Thursday, November 2, 2017

පාට පක්ෂ පාදඩ දේශපාලනයේ යථා ස්වභාවය මෙයයි...


-----------------------------------------
ගම්පහ දිස්ත්රික් තමන්ගේ නැන්දනිය සමග පවා විරසක කොට දේශපාලනික වශයෙන් අසීරු තත්ත්වයකට පත්කොට සියුම් ලෙස පල නොකියා පලා බෙදීමේ එජාප නායක තියරියේ තවත් එක් උප්පරවැට්ටියක් බව පෙනේ...

ශ්ලනිපයේ ශ්රීපති සූරියාරච්චි වැනි දිවි හිමියෙන් කැප වී පක්ෂය ගොඩ ගත් නිර්භීත් මිනිසුන්ට උනේත් මෙවැනිම වූ සන්තෑසියකි.

පාට පක්ෂ පාදඩ දේශපාලනයේ යථා ස්වභාවය එයයි. පාට පක්ෂ පාදඩ දේශපාලනයේ යථා ස්වභාවය එයයි.  ම කාසියක දෙපැත්තයි...!

ඒ නිසා නහයට උඩින් ගියාට පසු තව කොපමන ගියත් ප්රශ්නයක් නැති නිසා මෙම සන්දර්භය තුලම සිට උපක්රමශීලී ප්රති ප්රහාරාත්මකව අසවලාට ගනන් බේරමින් හෝ බලයට කෑදරව අසූචි බුදිනා අසික්කිත දේශපාලන සංස්කෘතියේ තව දුරටත් නොරැඳී රන්ජන් කල යුතු වන්නේ අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ 2020 අවසන් මෙහෙයුම වෙනුවෙන් කඳවුර බැඳ ඒ තුලට තම සේනා බලමුළු ගැන්වීමය.

සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධික ජනතාව සමග අවධානයෙන්
2017/11/03
http://www.lankaenews.com/news/6587#comment

No comments:

Post a Comment