - පුවතක්....
දැනගන්න පිවිසෙන්න...
http://www.gossiplankanews.com/2017/09/dialog-out-of-service.html